Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Old "ElaKiri.com" Members
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් ඉන්නවා ඉතින් 2007 ඉදන් ... ගහ මරාගන්න තැන් වලත් හිටියා ..... හුගක් එවුන් තරහ උනා ඇත්ත කතා කරන්න ගිහිං........

හුගක් එවුන් මාව දන්නේ ඉතින් වෙන දේවල් වලට නේ

කලිසම් අදින චිත්ත එක්ක වැඩ කරන්න බැරි වග දෙවෙනි පාරට ඉගෙන ගත්තේ එළකිරි එකෙන් ....

එකත් එක හේතුවක් උනා රේඩියෝ කරන එකෙන් අයින් වෙන්න ... ආස උනත් කරන්න දෙයක් නැ

අපේ එවුන් ගෑනුන්ට අහවල් දේ පරිත්‍යාග කරන්න ගිහිං නිකං බිම අනාගත්තා ... අන්තිමේට ලැබුන දේකුත් නැ  මේකට අපේ හිටපු ගෑණු සාමාජිකයින් වගකියන්න ඕනේ අනාතයන්ව ෆෝරම් කරපු එකට

සමස්තයක් ලෙස කියන්න තියෙන්නේ මේකේ වෙන දේවල් පුද්ගලිකව අරගෙන හුගක් හොද සාමාජිකයින් අපට නැති උනා... උන්ට තේරෙන්නේ නැ pUblic Forum එකක් කියන්නේ මොකද්ද කියලා

මේකේ ඉන්න සහ හිටපු සමහර තමන් පොර න්‍යාය භාවිතා කරන පරණ සීනියර් මෙම්බර්ස්ලා කියන අයත් සමහර ප්‍රශ්න වලට වග කියන්න ඕනේ ... අනිත් එවුන් තමා ගෑණු හිගන රිළව් සෙට් එක ........

මම නම් හැම එකත් එක්කම හොදින් ඉන්නවා ... අදටත් එහෙමයි ... වුන ප්‍රශ්න ඔලුවේ තියාගත්තා නම් මමත් එළකිරි ඉතිහාසෙට එක්වුන එකෙක් වෙනවා අනිවා .... අනිත් එවුන් වරද්ද හදාගන්නේ නැතුව මම කියපුවා පර්සනල් තියාගෙන හිටියට මට කරන්න දෙයක් නැ .

පෙරේරා මහත්මයා මේ පටන් ගත්ත නුල හුගක් වැදගත් එකක් ... මේක නිසා අලුත් ID හදාගෙන ආපු හුගක් එවුන් පරණ එකෙන් කොමෙන්ට් දාලා තියෙනවා දැක්කා මම

[QUOTE="dj gamaya, post: 20711103, member: 61857"] [B][SIZE=3]මමත් ඉන්නවා ඉතින් 2007 ඉදන් ... ගහ මරාගන්න තැන් වලත් හිටියා ..... හුගක් එවුන් තරහ උනා ඇත්ත කතා කරන්න ගිහිං........ හුගක් එවුන් මාව දන්නේ ඉතින් වෙන දේවල් වලට නේ :P කලිසම් අදින චිත්ත එක්ක වැඩ කරන්න බැරි වග දෙවෙනි පාරට ඉගෙන ගත්තේ එළකිරි එකෙන් .... එකත් එක හේතුවක් උනා රේඩියෝ කරන එකෙන් අයින් වෙන්න ... ආස උනත් කරන්න දෙයක් නැ අපේ එවුන් ගෑනුන්ට අහවල් දේ පරිත්‍යාග කරන්න ගිහිං නිකං බිම අනාගත්තා ... අන්තිමේට ලැබුන දේකුත් නැ :lol: මේකට අපේ හිටපු ගෑණු සාමාජිකයින් වගකියන්න ඕනේ අනාතයන්ව ෆෝරම් කරපු එකට :yes: සමස්තයක් ලෙස කියන්න තියෙන්නේ මේකේ වෙන දේවල් පුද්ගලිකව අරගෙන හුගක් හොද සාමාජිකයින් අපට නැති උනා... උන්ට තේරෙන්නේ නැ pUblic Forum එකක් කියන්නේ මොකද්ද කියලා මේකේ ඉන්න සහ හිටපු සමහර තමන් පොර න්‍යාය භාවිතා කරන පරණ සීනියර් මෙම්බර්ස්ලා කියන අයත් සමහර ප්‍රශ්න වලට වග කියන්න ඕනේ ... අනිත් එවුන් තමා ගෑණු හිගන රිළව් සෙට් එක ........ මම නම් හැම එකත් එක්කම හොදින් ඉන්නවා ... අදටත් එහෙමයි ... වුන ප්‍රශ්න ඔලුවේ තියාගත්තා නම් මමත් එළකිරි ඉතිහාසෙට එක්වුන එකෙක් වෙනවා අනිවා .... අනිත් එවුන් වරද්ද හදාගන්නේ නැතුව මම කියපුවා පර්සනල් තියාගෙන හිටියට මට කරන්න දෙයක් නැ . පෙරේරා මහත්මයා මේ පටන් ගත්ත නුල හුගක් වැදගත් එකක් ... මේක නිසා අලුත් ID හදාගෙන ආපු හුගක් එවුන් පරණ එකෙන් කොමෙන්ට් දාලා තියෙනවා දැක්කා මම :lol::lol: [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom