Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
One day Budget Train Journey to Jaffna (යාපනේට කෝච්චියෙන්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

One day Budget Train Journey to Jaffna (යාපනේට කෝච්චියෙන්)

මේ රටේ බෝම්බ සින් එකත් එක්ක මැයි මාසේ මුල් සති දෙකේ යන්න හිටිය trip 3ක්ම cancel වෙලා මේ මාසෙම අය trip යන්න එපා කියලා ගෙදරිනුත් බැනුම් අහගෙන කුජිත වෙලා වෙන කරන්න වැඩකුත් නැතුව උදේ ඉදන් කොම්පියුටරේ බදාගෙන ඉන්න මේ දවස් ටිකේ මේ trip එක ගැන ලියලා දාන්න හිතුනා බන් අය යන එකෙක්ට හරි වැදගත් වෙයි කියලා..

2018 දෙසැම්බර් වල අපි 3 දෙනෙක් ගීයපු ගමනක් බන් ලියලා දාන්න හිටියට වැඩ නිසා බැරි උනා.

ඔන්න එහෙනම් කෙටියෙන් පටන් ගත්තොත් අපිට ඕනේ උනේ එක දවසින් train එකේ jaffna ගිහින් ටවුම ඇතුලේ පයින්/ත්රි විල් මගින් අඩුම වියදමින් යන්න පුළුවන් මට්ටමේ ලගපත ඇවිදලා එදා රෑම ගෙදර එන එක. (නරඹන සියලුම ස්ථාන කලින් plan කරපු අතර යාපනේ ඇතුලේ google map දෙයියගේ පිහිටෙන් තමා ඇවිද්දේ)

ඔන්න එහෙනම් මුලින්ම ගමන පටන් ගන්න තියෙන්නේ colombo-kks full a/c intercity train එකේ. එක තමා උදෙන්ම කොළඹින් පිටත් වෙන වගේම මුලින්ම යාපනේට යන train එක. (අපි ඉතින් කොළඹ ඇයො නොවන නිසා train එකට නැග්ගේ උදේ 9.30ට.)

මිට කලින් train එකේ යාපනේට ගිහින් තිබ්බේ නැති නිසා මේකනම් අපිට පට්ටම අත්දැකීමක් කියන්න පුළුවන්. විශේෂම දේ තමා වවුනියාවෙන් පස්සේ රේල් පාරේ වෙනස සැපටම දැනෙනවා කියහන්කෝ. පිටරටකද යන්නේ හිතෙනවා ගැස්සෙන්නේ නැහැ පොඩ්ඩක්වත් ලොවෙත් train එක 100kmhට වඩා යනවා.

කොහොමහරි හිතුවට වඩා වේගෙන් පැය 2 1/2කින් දවල් 12 වෙද්දී යාපනේට ආව.

ඔන්න ඉතින් trip එක පටන් ගන්න කලින් දවල් කෑම එක ගන්න යාපනේ ටවුමට පයින්ම ඇවිදන් ගිය.. google දෙයියට අනුව 1.2km පයින්ම ගිහින් දවල්ට Sanjaya කියලා කෑම කඩේකින් බුරියානි කෑවා. කියන්න සතුටුයි මෙතෙක් මම කාපු රසම බුරියානි එක.

දවල් 1.30 වෙද්දී කාල ඉවර වෙලා අපි මුලින්ම ගියේ jaffna Archaeological Museum එකට.. යාපනේ ටවුන් එකේ ඉදලා එතෙන්ට පොඩ්ඩක් දුර වැඩි නිසා අපි ත්රී වීලර් එකක යන්න තීරණය කරා. සෑහෙන පොඩි museum එකක් උනාට යාපන/දමිළ ඉතිහාසයට වැදගත් ගොඩක් දේවල්නම් බලන්න තිබ්බ. ඇතුලේ ෆොටෝ ගහන්නම් දෙන්නේ නැහැ මේ පින්තුරෙත් නෙට් එකෙන් ගත්තේ. photo එක දකිද්දීනම් කෞතුකාගාරයක් කියලා හිතෙන්නේ නැති වෙයි.

ඊට පස්සේ කෙලින්ම නැවතත් google දෙයියගේ පිහිටෙන් අතුරු මාර්ගයක් හරහා පයින්ම නල්ලුර් කෝවිලට ගියා.

ඊට පස්සේ ඉතීම් එතැනින්ම ඊට එහා පැත්තේ තියෙන Rio Ice-Cream එකකත් රස බලන්න අමතක කරේ නැහැ

ඊට පස්සේ ආපහු google දෙයියාගෙන් දුර මැනලා අපි කල්තියාම plan කරලා තිබ්බ විදිහට එතන ඉදලා ත්රි විල් එකක යාපනේ ටවුමේ තියෙන cargills square එකට ආව. map එකේ photo දැක්කහම හෙන shopping mall එකක් වගේ දැක්කට electric පඩිපෙළ විතරයි පොඩ්ඩක් හරි බලන්න තිබ්බේ.

කොහොමහරි ඊට පස්සේ එතන ඉදලා අපි අපේ අවසාන ගමනාන්තෙට මග දෙපස දේවලුත් බලාගෙන පයින්ම යන්න පටන් ගත්ත.

පිළිවෙලට ගත්තහම Jaffna clock tower, jaffna library, Doreappa ground, අපේ අවසාන ගමනාන්තය Jaffna fort.

කියන්නම ඕනේ දේ තමා බන් අපේ අන්තිම ගමනාන්තේ තමා මගෙනම් ආසම පොට් එක උනේ. Fort එක උඩට වෙලා එතනට එන හුලන් පාරත්ව එක්ක ඉර බහිනවා බලන් ඉන්න එකනම් පට්ටම අත්දැකීමක්. 1.30 ඉදලා 4.30 වෙනකම් උඩින් කියපු හැම තැනක්ම බලපු අපි මේ jaffna fort එකේ විතරක් පැයක් හිටියා.

රෑ 7ට ආපහු අපිට යාපනෙන් පිටත් වෙන්න කෝච්චිය තියෙන නිසා අකමැත්තෙන් උනත් 5.30 වෙද්දී එතනින් එන්න උනා.

අපහු සුපුරුදු විදිහටම පයින්ම එතන ඉදලා jaffna Market එකට ආපු අපි ගෙවල් වලට යාපන රසකවිලිත් අරගෙන jaffna market එකේ ලස්සන බැලුව. මේක අතුලනම් අනිවා ඇවිදලා බලන්න ඕනේ මාර ලස්සනක් තියෙන්නේ පිරිමි කඩ නැති තරම් යකො තියෙන්නෙම ගැහැණු අයගේ කඩ ගොඩක්ම ඉමිටේෂන් ආභරණ+ සල්වාර්.. ඒ ලස්සනත් බලල ඉතීම් අපි පයින්ම railway station එකට ඇවිත් වැඩි බඩගින්නක් තිබ්බේ නැති නිසා කෝච්චියේදී මගදී කන්න එළවලු රොටි 3ක් අරන් 7pm night mail එකේ ගෙදර ආව.

කෙටියෙන් කිව්වොත් මේකයි trip plan එක.

-12pm =arrival to Jaffna

12pm-1.30pm =lunch

1.30pm-2.30pm =jaffna Archaeological Museum

2.30pm-3.30pm =Nallur kovil+Rio Ice cream

3.30pm-4.30pm =cargills square, Jaffna clock tower, jaffna library, Doreappa ground

4.30pm-5.30pm =Jaffna Fort

5.30pm-6.30pm =jaffna market

7pm =departure from jaffna

*කියන්න ඕනේ දෙයක් තමා බන් යාපනේ ත්රි විල් ගාස්තුනම් පට්ට සාධාරණයි බන්. සෑහෙන අඩු මුදලක් ගන්නේ එයාල.

ඔන්න එහෙනම් මුළු trip එකම ලිව්වා.. උබලත් මට rep, bumb දෙන ගමන් රටේ වාතාවරනෙත් ඉක්මනට හොද වෙලා මට cancel වෙච්ච trip 3ත් යන්න ලැබේවා කියන ගමන් මේ රටේ කාලකන්නි දේශපාලු හැත්තත් හැදිගෑවිලා යන්න කියලා පාර්ථනා කරපංකෝ.

[QUOTE="tha123, post: 24456478, member: 527796"] [b]One day Budget Train Journey to Jaffna (යාපනේට කෝච්චියෙන්)[/b] [SIZE="5"]මේ රටේ බෝම්බ සින් එකත් එක්ක මැයි මාසේ මුල් සති දෙකේ යන්න හිටිය trip 3ක්ම cancel වෙලා මේ මාසෙම අය trip යන්න එපා කියලා ගෙදරිනුත් බැනුම් අහගෙන කුජිත වෙලා:sorry: වෙන කරන්න වැඩකුත් නැතුව උදේ ඉදන් කොම්පියුටරේ බදාගෙන ඉන්න මේ දවස් ටිකේ මේ trip එක ගැන ලියලා දාන්න හිතුනා බන් අය යන එකෙක්ට හරි වැදගත් වෙයි කියලා.. 2018 දෙසැම්බර් වල අපි 3 දෙනෙක් ගීයපු ගමනක් බන් ලියලා දාන්න හිටියට වැඩ නිසා බැරි උනා. [B][COLOR="Navy"]ඔන්න එහෙනම් කෙටියෙන් පටන් ගත්තොත් අපිට ඕනේ උනේ එක දවසින් train එකේ jaffna ගිහින් ටවුම ඇතුලේ පයින්/ත්රි විල් මගින් [U]අඩුම වියදමින්[/U] යන්න පුළුවන් මට්ටමේ ලගපත ඇවිදලා එදා රෑම ගෙදර එන එක. (නරඹන සියලුම ස්ථාන කලින් plan කරපු අතර යාපනේ ඇතුලේ google map දෙයියගේ පිහිටෙන් තමා ඇවිද්දේ)[/COLOR][/B] [B]ඔන්න එහෙනම් මුලින්ම ගමන පටන් ගන්න තියෙන්නේ colombo-kks full a/c intercity train එකේ. එක තමා උදෙන්ම කොළඹින් පිටත් වෙන වගේම මුලින්ම යාපනේට යන train එක. (අපි ඉතින් කොළඹ ඇයො නොවන නිසා train එකට නැග්ගේ උදේ 9.30ට.):P [IMG]https://i.ibb.co/JjCFKP9/DSC02508.jpg[/IMG] මිට කලින් train එකේ යාපනේට ගිහින් තිබ්බේ නැති නිසා මේකනම් අපිට පට්ටම අත්දැකීමක් කියන්න පුළුවන්. විශේෂම දේ තමා වවුනියාවෙන් පස්සේ රේල් පාරේ වෙනස සැපටම දැනෙනවා කියහන්කෝ. පිටරටකද යන්නේ හිතෙනවා ගැස්සෙන්නේ නැහැ පොඩ්ඩක්වත් ලොවෙත් train එක 100kmhට වඩා යනවා.:eek: කොහොමහරි හිතුවට වඩා වේගෙන් පැය 2 1/2කින් දවල් 12 වෙද්දී යාපනේට ආව. [IMG]https://i.ibb.co/bNBJ0ZF/20181109-124139.jpg[/IMG] ඔන්න ඉතින් trip එක පටන් ගන්න කලින් දවල් කෑම එක ගන්න යාපනේ ටවුමට පයින්ම ඇවිදන් ගිය.. google දෙයියට අනුව 1.2km පයින්ම ගිහින් දවල්ට Sanjaya කියලා කෑම කඩේකින් බුරියානි කෑවා. කියන්න සතුටුයි මෙතෙක් මම කාපු රසම බුරියානි එක.:yes::love: [IMG]https://i.ibb.co/jvnmGHv/20181109-132058.jpg[/IMG] දවල් 1.30 වෙද්දී කාල ඉවර වෙලා අපි මුලින්ම ගියේ jaffna Archaeological Museum එකට.. යාපනේ ටවුන් එකේ ඉදලා එතෙන්ට පොඩ්ඩක් දුර වැඩි නිසා අපි ත්රී වීලර් එකක යන්න තීරණය කරා. සෑහෙන පොඩි museum එකක් උනාට යාපන/දමිළ ඉතිහාසයට වැදගත් ගොඩක් දේවල්නම් බලන්න තිබ්බ. ඇතුලේ ෆොටෝ ගහන්නම් දෙන්නේ නැහැ මේ පින්තුරෙත් නෙට් එකෙන් ගත්තේ. photo එක දකිද්දීනම් කෞතුකාගාරයක් කියලා හිතෙන්නේ නැති වෙයි.:P:lol: [IMG]https://live.staticflickr.com/1967/43381375530_943ef41e19_b.jpg[/IMG] ඊට පස්සේ කෙලින්ම නැවතත් google දෙයියගේ පිහිටෙන් අතුරු මාර්ගයක් හරහා පයින්ම නල්ලුර් කෝවිලට ගියා. [IMG]https://i.ibb.co/ZdjfY9b/DSC02546.jpg[/IMG] ඊට පස්සේ ඉතීම් එතැනින්ම ඊට එහා පැත්තේ තියෙන Rio Ice-Cream එකකත් රස බලන්න අමතක කරේ නැහැ:P [IMG]https://i.ibb.co/y6F04CL/20181109-153016.jpg[/IMG] ඊට පස්සේ ආපහු google දෙයියාගෙන් දුර මැනලා අපි කල්තියාම plan කරලා තිබ්බ විදිහට එතන ඉදලා ත්රි විල් එකක යාපනේ ටවුමේ තියෙන cargills square එකට ආව. map එකේ photo දැක්කහම හෙන shopping mall එකක් වගේ දැක්කට electric පඩිපෙළ විතරයි පොඩ්ඩක් හරි බලන්න තිබ්බේ.:lol: කොහොමහරි ඊට පස්සේ එතන ඉදලා අපි අපේ අවසාන ගමනාන්තෙට මග දෙපස දේවලුත් බලාගෙන පයින්ම යන්න පටන් ගත්ත. පිළිවෙලට ගත්තහම [B]Jaffna clock tower, jaffna library, Doreappa ground, අපේ අවසාන ගමනාන්තය Jaffna fort.[/B] [IMG]https://i.ibb.co/D7Pvbyj/20181109-161010.jpg[/IMG] [IMG]https://i.ibb.co/TKmyFk7/20181109-161549.jpg[/IMG] [IMG]https://i.ibb.co/WgB8YDH/DSC02569.jpg[/IMG] කියන්නම ඕනේ දේ තමා බන් අපේ අන්තිම ගමනාන්තේ තමා මගෙනම් ආසම පොට් එක උනේ. Fort එක උඩට වෙලා එතනට එන හුලන් පාරත්ව එක්ක ඉර බහිනවා බලන් ඉන්න එකනම් පට්ටම අත්දැකීමක්. 1.30 ඉදලා 4.30 වෙනකම් උඩින් කියපු හැම තැනක්ම බලපු අපි මේ jaffna fort එකේ විතරක් පැයක් හිටියා.:love: [IMG]https://i.ibb.co/R2vwyFW/DSC02574.jpg[/IMG] [IMG]https://i.ibb.co/F5V8K9p/DSC02597.jpg[/IMG] රෑ 7ට ආපහු අපිට යාපනෙන් පිටත් වෙන්න කෝච්චිය තියෙන නිසා අකමැත්තෙන් උනත් 5.30 වෙද්දී එතනින් එන්න උනා.:( අපහු සුපුරුදු විදිහටම පයින්ම එතන ඉදලා jaffna Market එකට ආපු අපි ගෙවල් වලට යාපන රසකවිලිත් අරගෙන jaffna market එකේ ලස්සන බැලුව. මේක අතුලනම් අනිවා ඇවිදලා බලන්න ඕනේ මාර ලස්සනක් තියෙන්නේ පිරිමි කඩ නැති තරම් යකො තියෙන්නෙම ගැහැණු අයගේ කඩ:shocked: ගොඩක්ම ඉමිටේෂන් ආභරණ+ සල්වාර්..:love: ඒ ලස්සනත් බලල ඉතීම් අපි පයින්ම railway station එකට ඇවිත් වැඩි බඩගින්නක් තිබ්බේ නැති නිසා කෝච්චියේදී මගදී කන්න එළවලු රොටි 3ක් අරන් 7pm night mail එකේ ගෙදර ආව. [IMG]https://i.ibb.co/z8ScT47/DSC02627.jpg[/IMG][/B][/SIZE][B] [SIZE="4"][B][U]කෙටියෙන් කිව්වොත් මේකයි trip plan එක.[/U][/B] -12pm =arrival to Jaffna 12pm-1.30pm =lunch 1.30pm-2.30pm =jaffna Archaeological Museum 2.30pm-3.30pm =Nallur kovil+Rio Ice cream 3.30pm-4.30pm =cargills square, Jaffna clock tower, jaffna library, Doreappa ground 4.30pm-5.30pm =Jaffna Fort 5.30pm-6.30pm =jaffna market 7pm =departure from jaffna *කියන්න ඕනේ දෙයක් තමා බන් යාපනේ ත්රි විල් ගාස්තුනම් පට්ට සාධාරණයි බන්. සෑහෙන අඩු මුදලක් ගන්නේ එයාල. [/SIZE][/B][SIZE="4"] [I][COLOR="Green"]ඔන්න එහෙනම් මුළු trip එකම ලිව්වා.. උබලත් මට rep, bumb දෙන ගමන් රටේ වාතාවරනෙත් ඉක්මනට හොද වෙලා මට cancel වෙච්ච trip 3ත් යන්න ලැබේවා කියන ගමන්:( මේ රටේ කාලකන්නි දේශපාලු හැත්තත් හැදිගෑවිලා යන්න කියලා පාර්ථනා කරපංකෝ.:(:growl::growl:[/COLOR][/I][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom