Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Old License card..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගුලක් කියනවා ලයිසන් එක පැහැදිලි නම් ගන්න එපා.. ලයිසන් එක පරිස්සම් කර ගනින් මැකෙන්න දෙන්න එපා..

මම ලඟදි අල්ලුවා මගේ 2004 ගත්ත එකක් තියෙන්නේ.. එකේ මුකුත් පේන්නේ නෑ.. ඒක හින්දා අලුත් එකක් ගන්න වුනා...

අලුත් එක ගන්න ඔනා නම්

මගේ ලයිසන් එක පැහැදිලි නැති හින්දා

ප්රා.ලේ එකේ තියෙන Department of Motor Traffic එකට ගියාම උන්ගේ system එකෙන්ම ලයිසන් එකේ විස්තර තියෙන කොලයක් අරන් දෙනවා මෙඩිකල් එක කර ගන්න..ලයිසන් එක පැහැදිලි නැත්නම් ඒක ඕනමයි.. එකයි එකේ තව පොටෝ කොපියකුයි අරගෙන මෙඩිකල් කරන තැනට යන්න.උන් විස්තර කොලේ කොපිය තියගෙන ඔරිජිනල් එක දෙනවා අපිට..

මෙඩිකල් එකේදි.. උස බලනවා, බර බලනවා, ලේ වර්ගේ බලනවා.අත් දෙක උස්සන්න කියනවා, අත් දෙක උස්සගෙන කකුලේ ඇඟිලි වලින් ඉස්සෙන්න කියනවා.. මෙඩිකල් එක දෙනවා...(මෙඩිකල් එකේ ගාන මතක නෑ මචන්)

මෙඩිකල් එක කරන්න යද්දී දනිස්ස ලඟට නවන්න පුලුවන් කලිසමක් ඇඳගෙන යන්න... කොට කලිසමක් උනත් කමක් නෑ

ඊට පස්සේ පොටෝ ගන්න ඔනා 2යි ඔනා... පොටෝ ගන්න තැනකට ගිහිල්ලා කියපන් ලයිසන් එකට කියලා උන් දන්නවා...

ඊට පස්සේ... ඔය මගුල් වෙරහැර යන්න ඔනා නෑ බං..

ප්රා.ලේ එකේ තියෙන Department of Motor Traffic එකට යන්න.. එතනට ගියාම ඇප්ලිකේශන් එකක් දෙනවා... (කලු පාට පෑනක් ඇරන් යන්න කලු පාටින් පුරවන්න කියන්නේ)

1. ඒක පුරවලා පොටෝ එකත් අලවලා..

2. අර ඉස්සරවෙල දුන්න ලයිසන් එකේ විස්තර තියෙන ඔරිජිනල් කොලේයි

3. පරන ලයිසන් එකේ A4 එකේ ගහපු පොටෝ කොපියකුයි

4. පරන ලයිසන් එකයි

5. NIC එකේ A4 එකේ ගහපු පොටො කොපියකුයි

6. මෙඩිකල් එකයි

7. තව පොටෝ එකකුයි

8. දිග ලියුම් කවරයක් එක්ක දුන්නම

බැංකුවට රු.1700. ගෙවන්න කියලා රිසිට් එකක් (මට නම් එතන ඉන්න කෙනාම PIV එක ලියල දුන්නා) දෙනවා..

ඒක ගෙවලා රිසිට් එක ගෙනත් දුන්නම

ඒ වෙලවෙම ටෙම්පරි එක දෙනවා( මාස 6 වලන්ගුයි ඒක)

මම දැන් දුවන්නේ ටෙම්පරි එකෙන්... මාසෙන් විතර එනවා කිව්වේ අලුත් එක.. තාම මසයක් නම් නෑ මට..

ඕන රජයේ ආයතනයකට වැඩක් කර ගන්න යනකොට හොඳ කලු කලිසමක් ෂර්ට් එකක් සපත්තු දාලා.. මේ දැන් office එකක වැඩ කරල එන ගමන් වගේ යන්න..

ටිකක් සැලකිලි වැඩියි..

ඔක්කොම ලියවුනා කියල හිතනවා

[QUOTE="nuwan741, post: 22732229, member: 47909"] [SIZE="3"]මගුලක් කියනවා ලයිසන් එක පැහැදිලි නම් ගන්න එපා.. ලයිසන් එක පරිස්සම් කර ගනින් මැකෙන්න දෙන්න එපා.. මම ලඟදි අල්ලුවා මගේ 2004 ගත්ත එකක් තියෙන්නේ.. එකේ මුකුත් පේන්නේ නෑ.. ඒක හින්දා අලුත් එකක් ගන්න වුනා... අලුත් එක ගන්න ඔනා නම් මගේ ලයිසන් එක පැහැදිලි නැති හින්දා ප්රා.ලේ එකේ තියෙන Department of Motor Traffic එකට ගියාම උන්ගේ system එකෙන්ම ලයිසන් එකේ විස්තර තියෙන කොලයක් අරන් දෙනවා මෙඩිකල් එක කර ගන්න..ලයිසන් එක පැහැදිලි නැත්නම් ඒක ඕනමයි.. එකයි එකේ තව පොටෝ කොපියකුයි අරගෙන මෙඩිකල් කරන තැනට යන්න.උන් විස්තර කොලේ කොපිය තියගෙන ඔරිජිනල් එක දෙනවා අපිට.. මෙඩිකල් එකේදි.. උස බලනවා, බර බලනවා, ලේ වර්ගේ බලනවා.අත් දෙක උස්සන්න කියනවා, අත් දෙක උස්සගෙන කකුලේ ඇඟිලි වලින් ඉස්සෙන්න කියනවා.. මෙඩිකල් එක දෙනවා...(මෙඩිකල් එකේ ගාන මතක නෑ මචන්:(:() මෙඩිකල් එක කරන්න යද්දී දනිස්ස ලඟට නවන්න පුලුවන් කලිසමක් ඇඳගෙන යන්න... කොට කලිසමක් උනත් කමක් නෑ ඊට පස්සේ පොටෝ ගන්න ඔනා 2යි ඔනා... පොටෝ ගන්න තැනකට ගිහිල්ලා කියපන් ලයිසන් එකට කියලා උන් දන්නවා... ඊට පස්සේ... ඔය මගුල් වෙරහැර යන්න ඔනා නෑ බං.. ප්රා.ලේ එකේ තියෙන Department of Motor Traffic එකට යන්න.. එතනට ගියාම ඇප්ලිකේශන් එකක් දෙනවා... (කලු පාට පෑනක් ඇරන් යන්න කලු පාටින් පුරවන්න කියන්නේ) 1. ඒක පුරවලා පොටෝ එකත් අලවලා.. 2. අර ඉස්සරවෙල දුන්න ලයිසන් එකේ විස්තර තියෙන ඔරිජිනල් කොලේයි 3. පරන ලයිසන් එකේ A4 එකේ ගහපු පොටෝ කොපියකුයි 4. පරන ලයිසන් එකයි 5. NIC එකේ A4 එකේ ගහපු පොටො කොපියකුයි 6. මෙඩිකල් එකයි 7. තව පොටෝ එකකුයි 8. දිග ලියුම් කවරයක් එක්ක දුන්නම බැංකුවට රු.1700. ගෙවන්න කියලා රිසිට් එකක් (මට නම් එතන ඉන්න කෙනාම PIV එක ලියල දුන්නා) දෙනවා.. ඒක ගෙවලා රිසිට් එක ගෙනත් දුන්නම ඒ වෙලවෙම ටෙම්පරි එක දෙනවා( මාස 6 වලන්ගුයි ඒක) මම දැන් දුවන්නේ ටෙම්පරි එකෙන්... මාසෙන් විතර එනවා කිව්වේ අලුත් එක.. තාම මසයක් නම් නෑ මට..[/SIZE] [SIZE="3"][COLOR="Red"]ඕන රජයේ ආයතනයකට වැඩක් කර ගන්න යනකොට හොඳ කලු කලිසමක් ෂර්ට් එකක් සපත්තු දාලා.. මේ දැන් office එකක වැඩ කරල එන ගමන් වගේ යන්න.. ටිකක් සැලකිලි වැඩියි..[/COLOR][/SIZE] ඔක්කොම ලියවුනා කියල හිතනවා [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom