Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Office Life & Family Life
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක ඇත්ත.

මගේ experience එකත් කියන්නම්. (type කරන එක තමයි කම්මැලි )

මුල් අවුරුදු 6 -7 වගේ හිටියේ system support (with oncall). Oncall roster තිබ්බට වැඩක් නැහැ සමහර system අවුල් වුනාම බොසා direct කතා කරනවා roster එක අදාලම නැහැ. ජීවිතයක් නැහැ. හොඳ පරිප්පු කාල තියෙනව. තැනක් නොතැනක් නැහැ. ලැප් එක කරේ එල්ලගෙන ඉන්නේ. මම හිටියේ telecom ෆීල්ඩ් එකේ. ඉස්සර sigtran එහෙම නැති කාලේ, office එකේ switch එකටම යන්න ඕන මොකක් හරි කේස් එකක් ආවම, K 15 analyzer උස්සගෙන.

ඔහොම කාලයක් කරා, එත් පොඩි එකා ඉපදුනාට පස්සේ ඔය වැඩේ හරි යන්නේ නැහැ කියල හිතුන.

ඊට පස්සේ internal transfer එකක් ගත්ත Analytics පැත්තට. ඒකෙ කරේ reports/data mining/dwh වගේ ඒවා. system support එකත් එක්ක ගත්තම අලුත් තැන හොඳයි කියල හිතුන. මොකද operations නෙවෙයි. ඒත් ලංකාවේ culture එක හදන්න බැහැ. කිසිම තේරුමක් නැතිව බොරු pressure එකක් දානවා. ඒ වෙද්දී මගේ number 1 priority වෙලා තිබ්බේ peace of mind. (මම ටිකක් ධර්මය පැත්තටත් බර වෙලා හිටියේ.) ඒක හින්ද මම සමහර promotion ගන්න පුළුවන් opportunities හිතලම මග ඇරියා, මොකද ඒ scope වල මම හොයන life එක තිබුනේ නැහැ. පරණ බොසා ආයිත් කතා කළා dev ops manager පොස්ට් එකට එන්න කියල, ඌ එතකොට senior GM හිටියේ. මම ගියේ නැහැ ඒත්. එහෙම ඉද්දි තමයි NZ PR දාල ආවේ. (PR දාන්න වෙන හේතු තිබුනා)

මෙහේ ආවට පස්සේ තමයි මට වෙනස තේරුනේ. ලංකාවේ කරපු field එකේම ජොබක් සෙට් උනා මාස දෙකෙන්. මම කියන්නේ නැහැ කාටත් එක වගේ relax කියල. ඒත් culture එක හොඳයි. මේ corona case එකට ඉස්සෙල්ලත් මම 4.30 වෙද්දී office එකෙන් එනව. 5 වෙද්දී ගෙදර. ආයිත් office එකේ වැඩ මතක් වෙන්නේ ඊළඟ දවසේ office එකට ගියාම. බොසා ඉන්නේ South African ගෑනියෙක්. එකී මටත් පස්සේ office ඇවිත් මට කලින් ගෙදර යනවා. sprint එකේ වැඩ ටික ලස්සනට වෙනවා, කවුරුවත් micro manage කරන්නේ නැහැ. Life එක ෆුල් relax. peace of mind කියන එක උපරිමයි. ජීවිතේ කියන එක හෙට වුනත් වෙනස් වෙන්න පුළුවන්. ඒත් මේ මොහොතේ මම ඒක විඳිනව. ඒකට ඕන නමක් දාගන්න පුළුවන්, work-life balance කියල වගේ.

[QUOTE="MrFrog, post: 25652434, member: 567812"] මේක ඇත්ත. මගේ experience එකත් කියන්නම්. (type කරන එක තමයි කම්මැලි ) මුල් අවුරුදු 6 -7 වගේ හිටියේ system support (with oncall). Oncall roster තිබ්බට වැඩක් නැහැ සමහර system අවුල් වුනාම බොසා direct කතා කරනවා roster එක අදාලම නැහැ. ජීවිතයක් නැහැ. හොඳ පරිප්පු කාල තියෙනව. තැනක් නොතැනක් නැහැ. ලැප් එක කරේ එල්ලගෙන ඉන්නේ. මම හිටියේ telecom ෆීල්ඩ් එකේ. ඉස්සර sigtran එහෙම නැති කාලේ, office එකේ switch එකටම යන්න ඕන මොකක් හරි කේස් එකක් ආවම, K 15 analyzer උස්සගෙන. ඔහොම කාලයක් කරා, එත් පොඩි එකා ඉපදුනාට පස්සේ ඔය වැඩේ හරි යන්නේ නැහැ කියල හිතුන. ඊට පස්සේ internal transfer එකක් ගත්ත Analytics පැත්තට. ඒකෙ කරේ reports/data mining/dwh වගේ ඒවා. system support එකත් එක්ක ගත්තම අලුත් තැන හොඳයි කියල හිතුන. මොකද operations නෙවෙයි. ඒත් ලංකාවේ culture එක හදන්න බැහැ. කිසිම තේරුමක් නැතිව බොරු pressure එකක් දානවා. ඒ වෙද්දී මගේ number 1 priority වෙලා තිබ්බේ peace of mind. (මම ටිකක් ධර්මය පැත්තටත් බර වෙලා හිටියේ.) ඒක හින්ද මම සමහර promotion ගන්න පුළුවන් opportunities හිතලම මග ඇරියා, මොකද ඒ scope වල මම හොයන life එක තිබුනේ නැහැ. පරණ බොසා ආයිත් කතා කළා dev ops manager පොස්ට් එකට එන්න කියල, ඌ එතකොට senior GM හිටියේ. මම ගියේ නැහැ ඒත්. එහෙම ඉද්දි තමයි NZ PR දාල ආවේ. (PR දාන්න වෙන හේතු තිබුනා) මෙහේ ආවට පස්සේ තමයි මට වෙනස තේරුනේ. ලංකාවේ කරපු field එකේම ජොබක් සෙට් උනා මාස දෙකෙන්. මම කියන්නේ නැහැ කාටත් එක වගේ relax කියල. ඒත් culture එක හොඳයි. මේ corona case එකට ඉස්සෙල්ලත් මම 4.30 වෙද්දී office එකෙන් එනව. 5 වෙද්දී ගෙදර. ආයිත් office එකේ වැඩ මතක් වෙන්නේ ඊළඟ දවසේ office එකට ගියාම. බොසා ඉන්නේ South African ගෑනියෙක්. එකී මටත් පස්සේ office ඇවිත් මට කලින් ගෙදර යනවා. sprint එකේ වැඩ ටික ලස්සනට වෙනවා, කවුරුවත් micro manage කරන්නේ නැහැ. Life එක ෆුල් relax. peace of mind කියන එක උපරිමයි. ජීවිතේ කියන එක හෙට වුනත් වෙනස් වෙන්න පුළුවන්. ඒත් මේ මොහොතේ මම ඒක විඳිනව. ඒකට ඕන නමක් දාගන්න පුළුවන්, work-life balance කියල වගේ. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom