Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
Offline Google Maps....!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Google සමාගම ඊයේ දිනයේදී ඔවුන්ගේ Maps app එකට අලුත්ම අංගයක් එකතු කළා. දැන් සිතියමේ තමාට අවශ්‍යය කොටස් offline ලෙස භාවිතා කිරීමට download කරගන්න පුළුවන්.

ඔබේ දුරකථනයේ mobile data හෝ wi-fi නැති අවස්ථාවලදී වුවත් දැන් මේ app එක භාවිතා කිරීමට හැකි වෙනවා. මේ අංගය සම්පූර්ණයෙන්ම අලුත් දෙයක් නම් නොවෙයි. මීට පෙරත් අන්තර්ජාලය නොමැති විට ටික වේලාවක් සිතියමේ පෙර භාවිත කල ප්‍රදේශයන් දර්ශනය වුනා. නමුත් දැන් turn-by-turn driving directions සහ සිතියමෙහි ඇති ව්‍යාපාරික ස්ථාන පිලිබඳ තොරතුරුත් අන්තර්ජාලය නොමැතිව ලබා ගත හැකියි.

මේ අංගය භාවිතා කරන්නේ මෙහෙමයි,

මුලින්ම ඔබේ දුරකථනයෙහි Google Maps නොමැතිනම් එය install කරන්න. ඊට පස්සේ ස්ථානයක් search කරන්න. ඔබ සෙවූ ස්ථානයෙහි තොරතුරුත් සමගින් Download බටනයකුත් දක්නට ලැබේවි.

මීළඟට කුමන ප්‍රදේශයද download කරගන්නට අවශ්‍යයද යන්න ඔබෙන් විමසනවා. ඔබට download කරගන්නට හැකි තනි සිතියම් කොටසක උපරිම ධාරිතාවය මෙගා බයිට් 2500 ක් වනවා. නමුත් එකම ස්ථානයෙහි සිතියම් කොටස් කිහිපයක් වුවද download කරගන්නට පුළුවන්.

download කිරීමට යොමු කල සිතියම කොටසට නමක් දෙන්න. පසුව සිතියම් කොටස download කිරීම ආරම්භ වේවි.

http://static6.businessinsider.com/image/56427b70bd86effb5b8bdd92-1200/youll-be-prompted-to-name-the-map-and-then-google-will-download-the-segment-heres-what-that-process-will-look-like.jpg

මෙලෙස ඔබ download කරගන්නා සිතියම් කොටස් “Your Places” විකල්පය ඔස්සේ ලබා ගන්නට පුළුවන්.යම් කිසි අවස්ථාවක අන්තර්ජාල සම්බන්ධතාවය නොමැති වූ විට මේ app එක ස්වයංක්‍රියව offline mode එකට පිවිසෙනවා.

http://static4.businessinsider.com/image/56427bbdbd86ef20008c9021-1200/google-will-save-each-map-for-30-days-and-the-app-will-automatically-move-into-offline-mode-if-youre-in-an-area-with-spotty-service-or-no-connectivity-you-can-still-search-for-specific-places-on-the-offline-map-and-get-information-such-as-hours-of-operation-and-customer-ratings.jpg

source : http://techguru.lk/

[QUOTE="malith789, post: 19269683, member: 261911"] [COLOR="Red"][B][SIZE="5"]Google සමාගම ඊයේ දිනයේදී ඔවුන්ගේ Maps app එකට අලුත්ම අංගයක් එකතු කළා. දැන් සිතියමේ තමාට අවශ්‍යය කොටස් offline ලෙස භාවිතා කිරීමට download කරගන්න පුළුවන්.[/SIZE][/B][/COLOR] [COLOR="DarkOliveGreen"][SIZE="5"]ඔබේ දුරකථනයේ mobile data හෝ wi-fi නැති අවස්ථාවලදී වුවත් දැන් මේ app එක භාවිතා කිරීමට හැකි වෙනවා. මේ අංගය සම්පූර්ණයෙන්ම අලුත් දෙයක් නම් නොවෙයි. මීට පෙරත් අන්තර්ජාලය නොමැති විට ටික වේලාවක් සිතියමේ පෙර භාවිත කල ප්‍රදේශයන් දර්ශනය වුනා. නමුත් දැන් turn-by-turn driving directions සහ සිතියමෙහි ඇති ව්‍යාපාරික ස්ථාන පිලිබඳ තොරතුරුත් අන්තර්ජාලය නොමැතිව ලබා ගත හැකියි. මේ අංගය භාවිතා කරන්නේ මෙහෙමයි, මුලින්ම ඔබේ දුරකථනයෙහි Google Maps නොමැතිනම් එය install කරන්න. ඊට පස්සේ ස්ථානයක් search කරන්න. ඔබ සෙවූ ස්ථානයෙහි තොරතුරුත් සමගින් Download බටනයකුත් දක්නට ලැබේවි. [IMG]http://static1.businessinsider.com/image/56427b22bd86ef10008c8d4b-1200/first-and-foremost-download-the-maps-app-then-search-for-a-location-like-san-francisco-or-tokyo-youll-see-a-download-button-appear-alongside-information-about-the-place.jpg[/IMG] මීළඟට කුමන ප්‍රදේශයද download කරගන්නට අවශ්‍යයද යන්න ඔබෙන් විමසනවා. ඔබට download කරගන්නට හැකි තනි සිතියම් කොටසක උපරිම ධාරිතාවය මෙගා බයිට් 2500 ක් වනවා. නමුත් එකම ස්ථානයෙහි සිතියම් කොටස් කිහිපයක් වුවද download කරගන්නට පුළුවන්. [IMG]http://static2.businessinsider.com/image/56427b48bd86ef1d5d8bdcb7-1200/next-google-lets-you-specify-exactly-what-parts-of-the-map-you-want-to-save-you-can-only-save-2500mb-per-map-but-you-can-save-multiple-maps-of-the-same-location-if-everything-you-want-doesnt-fit.jpg[/IMG] download කිරීමට යොමු කල සිතියම කොටසට නමක් දෙන්න. පසුව සිතියම් කොටස download කිරීම ආරම්භ වේවි. [url]http://static6.businessinsider.com/image/56427b70bd86effb5b8bdd92-1200/youll-be-prompted-to-name-the-map-and-then-google-will-download-the-segment-heres-what-that-process-will-look-like.jpg[/url] මෙලෙස ඔබ download කරගන්නා සිතියම් කොටස් “Your Places” විකල්පය ඔස්සේ ලබා ගන්නට පුළුවන්.යම් කිසි අවස්ථාවක අන්තර්ජාල සම්බන්ධතාවය නොමැති වූ විට මේ app එක ස්වයංක්‍රියව offline mode එකට පිවිසෙනවා.[/SIZE][/COLOR] [IMG]http://static2.businessinsider.com/image/56427b97bd86ef175c8bde0a-1200/you-can-then-find-that-segment--as-well-as-any-other-maps-you-saved--by-swiping-right-on-the-app-or-pressing-the-three-horizontal-lines-in-the-maps-search-bar-and-tapping-your-places.jpg[/IMG] [url]http://static4.businessinsider.com/image/56427bbdbd86ef20008c9021-1200/google-will-save-each-map-for-30-days-and-the-app-will-automatically-move-into-offline-mode-if-youre-in-an-area-with-spotty-service-or-no-connectivity-you-can-still-search-for-specific-places-on-the-offline-map-and-get-information-such-as-hours-of-operation-and-customer-ratings.jpg[/url] [B]source : [url]http://techguru.lk/[/url][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom