Office 365 අඩුවට

nul

Well-known member
  • Aug 7, 2017
    3,711
    4,951
    113
    Masgrave එකෙන් ගනින් බං බොරුවට ඕවට ගෙව ගෙවා ඉන්න නැතුව
     
    • Haha
    Reactions: Asmodeus

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ටික කාලයයි. Account එක නැති වෙන්න පුළුවන්.

    365 එකේ admin ට one drive එකේ files බලන්න පුළුවන්.
    math windows ekai office 2021 gaththa. ewath awulda bn 🤯
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,569
    5,730
    113
    OS එක වින්ඩෝස් නම්, ඇයි බන් පිකෝ නැනෝ වගේ ඇක්ටිවේශන් සොෆ්ට්වෙයා එකකින් ඇක්ටිව් කරගනින්කො සල්ලි ඔච්චරම නැත්තන්.

    පයිරේට් බේ එකේ තියෙන සොෆ්ට්වෙයා උනත් අව්ලක් නෑ, පරන අප්ලෝඩ් කරන යූසර් කෙනෙක්ගෙන් ගත්තම ශේප්.

    ඒත් ඔෆිස් පැකේජ් එක සෑහෙන අඩුවට නේ යන්නෙ ඔරිජිනල් ගත්තත්?
     
    crazylove69

    Active member
  • Jan 10, 2018
    114
    80
    43
    OS එක වින්ඩෝස් නම්, ඇයි බන් පිකෝ නැනෝ වගේ ඇක්ටිවේශන් සොෆ්ට්වෙයා එකකින් ඇක්ටිව් කරගනින්කො සල්ලි ඔච්චරම නැත්තන්.

    පයිරේට් බේ එකේ තියෙන සොෆ්ට්වෙයා උනත් අව්ලක් නෑ, පරන අප්ලෝඩ් කරන යූසර් කෙනෙක්ගෙන් ගත්තම ශේප්.

    ඒත් ඔෆිස් පැකේජ් එක සෑහෙන අඩුවට නේ යන්නෙ ඔරිජිනල් ගත්තත්?
    mac machan
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,569
    5,730
    113
    mac machan

    එහෙම නම් වැඩේ අමාරුයි තමයි. ඒත් office package එක කෙලින්ම ගත්තත් රු 5000-6000 ක් වගේ නෙ වෙන්නෙ සල්ලි දීල ගත්තත්. ඔන්න ඕක ගෙවල ගනින්.

    ඩොලර් 25 ක් වගේ වෙන්නෙ මෙහෙ නම්.

    එහෙම නැත්තන් ඉතින් හොර කොපි තමයි ටොරන්ට් වගේ බාගන්න තමයි වෙන්නෙ. ක්‍රැක් එකත් එක්ක හෝ ඇක්ටිවේට් කරන සොෆ්ට්වෙයා එකත් එක්කම.

    මේකෙම ඕව විකුනන එකෙක් හිටිය අඩුවට, මට මතකයි ෆේස්බුක් පේජ් එකක් තිබ්බ මේකෙ ඉන්න එකෙක්ගෙ.

    කොහොමත් ගොඩ කාලයක් මේකෙ ඉන්න එකෙක්ගෙන් ගනින්, අලුත් අකවුන්ට් වලින් ආවට සල්ලි එහෙම දෙන්න යන්න එපා. සමහර එවුන් පල් හොරු.
     
    Last edited:

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,712
    2,768
    113
    Up

    එහෙම නම් වැඩේ අමාරුයි තමයි. ඒත් office package එක කෙලින්ම ගත්තත් රු 5000-6000 ක් වගේ නෙ වෙන්නෙ සල්ලි දීල ගත්තත්. ඔන්න ඕක ගෙවල ගනින්.

    ඩොලර් 25 ක් වගේ වෙන්නෙ මෙහෙ නම්.

    එහෙම නැත්තන් ඉතින් හොර කොපි තමයි ටොරන්ට් වගේ බාගන්න තමයි වෙන්නෙ. ක්‍රැක් එකත් එක්ක හෝ ඇක්ටිවේට් කරන සොෆ්ට්වෙයා එකත් එක්කම.

    මේකෙම ඕව විකුනන එකෙක් හිටිය අඩුවට, මට මතකයි ෆේස්බුක් පේජ් එකක් තිබ්බ මේකෙ ඉන්න එකෙක්ගෙ.

    කොහොමත් ගොඩ කාලයක් මේකෙ ඉන්න එකෙක්ගෙන් ගනින්, අලුත් අකවුන්ට් වලින් ආවට සල්ලි එහෙම දෙන්න යන්න එපා. සමහර එවුන් පල් හොරු.
    365 eka $100 k kiyalane pennane site eke
    ------ Post added on Oct 25, 2025 at 6:55 AM