Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
OnaHuptak එකෙන් shared drive එකකට බාන්නෙ මෙහෙමයි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරගෙන අාවා. මේක කීප දෙනෙක්ටම ටිකක් confusing හින්දා thread එකක් දාලාම පැහැදිලි කරන්නම්. Thanks [USER=579965]@Aurora_321[/USER]

ඕන හුප්ටක් ගැන දන් නැති අයට මෙතනින් ගිහින් බලන්න පුළුවන්. මේක ලෝකෙ තියෙන හොඳම downloader වලින් එකක්.

https://bit.ly/onahuptak

එකම දේ shared වලට කෙලින්ම files දාන්න බෑ. එ් නිසා එ්වා තමන්ගෙ google drive එකකට shortcut එකක් විදිහට දාගෙන ඉන්න ඕන. කරන විදිහ පහළින් step by step තියෙනවා.

1. මුලින්ම අදාළ shared drive එකේ folder එකක් හදලා හරි, තියෙන folder එකක හරි shortcut එක තමන්ගෙ drive එකට දා ගනින්. (add shortcut to my drive)

[ATTACH=full]189323[/ATTACH]

2. මතක අැතිව උඩින්ම තියෙන my drive කියන එකයි තෝරන්න තියෙන්නෙ.

[ATTACH=full]189324[/ATTACH]

3. එතකොට තමන්ගෙ google drive එකේ මෙහෙම එ් folder එක පෙන්නයි.

[ATTACH=full]189325[/ATTACH]

4. දැන් තියෙන්නෙ එ්කෙ නම copy කරගන්න එක.

[ATTACH=full]189326[/ATTACH]

5. ඊට පස්සෙ onahuptak downloader එකේ location එක මේ විදිහට දැම්මාම හරි.

[ATTACH=full]189327[/ATTACH]

එච්චරයි තමයි. දැන් පුරුදු විදිහටම onahuptak එකේ අදාළ cell එකට link, torrent, text file දාලා run කරාම shared drive එකේ තියෙන අදාළ folder එකට තමන්ගෙ google drive එක හරහා upload වෙනවා.

කරලා බලලා තේරෙන්නෙ නැති දෙයක් තියෙනවා නම් අහපන්.

[QUOTE="IndrajithGamage, post: 28339133, member: 581741"] හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරගෙන අාවා. මේක කීප දෙනෙක්ටම ටිකක් confusing හින්දා thread එකක් දාලාම පැහැදිලි කරන්නම්. Thanks [USER=579965]@Aurora_321[/USER] 😍🙏 ඕන හුප්ටක් ගැන දන් නැති අයට මෙතනින් ගිහින් බලන්න පුළුවන්. මේක ලෝකෙ තියෙන හොඳම downloader වලින් එකක්. [SIZE=6][B] [URL]https://bit.ly/onahuptak[/URL] [/B][/SIZE] එකම දේ shared වලට කෙලින්ම files දාන්න බෑ. එ් නිසා එ්වා තමන්ගෙ google drive එකකට shortcut එකක් විදිහට දාගෙන ඉන්න ඕන. කරන විදිහ පහළින් step by step තියෙනවා. 1. මුලින්ම අදාළ shared drive එකේ folder එකක් හදලා හරි, තියෙන folder එකක හරි shortcut එක තමන්ගෙ drive එකට දා ගනින්. (add shortcut to my drive) [ATTACH=full]189323[/ATTACH] 2. මතක අැතිව උඩින්ම තියෙන my drive කියන එකයි තෝරන්න තියෙන්නෙ. [ATTACH=full]189324[/ATTACH] 3. එතකොට තමන්ගෙ google drive එකේ මෙහෙම එ් folder එක පෙන්නයි. [ATTACH=full]189325[/ATTACH] 4. දැන් තියෙන්නෙ එ්කෙ නම copy කරගන්න එක. [ATTACH=full]189326[/ATTACH] 5. ඊට පස්සෙ onahuptak downloader එකේ location එක මේ විදිහට දැම්මාම හරි. [ATTACH=full]189327[/ATTACH] එච්චරයි තමයි. දැන් පුරුදු විදිහටම onahuptak එකේ අදාළ cell එකට link, torrent, text file දාලා run කරාම shared drive එකේ තියෙන අදාළ folder එකට තමන්ගෙ google drive එක හරහා upload වෙනවා. කරලා බලලා තේරෙන්නෙ නැති දෙයක් තියෙනවා නම් අහපන්. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom