Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Yesterday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Yesterday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Oil rig worker reveals he lost his job for reporting that he saw 'MH370 on fire' Rea
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැලේසියානු යානය: 'හෝඩුවාවකට ඩොලර් මිලියන පහක්'

අතුරුදහන් වූ මැලේසියානු ගුවන් යානය පිළිබඳව හෝඩුවාවක් ලබා දෙන අයෙකුට ත්‍යාගයක් ලෙස ප්රදානය කිරීමට ඩොලර් මිලියන පහක් රැස් කිරීම සඳහා යානයේ සිටි මගීන්ගේ ඥාතීන් පියවර ගෙන තිබේ.

යානයට සිදු වූ දේ පිළිබඳව යම් කෙනෙකු දැන ගෙන සිටින නමුත් එය මෙතෙක් හෙළි දරව් කර නැති බවට අතුරුදහන් වූ මගීන්ගේ ඥාතීහූ විශ්වාස කරති.

අන්තර්ජාල වෙබ් අඩවියක් හරහා ඉහත කී ත්‍යාග මුදල රැස් කර ගැනීමට ඔවුහූ කටයුතු කරමින් සිටිති.

මැලේසියාවේ සිට චීනයේ බේජිං අගනුවර කරා පියාසර කරමින් තිබියදී, MH 370 මැලේසියානු ගුවන් යානය අතුරුදහන් වුණේ මගීන් 239 දෙනකුත් සමඟයි.

යානය ඉහළට නැංවීමෙන් අනතුරුව ඉන්දීය සාගරයට කඩා වැටෙන්නට ඇති බවට විශ්වාස කෙරුණත් මේ දක්වා කරන ලද සෝදිසි මෙහෙයුම් වලින් යානයේ සුන් බුන් සොයා ගැනීමට හැකි වී නැත.

BBC

[QUOTE="Truth Hurts, post: 16755358, member: 477372"] [SIZE="5"][COLOR="DarkRed"]මැලේසියානු යානය: 'හෝඩුවාවකට ඩොලර් මිලියන පහක්'[/COLOR][/SIZE] [SIZE="3"]අතුරුදහන් වූ මැලේසියානු ගුවන් යානය පිළිබඳව හෝඩුවාවක් ලබා දෙන අයෙකුට ත්‍යාගයක් ලෙස ප්රදානය කිරීමට ඩොලර් මිලියන පහක් රැස් කිරීම සඳහා යානයේ සිටි මගීන්ගේ ඥාතීන් පියවර ගෙන තිබේ. යානයට සිදු වූ දේ පිළිබඳව යම් කෙනෙකු දැන ගෙන සිටින නමුත් එය මෙතෙක් හෙළි දරව් කර නැති බවට අතුරුදහන් වූ මගීන්ගේ ඥාතීහූ විශ්වාස කරති. අන්තර්ජාල වෙබ් අඩවියක් හරහා ඉහත කී ත්‍යාග මුදල රැස් කර ගැනීමට ඔවුහූ කටයුතු කරමින් සිටිති. මැලේසියාවේ සිට චීනයේ බේජිං අගනුවර කරා පියාසර කරමින් තිබියදී, MH 370 මැලේසියානු ගුවන් යානය අතුරුදහන් වුණේ මගීන් 239 දෙනකුත් සමඟයි. යානය ඉහළට නැංවීමෙන් අනතුරුව ඉන්දීය සාගරයට කඩා වැටෙන්නට ඇති බවට විශ්වාස කෙරුණත් මේ දක්වා කරන ලද සෝදිසි මෙහෙයුම් වලින් යානයේ සුන් බුන් සොයා ගැනීමට හැකි වී නැත. BBC[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom