Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
online forex trade karana eun mekata warella
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විදේශ මුදල් වෙළඳාමේ ජාවාරමට හසුවෙන්න එපා

ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර නොලබා විදේශ මුදල් වෙළඳාමේ යෙදීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටියි.

අසීමිත ලාභ ලැබිය හැකි බවට අයථා ප්‍රචාරණයක් සිදුකරමින් ඇතැමුන් මෙම ව්‍යාපාරයට ජනතාව පොළඹවන බව මහ බැංකුව විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

එකී නිවේදනයේ සෙස්ස පහත පරිදිය.

අසීමිත ප්රතිලාභ ලැබිය හැකි බවට නොයෙකුත් ආකාරයේ සහතික දෙමින් සමහර සමාගම් හා පුද්ගලයින් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය මෙන්ම අන්තර් ජාලය හරහාද සිදුකරනු ලබන ප්රචාරක දැන්වීම් මගින් ජනතාව විදේශ මුදල් වෙළඳාම් කිරීරම් ව්‍යාපාර වෙත පෙළඹවීමට කටයුතු කරන බවට ශ්‍රී ලංකා මහ බැංකුවට තොරතුරු ලැබී ඇත.

එමෙන්ම සමහර සමාගම් තම නියෝජිතයින් යොදවා ජනතාව පෞද්ගලිකව හමුවී ඔවුන්ට විදේශ මුදල් වෙළඳාම් කිරීම මගින් විශාලවශයෙන් ලාභ ඉපයිය හැකි බවට සහතික වෙමින් ජනතාව ඒ කෙරෙහි පොළඹවා ගැනීමට උත්සාහ දරනු ලැබෙයි.

එම නියෝජිතයින් මගින් මෙන්ම මුද්‍රිත හා විදුත් මාධ්‍ය ය ඔස්සේ අන්ත්තර් ජාල හරහා සිදු කරනු ලබන ප්රචාරක දැන්වීම් මගින් ද ජනතාව විදේශ මුදල් වෙළඳාම කෙරෙහි උනන්දුකර ,සමාගමක්,තනි පුද්ගල ව්‍යාපාරයක් හෝ පුද්ගලයෙකු සමග ශ්‍රී ලංකා රුපියල් වලින් මූලික ආයෝජනයක් කර පසුව අන්තර්ජාල ගිණුමක් බවට පරිවර්තනය කර ගැනීමේ හෝ ආයෝජකයාගේ නමින්ම විවෘත කරන ලද අන්තර්ජාල ගත ගිණුමකට සම්බන්ධ කර ඇති හර-බැර හෝ වෙනත් විද්‍යුත් මුදල් හුවමාරු කාඩ්පත් හරහා ගෙවීම් සිදුකිරීම ආදී දේ කෙරෙහි මහජනතාව නිතර නිතර උනන්දු කරනු ලබයි.

සමාගම් හා පුද්ගලයින් විසින් සිදුකරනු ලබන මෙවැනි ව්‍යාපාර නිසා ඉතා විශාල වශයෙන් මුදල් අහිමිකරගත් පුද්ගලයින් පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවට තොරතුරු ලැබී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරයකින් තොරව ,විදේශ මුදල් වෙළඳාම් කිරීමේ යෙදීම,ඒ සම්බන්ධයෙන් වෙනත් රටකට මුදල් යැවීම,විනිමය පාලන පනතේ (5)1 වගන්තිය හා 7(a)වගන්තිය උල්ලංඝණය කිරීමක් වන අතර විනිමය පාලන පනතට අනුව එය දඬුවම් ලැබිය හැකි වරදකි.

එබැවින් මෙවැනි නීති විරෝධී කටයුතු සඳහා හවුල් නොවන මෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

[QUOTE="MuslimLankan, post: 12786977, member: 146629"] [SIZE=5][COLOR=DarkGreen][B][B]විදේශ මුදල් වෙළඳාමේ ජාවාරමට හසුවෙන්න එපා [/B][/B] [B]ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර නොලබා විදේශ මුදල් වෙළඳාමේ යෙදීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටියි. අසීමිත ලාභ ලැබිය හැකි බවට අයථා ප්‍රචාරණයක් සිදුකරමින් ඇතැමුන් මෙම ව්‍යාපාරයට ජනතාව පොළඹවන බව මහ බැංකුව විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. එකී නිවේදනයේ සෙස්ස පහත පරිදිය. අසීමිත ප්රතිලාභ ලැබිය හැකි බවට නොයෙකුත් ආකාරයේ සහතික දෙමින් සමහර සමාගම් හා පුද්ගලයින් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය මෙන්ම අන්තර් ජාලය හරහාද සිදුකරනු ලබන ප්රචාරක දැන්වීම් මගින් ජනතාව විදේශ මුදල් වෙළඳාම් කිරීරම් ව්‍යාපාර වෙත පෙළඹවීමට කටයුතු කරන බවට ශ්‍රී ලංකා මහ බැංකුවට තොරතුරු ලැබී ඇත. එමෙන්ම සමහර සමාගම් තම නියෝජිතයින් යොදවා ජනතාව පෞද්ගලිකව හමුවී ඔවුන්ට විදේශ මුදල් වෙළඳාම් කිරීම මගින් විශාලවශයෙන් ලාභ ඉපයිය හැකි බවට සහතික වෙමින් ජනතාව ඒ කෙරෙහි පොළඹවා ගැනීමට උත්සාහ දරනු ලැබෙයි. එම නියෝජිතයින් මගින් මෙන්ම මුද්‍රිත හා විදුත් මාධ්‍ය ය ඔස්සේ අන්ත්තර් ජාල හරහා සිදු කරනු ලබන ප්රචාරක දැන්වීම් මගින් ද ජනතාව විදේශ මුදල් වෙළඳාම කෙරෙහි උනන්දුකර ,සමාගමක්,තනි පුද්ගල ව්‍යාපාරයක් හෝ පුද්ගලයෙකු සමග ශ්‍රී ලංකා රුපියල් වලින් මූලික ආයෝජනයක් කර පසුව අන්තර්ජාල ගිණුමක් බවට පරිවර්තනය කර ගැනීමේ හෝ ආයෝජකයාගේ නමින්ම විවෘත කරන ලද අන්තර්ජාල ගත ගිණුමකට සම්බන්ධ කර ඇති හර-බැර හෝ වෙනත් විද්‍යුත් මුදල් හුවමාරු කාඩ්පත් හරහා ගෙවීම් සිදුකිරීම ආදී දේ කෙරෙහි මහජනතාව නිතර නිතර උනන්දු කරනු ලබයි. සමාගම් හා පුද්ගලයින් විසින් සිදුකරනු ලබන මෙවැනි ව්‍යාපාර නිසා ඉතා විශාල වශයෙන් මුදල් අහිමිකරගත් පුද්ගලයින් පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවට තොරතුරු ලැබී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරයකින් තොරව ,විදේශ මුදල් වෙළඳාම් කිරීමේ යෙදීම,ඒ සම්බන්ධයෙන් වෙනත් රටකට මුදල් යැවීම,විනිමය පාලන පනතේ (5)1 වගන්තිය හා 7(a)වගන්තිය උල්ලංඝණය කිරීමක් වන අතර විනිමය පාලන පනතට අනුව එය දඬුවම් ලැබිය හැකි වරදකි. එබැවින් මෙවැනි නීති විරෝධී කටයුතු සඳහා හවුල් නොවන මෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom