Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Online Photoshop [Without any installation]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න එහෙනම් අද ඔයාලට දෙන්න යන්නේ මාරු බණ්ඩයක් .මේක හැමෝටම ගොඩක් වැදගත් වෙන දෙයක් වෙය්.ගොඩක් හොයා හොයා හිටිය දෙයක්.සමහරු නම් දන්නවා ඇති.එහෙනම් මෙන්න නොදන්න අයටය් දන්න අයටය් දැනගන්න කට්ටියම කතාව නවත්තල ඉන්දගනකෝ.අටුවා ටික ඕනේ නැ .කෙලින්ම වැඩේට බහිමු දැන්.

ජායාරූප සංස්කරණය කිරීමට තියන හොදම මෘදුකාංගය මොකද්ද කියලා ඇහුවොත් කවුරුත් කියන්නේ Photoshop කියලයි. ඉතින් Photoshop බාවිතා කරන්න නම් පරිගණකයක එය ස්තාපිත කරලා තියෙන්න ඕනේ. පරිගණකයක ස්තාපිත කරලා නැති වෙලාවක Photoshop ඕනේ උනොත්? මොකද කරන්නේ? ස්තාපිත කරගන්න සෙටප් ගොනුවකුත් නැති නම්?

ඔන්න ඒකට අලුත් විසදුමක් තියනවා. ඒතමයි Photoshop ඔන්ලයින් ආකාරයෙන් බාවිතා කිරීමට හැකි ලෙස පහසුකමක් ලබාදෙන වෙබ් අඩවියක් නිර්මාණය කර තිබීම. ඉතින් මේ ඔන්ලයින් Photoshop හරහා Photoshop මගින් ලබාදෙන් පහසුකම් වලින් 60% වඩා වැඩි ප්‍රමාණයක් අත්විදීමේ හැකියාව පවතිනවා.

මුලින්ම මේ ලින්කුවට යන්න.

http://pixlr.com/editor/

වෙබ් අඩවියට පිවිසුන පසුව පහල රූපයේ ආකාරයෙන් මෙනුවක් දිස් වේවි. ඒ හරහා,

අලුත් ඉමේජයක් සෑදීම

පරිගණකයේ ඇති ඉමේජයක් සංස්කරණය කිරීම

වෙබ් අඩවියක පවතින ඉමේජයක සංස්කරණයට ලබා ගැනීම

පරිගණකයේ ලයිබ්‍රරිය හරහා ඉමේජයන් සංස්කරණයට ලබා ගැනිම

කරගන්න පුලුවන්.

ඉතින් මේ හරහා ප්‍රදාන වශයෙන්

- image format conversion

- Cropping of the images

- Flip / Rotate

- Plenty of filters

- Clone stamp / blur / Hue – Saturation / Brightness / contrast adjustments.

වගේ වෙනස්කම් කරගන්න පුලුවන්.

ඉතින් සංස්කරණය කිරීම් අවසන් උනාට පස්සෙ Photoshop වලින් ජායාරූපයක් සුරක්ශිත කරන අකාරයටම මේ මගිනුත් අපේ පරිගණකයටම අදාල ජායාරූපය සුරක්ශිත කරගන්න පුලුවන්. උත්සාහා කරලා බලන්න් ඔයාලත්!

හොඳය නම් නිකන් යන්න එපා හොඳේ.දන්නේ නැති යට බලාගන්න bump එකක් වත් දාලා යන්න.

අපිට සලකන විදියට අපිත් ඔයාලට සලකනම්කො!

එහෙනම් ඉතින් අපි ගියා .අයෙත් අලුත් දෙයක් ලැබුන ගමන් ඔයාලත් එක්ක බෙදාගන්න එන්නම්කෝ!

[QUOTE="DonDuli, post: 14209525, member: 432710"] [COLOR="Purple"][SIZE="5"]ඔන්න එහෙනම් අද ඔයාලට දෙන්න යන්නේ මාරු බණ්ඩයක් .මේක හැමෝටම ගොඩක් වැදගත් වෙන දෙයක් වෙය්.ගොඩක් හොයා හොයා හිටිය දෙයක්.සමහරු නම් දන්නවා ඇති.එහෙනම් මෙන්න නොදන්න අයටය් දන්න අයටය් දැනගන්න කට්ටියම කතාව නවත්තල ඉන්දගනකෝ.අටුවා ටික ඕනේ නැ .කෙලින්ම වැඩේට බහිමු දැන්. ජායාරූප සංස්කරණය කිරීමට තියන හොදම මෘදුකාංගය මොකද්ද කියලා ඇහුවොත් කවුරුත් කියන්නේ Photoshop කියලයි. ඉතින් Photoshop බාවිතා කරන්න නම් පරිගණකයක එය ස්තාපිත කරලා තියෙන්න ඕනේ. පරිගණකයක ස්තාපිත කරලා නැති වෙලාවක Photoshop ඕනේ උනොත්? මොකද කරන්නේ? ස්තාපිත කරගන්න සෙටප් ගොනුවකුත් නැති නම්? ඔන්න ඒකට අලුත් විසදුමක් තියනවා. ඒතමයි Photoshop ඔන්ලයින් ආකාරයෙන් බාවිතා කිරීමට හැකි ලෙස පහසුකමක් ලබාදෙන වෙබ් අඩවියක් නිර්මාණය කර තිබීම. ඉතින් මේ ඔන්ලයින් Photoshop හරහා Photoshop මගින් ලබාදෙන් පහසුකම් වලින් 60% වඩා වැඩි ප්‍රමාණයක් අත්විදීමේ හැකියාව පවතිනවා. මුලින්ම මේ ලින්කුවට යන්න.[/SIZE][/COLOR] [URL="http://pixlr.com/editor/"][SIZE="5"][COLOR="DimGray"]http://pixlr.com/editor/[/COLOR][/SIZE][/URL] [COLOR="Purple"][SIZE="5"]වෙබ් අඩවියට පිවිසුන පසුව පහල රූපයේ ආකාරයෙන් මෙනුවක් දිස් වේවි. ඒ හරහා, අලුත් ඉමේජයක් සෑදීම පරිගණකයේ ඇති ඉමේජයක් සංස්කරණය කිරීම වෙබ් අඩවියක පවතින ඉමේජයක සංස්කරණයට ලබා ගැනීම පරිගණකයේ ලයිබ්‍රරිය හරහා ඉමේජයන් සංස්කරණයට ලබා ගැනිම කරගන්න පුලුවන්.[/SIZE][/COLOR] [IMG]http://1.bp.blogspot.com/-x7lPRUoxyrg/UMGZfyFSP4I/AAAAAAAAGj8/h5fh5_sV9d8/s320/1.jpg[/IMG] [COLOR="Purple"][SIZE="5"]ඉතින් මේ හරහා ප්‍රදාන වශයෙන් - image format conversion - Cropping of the images - Flip / Rotate - Plenty of filters - Clone stamp / blur / Hue – Saturation / Brightness / contrast adjustments. වගේ වෙනස්කම් කරගන්න පුලුවන්. ඉතින් සංස්කරණය කිරීම් අවසන් උනාට පස්සෙ Photoshop වලින් ජායාරූපයක් සුරක්ශිත කරන අකාරයටම මේ මගිනුත් අපේ පරිගණකයටම අදාල ජායාරූපය සුරක්ශිත කරගන්න පුලුවන්. උත්සාහා කරලා බලන්න් ඔයාලත්![/SIZE][/COLOR] [COLOR="Black"][SIZE="6"]හොඳය නම් නිකන් යන්න එපා හොඳේ.දන්නේ නැති යට බලාගන්න bump එකක් වත් දාලා යන්න. අපිට සලකන විදියට අපිත් ඔයාලට සලකනම්කො! එහෙනම් ඉතින් අපි ගියා .අයෙත් අලුත් දෙයක් ලැබුන ගමන් ඔයාලත් එක්ක බෙදාගන්න එන්නම්කෝ![/SIZE][/COLOR] :):):):):):) [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom