on the job training - රිජෙක්ට් නොවෙන්න කැබිනට් පේපර් එකක් submit කරන්නේ කොහොමද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    අඩො මේ ගෑනිට හරියට කැබිනට් පේපර් එක submit කරගන්න බැරිද බන්? දෙවනි පාරත් Reject වෙලා කියන්නෙ.

    කියවිල්ලනම් ලංකාවෙ අද්යාපන කෙලින් කරන්න 🤭 🤭

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ඉස්සරනම් බෙහෙත් කියල ගිනි ගනන් දීලා ජාතියක් ජම්මයක් නැති කම්පැනි වලින් වතුරත් ගෙනාව කැබිනට් එකෙන් සම්මත කරගෙන
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    ඉස්සරනම් බෙහෙත් කියල ගිනි ගනන් දීලා ජාතියක් ජම්මයක් නැති කම්පැනි වලින් වතුරත් ගෙනාව කැබිනට් එකෙන් සම්මත කරගෙන
    එතකොට උඹ කියන්නෙ මේ පාරත් මේ ගෑනි වැඩි ගානට දාන්න ගිහින් ලපාරිස් එපා කියපු නිසා reject කලා කියලද?
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    එතකොට උඹ කියන්නෙ මේ පාරත් මේ ගෑනි වැඩි ගානට දාන්න ගිහින් ලපාරිස් එපා කියපු නිසා reject කලා කියලද?
    වැරැද්ද ක් ඇති ඒකනෙ රිජෙක්ට් කරේ
     
    • Haha
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    වැරැද්ද ක් ඇති ඒකනෙ රිජෙක්ට් කරේ
    ඒක තමා අරූ අහන්නේ. එච්චර කයිවාරු ගහන ගෑණීට වෑරෑද්දක් නෑතිව පේපර් එකක් දාගන්න බෑරිද?
     
    • Haha
    Reactions: tharakaf