OneDay ට්‍රිපකට තැනක්

tha123

Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    OneDay ට්‍රිපකට තැනක්

    උදේ ගිහින් කොහෙහරි බලල පොට් එකකින් නාල එහෙම රෑ වෙද්දි ගෙදරට එන්න පුලුවන් තැනක් කියපන්කො.. hike එකක් උනත් හොදයි..

    කදුකර පැත්තෙ තැනක් බැලුවේ වගේම public transport use කරලා යන්න පුලුවන් තැනක්නම් ගොඩක් හොදයි.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,752
    113
    Mother Earth
    උදේ ගිහින් කොහෙහරි බලල පොට් එකකින් නාල එහෙම රෑ වෙද්දි ගෙදරට එන්න පුලුවන් තැනක් කියපන්කො.. hike එකක් උනත් හොදයි..

    කදුකර පැත්තෙ තැනක් බැලුවේ වගේම public transport use කරලා යන්න පුලුවන් තැනක්නම් ගොඩක් හොදයි.

    කවුරු කවුරුද යන්නෙ ?:rolleyes: