Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Online Revenue Licence
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොහෙද මචං එහෙම එකක් ඇහුවේ? මට එහෙම දෙයක් තිබූන කියල මතකයක් නැ!!

මම හිතන්නේ ක්‍රෙඩිට් හෝ ඩෙබිට් ඕනෙම එකකින් පුළුවන්. මම ගෙව්වේ ක්‍රෙඩිට් එකකින්

වැඩ කරනවා ඇති. මම නං ගත්තේ මේ අවුරුද්දේ පෙබරවාරි අන්තිම.

system එක හෙනම අජූතයි!!

ඒ දවස් වල අන්තිම update කරපු කාලේ පෙන්නන්නේ 2013 නැත්තන් 2014 වගේ මතක විදියට.

හෙනම අමාරුවෙන් 20 පාරක් 30 පාරක් විතර ට්‍රයි කරලා ගත්තේ.

process එක මැද load වෙන්නේ නැතුව කැරකි කැරකි තියනවා!

payment එකත් කෙල උනා මට නං!  කාර්ඩ් එකෙන් payment එක ගිහිං!

email / ref number මොනවත් නැහැ! වාහනේ අංකෙ අනුව ආදායම් බලපත්‍රය අලුත් වෙලා!!

1919 කතා කරලා කරලා දවස් 4කින් වගේ ICTA එකේ කෙනෙක්ව contact කරලා දුන්න. එයා දවස් 3න වගේ email එක එව්වා!!

මොනවා උනත් 1919 හොඳ service එකක් දුන්න කියන්න පුළුවන්!

ටිකක් (ඒ කියන්නේ තරමක්) විතර slow උනාට!!

[QUOTE="Sahitha, post: 25419138, member: 3335"] [COLOR=rgb(44, 130, 201)][SIZE=5]කොහෙද මචං එහෙම එකක් ඇහුවේ? මට එහෙම දෙයක් තිබූන කියල මතකයක් නැ!! :unsure::unsure:[/SIZE][/COLOR] [COLOR=rgb(44, 130, 201)][SIZE=5]මම හිතන්නේ ක්‍රෙඩිට් හෝ ඩෙබිට් ඕනෙම එකකින් පුළුවන්. මම ගෙව්වේ ක්‍රෙඩිට් එකකින් :rolleyes2:[/SIZE][/COLOR] [COLOR=rgb(44, 130, 201)][SIZE=5]වැඩ කරනවා ඇති. මම නං ගත්තේ මේ අවුරුද්දේ පෙබරවාරි අන්තිම. system එක හෙනම අජූතයි!! :poop: ඒ දවස් වල අන්තිම update කරපු කාලේ පෙන්නන්නේ 2013 නැත්තන් 2014 වගේ මතක විදියට. 🤷♂️ හෙනම අමාරුවෙන් 20 පාරක් 30 පාරක් විතර ට්‍රයි කරලා ගත්තේ. 😤 process එක මැද load වෙන්නේ නැතුව කැරකි කැරකි තියනවා! payment එකත් කෙල උනා මට නං! 🤯 කාර්ඩ් එකෙන් payment එක ගිහිං! 😳 email / ref number මොනවත් නැහැ! වාහනේ අංකෙ අනුව ආදායම් බලපත්‍රය අලුත් වෙලා!! 1919 කතා කරලා කරලා දවස් 4කින් වගේ ICTA එකේ කෙනෙක්ව contact කරලා දුන්න. එයා දවස් 3න වගේ email එක එව්වා!! මොනවා උනත් 1919 හොඳ service එකක් දුන්න කියන්න පුළුවන්! 😇 ටිකක් (ඒ කියන්නේ තරමක්) විතර slow උනාට!!😅😂[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom