Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
[Only for Girls] part 2 and a GIFT for O/L guys and guls (and others)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

http://www.elakiri.com/forum/showthread.php?t=168682

ප්*රථම ලිපිය හා සබැඳේ

කලින් ලිපියේ කිවූ කරුණු කියවා බලා කැමැති නම් පමණක් මෙය බලන්න .

How i gonna Say I LOVE You (@ last part)

[youtube]0Kx9NVVOU88[/youtube]

මේ බයිනරි දැක්කාම මගේ පරණ වැඩක් මතක් උනා. හොයල හොයල අන්තිමට පරණ සීඩී එකක තිබිල හම්බ උනා. මටත් අතපය තියාගෙන ඉන්ට බෑ නෙව. මේක හදනකාලෙ හිටියට වඩා දැන් පොඩ්ඩක් අනං මනං පුලුවන් නිසා වැඩ කෑලි ටිකක් දාල, සබ් ඩොමේන් එකකුත් හදල හොස්ට් කලා.. (හොඳටම පිස්සු )

මෙන්න http://tinyurl.com/dcepkhhttp://ascii2binary.galleman.com

අපි සාපෙ කරනකොට (ගිය අවුරුද්දෙ,) බයිනරි , ඩෙසිමල්, හෙක්සා මට වහකදුරු වගේ. ඉතින් ඒක නැති කරගන්න. හදාපු එක තමයි මේ

කෝඩ් එක බලන්න. ඒකෙ තියෙන හැම අකුරකටම බයිනරි කෝඩ් දුන්නෙ අතින් ලියක ගනණ් හදල (හැමපැත්තටම, බයිනරි,ඇස්කි,හෙක්ස, ඔක්ට ඔක්කොටම). මට මතක හැටියටෙ මේ ටේබල් එක ලියන්නම මාස 1 1/2ක් විතර ගියා. ඉතින් පරිස්සමෙන් පාවිච්චි කරන්න, ඔය අපේ දාඩිය මහන්සිය , මම හිතුවෙ OL කරන අයට ගෙදර වැඩ කරන්න ලේසි වෙයි කියල මේකෙන්. හැබැයි නිකම් කන්වර්ට් කරල ලියල වැඩක් නෑ.. කෝඩ් එක බලල. කොහොමද ඇවිත් තියෙන්නෙ කියල ඉගෙන ගෙන. අතින් ලියල. ඊට පස්සෙ හරිද කියල බලන්න මේකෙන්. එහෙමයි අපි (හරි හරි මම ) ඉගෙන ගත්තෙ… ලේසි වැඩක්..

අනිත් එව්වටත් හදල තියෙන්නෙ. ඒත් එව්ව දුන්නොත් කට්ටිය ඔක්කොම මේකෙන් හදල ලියයි.(ලංකාවනෙ ) එව්ව කොහෙදමාත් එක්ක , එතකොට එකෙක් වත් ඉගෙන ගන්නෙ නෑ. (ඕනෙම නම් මට සල්ලි දීපල්ල )

සිම්පල් වැඩක් තමයි මීටවඩා හොඳ එව්ව නෙට් එකේ ඕනෙ තරම් තියෙනව, අනිත් එක ගොඩක් අඩුපාඩුත් තියෙනව. ඕනෙ කෙනෙක්ට මේ ටේබල් අරන් හොඳ එකක් හදන්න පුලුවන්.. පොරක් වෙන්න ඕනෙ නම් මෙන්න වෙලාව (under 17 only)

Use the Force, Read the Source

[QUOTE="gayan kalhara, post: 4314026, member: 60168"] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=168682"]http://www.elakiri.com/forum/showthread.php?t=168682[/URL] [URL="http://galleman.com/210"]ප්*රථම ලිපිය හා සබැඳේ[/URL] [B]කලින් ලිපියේ කිවූ කරුණු කියවා බලා කැමැති නම් පමණක් මෙය බලන්න .[/B] How i gonna Say [B]I LOVE You[/B] (@ last part) [youtube]0Kx9NVVOU88[/youtube] [SIZE=4]මේ බයිනරි දැක්කාම මගේ පරණ වැඩක් මතක් උනා. හොයල හොයල අන්තිමට පරණ සීඩී එකක තිබිල හම්බ උනා. මටත් අතපය තියාගෙන ඉන්ට බෑ නෙව. මේක හදනකාලෙ හිටියට වඩා දැන් පොඩ්ඩක් අනං මනං පුලුවන් නිසා වැඩ කෑලි ටිකක් දාල, සබ් ඩොමේන් එකකුත් හදල හොස්ට් කලා.. (හොඳටම පිස්සු ) මෙන්න [/SIZE][URL="http://ascii2binary.galleman.com"][B]http://tinyurl.com/dcepkh[/B][/URL][SIZE=4][URL="http://ascii2binary.galleman.com"][/URL] අපි සාපෙ කරනකොට (ගිය අවුරුද්දෙ,) බයිනරි , ඩෙසිමල්, හෙක්සා මට වහකදුරු වගේ. ඉතින් ඒක නැති කරගන්න. හදාපු එක තමයි මේ [B]කෝඩ් එක බලන්න.[/B] ඒකෙ තියෙන හැම අකුරකටම බයිනරි කෝඩ් දුන්නෙ අතින් ලියක ගනණ් හදල (හැමපැත්තටම, බයිනරි,ඇස්කි,හෙක්ස, ඔක්ට ඔක්කොටම). මට මතක හැටියටෙ මේ ටේබල් එක ලියන්නම මාස 1 1/2ක් විතර ගියා. ඉතින් පරිස්සමෙන් පාවිච්චි කරන්න, ඔය අපේ දාඩිය මහන්සිය , මම හිතුවෙ OL කරන අයට ගෙදර වැඩ කරන්න ලේසි වෙයි කියල මේකෙන්. හැබැයි නිකම් කන්වර්ට් කරල ලියල වැඩක් නෑ..[B] කෝඩ් එක බලල. කොහොමද ඇවිත් තියෙන්නෙ කියල ඉගෙන ගෙන. අතින් ලියල. [/B]ඊට පස්සෙ හරිද කියල බලන්න මේකෙන්. එහෙමයි අපි (හරි හරි මම ) ඉගෙන ගත්තෙ… [B]ලේසි වැඩක්..[/B] අනිත් එව්වටත් හදල තියෙන්නෙ. ඒත් එව්ව දුන්නොත් කට්ටිය ඔක්කොම මේකෙන් හදල ලියයි.(ලංකාවනෙ ) එව්ව කොහෙදමාත් එක්ක , එතකොට එකෙක් වත් ඉගෙන ගන්නෙ නෑ. (ඕනෙම නම් මට සල්ලි දීපල්ල:P ) සිම්පල් වැඩක් තමයි මීටවඩා හොඳ එව්ව නෙට් එකේ ඕනෙ තරම් තියෙනව, අනිත් එක ගොඩක් අඩුපාඩුත් තියෙනව. ඕනෙ කෙනෙක්ට මේ ටේබල් අරන් හොඳ එකක් හදන්න පුලුවන්.. පොරක් වෙන්න ඕනෙ නම් මෙන්න වෙලාව[/SIZE] ([SIZE=5]under 17 only)[/SIZE] [CENTER][SIZE=4][COLOR=Red][B]:nerd:Use the Force, Read the Source:nerd:[/B][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom