Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Online entrepreneur's Life
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක කියවලාවත් හැදියන්

freelancer කියන වචනයේ තේරුම මොකක්ද...."නොබැදි සේවකයා " ...ඒ කියන්නේ යකෝ තෝ මොන මගුලටවත් බැදිලා නැ කියන එක...freelancer කියන්නේ රස්සාවක්වත්...වියපරයක්වත් නෙමෙයි...එලොවටත් නැති මෙලොවටත් නැති ගන්දබ්බ අවස්ථාවක්...freelancer ල කිව්වම නොයෙකුත් එවුන් ඉන්නවා...ඔය IT කරන එවුන්...මාළු කාරයෝ...කුලී මිනීමරුවෝ...එකී මෙකි නොකී එවුන් ඔක්කොම...ඔය category එකේ ඉන්නේ...එහෙනම් තොට රටක සමාජයක යම් පිළිගැනීමක් තියෙන තත්වයක් ඇති කරගන්න එක්කෝ රස්සාවක් කරන්න ඕනේ...එහෙමත් නැත්නම් වියාපාරයක් කරන්න ඕනේ....රස්සවක්නම් ඉතින් ඕනේ හිපටුවෙක්ට උනත් කරතකිනේ...online පොන්ටුඋනර් කෙනෙක් ගේ පැත්තෙන් බැලුවොත් ....තමන් දැන් කරන...fivver ..freelance ...youtube ...porn ..ඕවයින් එන අදායම...වියාපාරයක් කියන category එක යටතේ මුදල් බෑන්ක් එකකට තැන්පත් කරපිය...එකට BR එකක් හදපිය...එක පුද්ගල රුපියල් 800 ..පුද්ගලික නම් 35 K යනවා...එකෙන් current account එකක් open කරපිය...එකේ transaction statement මාස හයක පෙන්නුවම තොට loan එකක් දෙනවා...credit card එකක් උනත් දෙනවා...car එකට lease easy ගතකි..."ඒත් අපි දිහා ගොඩක් මිනිස්සු බලන්නෙ ස්ථාවරත්වයක් නැති අමුතු පිරිසක් විදියට." තමන්ට එහෙම වෙන්නේ ඔය උඩින් කියපු දේවල් කරේ නැති උනාම....ඒ වගේම online පොන්ටුඋනර් ලට ඔය වගේ අමුතු හැගීම් පහලවෙන්නෙත් තමන්ට තමන් හොයන සතේ confidence එකක් නැති උනාම...ප්රදාන හේතුව human interaction. online වැඩ කරන අය බහුතරයක් direct මිනිස්සුත් එක්ක face to face වැඩ කරන්නේ නැ...තමන්ට පෙන්නේ පොඩ් screen එකක්...එකත් එක්ක කොච්චර හැප්පිලා රුපියලක් හෙව්වත් අන්තිමට එක වියදම් කරන්නේ....රටේ ජිවත් වෙන සැබෑ මිනිස්සු එක්ක....එතකොට උබට උබේ වටිනාකම මිනුම් දණ්ඩකට ගන්න බැරි වෙනවා....online වැඩ කරන එවුන්ට ඔය මිනිම් දණ්ඩ තේරුම් ගන්න බැරි නිසයි...කොච්චර මිලියන ගණන් හෙව්වත් බල්ලා මාර්ක් වැටෙන්නේ....එක නිසයි...ගෙයක් හදන්න ගියත් IT industry එකේ ඉන්න එවුන් නහුතෙට නානවා (ඕනේ තරම් දැකල තියෙනවා...)....මොකද උට සමාජයේ දැනුම නැති නිසා කොන්ත්රත්කාරය වවාගෙන කනවා....එත් ත්රී වීල් පාර්ක් එකේ එකෙක් ගෙයක් හදන්න ගියොත් ...උ තොටුපලට ගිහින් හරි ගැන අඩුවට වැලි කිඋබ් එක පටවාගෙන එනවා....උව අන්දන්න බැ ....තව එවුන් ටිකක් ඉන්නවා...උන් හැමදාම පොස්ට් දානවා....උ ලක්ෂ ගණන් හෙව්වත් ගෙදර අම්මල තාත්තල....රස්සාවකට යන්න කියල කෑ ගහන...කොහොම හරි රජයේ රස්සාවක් හොයාගන්න කියල කියන...දෙමාපියෝ....එවැනි පොස්ට් එකකට ප්රෙතිචාර විදියට 99% ක් ම වැටෙන්නේ ...අම්මල තාත්තලට පෙන්න car එකක් බස්සපන්....ගෙදර bill ගෙවපන්...රෙන්ට් එකට office එකක්න්න අරන් උදේ හවස පලයන්... ඔය වගේ comments ...ඕක නිකන් බෙල්ලේ අමාරුවට කෝට්ටේ මාරු කරනවා වගේ වැඩක්....තමන් තමන්ට ඕනේ දේ කරපන්....කල යුතු දේ කරපන්...එහෙම නැතුව....කාවවත් සතුටු කරන්න මොන ලබ්බක්වත් කරන්න යන්න එපා....online වැඩ කරන එවුන්ගේ වත්කම තියෙන්නේ...fivver ...youtube වගේ...virtual වත්කමක්....ඒවා physical asset වගේ නෙමෙයි...පුහ් ගාල නැතිවෙන්න පුළුවන්...එක නිසා ඔය virtual asset එකෙන් ලැබෙන මුදල් physical asset ගන්න වියදම් කරපිය....එහෙම නැතුව යකඩ ගොඩවල් වලට නෙමෙයි...physical asset වලින් ලැබෙන සල්ලි වලින් කොටසකින් තමන්ගේ අවශ්යතාවයකට ගැලපෙන car එකක්...ගන්න වියදම් කලාට කමක් නැත...

කිරියට ජය

[QUOTE="S.Akalanka, post: 25162543, member: 562626"] මේක කියවලාවත් හැදියන් :D freelancer කියන වචනයේ තේරුම මොකක්ද...."නොබැදි සේවකයා " ...ඒ කියන්නේ යකෝ තෝ මොන මගුලටවත් බැදිලා නැ කියන එක...freelancer කියන්නේ රස්සාවක්වත්...වියපරයක්වත් නෙමෙයි...එලොවටත් නැති මෙලොවටත් නැති ගන්දබ්බ අවස්ථාවක්...freelancer ල කිව්වම නොයෙකුත් එවුන් ඉන්නවා...ඔය IT කරන එවුන්...මාළු කාරයෝ...කුලී මිනීමරුවෝ...එකී මෙකි නොකී එවුන් ඔක්කොම...ඔය category එකේ ඉන්නේ...එහෙනම් තොට රටක සමාජයක යම් පිළිගැනීමක් තියෙන තත්වයක් ඇති කරගන්න එක්කෝ රස්සාවක් කරන්න ඕනේ...එහෙමත් නැත්නම් වියාපාරයක් කරන්න ඕනේ....රස්සවක්නම් ඉතින් ඕනේ හිපටුවෙක්ට උනත් කරතකිනේ...online පොන්ටුඋනර් කෙනෙක් ගේ පැත්තෙන් බැලුවොත් ....තමන් දැන් කරන...fivver ..freelance ...youtube ...porn ..ඕවයින් එන අදායම...වියාපාරයක් කියන category එක යටතේ මුදල් බෑන්ක් එකකට තැන්පත් කරපිය...එකට BR එකක් හදපිය...එක පුද්ගල රුපියල් 800 ..පුද්ගලික නම් 35 K යනවා...එකෙන් current account එකක් open කරපිය...එකේ transaction statement මාස හයක පෙන්නුවම තොට loan එකක් දෙනවා...credit card එකක් උනත් දෙනවා...car එකට lease easy ගතකි..."ඒත් අපි දිහා ගොඩක් මිනිස්සු බලන්නෙ ස්ථාවරත්වයක් නැති අමුතු පිරිසක් විදියට." තමන්ට එහෙම වෙන්නේ ඔය උඩින් කියපු දේවල් කරේ නැති උනාම....ඒ වගේම online පොන්ටුඋනර් ලට ඔය වගේ අමුතු හැගීම් පහලවෙන්නෙත් තමන්ට තමන් හොයන සතේ confidence එකක් නැති උනාම...ප්රදාන හේතුව human interaction. online වැඩ කරන අය බහුතරයක් direct මිනිස්සුත් එක්ක face to face වැඩ කරන්නේ නැ...තමන්ට පෙන්නේ පොඩ් screen එකක්...එකත් එක්ක කොච්චර හැප්පිලා රුපියලක් හෙව්වත් අන්තිමට එක වියදම් කරන්නේ....රටේ ජිවත් වෙන සැබෑ මිනිස්සු එක්ක....එතකොට උබට උබේ වටිනාකම මිනුම් දණ්ඩකට ගන්න බැරි වෙනවා....online වැඩ කරන එවුන්ට ඔය මිනිම් දණ්ඩ තේරුම් ගන්න බැරි නිසයි...කොච්චර මිලියන ගණන් හෙව්වත් බල්ලා මාර්ක් වැටෙන්නේ....එක නිසයි...ගෙයක් හදන්න ගියත් IT industry එකේ ඉන්න එවුන් නහුතෙට නානවා (ඕනේ තරම් දැකල තියෙනවා...)....මොකද උට සමාජයේ දැනුම නැති නිසා කොන්ත්රත්කාරය වවාගෙන කනවා....එත් ත්රී වීල් පාර්ක් එකේ එකෙක් ගෙයක් හදන්න ගියොත් ...උ තොටුපලට ගිහින් හරි ගැන අඩුවට වැලි කිඋබ් එක පටවාගෙන එනවා....උව අන්දන්න බැ ....තව එවුන් ටිකක් ඉන්නවා...උන් හැමදාම පොස්ට් දානවා....උ ලක්ෂ ගණන් හෙව්වත් ගෙදර අම්මල තාත්තල....රස්සාවකට යන්න කියල කෑ ගහන...කොහොම හරි රජයේ රස්සාවක් හොයාගන්න කියල කියන...දෙමාපියෝ....එවැනි පොස්ට් එකකට ප්රෙතිචාර විදියට 99% ක් ම වැටෙන්නේ ...අම්මල තාත්තලට පෙන්න car එකක් බස්සපන්....ගෙදර bill ගෙවපන්...රෙන්ට් එකට office එකක්න්න අරන් උදේ හවස පලයන්... ඔය වගේ comments ...ඕක නිකන් බෙල්ලේ අමාරුවට කෝට්ටේ මාරු කරනවා වගේ වැඩක්....තමන් තමන්ට ඕනේ දේ කරපන්....කල යුතු දේ කරපන්...එහෙම නැතුව....කාවවත් සතුටු කරන්න මොන ලබ්බක්වත් කරන්න යන්න එපා....online වැඩ කරන එවුන්ගේ වත්කම තියෙන්නේ...fivver ...youtube වගේ...virtual වත්කමක්....ඒවා physical asset වගේ නෙමෙයි...පුහ් ගාල නැතිවෙන්න පුළුවන්...එක නිසා ඔය virtual asset එකෙන් ලැබෙන මුදල් physical asset ගන්න වියදම් කරපිය....එහෙම නැතුව යකඩ ගොඩවල් වලට නෙමෙයි...physical asset වලින් ලැබෙන සල්ලි වලින් කොටසකින් තමන්ගේ අවශ්යතාවයකට ගැලපෙන car එකක්...ගන්න වියදම් කලාට කමක් නැත... කිරියට ජය :cool: [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom