Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
[OMG]The girl who Raped (over 400 times in total)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං තරහා වෙන්න එපා මෙහෙම කිව්වට.

Junko Furuta ට අර තිරිසන්නු කරපු අපරාධ ගැන කියෙව්වද ඔයා හරියට?

මෙ ලගදි 13 හැවිරිදි දැරියක් අපයොජනයට ලක්කිරිම ගැන පලවුන ප්‍රවෘත්තිය ශොසනියයි.

එත් Junko Furuta ලක්වුන මහපොලව නුහුලන වදහිංසා නම් අර දැරියට උනෙ නැහැ කියාලා මම කියන්නෙ.

එකෙන් මම අදහස් කරන්නෙ නැහැ අර 13 හැවිරිදි දැරිය ලක්උන හිංසනය සුලු දෙයක් කියලා.

නමුත් junko Furuta ලක් උනු වෙදනාවන් නම් හිතාගන්වත් බැරි තරම් දරුනුයි.

එ වගෙ දෙයක් අහන්න දකින්නවත් නොලැබෙවා කියලා තමයි ඔනැම කෙනෙක් ප්‍රාර්ථනා කරන්නෙ.

සමහර විට හිතෙනවා. මෙවා බොරුවෙන්න ඇති කියලත්.හිතාගන්නවත් බැහැ.

මම මෙක මෙ වගෙ අපරාධ ගැන පලවන ෆොරම් එහෙකදි කලින් කියෙව්වා.

මට ඇස්වලට කදුලු ආවා මෙකෙල්ලට දුන්න වද වෙදනා කියවලා.

කාලයක් මම seriealkillers,True crime stories ගැන කියෙව්වා.

මට සැහෙන උනන්දුවක් තිබුනා ඔවැනි දෙවල් කියවන්න.

ඔවා ගැන සොයන කොට ගොඩාක් සංවෙදි හදකම්පා කරන දෙවල් දැක්කා,

excutions,brutal killings,death,brutal beatings,hand cutings, rapes, etc

සමහරු හිතන්නෙ බාගෙට බාගයකට වඩා ව්‍යාජ සිද්ධි ඇතුලත් Faces Of Death තමා ඔවුන් බලපු දරුනුම අපරාධ අඩංගු විඩියො කියලා.

එක වැරදී.අපහසුවෙන් හෝ මම Faces Of Death සියලු විඩියො පට මුල ඉදලා අගට නැරබුවා (Faces OF Death කතාංග මාලාවෙ 50% වඩා ව්‍යාජ බව දැන ගත්තෙ පසුව)

එත් අන්තර්ජාලයෙ සැබැවට සිදුවුනු දරුනු අපරාධ සම්බන්ධ සමහර විඩියො දසුන් ඡායාරුප බලන්නවත් බැහැ.

එ තරම් දරුනුයි.

සමහර අපරාධ ගැන කියෙව්වාහාම ඇස්දෙකට කදුලු උනනවා. තිරිසන් සත්තු සමහර මිනිසුන්ට වඩා හොදයි කියන කතාව මම අද පිලිගන්නවා.ඇත්තෙන්ම ගෙදර හදන බල්ලො බලල්ලු එ අතින් කොපමන හොදද?

මම දැන් මාස දෙකකට කලින් තිරනයක් අරගත්තා,ඕවැනි අපරාධ සම්බන්ධ තොරතුරු ඇතුලත් වෙබ් ඇඩවි වලට පිවිසෙන එක නවත්වනවා කියලා.එ අනුව real crime,death,sucide,rapes,porn, වලට අදාල bookmarks 4000+ මකලා දැම්මා.(pornsites එක්ක තමා 4000+)

[QUOTE="jack the ripper, post: 11129737, member: 359755"] [SIZE=4][COLOR=Magenta] මචං තරහා වෙන්න එපා මෙහෙම කිව්වට. Junko Furuta ට අර තිරිසන්නු කරපු අපරාධ ගැන කියෙව්වද ඔයා හරියට? මෙ ලගදි 13 හැවිරිදි දැරියක් අපයොජනයට ලක්කිරිම ගැන පලවුන ප්‍රවෘත්තිය ශොසනියයි. එත් Junko Furuta ලක්වුන මහපොලව නුහුලන වදහිංසා නම් අර දැරියට උනෙ නැහැ කියාලා මම කියන්නෙ. එකෙන් මම අදහස් කරන්නෙ නැහැ අර 13 හැවිරිදි දැරිය ලක්උන හිංසනය සුලු දෙයක් කියලා. නමුත් junko Furuta ලක් උනු වෙදනාවන් නම් හිතාගන්වත් බැරි තරම් දරුනුයි. එ වගෙ දෙයක් අහන්න දකින්නවත් නොලැබෙවා කියලා තමයි ඔනැම කෙනෙක් ප්‍රාර්ථනා කරන්නෙ. සමහර විට හිතෙනවා. මෙවා බොරුවෙන්න ඇති කියලත්.හිතාගන්නවත් බැහැ. මම මෙක මෙ වගෙ අපරාධ ගැන පලවන ෆොරම් එහෙකදි කලින් කියෙව්වා. මට ඇස්වලට කදුලු ආවා මෙකෙල්ලට දුන්න වද වෙදනා කියවලා. කාලයක් මම seriealkillers,True crime stories ගැන කියෙව්වා. මට සැහෙන උනන්දුවක් තිබුනා ඔවැනි දෙවල් කියවන්න. ඔවා ගැන සොයන කොට ගොඩාක් සංවෙදි හදකම්පා කරන දෙවල් දැක්කා, excutions,brutal killings,death,brutal beatings,hand cutings, rapes, etc සමහරු හිතන්නෙ බාගෙට බාගයකට වඩා ව්‍යාජ සිද්ධි ඇතුලත් Faces Of Death තමා ඔවුන් බලපු දරුනුම අපරාධ අඩංගු විඩියො කියලා. එක වැරදී.අපහසුවෙන් හෝ මම Faces Of Death සියලු විඩියො පට මුල ඉදලා අගට නැරබුවා (Faces OF Death කතාංග මාලාවෙ 50% වඩා ව්‍යාජ බව දැන ගත්තෙ පසුව) එත් අන්තර්ජාලයෙ සැබැවට සිදුවුනු දරුනු අපරාධ සම්බන්ධ සමහර විඩියො දසුන් ඡායාරුප බලන්නවත් බැහැ. එ තරම් දරුනුයි. සමහර අපරාධ ගැන කියෙව්වාහාම ඇස්දෙකට කදුලු උනනවා. තිරිසන් සත්තු සමහර මිනිසුන්ට වඩා හොදයි කියන කතාව මම අද පිලිගන්නවා.ඇත්තෙන්ම ගෙදර හදන බල්ලො බලල්ලු එ අතින් කොපමන හොදද? මම දැන් මාස දෙකකට කලින් තිරනයක් අරගත්තා,ඕවැනි අපරාධ සම්බන්ධ තොරතුරු ඇතුලත් වෙබ් ඇඩවි වලට පිවිසෙන එක නවත්වනවා කියලා.එ අනුව real crime,death,sucide,rapes,porn, වලට අදාල bookmarks 4000+ මකලා දැම්මා.:)(pornsites එක්ක තමා 4000+) [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom