Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Office ekata aluth kelek awa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක මීට අවුරුදු 5 කට විතර ඉස්සර වුන සීන් එකක්. අපේ office එකට කෙල්ලෙක් ආව මගේ assistant හැටියට. ඒකි Chinese කෙල්ලෙක්. පට්ට ලස්සන කෙල්ල. දකින ඕන කෙනෙක් දෙපාරක් හැරිලා බලනවා. අපි දෙන්නා එකට වැඩ කරන හින්දා අපි වැඩි කල් යන්න ඉස්සෙල්ලා මාර විදියට ක්ලෝස් වුනා. ඒකි මාත් එක්කා එයාගෙ හැමදේම කිව්වා. පස්සෙ මේ ක්ලෝස් කම චූටි ලව් එකකට හැරුනා. අපි දෙන්නා යන්තම් අත පත ගාන්න, ඒ වගේම චූටියට කිස් කරන්න පටන් ගත්තා. අපි office එකේ වැඩ වලට පිට ගියාම කාර් එක කොහේ හරි නවත්තල තුරුලු වෙලා හිටිය. ලිප් කිස් කරා. ඒත් අපි කවදාවත් නරක වැඩේ කරේ නෑ. එයා Virgin කෙනෙක්. මම ඒකට රෙස්පෙක්ට් කරා. අපි උඩින්වත් නරක වැඩක් කරේ නෑ. අපි දෙන්නගෙ තිබුන ලව් එක මොන වගේ දෙයක්ද කියල මම අදවත් දන්නෙ නෑ. අපි දෙන්නා මේක office එකේ කට්ටියට පෙන්නනෙ නැතුව හිටියත් ඒක කට්ටියට තේරුනා. ඒත් කවුරුත් වැඩිය ගණන් ගත්තෙ නෑ.

ඔහොම යනකොට office එකේ කොල්ලෙක් මේකිට ලයින් දාන්න ගත්තා. මේකි මූට එක පාරටම බෑ කිව්වා. මූ හිතුවෙ ඒකි මාත් එක්ක ලව් හින්ද ඌට බෑ කිව්වා කියලා. මූට ලව් සික් ගැහුවා. ඒ පාර ඌ email කැලෑ පත්තර office එකේ කට්ටියට යැව්වා. මූ email වල කිව්වා මම කෙල්ලට හු*නවා කියලා. අන්තිමේදි සීන් එක general manager ටත් ගියා.

මටයි කෙල්ලටයි දෙන්නටම දෙලෝ රත් වුනා. මම office එකේ respect එකක් තියාගෙන ඉන්නෙ. ඉතින් මට මාර අප්සෙට්. පස්සෙ කොහොම හරි සෑහෙන ගේමක් දීලා යන්තම් අපි දෙන්නගෙම කාඩ් එක බේර ගත්තා. පස්සෙ අර කොල්ලා අස් වෙලා ගියා.

දැන් ඒ කෙල්ල බැඳලා. ඒකි වෙඩින් එකට මුලු office එකෙන්ම invite කරේ මට විතරයි. දැන් ඒකි husband එක්ක England වලඉන්නෙ. අපි තාමත් කිට්ටු යාලුවො.

ඒ හින්ද මචන් office වල ලව් සීන් , වැල සීන් පොඩ්ඩක් පරිස්සමින්.

[QUOTE="sahani_000, post: 19993572, member: 378981"] [SIZE="4"]මේක මීට අවුරුදු 5 කට විතර ඉස්සර වුන සීන් එකක්. අපේ office එකට කෙල්ලෙක් ආව මගේ assistant හැටියට. ඒකි Chinese කෙල්ලෙක්. පට්ට ලස්සන කෙල්ල. දකින ඕන කෙනෙක් දෙපාරක් හැරිලා බලනවා. අපි දෙන්නා එකට වැඩ කරන හින්දා අපි වැඩි කල් යන්න ඉස්සෙල්ලා මාර විදියට ක්ලෝස් වුනා. ඒකි මාත් එක්කා එයාගෙ හැමදේම කිව්වා. පස්සෙ මේ ක්ලෝස් කම චූටි ලව් එකකට හැරුනා. අපි දෙන්නා යන්තම් අත පත ගාන්න, ඒ වගේම චූටියට කිස් කරන්න පටන් ගත්තා. අපි office එකේ වැඩ වලට පිට ගියාම කාර් එක කොහේ හරි නවත්තල තුරුලු වෙලා හිටිය. ලිප් කිස් කරා. ඒත් අපි කවදාවත් නරක වැඩේ කරේ නෑ. එයා Virgin කෙනෙක්. මම ඒකට රෙස්පෙක්ට් කරා. අපි උඩින්වත් නරක වැඩක් කරේ නෑ. අපි දෙන්නගෙ තිබුන ලව් එක මොන වගේ දෙයක්ද කියල මම අදවත් දන්නෙ නෑ. අපි දෙන්නා මේක office එකේ කට්ටියට පෙන්නනෙ නැතුව හිටියත් ඒක කට්ටියට තේරුනා. ඒත් කවුරුත් වැඩිය ගණන් ගත්තෙ නෑ. ඔහොම යනකොට office එකේ කොල්ලෙක් මේකිට ලයින් දාන්න ගත්තා. මේකි මූට එක පාරටම බෑ කිව්වා. මූ හිතුවෙ ඒකි මාත් එක්ක ලව් හින්ද ඌට බෑ කිව්වා කියලා. මූට ලව් සික් ගැහුවා. ඒ පාර ඌ email කැලෑ පත්තර office එකේ කට්ටියට යැව්වා. මූ email වල කිව්වා මම කෙල්ලට හු*නවා කියලා. අන්තිමේදි සීන් එක general manager ටත් ගියා. මටයි කෙල්ලටයි දෙන්නටම දෙලෝ රත් වුනා. මම office එකේ respect එකක් තියාගෙන ඉන්නෙ. ඉතින් මට මාර අප්සෙට්. පස්සෙ කොහොම හරි සෑහෙන ගේමක් දීලා යන්තම් අපි දෙන්නගෙම කාඩ් එක බේර ගත්තා. පස්සෙ අර කොල්ලා අස් වෙලා ගියා. දැන් ඒ කෙල්ල බැඳලා. ඒකි වෙඩින් එකට මුලු office එකෙන්ම invite කරේ මට විතරයි. දැන් ඒකි husband එක්ක England වලඉන්නෙ. අපි තාමත් කිට්ටු යාලුවො. ඒ හින්ද මචන් office වල ලව් සීන් , වැල සීන් පොඩ්ඩක් පරිස්සමින්.[/size] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom