Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
One Russian Tank vs Two Ukrainian Tanks snd 6 Bradleys 😳😳 💥💥
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්තටම ජෝකර් ගේ කොලම් එකට කෙල වුනේ බිම් බෝම්බ හින්දා

උන් එන්නේ මේ Trenches ටික අල්ලන්න.හැබැයි trenches වලට ඉස්සරහින් බිම් බෝම්බ අතුරලා තියෙන්නේ.ඩ්රෝන් ෆුටේජ් එක හොඳට බලපන්.ඒකෙන් බලාගන්න පුලුවන් පිපිරීම්වල ස්භාවයෙන් මොකක්ද හේතුව කියලා .පිපිරීම් පටන් ගන්නේ වාහනය යටින් .

එක ෂොට් එකක් දෙකක් ඇරෙන්න රුසියන් ටැංකිය ඩිරෙක්ට් ෆයර් කරලා ස්කෝර් එකක් අරගන්නේ නෑ. ඌ කරන්නේ අගල් පේලියට පිටිපස්සෙන් තියෙන ගස් පෙල කවර් එක විදියට පාවිච්චි කරලා ජෝකර් ගේ කොලම් එක අගල් පේලියට දෙපැත්තට විහිදිලා යන්න ඉඩ අරින එක.

1.අලුත් ෆුටේජ් එකේ රුසියන් ටැන්ක් එක කෙල ගෙන එන්නේ මේ පාර දිගේ.. 2.ඇවිල්ලා මෙතන නතර වෙලා ෆයර් කරන්නේ.

3.ජෝකර් ගේ කොලම් එක අවසන් ගමන් යන තැන.

3.ජෝකර් ගේ කොලම් එක අවසන් ගමන් යන තැන. 4.රුසියන් අගල් පේලිය. 5.ගස් පෙළ තමයි ටෑන්ක් එක කවර් එක විදියට පාවිච්චි කරන්නේ.

අලුත් ෆුටේජ් එකේ පේන විදිය.

අලුත් වීඩියෝ එකයි ,පරණ ඩ්රෝන් ෆුටේජ් එකයි දෙපැත්තේ තියාගෙන Sync කරලා බැලුවම පේනවා වෙනස.පිපිරීම් වෙද්දි ටෑන්ක් එක ෆයර් කරන්නෙත් නෑ සමහර වෙලාවට.ටෑන්ක් එක පසුබහිනවත් එක්ක පිපිරීම් වෙද්දි.මයින් වලින් ඩිසෙබල් වුන කොලම් එක ෆිනිෂ් කරන වැඩේ නම් උන් කරන්න ඇති.

එහෙම කියලා ටෑන්ක් එකට කෙඩිට් නොදී ඉන්න බෑ.උන් තනියෙම ඇවිත් කොලම් එකේ ගමන නැවැත්තුවා.ඒකේ අතුරු ප්රතිඵලයක් තමයි අපි දැක්කේ.

ආටි ගහන්න බැරුව ඇති ඔතන.මොකද අර අගල් පේලියේ රුසියන් කාරයෝ ඉන්නත් ඉඩ තියෙන සමහර විට.උන්ගේ සප් එකට තමයි අරූ කඩාගෙන ආවේ තනියෙම.ඒක අනුමානයක් විතරයි.

[QUOTE="Dr.Amdan, post: 29069247, member: 549909"] ඇත්තටම ජෝකර් ගේ කොලම් එකට කෙල වුනේ [URL='https://www.youtube.com/watch?v=lseoSSShVys']බිම් බෝම්බ [/URL]හින්දා උන් එන්නේ මේ Trenches ටික අල්ලන්න.හැබැයි trenches වලට ඉස්සරහින් බිම් බෝම්බ අතුරලා තියෙන්නේ.ඩ්රෝන් ෆුටේජ් එක හොඳට බලපන්.ඒකෙන් බලාගන්න පුලුවන් පිපිරීම්වල ස්භාවයෙන් මොකක්ද හේතුව කියලා .පිපිරීම් පටන් ගන්නේ වාහනය යටින් . එක ෂොට් එකක් දෙකක් ඇරෙන්න රුසියන් ටැංකිය ඩිරෙක්ට් ෆයර් කරලා ස්කෝර් එකක් අරගන්නේ නෑ. ඌ කරන්නේ අගල් පේලියට පිටිපස්සෙන් තියෙන ගස් පෙල කවර් එක විදියට පාවිච්චි කරලා ජෝකර් ගේ කොලම් එක අගල් පේලියට දෙපැත්තට විහිදිලා යන්න ඉඩ අරින එක. [IMG]https://i.imgur.com/21ieNh7.png[/IMG] [SIZE=5][B]1[/B][/SIZE].අලුත් ෆුටේජ් එකේ රුසියන් ටැන්ක් එක කෙල ගෙන එන්නේ මේ පාර දිගේ.. [B][SIZE=5]2[/SIZE][/B].ඇවිල්ලා මෙතන නතර වෙලා ෆයර් කරන්නේ. [B][SIZE=5]3[/SIZE][/B].ජෝකර් ගේ කොලම් එක අවසන් ගමන් යන තැන. [IMG]https://i.imgur.com/JlvCOGJ.png[/IMG] [SIZE=5][B]3[/B].[/SIZE][B][SIZE=4]ජෝකර් ගේ කොලම් එක අවසන් ගමන් යන තැන[/SIZE][/B][SIZE=5]. [/SIZE][B][SIZE=5]4[/SIZE][/B].රුසියන් අගල් පේලිය. [SIZE=5][B]5[/B][/SIZE].ගස් පෙළ තමයි ටෑන්ක් එක කවර් එක විදියට පාවිච්චි කරන්නේ. [IMG]https://i.imgur.com/YbRkhFZ.png[/IMG] අලුත් ෆුටේජ් එකේ පේන විදිය. අලුත් වීඩියෝ එකයි ,පරණ ඩ්රෝන් ෆුටේජ් එකයි දෙපැත්තේ තියාගෙන Sync කරලා බැලුවම පේනවා වෙනස.පිපිරීම් වෙද්දි ටෑන්ක් එක ෆයර් කරන්නෙත් නෑ සමහර වෙලාවට.ටෑන්ක් එක පසුබහිනවත් එක්ක පිපිරීම් වෙද්දි.මයින් වලින් ඩිසෙබල් වුන කොලම් එක ෆිනිෂ් කරන වැඩේ නම් උන් කරන්න ඇති. එහෙම කියලා ටෑන්ක් එකට කෙඩිට් නොදී ඉන්න බෑ.උන් තනියෙම ඇවිත් කොලම් එකේ ගමන නැවැත්තුවා.ඒකේ අතුරු ප්රතිඵලයක් තමයි අපි දැක්කේ. ආටි ගහන්න බැරුව ඇති ඔතන.මොකද අර අගල් පේලියේ රුසියන් කාරයෝ ඉන්නත් ඉඩ තියෙන සමහර විට.උන්ගේ සප් එකට තමයි අරූ කඩාගෙන ආවේ තනියෙම.ඒක අනුමානයක් විතරයි. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom