Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
online data enry (fiverr : freelancer:) online money hoyana anith ayath endooooo...!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

http://www.slmarketer.com/

(  http://www.slmarketer.com/  එකෙන් සිදුකල උපුටා ගැනීමකි.)

Home » Online Marketing » අන්තර්ජාලයෙන් මුදල් සෙවීමට ඔයාගේ Skill එකෙන් පටන්ගන්න හොඳම තැන

අන්තර්ජාලයෙන් මුදල් සෙවීමට ඔයාගේ Skill එකෙන් පටන්ගන්න හොඳම තැන

APRIL 21, 2013 BY ෂ්‍යාම් චතුරංග 58 COMMENTS

Fiverr කියන්නේ දැන් ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධ සයිට් එකක්නේ. ඉතින් මෙතන ඉඳලා Fiverr ගැන ගොඩක් දේවල් කියන්න තමයි දැන් SLMarketer.com පටන්ගන්න හදන්නේ. අන්තර්ජාලයෙන් මුදල් හොයන්න ලේසිම තැන තමයි මේක, ඒ කොහොමද කියලා ඉස්සරහට කියන්නම්. හැබැයි ලේසී කිව්වට කලින් ලිපියේ දාපු වැරදිමත වලින් Fiverr දිහා බලන්න එපා. ඔයා කවදාවත් ඒක කරන්නේ නෑ..!!!

What is Fiverr?

Fiverr කියන්නේ Online Mini MarketPlace එකක්. ඒ කියන්නේ අන්තර්ජාලයේ තියෙන පොළක්, Shopping Complex එකක් වගේ තැනක්. ඔයා Shopping Complex එකකට ගියාම ඒකේ එක එක ජාතියේ භාණ්ඩ හා සේවාවන් තියෙනවා. Shopping Complex එකේ තියෙන හැම භාණ්ඩයක්ම, හැම සේවයක්ම ඔයාට ලැබෙන්නේ යම්කිසි මුදලකට. මුදල් දුන්නේ නැති වුනොත් ඔයාට ඒ දේවල් ලැබෙන්නේ නෑ. ඒ වගේම තමයි Fiverr කියන තැනත්.

Fiverr එකේත් භාණ්ඩ හා සේවාවන් තමයි විකිණෙන්නේ, හැබැයි මාධ්‍ය වෙනස්. ඇත්තම කිව්වොත් Fiverr එකේ විකිණෙන්නේ නැති දෙයක් නැති තරම්. දැන් ඔයා හිතනවා ඇති, මේ Fiverr කියන්නේ Online MarketPlace එකක් නිසා, ඕකේ විකුණන්න පුලුවන් Online හෝ Digital දේවල් විතරයි කියලා, එහෙම එකක් නැහැ. මෙතන කලින් කිව්වා වගේ ඕන දෙයක් විකුණන්න පුලුවන්. Fiverr වල විශේෂත්වය තමයි ඕන දෙයක් $5යි. ඉතින් Fiverr කියන්නේ $5ට වැඩකරන පුද්ගලයා.

උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ. දැන් ඔයා යනවා Shopping Complex එකකට. ඒක ඇතුලේ ඉන්න Sellersලා එයාලා විකුණන භාණ්ඩ හා සේවාවන් තියාගෙන ඉන්නවා. එක ඇතුලට ගියපු ඔයා ඒක ඇතුලේ කැරකෙද්දි එක එක ජාතියේ, ලස්සන දේවල් දකිනවා. ඉතින් ඔයා ඒ එක දෙයක් මිලදීගන්නවා. එතනදී ඔයා ගත්තේ Entertainment දෙයක්.

තව ටිකක් ඉස්සරහට යනකොට ඔයාට පේන්වා ඔයා කියවන්න ආසම කරන Sci-Fi Stories, Science ගැන පොත් ටිකක්. ඉතින් ඔයා ඒකෙනුත් එක පොතක් මිල්දීගන්නවා. එතකොට මෙතනදී ඔයා ගත්තේ Valuable Book එකක්.

මං හිතන්නේ දැන් ඔයාට Idea එක තේරෙනවා ඇති. ඔය විදිහට ඔයා Shopping Complex එක වටේ යද්දී ඔයට අවශ්‍ය දේවල් එක එක පේන්න ගන්නවා. ඉතින් ඔයා ඒ දේවල් ගන්නව. මෙතනදි ඔයා ආස දේවල් වගේම ඉගෙනගන්න අවශ්‍ය දේවලුත් ගත්තා. මේ දේම තමයි Fiverr එක ඇතුලෙත් වෙන්නේ. මේ පුන්චි උදාහරණය මෙහෙම කියන්න පුලුවන්.

මිනිස්සුන්ගේ අවශ්‍යතා හා වුවමනා ලස්සනට, අවංකව Fulfill කරනකොට ඒකට ඉල්ලුමක් ඇතිවෙනවා.

ඔයා මොනාහරි දෙයක් කරන්න යනකොට වෙන්නේ මොකක්ද? කොහොමද කරන්නේ? කියලා දැනගෙන පටන්ගන්න. එත්කොට ඔයාට වරදින තැන් ගොඩක් අඩු වෙනවා.

කෙටියෙන්ම කිව්වොත් Fiverr එක ඇතුලේ යන්නේ මිනිසාගේ වුවමනාවන් තෘප්තිමත් කිරීමයි. ඒ නිසා ඔයාට තෘප්තිමත් කරන්න හොන්ද Want එකක් හෝ අඩුම තරමේ Need එකක්වත් මතකයට එන්නේ නැත්නම් මුලින් එකක් මතක් කරගන්න Fiverr එකේ වැඩ කරන්න කලින්.

Why Fiverr..?

ඔයා සමහරවිට දැන් ලෝක ප්‍රසිද්ධ Freelancer, oDesk වගේ සයිට් ගැන දන්නවා ඇති, සමහරවිට ඒවා කරන්න උත්සහා කරනවත් ඇති. මං Post එක පටන්ගනිද්දිම කිව්වා අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පටන්ගන්න හොඳම තැන Fiverr කියලා. Fiverr කියන සයිට් එක අනිත් Freelancer, oDesk, Elance වගේ සයිට් වලට වඩා හොඳ වෙන්නේ, පටන්ගන්න ලේසී වෙන්නේ මේ දේවල් නිසා.

➠ $5 එහෙමත් නැත්නම් රු.700 අවදානමේ දාන්න බැරි ගාණක්ද? මං එහෙම හිතන්නේ නැහැ. ඒ වගේම ලෝකේ ගොඩක් දෙනා හිතන්නෙත් එහෙම. ඉතින් මේ $5 කියන පුන්චි ගාන නැතිවුනා කියලා ඒ තරම් පාඩුවක් වෙන්නේ නෑනේ. ඒ නිසා Fiverr Sales වලින් පිරුන තැනක් වෙනවා අයාසයකින් තොරවම.

අපිට පුලුවන් මේ කියන දේ අපේ, ඒ කියන්නේ Fiverr Seller කෙනෙක් විදිහට වාසියට හරවා ගන්න. මේ නිසා තමයි මුලින්ම අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පටන්ගන්න කෙනෙකුට වුනත් මේකෙන් ඒතරම් අමාරුවක් නැතුවම සාර්ථක වෙන්න පුලුවන් කියලා කිව්වේ.

➠ චුට්ටක් හිතන්නකෝ, වෘත්තිය මට්ටමේ Freelance Sites වලින් Project එකක් කරගන්න ගියාම යන වියදම. මේ කියන්නේ ඒ යන වියදම වැඩියි කියලා නම් නෙමේ. ඒක තමයි සමාන්‍ය Market Prize එක. ඉතින් ඒ වගේ ගාණක් වියදම් වෙන එක කිසිම අවුලක් නැහැ.

වෘත්තිය මට්ටමේ Freelance සයිට් එක්ක සසඳලා බලද්දී Fiverr කියන්නේ Cheap Online MarketPlace එකක්. මේක තමයි ප්‍රධානම හේතුව Fiverr සාර්ථක වෙන්න බලපාන.

➠ Fiverr වලට වැඩිපුරම එන්නේ Online Marketersලා. මේ අය එයාලගේ ලොකු Project Outsource කරගන්න තමයි Fiverr වලට නිතරම වගේ එන්නේ.

Outsource කියලා කිව්වේ ලොකු Project එකක් පොඩි පොඩි කෑලි වලට කඩලා ලාභෙට කරගන්න එකට කියලා කියන්න පුලුවන්.වෘත්තිය මට්ටමේ Freelance සයිට් එකකින් එකපාර එක Project එකකට ගන්න ගාණ වගේ ගාණක් ලැබෙන්නේ නැති වුනාට $5කට වඩා ගන්න පුලුවන් වෙන්නේ මේ නිසා.

➠ $5 කියන්නේ ගොඩක් පුන්චි ගාණක් විදිහට ඔයාට පේන්න පුලුවන්. ඒත් ඔයා හිතන තරම් $5 පුන්චිත් නැහැ, Fiverr චාටරුත් නැහැ. ඔයා තාමත් Fiverr කරන්න පටන්ගත්තේ නැත්තේ එක වැඩකට $5 ලැබෙන නිසාද?

එහෙනම් මෙහෙම හිතන්නකෝ.ඔයාට එක වැඩකට ලැබෙන්නේ $5. ඔයාට දවසට වැඩ 10ක් එනවා. ඉතින් මාසෙට වැඩ 300 එනවා, ඒ කියන්නේ 300 * 5 = $1500. දැන මොකද ඔයා කියන්නේ? මේ ගාණත් මදිද? මේ වගේ අදායමක් සාමාන්‍ය මනුස්සයෙක්ට ලැබෙන්නේ නැහැ. ඒත් ඔයා සාමාන්‍ය කෙනෙක් වෙලත් Fiverr වලින් මේ වගේ ආදායමක් ගන්න පුලුවන් වෙලා තියෙනවා.

දැන්වත් ඔයාට පේන්වද Fiverr වල තියෙන Potential එක එහෙමත් නැත්නම් Fiverr වලින් හොයාගන්න පුලුවන් ආදායම.

➠ වෘත්තිය මට්ටමේ Freelance සයිට් එකකින් සාර්ථක වෙන්න ටිකක් අමාරුයි. ඒකට Reputation, Portfolio & Profile Completion වගේ දේවල් බලපානවා. අනික Project එක දෙන කෙනාට Risk එකේ දාන බැරි ගාණක් වියදම් කරන්න වෙන නිසා, එයා හොන්දම කෙනාව තමයි තෝරගන්න බලන්නේ.

නමුත් Fiverr වල එහෙම දේවල් අවශ්‍ය නැහැ. පළවෙනි Sale එක 24hr ඇතුලත වුනත් ගන්න පුලුවන්.

හරි එහෙමනම් දැන් ඔයා Fiverr වල වටිනාකම දන්නවනේ, Fiverr ගැන තව ලිපි 10ට වඩා ලියන්න තියෙනවා. ඒ නිසා තව ගොඩක් දේවල් Fiverr ගැන කියන්න බලාපොරොත්තු වෙනවා.

ඔයා අන්තර්ජාලයෙන් මුදල් හොයන්න තාමත් අලුත් කෙනෙක්නම් ඔයාට ලොකු විශ්වාසයක් නැතුව ඇති මේ දේවල් ගැන. ඒත් මං මේ Fiverr ලිපි Set එක ලියන්න දැන් පටන්ගත්තා. මේක පටන්ගත්තු දවසෙම මං ඔයාට දෙයක් ගැන Guarantee වෙනවා. ඔයා මේ ලිපි ඔක්කොම හරියට කියවලා ඒ විදිහට System එක පිළිපැද්දොත් ඔයාට අනිවාර්යෙන් පළවෙනි සතිය ඇතුලත Sales 3වත් එනවා.

දැන් කියන්නම් මගේ Fiverr Career එක ගැන චුට්ටක්, එතකොට ඔයාට මේක කරන්න පුලුවන් දෙයක් කියලා හොඳටම තේරුම් යයි.

මං Fiverr වල මුලින්ම Account එකක් හැදුවේ 2011 ජුනි 11. ඒත් මං එදා නෙමෙයි Fiverr කරන්න පටන්ගත්තේ. ඒ තමයි මං මුලින්ම කරන්න කියලා හිතලා Fiverr Account එකක් හැදුව දවස.

මුලින්ම හැදුව දවසේ Fiverr එකේ Potential තියෙන එක තේරුනේ නැහැ. ඉතින් Gig එකක් දාන්න කම්මැලි හිතුනා, අර තියෙන Form ටික ඔක්කොම පුරවලා. ඒත් ලංකාවේ Blog එකක් වෙන IPlusBlog එකේ යාළුවගේ Revenue Proofs දැක්කට පස්සේ වැඩේ(Potential!) තේරුනා. ඊට පස්සේ ආයේ වෙනම Fiverr ගිණුමක් හැදුවා අනිත් ගිණුම Fiverr Customer Support එකට කියලා අයින්කරගෙන.

ඒ ගොඩක් විශේෂ දවසක. ඒ තමයි 2011 නොවැම්බර් 11. ඉලක්කමෙන් කිව්වොත් 11/11/11

ඔය දවසේ තමයි පළවෙනි Gig එක දාලා වැඩ පටන්ගත්තේ. ඒත් මං හරියටම උනන්දුවෙන් කරන්න පටන්ගත්තේ 2012 අගෝස්තු වල. හැබැයි ඊට කලිනුත් මුකුත් නොකර $68 හෙව්වා. කොහොමහරි 2012 අගෝස්තු වලින් පස්සේ තමයි කතාවේ පට්ටම හරිය පටන්ගත්තේ. පහළින් තියෙන්නේ ජූලි වල ඉඳලා මගේ Fiverr ආදායම.

★1. July – Just only $8 revenue.

★2. August – $20 බැහැලම පටන්ගත්තු මාසය.

★3. September – $28

★4. October – $203

★5. November – $388

★6. December – $322

★7. January(2013) – $332

★8. February – $795

★9. March – $472

ඔන්න නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි මාසවල Income Report එකත් එක්කම. හොන්ද Quality Image එකක් බලන්න රූපය උඩ කරන්න.

Fiverr Revenue Report

November Fiverr Income Report

Fiverr Revenues

December Fiverr Income Report

Fiverr Income

January Fiverr Income Report

Fiverr Income Guide

February Fiverr Income Report

කොහොමද පෙබරවාරි මාසයේ ආදායම? පෙබරවාරි මාසයෙ ආදායම ලංකාවේ මුදල් වලින් 100K පැන්නුවා. ඉතින් ඔයාටත් ඒ විදිහට හොයන්න ආසද? මේ Fiverr ගැන Post Series එකම ඔයාට තමයි.

මේ එක ලිපියක් ලියන්න මගේ අනිත් වැඩ දවසෙම වගේ නවත්වන්න වෙනවා. සමහර වෙලාවට වැඩ කරන්නත් හොන්ඳ මනසක් අවශ්‍යයි. Mood එක අවුල් වුනාම කරන වැඩෙත් හරියන්නේ නෑ. ඉතින් ඊළඟ ලිපිය ලියන්න ඔයාලගේ උදව් ඕනා.

මේ Fiverr ගැන ලියපු පළවෙනි ලිපිය කියවන හැමෝම Google+, Facebook Share කරලා යාළුවන්ට කියන්න. මේ ලිපියට හොඳ Google+, FB Shares (20-30) ප්‍රමානයක් ලැබුනම අනිත් ලිපිය ලියන්නම්. කියවන හැම කෙනාම Comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඊළඟ Fiverr ගැන ලියන ලිපිය ඔයාගේ ඊ-මේල් එකට ගන්න පහළින් Subscribe වෙන්න. කලින් කිව්වා වගේ මේ ලිපි Series එක අවසානයේ ඔයට හොඳ Fiverr Sales ප්‍රමානයක් එනවා..!

[QUOTE="gemba95, post: 19839187, member: 554932"] [b]http://www.slmarketer.com/[/b] [CENTER][SIZE="5"][COLOR="black"][COLOR="black"]( [url] http://www.slmarketer.com/ [/url] එකෙන් සිදුකල උපුටා ගැනීමකි.) Home » Online Marketing » අන්තර්ජාලයෙන් මුදල් සෙවීමට ඔයාගේ Skill එකෙන් පටන්ගන්න හොඳම තැන අන්තර්ජාලයෙන් මුදල් සෙවීමට ඔයාගේ Skill එකෙන් පටන්ගන්න හොඳම තැන APRIL 21, 2013 BY ෂ්‍යාම් චතුරංග 58 COMMENTS Fiverr කියන්නේ දැන් ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධ සයිට් එකක්නේ. ඉතින් මෙතන ඉඳලා Fiverr ගැන ගොඩක් දේවල් කියන්න තමයි දැන් SLMarketer.com පටන්ගන්න හදන්නේ. අන්තර්ජාලයෙන් මුදල් හොයන්න ලේසිම තැන තමයි මේක, ඒ කොහොමද කියලා ඉස්සරහට කියන්නම්. හැබැයි ලේසී කිව්වට කලින් ලිපියේ දාපු වැරදිමත වලින් Fiverr දිහා බලන්න එපා. ඔයා කවදාවත් ඒක කරන්නේ නෑ..!!! What is Fiverr? Fiverr කියන්නේ Online Mini MarketPlace එකක්. ඒ කියන්නේ අන්තර්ජාලයේ තියෙන පොළක්, Shopping Complex එකක් වගේ තැනක්. ඔයා Shopping Complex එකකට ගියාම ඒකේ එක එක ජාතියේ භාණ්ඩ හා සේවාවන් තියෙනවා. Shopping Complex එකේ තියෙන හැම භාණ්ඩයක්ම, හැම සේවයක්ම ඔයාට ලැබෙන්නේ යම්කිසි මුදලකට. මුදල් දුන්නේ නැති වුනොත් ඔයාට ඒ දේවල් ලැබෙන්නේ නෑ. ඒ වගේම තමයි Fiverr කියන තැනත්. Fiverr එකේත් භාණ්ඩ හා සේවාවන් තමයි විකිණෙන්නේ, හැබැයි මාධ්‍ය වෙනස්. ඇත්තම කිව්වොත් Fiverr එකේ විකිණෙන්නේ නැති දෙයක් නැති තරම්. දැන් ඔයා හිතනවා ඇති, මේ Fiverr කියන්නේ Online MarketPlace එකක් නිසා, ඕකේ විකුණන්න පුලුවන් Online හෝ Digital දේවල් විතරයි කියලා, එහෙම එකක් නැහැ. මෙතන කලින් කිව්වා වගේ ඕන දෙයක් විකුණන්න පුලුවන්. Fiverr වල විශේෂත්වය තමයි ඕන දෙයක් $5යි. ඉතින් Fiverr කියන්නේ $5ට වැඩකරන පුද්ගලයා. උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ. දැන් ඔයා යනවා Shopping Complex එකකට. ඒක ඇතුලේ ඉන්න Sellersලා එයාලා විකුණන භාණ්ඩ හා සේවාවන් තියාගෙන ඉන්නවා. එක ඇතුලට ගියපු ඔයා ඒක ඇතුලේ කැරකෙද්දි එක එක ජාතියේ, ලස්සන දේවල් දකිනවා. ඉතින් ඔයා ඒ එක දෙයක් මිලදීගන්නවා. එතනදී ඔයා ගත්තේ Entertainment දෙයක්. තව ටිකක් ඉස්සරහට යනකොට ඔයාට පේන්වා ඔයා කියවන්න ආසම කරන Sci-Fi Stories, Science ගැන පොත් ටිකක්. ඉතින් ඔයා ඒකෙනුත් එක පොතක් මිල්දීගන්නවා. එතකොට මෙතනදී ඔයා ගත්තේ Valuable Book එකක්. මං හිතන්නේ දැන් ඔයාට Idea එක තේරෙනවා ඇති. ඔය විදිහට ඔයා Shopping Complex එක වටේ යද්දී ඔයට අවශ්‍ය දේවල් එක එක පේන්න ගන්නවා. ඉතින් ඔයා ඒ දේවල් ගන්නව. මෙතනදි ඔයා ආස දේවල් වගේම ඉගෙනගන්න අවශ්‍ය දේවලුත් ගත්තා. මේ දේම තමයි Fiverr එක ඇතුලෙත් වෙන්නේ. මේ පුන්චි උදාහරණය මෙහෙම කියන්න පුලුවන්. මිනිස්සුන්ගේ අවශ්‍යතා හා වුවමනා ලස්සනට, අවංකව Fulfill කරනකොට ඒකට ඉල්ලුමක් ඇතිවෙනවා. ඔයා මොනාහරි දෙයක් කරන්න යනකොට වෙන්නේ මොකක්ද? කොහොමද කරන්නේ? කියලා දැනගෙන පටන්ගන්න. එත්කොට ඔයාට වරදින තැන් ගොඩක් අඩු වෙනවා. කෙටියෙන්ම කිව්වොත් Fiverr එක ඇතුලේ යන්නේ මිනිසාගේ වුවමනාවන් තෘප්තිමත් කිරීමයි. ඒ නිසා ඔයාට තෘප්තිමත් කරන්න හොන්ද Want එකක් හෝ අඩුම තරමේ Need එකක්වත් මතකයට එන්නේ නැත්නම් මුලින් එකක් මතක් කරගන්න Fiverr එකේ වැඩ කරන්න කලින්. Why Fiverr..? ඔයා සමහරවිට දැන් ලෝක ප්‍රසිද්ධ Freelancer, oDesk වගේ සයිට් ගැන දන්නවා ඇති, සමහරවිට ඒවා කරන්න උත්සහා කරනවත් ඇති. මං Post එක පටන්ගනිද්දිම කිව්වා අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පටන්ගන්න හොඳම තැන Fiverr කියලා. Fiverr කියන සයිට් එක අනිත් Freelancer, oDesk, Elance වගේ සයිට් වලට වඩා හොඳ වෙන්නේ, පටන්ගන්න ලේසී වෙන්නේ මේ දේවල් නිසා. ➠ $5 එහෙමත් නැත්නම් රු.700 අවදානමේ දාන්න බැරි ගාණක්ද? මං එහෙම හිතන්නේ නැහැ. ඒ වගේම ලෝකේ ගොඩක් දෙනා හිතන්නෙත් එහෙම. ඉතින් මේ $5 කියන පුන්චි ගාන නැතිවුනා කියලා ඒ තරම් පාඩුවක් වෙන්නේ නෑනේ. ඒ නිසා Fiverr Sales වලින් පිරුන තැනක් වෙනවා අයාසයකින් තොරවම. අපිට පුලුවන් මේ කියන දේ අපේ, ඒ කියන්නේ Fiverr Seller කෙනෙක් විදිහට වාසියට හරවා ගන්න. මේ නිසා තමයි මුලින්ම අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පටන්ගන්න කෙනෙකුට වුනත් මේකෙන් ඒතරම් අමාරුවක් නැතුවම සාර්ථක වෙන්න පුලුවන් කියලා කිව්වේ. ➠ චුට්ටක් හිතන්නකෝ, වෘත්තිය මට්ටමේ Freelance Sites වලින් Project එකක් කරගන්න ගියාම යන වියදම. මේ කියන්නේ ඒ යන වියදම වැඩියි කියලා නම් නෙමේ. ඒක තමයි සමාන්‍ය Market Prize එක. ඉතින් ඒ වගේ ගාණක් වියදම් වෙන එක කිසිම අවුලක් නැහැ. වෘත්තිය මට්ටමේ Freelance සයිට් එක්ක සසඳලා බලද්දී Fiverr කියන්නේ Cheap Online MarketPlace එකක්. මේක තමයි ප්‍රධානම හේතුව Fiverr සාර්ථක වෙන්න බලපාන. ➠ Fiverr වලට වැඩිපුරම එන්නේ Online Marketersලා. මේ අය එයාලගේ ලොකු Project Outsource කරගන්න තමයි Fiverr වලට නිතරම වගේ එන්නේ. Outsource කියලා කිව්වේ ලොකු Project එකක් පොඩි පොඩි කෑලි වලට කඩලා ලාභෙට කරගන්න එකට කියලා කියන්න පුලුවන්.වෘත්තිය මට්ටමේ Freelance සයිට් එකකින් එකපාර එක Project එකකට ගන්න ගාණ වගේ ගාණක් ලැබෙන්නේ නැති වුනාට $5කට වඩා ගන්න පුලුවන් වෙන්නේ මේ නිසා. ➠ $5 කියන්නේ ගොඩක් පුන්චි ගාණක් විදිහට ඔයාට පේන්න පුලුවන්. ඒත් ඔයා හිතන තරම් $5 පුන්චිත් නැහැ, Fiverr චාටරුත් නැහැ. ඔයා තාමත් Fiverr කරන්න පටන්ගත්තේ නැත්තේ එක වැඩකට $5 ලැබෙන නිසාද? එහෙනම් මෙහෙම හිතන්නකෝ.ඔයාට එක වැඩකට ලැබෙන්නේ $5. ඔයාට දවසට වැඩ 10ක් එනවා. ඉතින් මාසෙට වැඩ 300 එනවා, ඒ කියන්නේ 300 * 5 = $1500. දැන මොකද ඔයා කියන්නේ? මේ ගාණත් මදිද? මේ වගේ අදායමක් සාමාන්‍ය මනුස්සයෙක්ට ලැබෙන්නේ නැහැ. ඒත් ඔයා සාමාන්‍ය කෙනෙක් වෙලත් Fiverr වලින් මේ වගේ ආදායමක් ගන්න පුලුවන් වෙලා තියෙනවා. දැන්වත් ඔයාට පේන්වද Fiverr වල තියෙන Potential එක එහෙමත් නැත්නම් Fiverr වලින් හොයාගන්න පුලුවන් ආදායම. ➠ වෘත්තිය මට්ටමේ Freelance සයිට් එකකින් සාර්ථක වෙන්න ටිකක් අමාරුයි. ඒකට Reputation, Portfolio & Profile Completion වගේ දේවල් බලපානවා. අනික Project එක දෙන කෙනාට Risk එකේ දාන බැරි ගාණක් වියදම් කරන්න වෙන නිසා, එයා හොන්දම කෙනාව තමයි තෝරගන්න බලන්නේ. නමුත් Fiverr වල එහෙම දේවල් අවශ්‍ය නැහැ. පළවෙනි Sale එක 24hr ඇතුලත වුනත් ගන්න පුලුවන්. හරි එහෙමනම් දැන් ඔයා Fiverr වල වටිනාකම දන්නවනේ, Fiverr ගැන තව ලිපි 10ට වඩා ලියන්න තියෙනවා. ඒ නිසා තව ගොඩක් දේවල් Fiverr ගැන කියන්න බලාපොරොත්තු වෙනවා. ඔයා අන්තර්ජාලයෙන් මුදල් හොයන්න තාමත් අලුත් කෙනෙක්නම් ඔයාට ලොකු විශ්වාසයක් නැතුව ඇති මේ දේවල් ගැන. ඒත් මං මේ Fiverr ලිපි Set එක ලියන්න දැන් පටන්ගත්තා. මේක පටන්ගත්තු දවසෙම මං ඔයාට දෙයක් ගැන Guarantee වෙනවා. ඔයා මේ ලිපි ඔක්කොම හරියට කියවලා ඒ විදිහට System එක පිළිපැද්දොත් ඔයාට අනිවාර්යෙන් පළවෙනි සතිය ඇතුලත Sales 3වත් එනවා. දැන් කියන්නම් මගේ Fiverr Career එක ගැන චුට්ටක්, එතකොට ඔයාට මේක කරන්න පුලුවන් දෙයක් කියලා හොඳටම තේරුම් යයි. මං Fiverr වල මුලින්ම Account එකක් හැදුවේ 2011 ජුනි 11. ඒත් මං එදා නෙමෙයි Fiverr කරන්න පටන්ගත්තේ. ඒ තමයි මං මුලින්ම කරන්න කියලා හිතලා Fiverr Account එකක් හැදුව දවස. මුලින්ම හැදුව දවසේ Fiverr එකේ Potential තියෙන එක තේරුනේ නැහැ. ඉතින් Gig එකක් දාන්න කම්මැලි හිතුනා, අර තියෙන Form ටික ඔක්කොම පුරවලා. ඒත් ලංකාවේ Blog එකක් වෙන IPlusBlog එකේ යාළුවගේ Revenue Proofs දැක්කට පස්සේ වැඩේ(Potential!) තේරුනා. ඊට පස්සේ ආයේ වෙනම Fiverr ගිණුමක් හැදුවා අනිත් ගිණුම Fiverr Customer Support එකට කියලා අයින්කරගෙන. ඒ ගොඩක් විශේෂ දවසක. ඒ තමයි 2011 නොවැම්බර් 11. ඉලක්කමෙන් කිව්වොත් 11/11/11 ඔය දවසේ තමයි පළවෙනි Gig එක දාලා වැඩ පටන්ගත්තේ. ඒත් මං හරියටම උනන්දුවෙන් කරන්න පටන්ගත්තේ 2012 අගෝස්තු වල. හැබැයි ඊට කලිනුත් මුකුත් නොකර $68 හෙව්වා. කොහොමහරි 2012 අගෝස්තු වලින් පස්සේ තමයි කතාවේ පට්ටම හරිය පටන්ගත්තේ. පහළින් තියෙන්නේ ජූලි වල ඉඳලා මගේ Fiverr ආදායම. ★1. July – Just only $8 revenue. ★2. August – $20 බැහැලම පටන්ගත්තු මාසය. ★3. September – $28 ★4. October – $203 ★5. November – $388 ★6. December – $322 ★7. January(2013) – $332 ★8. February – $795 ★9. March – $472 ඔන්න නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි මාසවල Income Report එකත් එක්කම. හොන්ද Quality Image එකක් බලන්න රූපය උඩ කරන්න. Fiverr Revenue Report November Fiverr Income Report Fiverr Revenues December Fiverr Income Report Fiverr Income January Fiverr Income Report Fiverr Income Guide February Fiverr Income Report කොහොමද පෙබරවාරි මාසයේ ආදායම? පෙබරවාරි මාසයෙ ආදායම ලංකාවේ මුදල් වලින් 100K පැන්නුවා. ඉතින් ඔයාටත් ඒ විදිහට හොයන්න ආසද? මේ Fiverr ගැන Post Series එකම ඔයාට තමයි. මේ එක ලිපියක් ලියන්න මගේ අනිත් වැඩ දවසෙම වගේ නවත්වන්න වෙනවා. සමහර වෙලාවට වැඩ කරන්නත් හොන්ඳ මනසක් අවශ්‍යයි. Mood එක අවුල් වුනාම කරන වැඩෙත් හරියන්නේ නෑ. ඉතින් ඊළඟ ලිපිය ලියන්න ඔයාලගේ උදව් ඕනා. මේ Fiverr ගැන ලියපු පළවෙනි ලිපිය කියවන හැමෝම Google+, Facebook Share කරලා යාළුවන්ට කියන්න. මේ ලිපියට හොඳ Google+, FB Shares (20-30) ප්‍රමානයක් ලැබුනම අනිත් ලිපිය ලියන්නම්. කියවන හැම කෙනාම Comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඊළඟ Fiverr ගැන ලියන ලිපිය ඔයාගේ ඊ-මේල් එකට ගන්න පහළින් Subscribe වෙන්න. කලින් කිව්වා වගේ මේ ලිපි Series එක අවසානයේ ඔයට හොඳ Fiverr Sales ප්‍රමානයක් එනවා..! :D:D:D:D:D:D:D[/COLOR][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom