Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
Online dating සයිට් එකෙන් සෙට් උන කෑල්ල....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තනිකඩව ඉඳලා බැරිම තැන කෙල්ලෙක් හොයාගන්න ඔන්ලයින් ඩේටිං සයිට් එකක රෙජිස්ටර් වෙලා බැලුවා...

ටික දවසකින් වැඩේ හරි ගියා.එක්කෙනෙක් සෙට් උනා.දැන් ඉතිං අපි හම්බෙන්න තැනක් එහෙම කතාකරගෙන හම්බෙන්න දවසකුත් දාගත්තා.තාම දැකලා නෑ හැබැහින්.මොකද සේරම ඔන්ලයින් චැට් විතරයි..

දැන් මොනවා උනත් මගේ හිතට පොඩි මෙව්වා එකකුත් තියෙනවා මොකද කෙල්ල මං හිතාගෙන ඉන්නවා වගේ නැතිව කැත උනොත්..

(කවුරුත් කැත නෑ.. ලස්සන සාපේක්ෂයි ඈ)

ඉතිං..මං ඔය කතාව මගේ යාළුවෙක්ට කිව්වා.ඌ මේ ඩේටිං සයිට් එකේ ටිකක් කල් ඉඳන් ඉන්න පරිණත බුවෙක්.මගේ අවුල මං කිව්වා මූට..

අයියෝ බං..ඕක අවුලක් නෑ.. ඕකට වැඩක් මේකෙම තියෙනවා.උඹ ගනින් අහවල් ඇප් එක.

එකෙන් පුළුවන් උඹේ පළවෙනි මීට්අප් එක දවසට එන්න කෝල් එකක් Schedule කරගන්න..

උඹ ගාණට හම්බෙන්න ඉන්න වෙලාවෙන් විනාඩි පහක් දහයක් විතර පස්සේ කෝල් එක එන්න හදාගනින්..

ඔන්න කෑල්ල උඹට සෙට් වගේ නම් උඹ කැමතියි නම් කෝල් එක ආපුවම කට් කරලා දාපන්..

නැත්තම් කෙල්ල සෙට් නැත්තම් කෝල් එක ආන්සර් කරලා අහපන්

"ඇයි අම්මේ..මොකක්ද අවුල? ඔයා හොඳින් නේද? ''

කියලා..

එතනින් ලිස්සලා වරෙං..

අඩෝ.. තැන්ක්ස් ඈ..

මටත් දැන් ෆිට්! කෙල්ල අවුල් නම් වැඩේ අතෑරලා දාන්න විසඳුමකුත් තියෙනවානේ..

ඔන්න ඉතින් ඒ දවසේ මං හොඳට ඇදගෙන එහෙම එයාව හම්බවෙන්න ගියා..

ඔයාට කියන්න..

ඇය හරිම ලස්සනයි

ලස්සන මලක් වගේ.ඇගේ හිනාව මං හොයපු හිනාවමයි..

මටම මවපු ඇය දිහා මං හරිම ආදරෙන් බලාගෙන හිටියා ටික වෙලාවක්..

ඇයත් මට යන්තමින් හිනාවෙලා ඇයගේ මේසයට එන්න කිව්වා.

මම ක්ෂණිකව ගත්තා මගේ ෆෝන් එක.අරන් Switch off කරලම දැම්මා... ඇයි යකෝ මීටත් වඩා මට ගැලපෙන කෙනෙක් කොහේද..

මං හරිම සංතෝසෙන් ඇය ගාවින්ම ඉඳගත්තා!

මං ඉඳගන්නවත් එක්කම ඇයට කෝල් එකක් ආවා..

එයා ඒක ආන්සර් කරා..

"ඇයි අම්මේ.. මොකක්ද අවුල? ඔයා හොඳින් නේද? ''

කොපි තමා-සුදු අධිරාජ්ජේ

(මේක කියවලාවත් කෙනෙක් මට හම්බේවා කියලා හිතාගෙන මේ ලියන්නේ..

මං පේල්!)

Copied from Fb

[QUOTE="Fire1994, post: 26800936, member: 567263"] තනිකඩව ඉඳලා බැරිම තැන කෙල්ලෙක් හොයාගන්න ඔන්ලයින් ඩේටිං සයිට් එකක රෙජිස්ටර් වෙලා බැලුවා...🙂 ටික දවසකින් වැඩේ හරි ගියා.එක්කෙනෙක් සෙට් උනා.දැන් ඉතිං අපි හම්බෙන්න තැනක් එහෙම කතාකරගෙන හම්බෙන්න දවසකුත් දාගත්තා.තාම දැකලා නෑ හැබැහින්.මොකද සේරම ඔන්ලයින් චැට් විතරයි..😁 දැන් මොනවා උනත් මගේ හිතට පොඩි මෙව්වා එකකුත් තියෙනවා මොකද කෙල්ල මං හිතාගෙන ඉන්නවා වගේ නැතිව කැත උනොත්.. (කවුරුත් කැත නෑ.. ලස්සන සාපේක්ෂයි ඈ) 😏❤️ ඉතිං..මං ඔය කතාව මගේ යාළුවෙක්ට කිව්වා.ඌ මේ ඩේටිං සයිට් එකේ ටිකක් කල් ඉඳන් ඉන්න පරිණත බුවෙක්.මගේ අවුල මං කිව්වා මූට.. 😋 අයියෝ බං..ඕක අවුලක් නෑ.. ඕකට වැඩක් මේකෙම තියෙනවා.උඹ ගනින් අහවල් ඇප් එක. එකෙන් පුළුවන් උඹේ පළවෙනි මීට්අප් එක දවසට එන්න කෝල් එකක් Schedule කරගන්න.. උඹ ගාණට හම්බෙන්න ඉන්න වෙලාවෙන් විනාඩි පහක් දහයක් විතර පස්සේ කෝල් එක එන්න හදාගනින්.. ඔන්න කෑල්ල උඹට සෙට් වගේ නම් උඹ කැමතියි නම් කෝල් එක ආපුවම කට් කරලා දාපන්..✔️ නැත්තම් කෙල්ල සෙට් නැත්තම් කෝල් එක ආන්සර් කරලා අහපන් "ඇයි අම්මේ..මොකක්ද අවුල? ඔයා හොඳින් නේද? '' 👍 කියලා.. එතනින් ලිස්සලා වරෙං.. 💪 අඩෝ.. තැන්ක්ස් ඈ.. 😏 මටත් දැන් ෆිට්! කෙල්ල අවුල් නම් වැඩේ අතෑරලා දාන්න විසඳුමකුත් තියෙනවානේ.. ඔන්න ඉතින් ඒ දවසේ මං හොඳට ඇදගෙන එහෙම එයාව හම්බවෙන්න ගියා.. ඔයාට කියන්න.. ඇය හරිම ලස්සනයි 🔥 ලස්සන මලක් වගේ.ඇගේ හිනාව මං හොයපු හිනාවමයි..🔥 මටම මවපු ඇය දිහා මං හරිම ආදරෙන් බලාගෙන හිටියා ටික වෙලාවක්..❤️🔥 ඇයත් මට යන්තමින් හිනාවෙලා ඇයගේ මේසයට එන්න කිව්වා. මම ක්ෂණිකව ගත්තා මගේ ෆෝන් එක.අරන් Switch off කරලම දැම්මා...😇 ඇයි යකෝ මීටත් වඩා මට ගැලපෙන කෙනෙක් කොහේද.. මං හරිම සංතෝසෙන් ඇය ගාවින්ම ඉඳගත්තා! මං ඉඳගන්නවත් එක්කම ඇයට කෝල් එකක් ආවා.. එයා ඒක ආන්සර් කරා.. 😶 "ඇයි අම්මේ.. මොකක්ද අවුල? ඔයා හොඳින් නේද? '' 😴 කොපි තමා-සුදු අධිරාජ්ජේ (මේක කියවලාවත් කෙනෙක් මට හම්බේවා කියලා හිතාගෙන මේ ලියන්නේ.. මං පේල්!) 😋🤘 Copied from Fb [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom