Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Online Shopping කරලා මුදල් උපයමු.100% Legit Way.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Online Shopping කරලා මුදල් උපයමු.100% Legit Way.

Images පෙන්නන්නෙ නැහැ.ඒ නිසා Link එක දැම්මා Click කරලා බලන්න

අද මම ඔයාලට හොද Site එකක් දෙන්න හිතුවා.මේක නම් ගොඩාක් අය දන්නවත් ඇති දන්නෙ නැති අයට වැදගත් වෙවි.මේ Site එකේ නම තමයි Ebates.මේකෙන් කරන්නෙ Online Shopping Site වලින් අපි මොනවහරි Item එකක් Order කරාම ඒ Item එකේ වටිනාකමින් යම්කිසි ප්‍රතිශතයක් අපට Cashback කරන එක.තව මේ Site එකේ Register උනාම එයාල අපට 10$ Free දෙනවා.හැබැයි මේක ගන්නනම් මේ Ebates කියන Site එක හරහා අපි Ebay,Aliexpress,Amazon වැනි Online Shopping Site එකකින් 25$ වලට වඩා Item එකක් හෝ කිහිපයක් ගන්න ඕන.

හරි දැන් අපි බලමු කොහොමද මේ Site එකේ Register වෙන්නේ කියලා.මුලින්ම ඔයාල මේ පහල තියනවා Link දෙකක්.ඒ කැමති Link එකකින් ගිහිල්ලා Register වෙන්න.මගේ Referral Link එකත් දාල ඇති කැමතිනම් විතරක් මට උදවුවක් වශයෙන් මගේ Referral Link එක භාවිතා කරන්න

Referral Link

https://www.ebates.com/r/PASANS2?eeid=28187

Non Referral Link

https://www.ebates.com/

ඔය Site එකට ගියාට පස්සේ සාමාන්‍ය විදියට Register වෙන්න.මොකක් හරි ගැටලුවක් ආවොත් Comment එකක් දාන්න.

හරි දැන් ඔයාල මේ Site එකේ Register වුනා කියල හිතමුකෝ.දැන් Account එකට Log උනාම මේ වගේ Page එකක් බලාගන්න පුලුවන්.දැන් මන් ඔය රතු පාටින් ලකුනු කරල තියන තැන ඔයාට Shopping කරන්න ඕන Site එක search කරන්න.මෙකෙ නම් ඔයාලට 2% Cashback එකක් දෙනවා.10% සාමන්‍යයෙන් හම්බෙනවා.

https://imgur.com/a/kBiA3sM

ඊට පස්සෙ මේ වගේ Page එකක් එනවා.

https://imgur.com/a/Co7fpG4

මේකේ Shop Now Click කරන්න.දැන් Ebay Page එකට Transfer වේවි.දැන් සාමාන්‍ය විදිය Ebay එකෙන් Buy කරන්න පුලුවන්.Aliexpress,Amazon වගේ තවත් ගොඩක් Site මෙකට Support කරනවා.ඔයා 25$ වඩා මොනවහරි ගත්තොත් ඔයාලට 10$ Free හම්බ වෙනවා.මේ Cashback වෙන ගාන ඔයාට Check එකකින් හරි PayPal එකට හරි ගන්න පුලුවන්.ඔයාල 25$ Item එකක් ගත්තොත් 10$+ Cashback Percentage හම්බෙනවා.Item එක 25$ නම් ඔයාට 25$ Item එකකින් 12.5$ හම්බෙනවා.

තව වැදගත් දෙයක් තමා Referral System එක.මේකෙන් ඔයාලගෙ Referral Link එක හරහා Register වෙන එක් Referral කෙනෙක්ගෙන් 25$ ඔයාලට හම්බෙනවා.එයාට 10$ ක් හම්බ වෙනවා.හැබැයි ඒ Referral වෙන කෙනා 25$ හෝ ඊට වඩා භාන්ඩ මිලදී ගන්න අවශයයි.ඒ නිසා Referral වැඩි වැඩියෙන් එකතු කරගන්න බලන්න.

ආ තව දෙයක් කියන්න බැරි උනා මේකෙ මුල් පාර Account Log වෙනකොට ඔයා Use කරන Browser එකට Addon එකක් Add කරන්න ඉල්ලයි.ඒක Add කරගන්න.

අවසාන වශයෙන් කියන්න ඕන මේක 100% legal Site එකක්.ඒ නිසා බය නැතුව මේක Use කරලා මුදල් උපයන්න.මොකක් හරි ගැටලුවක් ආවොත් Comment එකක් දාන්න

[QUOTE="pasanmalli, post: 23480730, member: 419815"] [b]Online Shopping කරලා මුදල් උපයමු.100% Legit Way.[/b] [SIZE="6"][COLOR="Blue"][B]Images පෙන්නන්නෙ නැහැ.ඒ නිසා Link එක දැම්මා Click කරලා බලන්න[/B][/COLOR][/SIZE] [SIZE="5"]අද මම ඔයාලට හොද Site එකක් දෙන්න හිතුවා.මේක නම් ගොඩාක් අය දන්නවත් ඇති දන්නෙ නැති අයට වැදගත් වෙවි.මේ Site එකේ නම තමයි Ebates.මේකෙන් කරන්නෙ Online Shopping Site වලින් අපි මොනවහරි Item එකක් Order කරාම ඒ Item එකේ වටිනාකමින් යම්කිසි ප්‍රතිශතයක් අපට Cashback කරන එක.තව මේ Site එකේ Register උනාම එයාල අපට 10$ Free දෙනවා.හැබැයි මේක ගන්නනම් මේ Ebates කියන Site එක හරහා අපි Ebay,Aliexpress,Amazon වැනි Online Shopping Site එකකින් 25$ වලට වඩා Item එකක් හෝ කිහිපයක් ගන්න ඕන. හරි දැන් අපි බලමු කොහොමද මේ Site එකේ Register වෙන්නේ කියලා.මුලින්ම ඔයාල මේ පහල තියනවා Link දෙකක්.ඒ කැමති Link එකකින් ගිහිල්ලා Register වෙන්න.මගේ Referral Link එකත් දාල ඇති කැමතිනම් විතරක් මට උදවුවක් වශයෙන් මගේ Referral Link එක භාවිතා කරන්න [/SIZE] [COLOR="Red"]Referral Link [URL="https://www.ebates.com/r/PASANS2?eeid=28187"]https://www.ebates.com/r/PASANS2?eeid=28187[/URL][/COLOR] [COLOR="Red"]Non Referral Link [URL="https://www.ebates.com/"]https://www.ebates.com/[/URL][/COLOR] [SIZE="5"]ඔය Site එකට ගියාට පස්සේ සාමාන්‍ය විදියට Register වෙන්න.මොකක් හරි ගැටලුවක් ආවොත් Comment එකක් දාන්න. හරි දැන් ඔයාල මේ Site එකේ Register වුනා කියල හිතමුකෝ.දැන් Account එකට Log උනාම මේ වගේ Page එකක් බලාගන්න පුලුවන්.දැන් මන් ඔය රතු පාටින් ලකුනු කරල තියන තැන ඔයාට Shopping කරන්න ඕන Site එක search කරන්න.මෙකෙ නම් ඔයාලට 2% Cashback එකක් දෙනවා.10% සාමන්‍යයෙන් හම්බෙනවා.[/SIZE] [URL="https://imgur.com/a/kBiA3sM"]https://imgur.com/a/kBiA3sM[/URL] [SIZE="5"]ඊට පස්සෙ මේ වගේ Page එකක් එනවා.[/SIZE] [URL="https://imgur.com/a/Co7fpG4"]https://imgur.com/a/Co7fpG4[/URL] [SIZE="5"]මේකේ Shop Now Click කරන්න.දැන් Ebay Page එකට Transfer වේවි.දැන් සාමාන්‍ය විදිය Ebay එකෙන් Buy කරන්න පුලුවන්.Aliexpress,Amazon වගේ තවත් ගොඩක් Site මෙකට Support කරනවා.ඔයා 25$ වඩා මොනවහරි ගත්තොත් ඔයාලට 10$ Free හම්බ වෙනවා.මේ Cashback වෙන ගාන ඔයාට Check එකකින් හරි PayPal එකට හරි ගන්න පුලුවන්.ඔයාල 25$ Item එකක් ගත්තොත් 10$+ Cashback Percentage හම්බෙනවා.Item එක 25$ නම් ඔයාට 25$ Item එකකින් 12.5$ හම්බෙනවා. තව වැදගත් දෙයක් තමා Referral System එක.මේකෙන් ඔයාලගෙ Referral Link එක හරහා Register වෙන එක් Referral කෙනෙක්ගෙන් 25$ ඔයාලට හම්බෙනවා.එයාට 10$ ක් හම්බ වෙනවා.හැබැයි ඒ Referral වෙන කෙනා 25$ හෝ ඊට වඩා භාන්ඩ මිලදී ගන්න අවශයයි.ඒ නිසා Referral වැඩි වැඩියෙන් එකතු කරගන්න බලන්න. ආ තව දෙයක් කියන්න බැරි උනා මේකෙ මුල් පාර Account Log වෙනකොට ඔයා Use කරන Browser එකට Addon එකක් Add කරන්න ඉල්ලයි.ඒක Add කරගන්න. අවසාන වශයෙන් කියන්න ඕන මේක 100% legal Site එකක්.ඒ නිසා බය නැතුව මේක Use කරලා මුදල් උපයන්න.මොකක් හරි ගැටලුවක් ආවොත් Comment එකක් දාන්න [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom