Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Online Money, Online business (with experience) නිවැරදිව මුදල් සොයමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Online Money, Online business (with experience) නිවැරදිව මුදල් සොයමු.

මොනවහරි නිවැරදි දෙයකින් සල්ලි හම්බකරන්න ගොඩක් දෙනෙක් ආසයි. ගොඩක් අයට ඇඩ් ක්ලික් කරන එවා දැන් නම් එපා වෙල තියෙන්නෙ. අනිත් එක එවයෙ සල්ලි ඔනෙ නම් හැමදාම එ වැඩෙ කරන්න වෙනව. දැන් මේ කතාකරන්න යන්නෙ එහෙම ඇඩ් බලන වැඩක් නෙවෙයි. ඔන්ලයින් සයිඩ් එකත් එක්ක යන ටිකක් මැනුවල් වැඩ ටිකකුත් එක්ක ඩිවලොප් කරන්න පුලුවන් වැඩක්. අමතර ආදයමක් ගන්න කැමති කෙනෙක්ට මෙක වටිනව. ඇත්තටම මෙ ගැන හැමදෙයක්ම මෙහෙම කතාකරන එක ටිකක් අමරුයි. ඊට කලින් මම කැමති මට මෙ Industry එක හරහා ලැබුනු ආදායම් ටිකකට යන්න.

https://ibb.co/cLdJz6p

https://ibb.co/s6VxTys

මෙ කියන්න හදන Industry එකේ සති පතා ආදායම් ගන්න පුලුවන්. මේ තියෙන්නෙ මට සති දෙකක ලැබුනු ආදායම්. කමිෂන්ස් අපේ බෑන්ක් එකවුන්ට් එකට කෙලින්ම ගෙන්න ගන්න පුලුවන්. අදාල කමිෂන් එක බෑන්ක් එකට දැම්ම කියලා ගෙදරට ස්ටේට්මන්ට් එකක් එනවා.එවයෙ ෆොටො තමයි මම ඔය දාලා තියෙන්නේ. එ වගේම ඔන්ලයින් බලාගන්න පුලුවන් මේ week එකේ කමිෂන් එක කීයද කියලා week by week.

https://ibb.co/3YG9pbY

මෙ තියෙන්නෙ සයිට් එකේ ඒව පෙන්නුම් කරන හැටි.

ඒ වගේම කෙනෙක්ගෙ මාසෙ ආදායම 50000කට වඩා වැඩි වෙන සෑම වෙලාවකම with holding tax එක 5% කැපිලා තමයි අදාල මුදල එකවුන්ට් එකට වැටෙන්නෙ.මේ තියෙන්නෙ ඒකට අදාල Tax certificate එකේ කොටසක්. 2019 July

https://ibb.co/KhyYGB6

පුද්ගලයන් වෙනමම අදායම් බදු ගෙවනව වගේම company එක වෙනමම රජයට ආදායම් බදු ගෙවනවා. මේ company එක ලෝකේ අවුරුදු 21 කට වඩා මේ වෙද්දි සාර්තකව මේ ක්‍රමවේදය කරගෙන ඉස්සරහට ඇවිල්ල තියෙනවා. මම මේ පොස්ට් එක පලකරන්න හේතුව මේ පිලිබද වැඩිදුර විස්තර කරනවට වඩා මට ලැබුනු අත්දැකීම් එක්ක ඇත්තටම කෙනෙක් මුදල් හොයන්න කැමැත්තක් දක්වනවා නම් ඔහු තුල මේ විශ්වාසය ඇතිකිරීමයි. කරන්න තියෙන දේවල් සහ කොහොමද මේ වැඩේට එකතුවෙන්නෙ කියන එක දැනගන්න කැමති කෙනෙක් ඉන්නවනම් මට PM එකක් දාන්න හො පහත ඊමේල් එකට ඊමේල් පණිවිඩයක් එවන්න. ඔයාගෙ ෆෝන් නම්බර් එකත් එක්කම. මොකද සමහර අයට අමතර මුදලකට යෑම අවශ්‍ය නොවෙන්න පුලුවන්. හැමොටම දැනගන්න අවශ්‍ය නම් ඒ පිලිබද කමෙන්ට්ස් වලින් මට කියන්න. එහෙනම් ගොඩක් ස්තූතියි. Call me or text me 0710312160

techtash9@gmail.com

[QUOTE="tashtrack, post: 24836393, member: 565192"] [b]Online Money, Online business (with experience) නිවැරදිව මුදල් සොයමු.[/b] [SIZE="5"]මොනවහරි නිවැරදි දෙයකින් සල්ලි හම්බකරන්න ගොඩක් දෙනෙක් ආසයි. ගොඩක් අයට ඇඩ් ක්ලික් කරන එවා දැන් නම් එපා වෙල තියෙන්නෙ. අනිත් එක එවයෙ සල්ලි ඔනෙ නම් හැමදාම එ වැඩෙ කරන්න වෙනව. දැන් මේ කතාකරන්න යන්නෙ එහෙම ඇඩ් බලන වැඩක් නෙවෙයි. ඔන්ලයින් සයිඩ් එකත් එක්ක යන ටිකක් මැනුවල් වැඩ ටිකකුත් එක්ක ඩිවලොප් කරන්න පුලුවන් වැඩක්. අමතර ආදයමක් ගන්න කැමති කෙනෙක්ට මෙක වටිනව. ඇත්තටම මෙ ගැන හැමදෙයක්ම මෙහෙම කතාකරන එක ටිකක් අමරුයි. ඊට කලින් මම කැමති මට මෙ Industry එක හරහා ලැබුනු ආදායම් ටිකකට යන්න. [url]https://ibb.co/cLdJz6p[/url] [url]https://ibb.co/s6VxTys[/url] මෙ කියන්න හදන Industry එකේ සති පතා ආදායම් ගන්න පුලුවන්. මේ තියෙන්නෙ මට සති දෙකක ලැබුනු ආදායම්. කමිෂන්ස් අපේ බෑන්ක් එකවුන්ට් එකට කෙලින්ම ගෙන්න ගන්න පුලුවන්. අදාල කමිෂන් එක බෑන්ක් එකට දැම්ම කියලා ගෙදරට ස්ටේට්මන්ට් එකක් එනවා.එවයෙ ෆොටො තමයි මම ඔය දාලා තියෙන්නේ. එ වගේම ඔන්ලයින් බලාගන්න පුලුවන් මේ week එකේ කමිෂන් එක කීයද කියලා week by week. [url]https://ibb.co/3YG9pbY[/url] මෙ තියෙන්නෙ සයිට් එකේ ඒව පෙන්නුම් කරන හැටි. ඒ වගේම කෙනෙක්ගෙ මාසෙ ආදායම 50000කට වඩා වැඩි වෙන සෑම වෙලාවකම with holding tax එක 5% කැපිලා තමයි අදාල මුදල එකවුන්ට් එකට වැටෙන්නෙ.මේ තියෙන්නෙ ඒකට අදාල Tax certificate එකේ කොටසක්. 2019 July [url]https://ibb.co/KhyYGB6[/url] පුද්ගලයන් වෙනමම අදායම් බදු ගෙවනව වගේම company එක වෙනමම රජයට ආදායම් බදු ගෙවනවා. මේ company එක ලෝකේ අවුරුදු 21 කට වඩා මේ වෙද්දි සාර්තකව මේ ක්‍රමවේදය කරගෙන ඉස්සරහට ඇවිල්ල තියෙනවා. මම මේ පොස්ට් එක පලකරන්න හේතුව මේ පිලිබද වැඩිදුර විස්තර කරනවට වඩා මට ලැබුනු අත්දැකීම් එක්ක ඇත්තටම කෙනෙක් මුදල් හොයන්න කැමැත්තක් දක්වනවා නම් ඔහු තුල මේ විශ්වාසය ඇතිකිරීමයි. කරන්න තියෙන දේවල් සහ කොහොමද මේ වැඩේට එකතුවෙන්නෙ කියන එක දැනගන්න කැමති කෙනෙක් ඉන්නවනම් මට PM එකක් දාන්න හො පහත ඊමේල් එකට ඊමේල් පණිවිඩයක් එවන්න. ඔයාගෙ ෆෝන් නම්බර් එකත් එක්කම. මොකද සමහර අයට අමතර මුදලකට යෑම අවශ්‍ය නොවෙන්න පුලුවන්. හැමොටම දැනගන්න අවශ්‍ය නම් ඒ පිලිබද කමෙන්ට්ස් වලින් මට කියන්න. එහෙනම් ගොඩක් ස්තූතියි. Call me or text me 0710312160 [email]techtash9@gmail.com[/email][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom