Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
++==OFFICIAL T20 WORLDCUP PAGE==++
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාලිංගව මීට කලින් දැකල නෑ තමයි

මාලිංගට කවුරුන් හෝ බනිනවානම් ඊට කලින් මේ සටහන කියවන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

ඊයේ ශ්‍රී ලංකා පිල ලෝක කුසලානය සදහා පිටත්ව යන අවස්ථාවට මමද සහභාගි වුනෙමි. මා එහි යන විට කණ්ඩායමේ 14 දෙනෙක් ආගමික වතාවත් වල නිරත වෙමින් සිටියහ. මාලිංග පමණක් එම ශාලාවට පිවිසෙන තැන පඩිපෙල අසල කණ්ඩියක් මත හිදගෙන බලා සිටියේය.

“ මාලි අපි ටිකක් කතා කරමුද“ මම ලක්හඩ මයික් එකද මානාගෙන ඇසුවෙමි.

“දැං මා එක්ක මොනව කතා කරන්නද කොල්ලො? දැං මගෙ කාලෙ ඉවරයි.“

මාලි දුක්මුසු සිනහවකින් පිළිතුරු දුන්නේය.

“බම්බුවක් කතා කරන්න එපා අයියෙ. එක එකා කියන ඒවා ඔයා ගණන් ගන්න එපා.“ මමත් මගේ සගයා Chamith Vidanagamageත් එකවිට පිලිවදන් දුන්නෙමු.

මාලි සමග කල කතා බහ ඔබට පහත ලින්ක් එකෙන් නැරඹිය හැකිය.

https://www.facebook.com/radioitn/videos/245446665788078/

එය බැලුවොත් මාලිංග කතා කරන්නේ මොන තරම් කලකිරීමෙන්දැයි ඔබට දැනෙනු ඇත. මාලිගෙන් මොන ප්රශ්නය ඇසුවත් ඔහු කියන්නේ මං ක්‍රීඩා කලේ රට වෙනුවෙන් යන්නය. එයින් තේරුම් යන්නේ මාලිට පසුගිය දිනෙක අනුවණ මීඩියා කාරයන් විසින් එල්ල කල ප්‍රහාරය කොතරම් දරුණුවට ඔහුගේ සිතට වද දෙනවදෙ යන්නයි.

මේ ශ්‍රී ලංකා ලෝක කුසලාන පිලේ ප්‍රධාන පන්දු යවන්නායි. ලෝක කුසලානයට පෙර ඔහුගේ මානසිකත්වය බිංදුවට ඇද දැමීම වගකිවයුතු මාධ්‍යකරුවන්ගේ යුතුකමදැයි ප්‍රශ්න කල යුතුව තිබේ. කුණු විකුණා ජනප්‍රිය වෙනවාට වඩා මාධ්‍යකරුවන්ට සමාජ වගකීමක් තිබිය යුතුය.

“මාලිංග ක්‍රීඩා කලේ රට වෙනුවෙනි.“

ඕනෑම ජගතෙකුට මම අභියෝග කරමි. එය සාක්කි සාධක සහිතව පෙන්වා දිය හැකිය.

ලෝකයේ කඩුලු චතුර්ථයක් ලබාගත් එකම පන්දු යවන්නා මාලිය

ලෝකටෙයේ මෑත කාලීනව බිහිවූ විශිෂ්ටතමයන් අතරට ලංකාවේ නම ගෙන ගියේ මාලිය.

කවුරුත් පාරම් බාන සංගලාට මහේලලාට වඩා මාලි රට වෙනුවෙන් ක්‍රීඩා කලේය, තරග දිනෙව්වේය.

මාලිව දිගින් දිගටම මුම්බායි පිලට තෝරාගත්තේ මාලිගේ දක්ෂකම නිසාය. අනික් ක්‍රීඩකයන් තෝරා නොගෙන මාලි දිගටම ක්‍රීඩා කලේ ඔහුගේ දක්ෂකම නිසාය.

දක්ෂයෙකු වීම මාලිගේ වරදද?

මාලිගේ හැසිරීමේ ඇතැම් අඩුපාඩු පවතී්. මාලිද සාමාන්‍ය මිනිසෙකු මිස සාන්තුවරයෙකු නොවන බව අප තේරුම් ගත යුතුය.

කටකාර දඩබ්බර මාලි ඊයේ මා දුටුවේ බරපතල කලකිරීමකින් සිටින අයුරුය. මාලිව ජීවිතේ කිසිදිනක මා එලෙස දැක නැත. මට හැගුනේ ඔහු දැඩි විඩාවකට පත්ව සිටින බවයි.

බල්ලෝ හදට බුරති. විටෙක අමාවක වුවත් යලිත් කදු පන්ති සියල්ලටම උඩින් පාලොස්වක සද පායන බව නිසැකය.

මාලි උඹට ජය . රටට ජය!

One(Team+Nation)

-විදුරංග වි. ගුණසේකර-

Full Audio : https://www.facebook.com/radioitn/videos/245446665788078/?pnref=story

[QUOTE="navi, post: 19835719, member: 6174"] [b]මාලිංගව මීට කලින් දැකල නෑ තමයි[/b] [SIZE="4"] මාලිංගට කවුරුන් හෝ බනිනවානම් ඊට කලින් මේ සටහන කියවන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. ඊයේ ශ්‍රී ලංකා පිල ලෝක කුසලානය සදහා පිටත්ව යන අවස්ථාවට මමද සහභාගි වුනෙමි. මා එහි යන විට කණ්ඩායමේ 14 දෙනෙක් ආගමික වතාවත් වල නිරත වෙමින් සිටියහ. මාලිංග පමණක් එම ශාලාවට පිවිසෙන තැන පඩිපෙල අසල කණ්ඩියක් මත හිදගෙන බලා සිටියේය. “ මාලි අපි ටිකක් කතා කරමුද“ මම ලක්හඩ මයික් එකද මානාගෙන ඇසුවෙමි. “දැං මා එක්ක මොනව කතා කරන්නද කොල්ලො? දැං මගෙ කාලෙ ඉවරයි.“ මාලි දුක්මුසු සිනහවකින් පිළිතුරු දුන්නේය. “බම්බුවක් කතා කරන්න එපා අයියෙ. එක එකා කියන ඒවා ඔයා ගණන් ගන්න එපා.“ මමත් මගේ සගයා Chamith Vidanagamageත් එකවිට පිලිවදන් දුන්නෙමු. මාලි සමග කල කතා බහ ඔබට පහත ලින්ක් එකෙන් නැරඹිය හැකිය. [url]https://www.facebook.com/radioitn/videos/245446665788078/[/url] එය බැලුවොත් මාලිංග කතා කරන්නේ මොන තරම් කලකිරීමෙන්දැයි ඔබට දැනෙනු ඇත. මාලිගෙන් මොන ප්රශ්නය ඇසුවත් ඔහු කියන්නේ මං ක්‍රීඩා කලේ රට වෙනුවෙන් යන්නය. එයින් තේරුම් යන්නේ මාලිට පසුගිය දිනෙක අනුවණ මීඩියා කාරයන් විසින් එල්ල කල ප්‍රහාරය කොතරම් දරුණුවට ඔහුගේ සිතට වද දෙනවදෙ යන්නයි. මේ ශ්‍රී ලංකා ලෝක කුසලාන පිලේ ප්‍රධාන පන්දු යවන්නායි. ලෝක කුසලානයට පෙර ඔහුගේ මානසිකත්වය බිංදුවට ඇද දැමීම වගකිවයුතු මාධ්‍යකරුවන්ගේ යුතුකමදැයි ප්‍රශ්න කල යුතුව තිබේ. කුණු විකුණා ජනප්‍රිය වෙනවාට වඩා මාධ්‍යකරුවන්ට සමාජ වගකීමක් තිබිය යුතුය. “මාලිංග ක්‍රීඩා කලේ රට වෙනුවෙනි.“ ඕනෑම ජගතෙකුට මම අභියෝග කරමි. එය සාක්කි සාධක සහිතව පෙන්වා දිය හැකිය. ලෝකයේ කඩුලු චතුර්ථයක් ලබාගත් එකම පන්දු යවන්නා මාලිය ලෝකටෙයේ මෑත කාලීනව බිහිවූ විශිෂ්ටතමයන් අතරට ලංකාවේ නම ගෙන ගියේ මාලිය. කවුරුත් පාරම් බාන සංගලාට මහේලලාට වඩා මාලි රට වෙනුවෙන් ක්‍රීඩා කලේය, තරග දිනෙව්වේය. මාලිව දිගින් දිගටම මුම්බායි පිලට තෝරාගත්තේ මාලිගේ දක්ෂකම නිසාය. අනික් ක්‍රීඩකයන් තෝරා නොගෙන මාලි දිගටම ක්‍රීඩා කලේ ඔහුගේ දක්ෂකම නිසාය. දක්ෂයෙකු වීම මාලිගේ වරදද? මාලිගේ හැසිරීමේ ඇතැම් අඩුපාඩු පවතී්. මාලිද සාමාන්‍ය මිනිසෙකු මිස සාන්තුවරයෙකු නොවන බව අප තේරුම් ගත යුතුය. කටකාර දඩබ්බර මාලි ඊයේ මා දුටුවේ බරපතල කලකිරීමකින් සිටින අයුරුය. මාලිව ජීවිතේ කිසිදිනක මා එලෙස දැක නැත. මට හැගුනේ ඔහු දැඩි විඩාවකට පත්ව සිටින බවයි. බල්ලෝ හදට බුරති. විටෙක අමාවක වුවත් යලිත් කදු පන්ති සියල්ලටම උඩින් පාලොස්වක සද පායන බව නිසැකය. මාලි උඹට ජය . රටට ජය! One(Team+Nation) -විදුරංග වි. ගුණසේකර- Full Audio : [URL="https://www.facebook.com/radioitn/videos/245446665788078/?pnref=story"]https://www.facebook.com/radioitn/videos/245446665788078/?pnref=story[/URL] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom