එළකිරි වැසියනි අදහසක් ලබා ගැනීමට වගේම උපකාරයක් ලබා ගැනීමට.
ලංකාවේ ප්‍රධානතම දුෂ්කර තියෙන රජයේ කැම්පස් එකක් තියෙනවා ඒකෙ තියන පීඨයක ලොකු ගැටළුවක් තියෙනවා කැම්පස් එක වහල තියෙන කාලෙට ඒ කියන්නේ non academic strikes,එක එක දේශගුණික ප්‍රශ්න ඔය වගේ හේතු නිසා එකේ ලෙක්චස් නැවැත්තුවම ඉගෙන ගන්න ළමයින්ගේ ඇකඩමින් කල් යනවා කියන්නෙ ඩිග්‍රිය ගන්ඩ තව ගොඩක් කල් යනවා.දැනට මේගොල්ලට තියෙන ලොකුම ගැටලුව online lectures කරගන්න සෙටප් එකක් හදාගන්න මේකට ළමයි ගෘප් එකක් එකතු වෙලා කැම්පස් එකට මෙහෙම සෙටප් එකක් හදල දෙන්න අදහසක් තියාගෙනන ඉන්නවා.මට දැනගන්න ඕනේ මෙන්න මේ ටික
1)මේ වගේ එකකට ගැලපෙන කැමරාව මොකක්ද?ලොකු ගණන් වල කැමරාවලට යන්න බෑ.මේවගේ එකට ගැලපෙන වෙබ් කැමරාවක්ද වීඩියෝ කැමරාවක්ද ඒ වගේ මොඩල් එකක් මට කියන්න දන්නවානම්
2)මේකට ඕනි කරන සියලුම ඩොකියුමන්ටේෂන් මට දෙන්න පුළුවන්.ඔනි නම් ඇවිල්ලා බලන්නත් පුලුවන්..කැම්පස් එකෙන් letters අරන් දෙන්නත් පුළුවන් මේක ඇත්තක් කියලා පෙන්නන්න.මේ වගේ දේකට ඩොනේෂන් එකක් කරන්න කැමති කවුරුහරි ඉන්නවනම් PM එකක් දාන්න.නැත්තං ඔයාල ගාව යූස් කැමරා එකක් තියෙනවා නම් ඒක හරි දෙන්න පුළුවන් නම් ලොකු දෙයක් මේ ළමයින්ට..
මෙය කිසිම මුදල් බලාපොරොත්තුවෙන් කරන දෙයක් නෙමෙයි.මොකද අවුරුදු හතරේ ඩිග්‍රිය ඉවර වෙන්න අවුරුදු හතරයි මාස අටක් විතර යනවා ඒකට ප්‍රධානම හේතුව කැම්පස් එක එක හේතු වලට නිතරම වහන එක.මෙහෙම online lectures කරන්ඩ සෙටප් එකක් හදලා දුන්නොත් ලෙක්චස්ලා කැමති එහෙම ලෙක්චස් කරලා ඉක්මනට ඉක්මනට ඒ මොඩියුල් ටික කවර් කරලා දෙන්න.
මේ අන්තිම වෙනකම් ඔයාගේ වෙලාව අරන් මේක කියෙව්වට බොහොම ස්තූතියි