Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Online අධ්‍යාපනයට එරෙහි වෙමු ❌
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම අත් දෑකීමෙන් කියන්නේ. දෑන් ටියුෂන් පටන් අරන්. සර් ලා රුපියල් 500 වගේ පන්ති ගාස්තු වලින් අඩු කරලා. ලමයින්ට ලොග් වෙලා ලෙක්චර්ස් කරන්න පුලුවන්. ඩේටා යනවා. උපකරණ ඕනේ. ෆ්‍රී කාඩ් අරන් පන්තිගිය ලමයින්ට සර් ලා ෆ්‍රී දෙනවා ඈති. එතකොට බස් ගාස්තු ඉතිරි හින්දා ඩේටා කාඩ් ගන්න පුලුවන් කියලා හිතමු. ඒත් බහුතරයකට අවශ්‍ය ස්මාට් ෆෝන් නෑ. අකිලයගේ ස්මාට් ෆෝන් එකෙන් වෑඩක් නෑ කියලා කියපු ගම්මන්පිලයට මේක හොද වෙලාවක් ඔය අන්තරේ ලින් ගෙම්බෝ වගේ අඩුපාඩු කියන්න.

මේක විය යුතු දෙයක්. මොකද වෙන ඔප්ෂන් එකක් නෑති හින්දා. ඒත් මේකෙන් අසාධාරණයට ලක් වෙන ළමයි ගාන වෑඩි. මම දෑක්කේ නෑ ඒකට විරුද්ධව හරි හමන් හඩක් එනවා. අර පොලිසියෙන් හිරිහෑර වුන ළමයා ගෑන හඩ නගන්න කට්ටිය හිටියට මේ වගේ දේවල් වලින් අන්ත අසරණ වෙන ළමයි ගෑන කතා කරන්න මිනිස්සු නෑ. මොකද අර වගේ ළමයි අන්ත දුප්පත්, උන් ගෑන හොයන්න කෙනෙක් නෑති හින්දා.

මම අන්තරේ කතාවට සම්පූර්ණයෙන් විරුද්ධයි. උන් කරන්න ඕනේ ළමයින්ට අවශය පහසුකම් දෙන්න සටන් කරන එක මිසක් කරන් යන වෑඩේ නවත්තන එක නෙමේ

මේ වෙලාවේ උඹලා හුග දෙනෙක් නොදන්නවා වුනාට අසරණ ළමයි ගොඩක් ඉන්නවා කොලඹ ගම්පහ දිස්ත්‍රික්ක වලම. වෙන අයගේ ෆෝන් වලට පාඩම් ගෙන්න ගන්න ළමයි ඉන්නවා මම දන්න. ඒ ළමයින්ට කන බොන එකම ප්‍රශ්ණයක් වෙච්ච වෙලාවේ මොන ඩේටද ස්මට් ෆෝන්ද?

අගය කරන්න ඕනේ හුගක් පාසල් වල විදුහල්පතිවරු, ගුරු මණ්ඩලය සෑහෙන්න සටනක් දෙනවා

අපිත් මේ වෙලාවේ පුලුවන් තරම් අයට උදව් කරමු

[QUOTE="malakadss, post: 25450061, member: 179884"] [SIZE=4]මම අත් දෑකීමෙන් කියන්නේ. දෑන් ටියුෂන් පටන් අරන්. සර් ලා රුපියල් 500 වගේ පන්ති ගාස්තු වලින් අඩු කරලා. ලමයින්ට ලොග් වෙලා ලෙක්චර්ස් කරන්න පුලුවන්. ඩේටා යනවා. උපකරණ ඕනේ. ෆ්‍රී කාඩ් අරන් පන්තිගිය ලමයින්ට සර් ලා ෆ්‍රී දෙනවා ඈති. එතකොට බස් ගාස්තු ඉතිරි හින්දා ඩේටා කාඩ් ගන්න පුලුවන් කියලා හිතමු. ඒත් බහුතරයකට අවශ්‍ය ස්මාට් ෆෝන් නෑ. අකිලයගේ ස්මාට් ෆෝන් එකෙන් වෑඩක් නෑ කියලා කියපු ගම්මන්පිලයට මේක හොද වෙලාවක් ඔය අන්තරේ ලින් ගෙම්බෝ වගේ අඩුපාඩු කියන්න. මේක විය යුතු දෙයක්. මොකද වෙන ඔප්ෂන් එකක් නෑති හින්දා. ඒත් මේකෙන් අසාධාරණයට ලක් වෙන ළමයි ගාන වෑඩි. මම දෑක්කේ නෑ ඒකට විරුද්ධව හරි හමන් හඩක් එනවා. අර පොලිසියෙන් හිරිහෑර වුන ළමයා ගෑන හඩ නගන්න කට්ටිය හිටියට මේ වගේ දේවල් වලින් අන්ත අසරණ වෙන ළමයි ගෑන කතා කරන්න මිනිස්සු නෑ. මොකද අර වගේ ළමයි අන්ත දුප්පත්, උන් ගෑන හොයන්න කෙනෙක් නෑති හින්දා. මම අන්තරේ කතාවට සම්පූර්ණයෙන් විරුද්ධයි. උන් කරන්න ඕනේ ළමයින්ට අවශය පහසුකම් දෙන්න සටන් කරන එක මිසක් කරන් යන වෑඩේ නවත්තන එක නෙමේ මේ වෙලාවේ උඹලා හුග දෙනෙක් නොදන්නවා වුනාට අසරණ ළමයි ගොඩක් ඉන්නවා කොලඹ ගම්පහ දිස්ත්‍රික්ක වලම. වෙන අයගේ ෆෝන් වලට පාඩම් ගෙන්න ගන්න ළමයි ඉන්නවා මම දන්න. ඒ ළමයින්ට කන බොන එකම ප්‍රශ්ණයක් වෙච්ච වෙලාවේ මොන ඩේටද ස්මට් ෆෝන්ද? අගය කරන්න ඕනේ හුගක් පාසල් වල විදුහල්පතිවරු, ගුරු මණ්ඩලය සෑහෙන්න සටනක් දෙනවා අපිත් මේ වෙලාවේ පුලුවන් තරම් අයට උදව් කරමු[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom