Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Today at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~~OFFICIAL VETERINARY THREAD~~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කිරි දෙන එක නවත්තපන් දැන්.

එකනුබා (Eukanuba) කියලා ඩෝග් ෆුඩ් එකක් තියනවා ලොකු ෆාමසි වල,ෆුඩ් සිටි,ආර්පිකෝ,කීල්ස් වගේ ඒවගේ.

එකනුබා එකේ පපි ෆුඩ් එක තියනවා පොඩි පැටවුන්ට.

ඒක දීපන් කන්න දවසට වේල් 3 උදේටයි,දවල්ටයි,රෑටයි.

තව සති 2 විතර ගියාම බත් කන්න පුරුදු කරපන්.

සතාට කියලා වෙනම උයන්න එපා.

අපි කන දේවල්ම දාපන් කරවිල වගේ තිත්ත දේවල් නැතුව.

මැල්ලුම් පුරවලා දාන්න එපා.

ටිකක් දාපන්.

එලවලු අරවා මේවා දාලා බත් එක අනලා ඉවර උනාම මාලු සුද්ද කරලා දාපන් හොදි එක්ක.

ඒ කරලා තව පාරක් අනපන්.

ඊට පස්සේ කන්න දීපන්.

කන්න දෙනකොට සතාව එක්සයිට් කරන්න එපා කාටද බඩගිනි,කෝ මගේ බඩගිනි පැටියා වගේ කොමල දේවල් කියලා.

නෝමල් එකේ,හදිස්සියක් නැතුව,ඉවසිමෙන් කන්න දීපන් සතාව එක්සයිට් නොකර.

මස්,චිකන් දෙන්න එපා හැමදාම.

සතියට දවස් 4,5 මාලු දීලා ඉතුරු දවස් වලට චිකන්,මස් දීපන්.

මාලු තමා බල්ලන්ට හොදම මොකද දිරවන්න ලේසි නිසා.

හැමදාම එකම මාලුවාව දාන්නත් එපා.

මාලු ජාති වෙනස් කර කර දාපන්.

චිකන් කටු දෙන්න නම් එපා සතා ලොකු උනත්.

චිකන් කටු මිනිස්සුන්ටත් හොද නෑ අපේ උන් කට්ට දෙකට කඩලා ඉරුවට.

කැන්සර් වලට එන්න පුලුවන්.

මස් කටු දැන්ම දෙන්න එපා.

වේලපු නැති හාල්මැස්සෝ නම් කටු එක්ක දීපන් අව්ලක් නෑ.

අනිත් ඒවා නම් සුද්ද කරලා දීපන් කටු නොදි.

කන්න දෙනකොට බොන්න වතුර එකත් ඒ ලගින්ම තියපන් ඌට පේන්න ටිකක් ඈතින්.

කන්න දීලා විනාඩි 10 වගේ ඉදලා සතාව එලියෙන් තියපන් ජරා කරන්න.

බල්ලෙක් අනිවාර්යෙන් ජරා (චු,බොක) කරන වෙලාවල් 3 තියනවා ප්රධාන වශයෙන්.

1 . නින්දෙන් නැගිට්ටාම.

2 . සෙල්ලම් කරලා හෝ මහන්සි උනාම.

3 . කෑම කාලා ඉවර උනාම.

[QUOTE="akilar25, post: 20532985, member: 167921"] [CENTER][SIZE=3]කිරි දෙන එක නවත්තපන් දැන්. [/SIZE][SIZE=3]එකනුබා (Eukanuba) කියලා ඩෝග් ෆුඩ් එකක් තියනවා ලොකු ෆාමසි වල,ෆුඩ් සිටි,ආර්පිකෝ,කීල්ස් වගේ ඒවගේ. එකනුබා එකේ පපි ෆුඩ් එක තියනවා පොඩි පැටවුන්ට. ඒක දීපන් කන්න දවසට වේල් 3 උදේටයි,දවල්ටයි,රෑටයි. [/SIZE] [SIZE=3] තව සති 2 විතර ගියාම බත් කන්න පුරුදු කරපන්. සතාට කියලා වෙනම උයන්න එපා. අපි කන දේවල්ම දාපන් කරවිල වගේ තිත්ත දේවල් නැතුව. මැල්ලුම් පුරවලා දාන්න එපා. ටිකක් දාපන්. එලවලු අරවා මේවා දාලා බත් එක අනලා ඉවර උනාම මාලු සුද්ද කරලා දාපන් හොදි එක්ක. ඒ කරලා තව පාරක් අනපන්. ඊට පස්සේ කන්න දීපන්. කන්න දෙනකොට සතාව එක්සයිට් කරන්න එපා කාටද බඩගිනි,කෝ මගේ බඩගිනි පැටියා වගේ කොමල දේවල් කියලා. නෝමල් එකේ,හදිස්සියක් නැතුව,ඉවසිමෙන් කන්න දීපන් සතාව එක්සයිට් නොකර. මස්,චිකන් දෙන්න එපා හැමදාම. සතියට දවස් 4,5 මාලු දීලා ඉතුරු දවස් වලට චිකන්,මස් දීපන්. මාලු තමා බල්ලන්ට හොදම මොකද දිරවන්න ලේසි නිසා. හැමදාම එකම මාලුවාව දාන්නත් එපා. මාලු ජාති වෙනස් කර කර දාපන්. චිකන් කටු දෙන්න නම් එපා සතා ලොකු උනත්. චිකන් කටු මිනිස්සුන්ටත් හොද නෑ අපේ උන් කට්ට දෙකට කඩලා ඉරුවට. කැන්සර් වලට එන්න පුලුවන්. මස් කටු දැන්ම දෙන්න එපා. වේලපු නැති හාල්මැස්සෝ නම් කටු එක්ක දීපන් අව්ලක් නෑ. අනිත් ඒවා නම් සුද්ද කරලා දීපන් කටු නොදි. කන්න දෙනකොට බොන්න වතුර එකත් ඒ ලගින්ම තියපන් ඌට පේන්න ටිකක් ඈතින්. කන්න දීලා විනාඩි 10 වගේ ඉදලා සතාව එලියෙන් තියපන් ජරා කරන්න. බල්ලෙක් අනිවාර්යෙන් ජරා (චු,බොක) කරන වෙලාවල් 3 තියනවා ප්රධාන වශයෙන්. 1 . නින්දෙන් නැගිට්ටාම. 2 . සෙල්ලම් කරලා හෝ මහන්සි උනාම. 3 . කෑම කාලා ඉවර උනාම.[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom