Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Oneplus One Review සිංහලෙන් (Sinhala)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පහුගිය සදුදා මගේ oneplus one එක ආවා. ඉතින් මට හිතුන ගොඩක් දෙනෙකුගේ දැනගැනීම පිණිස oneplus one(OPO) ගැන පොඩි review එකක් ලියන්න. මම මේ OPO කියන්නේ මොකක්ද , නිෂ්පාදන සමාගම ගැන වැඩි විස්තරයක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. මොකද අපේ එළකිරි මිත්‍රයෙක්ම opo කියන්නේ මොකක්ද කියල මීට කලින් thread එකක් දාල තිබුන. පහල තියෙන්නේ ඒ ලිපිය.

http://www.elakiri.com/forum/showthread.php?p=17138515

මුලින්ම මම කියන්න ඕන මම මේ review එක ලියන්නේ Ebay එකෙන් buy කරපු OPO එකක් භාවිතා කරලා. මුලින්ම මම කියන්නම් Invitation වලින් ගන්න OPO එකයි ebay reseller ගෙන් ගන්න OPO එකයි අතර තියන වෙනස.

original OPO එක සහ ebay OPO එක අතර තියෙන්නේ වෙනස්කම් 2කයි .

1. Original original OPO එකේ cyongen ලෝගෝ එක back cover එකේ ප්‍රින්ට් කරලා එනවා. නමුත් chaina (ebay) එකේ එහෙම ලොගො එකක් නෑ

2. China OPO එකේ LTE/CDMA 1700 කියන සිග්නල් පරාසය(Band) එක වැඩ කරන්නේ නෑ ( මේක අදාළ වෙන්නේ ඔයා USA වගේ රටක පාවිච්චි කරනවානම් 1700 band එක උවමනා වෙනවා. ඒ හැර අනික් ආසියාතික සහ යුරෝපයේ රටවල කිසිම ගැටලුවකින් තොරව මේ දුරකථනය පාවිච්චි කරන්න පුළුවන්.)

මම දැක්ක අපේ මිත්‍රයෝ කීප දෙනෙක් කියල තියනවා China OPO එකේ Hardware වල වෙනසක් තියනවා කියල. නමුත් එකේ කිසිම ඇත්තක් නෑ. දෙකේම භාවිතා කරන්නේ එකම hardware කොටස් .මේ කරුණු දෙක හැරුනම Original සහ China OPO එකේ කිසිම වෙනස්කමක් නෑ. මේක මම කියන දෙයක් නෙමෙයි. official opo forum එකේ සාකච්චා වෙන දෙයක්. ඒ වගේම මේ දෙකටම කිසිම කරදරයකින් තොරව OTA update හිටන් ලබාගන්න පුළුවන්. ( මගේ එකටත් ON කළා විතරයි CM11 38R අලුත්ම update එක ආවා)

හොදයි අපි දැන් දුරකථනය දිහාට හැරෙමු. මුලින්ම කියන්න ඔනා opo එක එන ඇසුරුම පිලිබදව. ඉතාම සිතදගන්නා සුළු විදිහට මේක එනවා. ප්‍රධාන වශයෙන් OPO box එකේ අඩන්ගු වන්නේ පහත දේවල්

OPO දුරකථනය

සිම් කාඩ් පත ඉවත්කරණය (sim eject tool)

Data Cable එක

Wall Charger එක

Manuals

රතු වර්ණය ප්රධ්හන කර ගත මේ සියල්ල ඔයාලගේ සිත ඇදගන්න විදිහට නිපදවන්න OPO Team එක සමත්වෙලා තියනවා.

Out-look

පළල 75.9 cm උස 6 cm තිහ ඝනකම 8.9 mm

ඉදිරිපස සංපූර්නයෙන්ම ආවරණය වන්නේ අගල් 5.5 තිරයත් , තිරයේ ඉකල කෙලවර පිහිටි ඉදිරිපස කැමරාව සහ speaker එකකිනුත්ය. මේ තිරය පිහිටුවා ඇති ආකාරයත් වෙනසක් තියනවා . සාමාන්‍ය ෆෝන් එකේ බදට වඩා 0.5 mm ඉහලට ඉලිප්පෙන විදිහට මේ තිරය පිහිටුවා තියනවා.

පිටුපස අවාරණය අතට මනා පහසුවක් ගෙනදෙන අයුරින් නිමවා තියෙනවා වෙල්වට් feel එකක් දෙන විදිහට තියන මේ පිටිපස්ස කවරය හදුන්වන්නේ sand stone ලෙසයි. ( ඒ වගේම සුදු පාට - silk white කියල තව back cover එකක් තියන version එකකුත් තියනවා) පිටුපස ඉහලම තියෙන්නේ 13mpx camera එක සහ dual LED flash light එක. ඊට අමතරව mic එකක් ද පිහිටලා තියනවා

දුරකතනයේ ඉහල කොටසේ 3.5mm audio jack hole එක පිහිටලා තියනවා. පහල speaker 2 ක සහ mic එකක් පිහිටා තියනවා.ඒ එක්කම microUSB v2.0 port එකකුත් පිහිටලා තියනවා

වමත පැත්තේ volume up & down button දෙක සහ තවත් mic එකක් පිහිටවල තියනවා. දකුණු අත පැත්තේ අඩංගු වන්නේ power button එක.

ඔන්න ඔහොමයි මචන්ලා බාහිර පෙනුම . ඇත්තටම අනික් දුරකථන එක්ක සසදනකොට මෙතන තියන ප්‍රධානම වෙනස්කම් තමයි dual speaker සහ mic 3 පිහිටලා තියන එක. මේකෙන් හොද ශබ්දයක් වගේම call වලදී අනෙක්පර්ශවයට හොදට අපේ හඩ අහන්න සලස්සෙන එක. ඇත්තටම කිව්වොත් ඉහල තියන speaker එකත් එක්ක ඔක්කොම speaker 3ක් තියනවා. නමුත් පහල තියන speaker දෙක වැඩ කරන්නේ ඔය loud speaker හරි music අහන්න හරි use කරනවානම් විතරයි.

[YOUTUBE]r3CfmzSxD0U[/YOUTUBE]

Performance

ඇත්තටම මේ phone එක කාර්යක්ෂමතාව අතින් ඉහලම තැනක ඉන්නවා. Quad-core 2.5 GHz Krait 400 වේගයක් සහිත Snapdragon 801 processor, සහ 3GB RAM එක්ක හොද වේගවත් ක්‍රියාකාරිත්වයක් තියනවා. ඒ වගේම 16GB සහ 64GB වශයෙන් storage මාදිලි දෙකක් එන නිසා ඔයාලට හොදටම ප්‍රමාණවත් කියලයි මගේ අදහස . හැබැයි මේකේ memory card slot එකක් නැති එක ලොකු අඩුපාඩුවක්. ඒ වගේම 3100mAh battery එක නිසා සාමාන්‍යයෙන් දවස් දෙකක් විතර 4G on කරලා මම phone එක පවිච්චිකරා.( හැබැයි මම නිතරම web browsing නම් කලේ නෑ සම්පුඋර්ණ කාලය ගත්තොත් මම එකදිගට පැයක් විතර තමයි web brows කලේ. ඒ ඇරෙන්න FB වගේ තව ඉන්ටෙර්නෙට් සම්භන්ධ ගොඩක් app use කළා) හැබැයි මතක තියාගන්න මේකේ battery එක remove කරන්න බෑ. සිහලෙන් කියනවනම් Non-removable.

මේකේ තිරය දිහාවට අපි දැන් පොඩ්ඩක් හැරෙමු . අගල් 5.5 විශාල මේ තිරය LCD capacitive touchscreen එකක්. ඒ වගේම 1080 x 1920 pixels resolution එකකුත් තියනවා. ගොඩක් හොද මට්ටමෙන් colors පෙන්නන්න මේ තිරයට පුළුවන්. Adreno 330 GPU එකත් එක්ක game වලදී එහෙම හොදට details show වෙනවා. එත් මට Amoled තරම්ම හොදයි කියන්න බෑ. තිරයේ ආරක්ෂකයා විදිහට ඉන්නේ Corning Gorilla Glass 3.

ඒ වගේම මේ දුරකතනයේ තියන touch button වෙනුවට on screen touch buttons භාවිතකරන්නත් පුළුවන්.

OS

ඇත්තටම මේකේ භාවිතාවෙන්නේ android kitkat 4.4 base කරල හදපු CyanogenMod 11S මෙහෙයුම් පද්ධතිය. ඇත්තටම මටනම් CyanogenMod OS එක ගොඩක් හිතට ආල්ලලා ගිය os එකක්. Samsung, HTC mod කරන UI එක සහ OS එකට වඩා මේක ගොඩක්ම ඉදිරියට ගියපු OS එකක් කියලයි මගේ අදහස. ඒ නිසාම තමයි Google android team එක මේ ලගදී Cyanogen මිලදී ගන්න ලොකු offer එකක් කළා. නමුත් Cyanogen team එක ඒ offer එක ඉවතදාළ micro-max එක්ක ඉදිරියට යන්න තීරණය කරලා.

කොහොම උනත් OPO එක පැත්තෙන් ගත්තහම Android L වගේම Android M update එකකුත් opo එකට දෙන්න සුදානම් කියලයි කියන්නේ . මේ වෙනකොට Android L update එක 100% ම තහවුරුකරලා සහ ඒකේ developing ආරම්භ කළා කියලයි Cyanogen team එක කියන්නේ.

ඒ වගේම ඔයාගේ ෆෝන් එක standby mod එකේ තියනකොට screen එක double tap කර ගමන් තිරය ON වෙනවා. තිරය මත හරස් අතට ඇගිලි දෙකෙන් ඉරක් ඇන්දහම music player එක on වෙලා play වෙනවා. ඒ වගේම වම් පැත්තට ඊතලයක් (<) ඇන්දහම Previous Song සහ දකුණු පැත්තට ඊතලයක් (>) ඇන්දහම next Song Play වෙනවා. තවත් තිරය මත O අකුරේ හැඩයට රවුමක් ඇන්දහම camera එක on වෙනවා. ඒ වගේම V අකුර ඇන්දහම flash light එක on වෙනවා.( මතක තියාගන්න මේ ඔක්කොම කරන්න පුළුවන් standby mod එකේ තියනකොටයි.) මේකනම් මට අල්ලලා ගියා feature එකක්.

UI එකත් ගොඩක් හිත ඇදාල ගන්නවා. ඔයාලට boot screen එකේ ඉදන් ගොඩක් දේවල් කැමති විදිහට customize කරගන්න පුළුවන්.

camera app එක ගැන විශේෂයෙන් කියන්න ඕන. ඇගිලි තුඩු පොඩ්ඩක් එහාට මෙහාට කරලා ඔයාට ඕන option තෝරාගන්න පුළුවන්. පහල Video එකෙන් ඔයාට ඒ ටික බලාගන්න පුළුවන්.

[YOUTUBE]3oL7W-Rn0ZA[/YOUTUBE]

Camera

කලිනුත් කිව්වා වගේ OPO එකේ තියෙන්නේ 13 MPX Sony image sensor camera එකක්. ඒ වගේම 5mpx front camera එකකුත් අඩංගුයි. back කාමර එක ගැන කියනවනම් ගොඩක් හොද තත්වයේ වගේම අදුරු වෙලාවලදී උනත් හොද ජයාරූප ගන්න හැකියාවක් OPO එකට තියනවා. ඒ වගේම හොද natural colors pick කරගන්නටත් මේ කැමරාව සමත්. සෙල්ෆි වලට front camera එක ගොඩක් හොදට use කරන්න හැකියාවක් තියනවා.

2160p@30fps, 2160p(DCI)@24fps, 1080p@60fps, 720p@120fps, යන විවිධාකාරයෙන් video රෙචොර්දින්ග් කරන්නත් ඒ වගේම ශබ්ද stereo විදිහට record කරන්නත් OPO එක සමත්. ඇත්තම කිව්වොත් මේක කැමරාවක් විදිහට උසේ කරන යට ගොඩක් හොදයි. ඒ වගේම slow-motion video record කරන්නත් පහසුකම opo එකේ අන්තර්ගතයි.

දුර්වලතා

මේකේ තියන එක දුර්වල තාවයක් තමයි home button එක පොඩ්ඩක් ප්‍රමාදයි. ඒ කියන්නේ ඔයා හොමේ එකට යන හැම වෙලේම අනික් phone එක්ක සංසන්දනය කරනකොට ටිකක් ප්‍රමාදයි. මේක ඇත්තටම Lag හෝ hardware ප්‍රශ්නයක් නෙමෙයි. OS එකේ ප්‍රශ්නයක්. CM team එක ප්‍රොමිස් වෙලා තියනවා next update එකේදී ඒ වරද fix කරන්න.

අනික තමයි මිලදීගන්න අපහසුයි. (invite වලට විතරක් දෙන නිසා)

after sell service එක ගැනත් ගත්ත අයගේ එච්චර පැහැදීමක් නෑ. මොකද ගොඩක් අයට reply late කියල පැමිණිල්ලක් තියනවා.

තවම handfree දෙකක් නොමැති වීම. (JBL එක්ක set වෙලා $38කට අලුත් hand-free දෙකක් ලගදීම එලියට එනවලු. ඒ උනාට phone එක එක්ක hand-free එකක් ලැබෙන්නේ නෑ ) ඔයාලට 3rd party hand-free use කරන්න පුළුවන්.

ඔන්න ඕව තමි ඕකේ තියන දේවල්. එහෙනම් පස්සේ ටව විස්තර bugs හම්බ උනොත් thread එක උප්දටේ කරන්නම්. ඔයාලට ජය.

[QUOTE="foundation one, post: 17269647, member: 407457"] [SIZE=3]පහුගිය සදුදා මගේ oneplus one එක ආවා. ඉතින් මට හිතුන ගොඩක් දෙනෙකුගේ දැනගැනීම පිණිස oneplus one(OPO) ගැන පොඩි review එකක් ලියන්න. මම මේ OPO කියන්නේ මොකක්ද , නිෂ්පාදන සමාගම ගැන වැඩි විස්තරයක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. මොකද අපේ එළකිරි මිත්‍රයෙක්ම opo කියන්නේ මොකක්ද කියල මීට කලින් thread එකක් දාල තිබුන. පහල තියෙන්නේ ඒ ලිපිය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]http://www.elakiri.com/forum/showthread.php?p=17138515 [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මුලින්ම මම කියන්න ඕන මම මේ review එක ලියන්නේ Ebay එකෙන් buy කරපු OPO එකක් භාවිතා කරලා. මුලින්ම මම කියන්නම් Invitation වලින් ගන්න OPO එකයි ebay reseller ගෙන් ගන්න OPO එකයි අතර තියන වෙනස.[/SIZE] [SIZE=3]original OPO එක සහ ebay OPO එක අතර තියෙන්නේ වෙනස්කම් 2කයි .[/SIZE] [LIST] [*][SIZE=3]1. Original original OPO එකේ cyongen ලෝගෝ එක back cover එකේ ප්‍රින්ට් කරලා එනවා. නමුත් chaina (ebay) එකේ එහෙම ලොගො එකක් නෑ[/SIZE] [*][SIZE=3]2. China OPO එකේ LTE/CDMA 1700 කියන සිග්නල් පරාසය(Band) එක වැඩ කරන්නේ නෑ ( මේක අදාළ වෙන්නේ ඔයා USA වගේ රටක පාවිච්චි කරනවානම් 1700 band එක උවමනා වෙනවා. ඒ හැර අනික් ආසියාතික සහ යුරෝපයේ රටවල කිසිම ගැටලුවකින් තොරව මේ දුරකථනය පාවිච්චි කරන්න පුළුවන්.)[/SIZE] [/LIST] [SIZE=3]මම දැක්ක අපේ මිත්‍රයෝ කීප දෙනෙක් කියල තියනවා China OPO එකේ Hardware වල වෙනසක් තියනවා කියල. නමුත් එකේ කිසිම ඇත්තක් නෑ. දෙකේම භාවිතා කරන්නේ එකම hardware කොටස් .මේ කරුණු දෙක හැරුනම Original සහ China OPO එකේ කිසිම වෙනස්කමක් නෑ. මේක මම කියන දෙයක් නෙමෙයි. official opo forum එකේ සාකච්චා වෙන දෙයක්. ඒ වගේම මේ දෙකටම කිසිම කරදරයකින් තොරව OTA update හිටන් ලබාගන්න පුළුවන්. ( මගේ එකටත් ON කළා විතරයි CM11 38R අලුත්ම update එක ආවා)[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]හොදයි අපි දැන් දුරකථනය දිහාට හැරෙමු. මුලින්ම කියන්න ඔනා opo එක එන ඇසුරුම පිලිබදව. ඉතාම සිතදගන්නා සුළු විදිහට මේක එනවා. ප්‍රධාන වශයෙන් OPO box එකේ අඩන්ගු වන්නේ පහත දේවල් [/SIZE] [LIST] [*][SIZE=3]OPO දුරකථනය[/SIZE] [*][SIZE=3]සිම් කාඩ් පත ඉවත්කරණය (sim eject tool)[/SIZE] [*][SIZE=3]Data Cable එක[/SIZE] [*][SIZE=3]Wall Charger එක [/SIZE] [*][SIZE=3]Manuals [/SIZE] [/LIST] [SIZE=3] [IMG]http://i.imgur.com/BF328Qn.jpg[/IMG] [/SIZE][SIZE=3]රතු වර්ණය ප්රධ්හන කර ගත මේ සියල්ල ඔයාලගේ සිත ඇදගන්න විදිහට නිපදවන්න OPO Team එක සමත්වෙලා තියනවා.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]Out-look[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]පළල 75.9 cm උස 6 cm තිහ ඝනකම 8.9 mm[/SIZE] [SIZE=3]ඉදිරිපස සංපූර්නයෙන්ම ආවරණය වන්නේ අගල් 5.5 තිරයත් , තිරයේ ඉකල කෙලවර පිහිටි ඉදිරිපස කැමරාව සහ speaker එකකිනුත්ය. මේ තිරය පිහිටුවා ඇති ආකාරයත් වෙනසක් තියනවා . සාමාන්‍ය ෆෝන් එකේ බදට වඩා 0.5 mm ඉහලට ඉලිප්පෙන විදිහට මේ තිරය පිහිටුවා තියනවා.[/SIZE] [SIZE=3]පිටුපස අවාරණය අතට මනා පහසුවක් ගෙනදෙන අයුරින් නිමවා තියෙනවා වෙල්වට් feel එකක් දෙන විදිහට තියන මේ පිටිපස්ස කවරය හදුන්වන්නේ sand stone ලෙසයි. ( ඒ වගේම සුදු පාට - silk white කියල තව back cover එකක් තියන version එකකුත් තියනවා) පිටුපස ඉහලම තියෙන්නේ 13mpx camera එක සහ dual LED flash light එක. ඊට අමතරව mic එකක් ද පිහිටලා තියනවා [/SIZE] [SIZE=3]දුරකතනයේ ඉහල කොටසේ 3.5mm audio jack hole එක පිහිටලා තියනවා. පහල speaker 2 ක සහ mic එකක් පිහිටා තියනවා.ඒ එක්කම microUSB v2.0 port එකකුත් පිහිටලා තියනවා[/SIZE] [SIZE=3]වමත පැත්තේ volume up & down button දෙක සහ තවත් mic එකක් පිහිටවල තියනවා. දකුණු අත පැත්තේ අඩංගු වන්නේ power button එක.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][IMG]http://i.imgur.com/dClvmDC.jpg[/IMG] [/SIZE][SIZE=3]ඔන්න ඔහොමයි මචන්ලා බාහිර පෙනුම . ඇත්තටම අනික් දුරකථන එක්ක සසදනකොට මෙතන තියන ප්‍රධානම වෙනස්කම් තමයි dual speaker සහ mic 3 පිහිටලා තියන එක. මේකෙන් හොද ශබ්දයක් වගේම call වලදී අනෙක්පර්ශවයට හොදට අපේ හඩ අහන්න සලස්සෙන එක. ඇත්තටම කිව්වොත් ඉහල තියන speaker එකත් එක්ක ඔක්කොම speaker 3ක් තියනවා. නමුත් පහල තියන speaker දෙක වැඩ කරන්නේ ඔය loud speaker හරි music අහන්න හරි use කරනවානම් විතරයි.[/SIZE] [SIZE=3] [IMG]http://i.imgur.com/7TQyhuk.jpg[/IMG] [YOUTUBE]r3CfmzSxD0U[/YOUTUBE] [/SIZE][SIZE=3]Performance[/SIZE] [SIZE=3]ඇත්තටම මේ phone එක කාර්යක්ෂමතාව අතින් ඉහලම තැනක ඉන්නවා. Quad-core 2.5 GHz Krait 400 වේගයක් සහිත Snapdragon 801 processor, සහ 3GB RAM එක්ක හොද වේගවත් ක්‍රියාකාරිත්වයක් තියනවා. ඒ වගේම 16GB සහ 64GB වශයෙන් storage මාදිලි දෙකක් එන නිසා ඔයාලට හොදටම ප්‍රමාණවත් කියලයි මගේ අදහස . හැබැයි මේකේ memory card slot එකක් නැති එක ලොකු අඩුපාඩුවක්. ඒ වගේම 3100mAh battery එක නිසා සාමාන්‍යයෙන් දවස් දෙකක් විතර 4G on කරලා මම phone එක පවිච්චිකරා.( හැබැයි මම නිතරම web browsing නම් කලේ නෑ සම්පුඋර්ණ කාලය ගත්තොත් මම එකදිගට පැයක් විතර තමයි web brows කලේ. ඒ ඇරෙන්න FB වගේ තව ඉන්ටෙර්නෙට් සම්භන්ධ ගොඩක් app use කළා) හැබැයි මතක තියාගන්න මේකේ battery එක remove කරන්න බෑ. සිහලෙන් කියනවනම් Non-removable. [/SIZE] [SIZE=3]මේකේ තිරය දිහාවට අපි දැන් පොඩ්ඩක් හැරෙමු . අගල් 5.5 විශාල මේ තිරය LCD capacitive touchscreen එකක්. ඒ වගේම 1080 x 1920 pixels resolution එකකුත් තියනවා. ගොඩක් හොද මට්ටමෙන් colors පෙන්නන්න මේ තිරයට පුළුවන්. Adreno 330 GPU එකත් එක්ක game වලදී එහෙම හොදට details show වෙනවා. එත් මට Amoled තරම්ම හොදයි කියන්න බෑ. තිරයේ ආරක්ෂකයා විදිහට ඉන්නේ Corning Gorilla Glass 3.[/SIZE] [SIZE=3]ඒ වගේම මේ දුරකතනයේ තියන touch button වෙනුවට on screen touch buttons භාවිතකරන්නත් පුළුවන්. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][IMG]http://i.imgur.com/OYpGvnE.jpg[/IMG] [/SIZE][SIZE=3]OS[/SIZE] [SIZE=3]ඇත්තටම මේකේ භාවිතාවෙන්නේ android kitkat 4.4 base කරල හදපු CyanogenMod 11S මෙහෙයුම් පද්ධතිය. ඇත්තටම මටනම් CyanogenMod OS එක ගොඩක් හිතට ආල්ලලා ගිය os එකක්. Samsung, HTC mod කරන UI එක සහ OS එකට වඩා මේක ගොඩක්ම ඉදිරියට ගියපු OS එකක් කියලයි මගේ අදහස. ඒ නිසාම තමයි Google android team එක මේ ලගදී Cyanogen මිලදී ගන්න ලොකු offer එකක් කළා. නමුත් Cyanogen team එක ඒ offer එක ඉවතදාළ micro-max එක්ක ඉදිරියට යන්න තීරණය කරලා. [/SIZE] [SIZE=3]කොහොම උනත් OPO එක පැත්තෙන් ගත්තහම Android L වගේම Android M update එකකුත් opo එකට දෙන්න සුදානම් කියලයි කියන්නේ . මේ වෙනකොට Android L update එක 100% ම තහවුරුකරලා සහ ඒකේ developing ආරම්භ කළා කියලයි Cyanogen team එක කියන්නේ. [/SIZE] [SIZE=3]ඒ වගේම ඔයාගේ ෆෝන් එක standby mod එකේ තියනකොට screen එක double tap කර ගමන් තිරය ON වෙනවා. තිරය මත හරස් අතට ඇගිලි දෙකෙන් ඉරක් ඇන්දහම music player එක on වෙලා play වෙනවා. ඒ වගේම වම් පැත්තට ඊතලයක් (<) ඇන්දහම Previous Song සහ දකුණු පැත්තට ඊතලයක් (>) ඇන්දහම next Song Play වෙනවා. තවත් තිරය මත O අකුරේ හැඩයට රවුමක් ඇන්දහම camera එක on වෙනවා. ඒ වගේම V අකුර ඇන්දහම flash light එක on වෙනවා.( මතක තියාගන්න මේ ඔක්කොම කරන්න පුළුවන් standby mod එකේ තියනකොටයි.) මේකනම් මට අල්ලලා ගියා feature එකක්. [/SIZE] [SIZE=3] UI එකත් ගොඩක් හිත ඇදාල ගන්නවා. ඔයාලට boot screen එකේ ඉදන් ගොඩක් දේවල් කැමති විදිහට customize කරගන්න පුළුවන්. [IMG]http://s0.cdn.gearburn.com/wp-content/uploads/2014/07/OnePlus-One-CyanogenMod-11S-UI.jpg[/IMG] camera app එක ගැන විශේෂයෙන් කියන්න ඕන. ඇගිලි තුඩු පොඩ්ඩක් එහාට මෙහාට කරලා ඔයාට ඕන option තෝරාගන්න පුළුවන්. පහල Video එකෙන් ඔයාට ඒ ටික බලාගන්න පුළුවන්. [YOUTUBE]3oL7W-Rn0ZA[/YOUTUBE] Camera [/SIZE] [SIZE=3]කලිනුත් කිව්වා වගේ OPO එකේ තියෙන්නේ 13 MPX Sony image sensor camera එකක්. ඒ වගේම 5mpx front camera එකකුත් අඩංගුයි. back කාමර එක ගැන කියනවනම් ගොඩක් හොද තත්වයේ වගේම අදුරු වෙලාවලදී උනත් හොද ජයාරූප ගන්න හැකියාවක් OPO එකට තියනවා. ඒ වගේම හොද natural colors pick කරගන්නටත් මේ කැමරාව සමත්. සෙල්ෆි වලට front camera එක ගොඩක් හොදට use කරන්න හැකියාවක් තියනවා.[/SIZE] [SIZE=3]2160p@30fps, 2160p(DCI)@24fps, 1080p@60fps, 720p@120fps, යන විවිධාකාරයෙන් video රෙචොර්දින්ග් කරන්නත් ඒ වගේම ශබ්ද stereo විදිහට record කරන්නත් OPO එක සමත්. ඇත්තම කිව්වොත් මේක කැමරාවක් විදිහට උසේ කරන යට ගොඩක් හොදයි. ඒ වගේම slow-motion video record කරන්නත් පහසුකම opo එකේ අන්තර්ගතයි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=4][B]දුර්වලතා[/B][/SIZE] [SIZE=3]මේකේ තියන එක දුර්වල තාවයක් තමයි home button එක පොඩ්ඩක් ප්‍රමාදයි. ඒ කියන්නේ ඔයා හොමේ එකට යන හැම වෙලේම අනික් phone එක්ක සංසන්දනය කරනකොට ටිකක් ප්‍රමාදයි. මේක ඇත්තටම Lag හෝ hardware ප්‍රශ්නයක් නෙමෙයි. OS එකේ ප්‍රශ්නයක්. CM team එක ප්‍රොමිස් වෙලා තියනවා next update එකේදී ඒ වරද fix කරන්න. [/SIZE] [SIZE=3]අනික තමයි මිලදීගන්න අපහසුයි. (invite වලට විතරක් දෙන නිසා)[/SIZE] [SIZE=3]after sell service එක ගැනත් ගත්ත අයගේ එච්චර පැහැදීමක් නෑ. මොකද ගොඩක් අයට reply late කියල පැමිණිල්ලක් තියනවා.[/SIZE] [SIZE=3]තවම handfree දෙකක් නොමැති වීම. (JBL එක්ක set වෙලා $38කට අලුත් hand-free දෙකක් ලගදීම එලියට එනවලු. ඒ උනාට phone එක එක්ක hand-free එකක් ලැබෙන්නේ නෑ ) ඔයාලට 3rd party hand-free use කරන්න පුළුවන්.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඔන්න ඕව තමි ඕකේ තියන දේවල්. එහෙනම් පස්සේ ටව විස්තර bugs හම්බ උනොත් thread එක උප්දටේ කරන්නම්. ඔයාලට ජය. [/SIZE] [SIZE=3] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom