Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
online jobs : freelance : fiverr. online money hoyana aya endooo...!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

FAP එකේ ප්‍රබලත්වය කොහොමද?

සරලව කිව්වොත් (කිසිම Ref. කෙනෙක් නැතුව වුණත්) FAP එකට $1000 ක් දාලා එක දිගට Repurchase කරගෙන ඉදිරියටම ගියාට පස්සේ, 125 වෙනි දවසේ ඉඳන් දවසකට $100 බැගින් අතට ගන්න පුළුවන්. මම කිව්වේ දවසකට $100ක් කියලා හරි. ඉතින් තම තමන්ට ඇති හැකි පමණින් ගණන් හදා ගන්නකෝ

FAP එක තව කොච්චර කල් තියෙයිද?

මේක ගොඩක් දෙනෙකුට මතු වෙන බොහොම සාදාරණ ප්‍රශ්නයක්. මේකයි සීන් එක… FAP එක පටන් අරන් අවුරුද්දකට වැඩියි තමයි… ඒ

016 වසර සඳහා ඒ අයගේ Vision එක සාමාජිකයන් මිලියනයකට ලඟා වීමයි. දැනට ඉන්නේ 199,780 ක් විතර… ඉතිං අපි තවමත් ප්‍රමාද නැහැ නේද?

Step 01

Create Payza Personal Srarter Account.

https://secure.payza.com/?i9hLWHIOxO...XpzquwFx6wc=

එහෙනම් අපි FAP ගිණුමක් හදමුද?

මේ සබැඳියෙන් FAP වෙබ් අඩවියට යන්න.https://www.fortadpays.com/themes/co...php?ref=151924

ගියපු ගමන් ඔබ දකීවි FAP වෙබ් අඩවිය තියෙන්නේ ස්පාඥ්ඥ භාෂාවෙන් බව. ඒ නිසා මුලින්ම ඉංග්‍රීසි කොඩිය උඩ Click කරලා භාෂාව වෙනස් කරගෙන ඉන්න.

ඊළඟට.මේ තොරතුරු ඇතුළත් කරන්න.

වැදගත් කරුණු.

User :

ඔබ Rev Share වල භාවිතා කරන්නට අදහස් කරන නාමය

(හැම වෙබ් අඩවියකදීම එකම නමක් පාවිච්චි කරනවා නම් ඔයාගේ Personal Branding වලට ගොඩක් හොඳයි.)

ඔබේ Password එක.

ඒ කියන්නේ ඔබේ මුර පදය. මෙය abc123 ආකාරයේ විය යුතුයි.

ඒ කියන්නේ ඉංග්‍රීසි අක්ෂර 6-20 අතරේ තියෙන්නත්

අඩුම ඉලක්කම් 1 සිට 5 දක්වා ප්‍රමාණයක් ඇතුළත් වෙන්නත් ඕනේ.

ඊළඟට Capcha Code එක හරියට Type කරලා Terms and Conditions වලට එකඟ වෙන බව සහතික කරලා Create Account යන්න.

FAP ගිණුම හැදුවට පස්සේ මොනවාද කරන්නේ ඕනේ?

ඔයාගේ Profile එක සම්පුර්ණ කිරීම.

මුලින්ම ඔයාගේ Username එකයි Password එකයි හරියට ගහලා FAP වෙබ් අඩවියට log වෙන්න.

ඊට පස්සේ Tools > Profile ගිහින් ඔයාගේ Profile එක complete කරන්න.

ඔබේ මුල් නම, වාසගම, ලිපිනය, දුරකථන අංකය ලබා දෙන්න.

මතක ඇතුව නිවැරදිව Payment Processor ID එක (ඒ කියන්නේ Payza වලදී භාවිතා වෙන Email එක) ලබා දෙන්න.

Security Question එකක් ඔයාම හිතලා දාලා සහ එයට අදාළ පිළිතුර දෙන්න.

[ කිසිම වෙලාවක මේ පිළිතුර නම් අමතක කරන්න එපා. Withdrawal කරන්න වෙන්නේ නැහැ එහෙම වුණොත්. ]

ඔබේ FAP ගිණුමට මුදල් යෙදවීම

Adpacks ගන්න කලින් අපි FAP එකට සල්ලි දාලා ඉන්න ඕනේ.

ඔබේ ගිණුමට මුදල් තැන්පත් කරන්න නම් Finance Tab එකේ drop down menu එකෙන් Add Funds යන්න.

ඊට පස්සේ Payza හරහා මුදල් තැන්පත් කරන්න.

$10 සිට ඉහළට මුදල් තැන්පත් කරන්න පුළුවන්.

මේකේ තියෙන තවත් විශේෂදෙයක් තමයි Deposit Fees නොමැති වීම.

FAP එකත් එක්ක මුදල් ගනුදෙනු කරන්න ලංකාවේ අපිට නම් තියෙන්නේ Payza තමයි.

දැන් තියෙන්නේ AdPacks මිලදී ගැනීමයි.

Finance > Comprar Shares යන්න.

දැන් ඔබට මිලදී ගත හැකි උපරිම AdPacks ප්‍රමාණය මිලදී ගන්න.

Preview ගිහින් නිවැරදිදැයි බලා, ඔබේ ගනුදෙනුව තහවුරු කරන්න.

FAP ගිණුම හදලා AdPacks ගත්තට පස්සේ මොනවාද කරන්න තියෙන්නේ?

හැම පැය 24 කට ම වරක් Ads 8 ක් Surf කිරීමඔයාගේ FAP Dashboard එකට ලොග් වුණාම You have to see 8 Free Todayකියලා තිබුණොත්. එතැන රතු පාටින් තියෙන තැන Click කරලා ගිහින් Ad 8 ක් Surf කරන්න ඕනේ. 8 ට වඩා Surf කළා කියලා විශේෂ වාසියක් නැහැ.

ඔතැන click කළාම මේ විදිහට ඔයාට Surf කරන්න තියෙන Ads ටික පෙනෙයි.

මේ එකින් එක click කරලා තත්. 10 ක් ඉඳලා… Your click has been credited! You may close this window now. කියලා වැටුනට පස්සේ ඊළඟ එකට යන්න.

මේ විදිහට 8 ම ඉවර කරන්න උපරිම වශයෙන් විනාඩි 2ක් යයි. ඊට පස්සේ ඔයාගේ FAP Dashboard එකට ලොග් වුණාම…

මේ විදිහට You saw four announcements today කියලා තිබුණොත් ඔයා පහුගිය පැය 24 ඇතුළත Ad 8 ක් බලලා. මේකේ Timer එක Reset වෙන වෙලාවත් වැටෙනවා.

දිනපතා ඔබට ලැබෙන Share Earnings සහ Commission Earnings $1 ට වැඩි වෙන හැම වෙලාවකම ගිහින් අළුත් AdPacks මිලදී ගැනීම

හැම පැය බාගයකට වරක්ම FAP එකට ලැබෙන ආදායම අපි ලබා ගත්ත sharing positions ප්‍රමාණයට අනුරූපව අපි අතරේ බෙදෙනවා.

එහෙම ලැබෙන ආදායම Cash Balance එකටයි Repurchase Balance එකටයි 50% සහ 50% වශයෙන් බෙදිලා යනවා.

ඉතින් ඔයාගේ FAP Balances දෙකේම එකතුව $1 ට දශමයකින් හෝ වැඩියි කියලා දැක්ක හැම වෙලාවකම Finance > Compare Shares ගිහින් Shares ගන්න.

නිතරම ඔයා මිලදී ගන්නට බලාපොරොත්තු වෙන ප්‍රමාණයට වඩා $ දශම එකක් හරි එනකල් ඉන්න. Ad pack එකක් ගන්නවා නම් Total Balance එක $1.01 ට එනකල් ඉන්න.ඔයා සතුව දැනට තියෙන Shares බලන්න ඕනේ නම් Record > Shares History ගිහින් බලන්න පුලුවන්.

එච්චර තමයි.

FAP කියන්නේ සුපිරි ගේමක් ගහන්න පුළුවන් Rev Share ව්‍යාපාර අවස්ථාවක්. මේකෙන් දවසකට $1000 ක් Withdraw කරන්න පුලුවන්. එතැනට යන එක නම් ඉතිං ලේසි නැහැ.

අනිත් Rev Shares වල වගේ සති කීපයක ගමනක් නම් නෙවෙයි මේකේ තියෙන්නේ. ඒ නිසා මේ ලිපියේ තියෙන Link එකකින් FAP එකට Join වෙලා මාව contact කරන හැම කෙනෙක්ටම FAP එකෙන් උපරිම ප්රතිලාභ ලබා ගන්න නම් අනුගමනය කරන්න ඕනේ ක්‍රියා පටිපාටිය පියවරෙන් පියවර Guide කරන්නයි හිතන් ඉන්නේ.

ඔබේ ප්රාග්ධනය කොපමණද කියන එකට වඩා ගොඩක් වැදගත් වෙන්නේ උත්සහයයි. කැපවීමයි තමයි.

FAP Career Plan

FAP එකේ සුවිශේෂීම දේ තමයි. ඒකෙ තියෙන Career Plan එක.

FAP වලටම ආවේණික 21% ක Referral Structure එක නිසා මේක Promote කරන අයට අධිවේගී ගමනක් යන්න පුළුවන්. එහෙම ඉදිරියට යන ඔබ මේ වගුවේ දැක්වෙන ආකාරයට ඉහළට යනවත් එක්කම මේ මේ විදිහේ මුදල් තෑගි හිමිවෙනවා.

www.facebook.com and go to FortAdPaysLeadershipGroup ekata yannawadi wistarawalata

[/QUOTE]

[QUOTE="Thilak78, post: 20180544, member: 393915"] FAP එකේ ප්‍රබලත්වය කොහොමද? සරලව කිව්වොත් (කිසිම Ref. කෙනෙක් නැතුව වුණත්) FAP එකට $1000 ක් දාලා එක දිගට Repurchase කරගෙන ඉදිරියටම ගියාට පස්සේ, 125 වෙනි දවසේ ඉඳන් දවසකට $100 බැගින් අතට ගන්න පුළුවන්. මම කිව්වේ දවසකට $100ක් කියලා හරි. ඉතින් තම තමන්ට ඇති හැකි පමණින් ගණන් හදා ගන්නකෝ FAP එක තව කොච්චර කල් තියෙයිද? මේක ගොඩක් දෙනෙකුට මතු වෙන බොහොම සාදාරණ ප්‍රශ්නයක්. මේකයි සීන් එක… FAP එක පටන් අරන් අවුරුද්දකට වැඩියි තමයි… ඒ 016 වසර සඳහා ඒ අයගේ Vision එක සාමාජිකයන් මිලියනයකට ලඟා වීමයි. දැනට ඉන්නේ 199,780 ක් විතර… ඉතිං අපි තවමත් ප්‍රමාද නැහැ නේද? Step 01 Create Payza Personal Srarter Account. [url]https://secure.payza.com/?i9hLWHIOxO...XpzquwFx6wc%3d[/url] එහෙනම් අපි FAP ගිණුමක් හදමුද? මේ සබැඳියෙන් FAP වෙබ් අඩවියට යන්න.[url]https://www.fortadpays.com/themes/co...php?ref=151924[/url] ගියපු ගමන් ඔබ දකීවි FAP වෙබ් අඩවිය තියෙන්නේ ස්පාඥ්ඥ භාෂාවෙන් බව. ඒ නිසා මුලින්ම ඉංග්‍රීසි කොඩිය උඩ Click කරලා භාෂාව වෙනස් කරගෙන ඉන්න. ඊළඟට.මේ තොරතුරු ඇතුළත් කරන්න. වැදගත් කරුණු. User : ඔබ Rev Share වල භාවිතා කරන්නට අදහස් කරන නාමය (හැම වෙබ් අඩවියකදීම එකම නමක් පාවිච්චි කරනවා නම් ඔයාගේ Personal Branding වලට ගොඩක් හොඳයි.) ඔබේ Password එක. ඒ කියන්නේ ඔබේ මුර පදය. මෙය abc123 ආකාරයේ විය යුතුයි. ඒ කියන්නේ ඉංග්‍රීසි අක්ෂර 6-20 අතරේ තියෙන්නත් අඩුම ඉලක්කම් 1 සිට 5 දක්වා ප්‍රමාණයක් ඇතුළත් වෙන්නත් ඕනේ. ඊළඟට Capcha Code එක හරියට Type කරලා Terms and Conditions වලට එකඟ වෙන බව සහතික කරලා Create Account යන්න. FAP ගිණුම හැදුවට පස්සේ මොනවාද කරන්නේ ඕනේ? ඔයාගේ Profile එක සම්පුර්ණ කිරීම. මුලින්ම ඔයාගේ Username එකයි Password එකයි හරියට ගහලා FAP වෙබ් අඩවියට log වෙන්න. ඊට පස්සේ Tools > Profile ගිහින් ඔයාගේ Profile එක complete කරන්න. ඔබේ මුල් නම, වාසගම, ලිපිනය, දුරකථන අංකය ලබා දෙන්න. මතක ඇතුව නිවැරදිව Payment Processor ID එක (ඒ කියන්නේ Payza වලදී භාවිතා වෙන Email එක) ලබා දෙන්න. Security Question එකක් ඔයාම හිතලා දාලා සහ එයට අදාළ පිළිතුර දෙන්න. [ කිසිම වෙලාවක මේ පිළිතුර නම් අමතක කරන්න එපා. Withdrawal කරන්න වෙන්නේ නැහැ එහෙම වුණොත්. ] ඔබේ FAP ගිණුමට මුදල් යෙදවීම Adpacks ගන්න කලින් අපි FAP එකට සල්ලි දාලා ඉන්න ඕනේ. ඔබේ ගිණුමට මුදල් තැන්පත් කරන්න නම් Finance Tab එකේ drop down menu එකෙන් Add Funds යන්න. ඊට පස්සේ Payza හරහා මුදල් තැන්පත් කරන්න. $10 සිට ඉහළට මුදල් තැන්පත් කරන්න පුළුවන්. මේකේ තියෙන තවත් විශේෂදෙයක් තමයි Deposit Fees නොමැති වීම. FAP එකත් එක්ක මුදල් ගනුදෙනු කරන්න ලංකාවේ අපිට නම් තියෙන්නේ Payza තමයි. දැන් තියෙන්නේ AdPacks මිලදී ගැනීමයි. Finance > Comprar Shares යන්න. දැන් ඔබට මිලදී ගත හැකි උපරිම AdPacks ප්‍රමාණය මිලදී ගන්න. Preview ගිහින් නිවැරදිදැයි බලා, ඔබේ ගනුදෙනුව තහවුරු කරන්න. FAP ගිණුම හදලා AdPacks ගත්තට පස්සේ මොනවාද කරන්න තියෙන්නේ? හැම පැය 24 කට ම වරක් Ads 8 ක් Surf කිරීමඔයාගේ FAP Dashboard එකට ලොග් වුණාම You have to see 8 Free Todayකියලා තිබුණොත්. එතැන රතු පාටින් තියෙන තැන Click කරලා ගිහින් Ad 8 ක් Surf කරන්න ඕනේ. 8 ට වඩා Surf කළා කියලා විශේෂ වාසියක් නැහැ. ඔතැන click කළාම මේ විදිහට ඔයාට Surf කරන්න තියෙන Ads ටික පෙනෙයි. මේ එකින් එක click කරලා තත්. 10 ක් ඉඳලා… Your click has been credited! You may close this window now. කියලා වැටුනට පස්සේ ඊළඟ එකට යන්න. මේ විදිහට 8 ම ඉවර කරන්න උපරිම වශයෙන් විනාඩි 2ක් යයි. ඊට පස්සේ ඔයාගේ FAP Dashboard එකට ලොග් වුණාම… මේ විදිහට You saw four announcements today කියලා තිබුණොත් ඔයා පහුගිය පැය 24 ඇතුළත Ad 8 ක් බලලා. මේකේ Timer එක Reset වෙන වෙලාවත් වැටෙනවා. දිනපතා ඔබට ලැබෙන Share Earnings සහ Commission Earnings $1 ට වැඩි වෙන හැම වෙලාවකම ගිහින් අළුත් AdPacks මිලදී ගැනීම හැම පැය බාගයකට වරක්ම FAP එකට ලැබෙන ආදායම අපි ලබා ගත්ත sharing positions ප්‍රමාණයට අනුරූපව අපි අතරේ බෙදෙනවා. එහෙම ලැබෙන ආදායම Cash Balance එකටයි Repurchase Balance එකටයි 50% සහ 50% වශයෙන් බෙදිලා යනවා. ඉතින් ඔයාගේ FAP Balances දෙකේම එකතුව $1 ට දශමයකින් හෝ වැඩියි කියලා දැක්ක හැම වෙලාවකම Finance > Compare Shares ගිහින් Shares ගන්න. නිතරම ඔයා මිලදී ගන්නට බලාපොරොත්තු වෙන ප්‍රමාණයට වඩා $ දශම එකක් හරි එනකල් ඉන්න. Ad pack එකක් ගන්නවා නම් Total Balance එක $1.01 ට එනකල් ඉන්න.ඔයා සතුව දැනට තියෙන Shares බලන්න ඕනේ නම් Record > Shares History ගිහින් බලන්න පුලුවන්. එච්චර තමයි. FAP කියන්නේ සුපිරි ගේමක් ගහන්න පුළුවන් Rev Share ව්‍යාපාර අවස්ථාවක්. මේකෙන් දවසකට $1000 ක් Withdraw කරන්න පුලුවන්. එතැනට යන එක නම් ඉතිං ලේසි නැහැ. අනිත් Rev Shares වල වගේ සති කීපයක ගමනක් නම් නෙවෙයි මේකේ තියෙන්නේ. ඒ නිසා මේ ලිපියේ තියෙන Link එකකින් FAP එකට Join වෙලා මාව contact කරන හැම කෙනෙක්ටම FAP එකෙන් උපරිම ප්රතිලාභ ලබා ගන්න නම් අනුගමනය කරන්න ඕනේ ක්‍රියා පටිපාටිය පියවරෙන් පියවර Guide කරන්නයි හිතන් ඉන්නේ. ඔබේ ප්රාග්ධනය කොපමණද කියන එකට වඩා ගොඩක් වැදගත් වෙන්නේ උත්සහයයි. කැපවීමයි තමයි. FAP Career Plan FAP එකේ සුවිශේෂීම දේ තමයි. ඒකෙ තියෙන Career Plan එක. FAP වලටම ආවේණික 21% ක Referral Structure එක නිසා මේක Promote කරන අයට අධිවේගී ගමනක් යන්න පුළුවන්. එහෙම ඉදිරියට යන ඔබ මේ වගුවේ දැක්වෙන ආකාරයට ඉහළට යනවත් එක්කම මේ මේ විදිහේ මුදල් තෑගි හිමිවෙනවා. [url]www.facebook.com[/url] and go to FortAdPaysLeadershipGroup ekata yannawadi wistarawalata[/QUOTE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom