Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Official Depressed Thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මටනම් ඩිප්රෙෂන් නෑ....ඒත් මෙතනට ඇවිල්ලා බකප් එකක් දෙන්න හිතුනා....

මෙහෙමයි මචන්ලා --- මට හිතෙන විධිය.

අපි හැමෝගෙම ලයිෆ් එකේ කාලවල් තියෙනවා කිසිදෙයක් හිතන විධියට වෙන්නේ නෑ. හොඳට යනවා වගේ පේන ඒවත් හිතාගන්න බැරි විධියට අවුල් වෙනවා. ජෝතිශ්යයේ ඔයවගේ කාලවලට සෙනසුරු අපලේ, කෙහෙතගෙ අපලේ වගේ කියනවා. ඇත්ත නැත්ත මම දන්නේ නෑ...

ඒත් මොකද කරන්නේ....ලයිෆ් මස්ට් ගෝ ඔන්....

හිත හදාගන්න බලපල්ලා.

කෙල්ලො ප්‍රශ්ණ නම්....

අමාරුවෙන් හරි ඒ කෙල්ලව අමතක කරන්න බලපල්ලා.... ඈතට වෙයල්ලා....පේන තැන්වල ඉන්න එපා. දකිනකොට අප්සෙට් නේ....

එක එක දේවල් කරගෙන අනුකම්පාව ගන්න යන්න එපා...වැඩක් නෑ. ගෑණු කියන ජාතිය හිත හදාගත්තට පස්සේ ගල් වගේ. වෙනස් කරන්න අමාරුයි.

උන් මත්තේ නහින්නේ නැතුව ජීවිතේ ගොඩදාගන්න බලන්න....ඒත් හොඳ කෙල්ලෝ ඕනතරම් ඉන්නවා.....හම්බුවෙන්න කාලයක් යනවා...එතකන් වෙන දෙයකට ෆෝකස් කරන්න....

හොඳම දේ තමයි වෙන දයකට ෆෝකස් කරපල්ලා...එක්කො ඉගෙනීමකට, නැතිනම් හොබී එකකට.

මට කාළයක් ඩිප්රෙෂන් තිබුණා. එතකොට මම රට හිටියේ....පට්ට පාලුයි....කෑල්ලක් වත් සෙට් වෙන්නේ නෑ...

මම හොබී එකක් පටන් ගත්තා. කැමරාවක් අරගෙන ෆෝටෝග්‍රැෆි තනියම ඉගෙන ගත්තා. වීක් එන්ඩ් එකේ කැමරාව අරගෙන සිටී එකේ ඇවිද්දා, ෆොටෝ ගත්තා... ඒවා එඩිට් කරන්න ඉගෙන ගත්තා... එක එක ශිල්ප ක්‍රමවලින් ෆොටෝ ගන්න ට්‍රයිකරා. ඒක පුදුම විධියට උදව් වුනා.

ෆෝටෝ ග්‍රැෆි කියන්නේ භාවනාවක් වගේ..... පුරුදු වුනාම හොඳ ෂොට් එකක් ගන්න අවස්ථාව එනකන් එක තැනකට වෙලා ඉන්න පුලුවන් වෙනවා.... හොඳ ඈන්ගල් ගැන කල්පනා කරනවා. බෝඩිමට ගියගමන් ෆොටෝ ටික ඩවුන්ලෝඩ් කරගෙන එඩිට් කරන්න ගන්නවා....කාලේ යනවා තේරෙන්නේ නෑ..... ෆෝටෝ ග්‍රැෆි සඟරා අරගෙන කියෙව්වා..... කැමරා ශොප් ගානේ ඇවිද්දා.....

ඔහොම තමයි ගොඩදා ගත්තේ.... උඹලත් ට්‍රයිකරලා බලපන්...... වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි, බර්ඩ් ෆොටෝග්‍රැෆි නියමයි...වැඩිය දුර යන්න ඕනෙ නෑ... කොළඹ දියත උයන, තෙත් බිම් උද්‍යානය, අත්තිඩිය වගේ තැන්වල අපූරුවට කුරුල්ලෝ ෆොටෝ ගන්න ඉගෙන ගන්න පුලුවන් (ගෝඨා අන්කල්ට පින් සිද්ද වෙන්න්න ...)

[QUOTE="makka_makka, post: 23814006, member: 105919"] [SIZE="4"]මටනම් ඩිප්රෙෂන් නෑ....ඒත් මෙතනට ඇවිල්ලා බකප් එකක් දෙන්න හිතුනා.... මෙහෙමයි මචන්ලා --- මට හිතෙන විධිය. [B][I]අපි හැමෝගෙම ලයිෆ් එකේ කාලවල් තියෙනවා කිසිදෙයක් හිතන විධියට වෙන්නේ නෑ. හොඳට යනවා වගේ පේන ඒවත් හිතාගන්න බැරි විධියට අවුල් වෙනවා. ජෝතිශ්යයේ ඔයවගේ කාලවලට සෙනසුරු අපලේ, කෙහෙතගෙ අපලේ වගේ කියනවා. ඇත්ත නැත්ත මම දන්නේ නෑ...[/I][/B] ඒත් මොකද කරන්නේ....ලයිෆ් මස්ට් ගෝ ඔන්.... හිත හදාගන්න බලපල්ලා. කෙල්ලො ප්‍රශ්ණ නම්.... අමාරුවෙන් හරි ඒ කෙල්ලව අමතක කරන්න බලපල්ලා.... ඈතට වෙයල්ලා....පේන තැන්වල ඉන්න එපා. දකිනකොට අප්සෙට් නේ.... [B][COLOR="Red"]එක එක දේවල් කරගෙන අනුකම්පාව ගන්න යන්න එපා...වැඩක් නෑ. ගෑණු කියන ජාතිය හිත හදාගත්තට පස්සේ ගල් වගේ. වෙනස් කරන්න අමාරුයි. උන් මත්තේ නහින්නේ නැතුව ජීවිතේ ගොඩදාගන්න බලන්න....ඒත් හොඳ කෙල්ලෝ ඕනතරම් ඉන්නවා.....හම්බුවෙන්න කාලයක් යනවා...එතකන් වෙන දෙයකට ෆෝකස් කරන්න....[/COLOR][/B] හොඳම දේ තමයි වෙන දයකට ෆෝකස් කරපල්ලා...එක්කො ඉගෙනීමකට, නැතිනම් හොබී එකකට. මට කාළයක් ඩිප්රෙෂන් තිබුණා. එතකොට මම රට හිටියේ....පට්ට පාලුයි....කෑල්ලක් වත් සෙට් වෙන්නේ නෑ... මම හොබී එකක් පටන් ගත්තා. කැමරාවක් අරගෙන ෆෝටෝග්‍රැෆි තනියම ඉගෙන ගත්තා. වීක් එන්ඩ් එකේ කැමරාව අරගෙන සිටී එකේ ඇවිද්දා, ෆොටෝ ගත්තා... ඒවා එඩිට් කරන්න ඉගෙන ගත්තා... එක එක ශිල්ප ක්‍රමවලින් ෆොටෝ ගන්න ට්‍රයිකරා. ඒක පුදුම විධියට උදව් වුනා. ෆෝටෝ ග්‍රැෆි කියන්නේ භාවනාවක් වගේ..... පුරුදු වුනාම හොඳ ෂොට් එකක් ගන්න අවස්ථාව එනකන් එක තැනකට වෙලා ඉන්න පුලුවන් වෙනවා.... හොඳ ඈන්ගල් ගැන කල්පනා කරනවා. බෝඩිමට ගියගමන් ෆොටෝ ටික ඩවුන්ලෝඩ් කරගෙන එඩිට් කරන්න ගන්නවා....කාලේ යනවා තේරෙන්නේ නෑ..... ෆෝටෝ ග්‍රැෆි සඟරා අරගෙන කියෙව්වා..... කැමරා ශොප් ගානේ ඇවිද්දා..... ඔහොම තමයි ගොඩදා ගත්තේ.... උඹලත් ට්‍රයිකරලා බලපන්...... වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි, බර්ඩ් ෆොටෝග්‍රැෆි නියමයි...වැඩිය දුර යන්න ඕනෙ නෑ... කොළඹ දියත උයන, තෙත් බිම් උද්‍යානය, අත්තිඩිය වගේ තැන්වල අපූරුවට කුරුල්ලෝ ෆොටෝ ගන්න ඉගෙන ගන්න පුලුවන් (ගෝඨා අන්කල්ට පින් සිද්ද වෙන්න්න ...)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom