Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Yesterday at 10:50 AM
Ad icon
Cam ෂෝ කරන්න ආස කෙල්ලෝ
vip video seller srilanka
Updated:
Yesterday at 2:17 AM
Cam show job
vip video seller srilanka
Updated:
Yesterday at 2:01 AM
Vip විඩීයෝ තියේ හොරෙන් රෙකෝඩ් කරපුවා
vip video seller srilanka
Updated:
Yesterday at 1:26 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Official 2011 A/L Results Thread!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උසස් පෙළ ප්‍රතිඵල සවස 6 න් පසුවයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද සවස නිකුත් කිරීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ මහතා පවසයි.

ඒ අනුව ප්‍රතිඵල අද සවස 6 න් පසුව අන්තර්ජාලයට මුදාහරින බව එදිරිසිංහ මහතා අද දෙරණට කියා සිටියේය.

එබැවින් ප.ව.6.00 ට පසුව www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකිය. කොළඹ හා ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරුන්ට අද දිනයේ විභාග දෙපාර්තමේන්තුවට පැමිණ අදාළ ප්‍රතිඵල ලබාගැනීමේ හැකියාව තිබේ.

කෙසේ වෙතත් අද පෙරවරු 10ට ප්‍රතිඵල නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ඊයේ දිනයේ දී විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කෙරිණි. එහෙත් ප්‍රතිඵල සකස් කිරීමේ දී සිදු වූ ප්‍රමාදය හේතුවෙන් මෙලෙස ප්‍රතිඵල නිකුත් කිරීමේ කටයුතු ප්‍රමාද වූ බව අනුර එදිරිසිංහ මහතා ප්‍රකාශ කළේය.

පිට පළාත්වල ප්‍රතිඵල ලේඛන තැපෑලට යොමු කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය. විෂය නිර්දේශ දෙකක් යටතේ අපේක්ෂකයන් මෙවර විභාගය සඳහා ඉදිරිපත් වී සිටි අතර පොදු ඉසෙඩ් අගයක් යටතේ ප්‍රතිඵල නිකුත් කළ යුතුව තිබේ.

[QUOTE="EHDEHD, post: 11711512, member: 57610"] [COLOR="Red"]උසස් පෙළ ප්‍රතිඵල සවස 6 න් පසුවයි[/COLOR] [COLOR="Red"]අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද සවස නිකුත් කිරීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ මහතා පවසයි. ඒ අනුව ප්‍රතිඵල අද සවස 6 න් පසුව අන්තර්ජාලයට මුදාහරින බව එදිරිසිංහ මහතා අද දෙරණට කියා සිටියේය. එබැවින් ප.ව.6.00 ට පසුව [url]www.doenets.lk[/url] යන වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකිය. කොළඹ හා ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරුන්ට අද දිනයේ විභාග දෙපාර්තමේන්තුවට පැමිණ අදාළ ප්‍රතිඵල ලබාගැනීමේ හැකියාව තිබේ. කෙසේ වෙතත් අද පෙරවරු 10ට ප්‍රතිඵල නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ඊයේ දිනයේ දී විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කෙරිණි. එහෙත් ප්‍රතිඵල සකස් කිරීමේ දී සිදු වූ ප්‍රමාදය හේතුවෙන් මෙලෙස ප්‍රතිඵල නිකුත් කිරීමේ කටයුතු ප්‍රමාද වූ බව අනුර එදිරිසිංහ මහතා ප්‍රකාශ කළේය. පිට පළාත්වල ප්‍රතිඵල ලේඛන තැපෑලට යොමු කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය. විෂය නිර්දේශ දෙකක් යටතේ අපේක්ෂකයන් මෙවර විභාගය සඳහා ඉදිරිපත් වී සිටි අතර පොදු ඉසෙඩ් අගයක් යටතේ ප්‍රතිඵල නිකුත් කළ යුතුව තිබේ. [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom