Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
***Only for NVIDIA U$er$***
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාලුවනේ මම ඔයගොල්ලන්ට කියල දෙන්න යන දේ බොහෝ දෙනෙක් හරිහැටි දන්නේ නැහැ කියල මට හිතෙනවා.කොහොම කොහොමහරි දන්නා කට්ටියට හොදට දන ගන්නත් නොදන්නා කට්ටියට දැන ගන්නත් තමයි මේ........

මේක හරි පරිස්සමෙන් කරන්න ඕන දෙයක්.වැරදීමක් උනොත් මෝල් ටොපි ගිල්ල වගේ තියෙයි. මම දැන් කියල දෙන්න යන්නේ අපේ සාමාන්‍ය වර්ණ තීරය වෙනුවට අපිම වෙනස් කරගත් අපේම වර්ණ තීරයක් ලස්සනට නිර්මාණය කරගන්නේ කොහොමද කියලයි.

මුලින්ම ඔබේ ඩෙස්ටොපයේ Right click කර ඉන් ලැබෙන මෙනුවෙන් Nvidia control panel select කරන්න.ඉන්පසු ලැබෙන වින්ඩෝවෙන් දකුණු පස ඇති Display section එකෙන් Adjust desktop colour setting තෝරන්න.දැන් පහත පරිදි ඔබේ settings වෙනස් කර වෙනස වටහා ගන්න.

1.section - Do not anything.

2.section - Select use nvidia settings->colour channel:All channels->Brightness:+50%->Contrast:+40%->Gamma:+0.75%

3.section - Digital vibrance:+60%->Hue:7'

Note this - මෙය සමහර විට ඔබේ මොනිටරය සහ වීඩියෝ කාඩ් එකත් එක්ක එක එක ආකාරයෙන් දිස් විය හැකි උනත් සාමාන්‍ය පොදු දෙය මෙය බව තරයේ මතක තබාගන්න.තවද මෙම වෙනස් කම් අත්හදා බැලීමට කිසිසේත් බය නොවන්න.මොකද කියනවනම් ඉහත ඇති 2.section එකේ other applications control colour settings සදහා නැවත tick එක දැමු විට පරණ ආකාරයට එය යථා තත්වයට පත්වේ.

මගේ අන්තර්ජාල වේගය අඩු නිසා ස්ක්‍රීන් ෂොට් දැම්මේ නැහැ.සෝරි වෙන්න ඕනේ.

දැන් ඔබ දකින සැබෑම වෙනසට ඔබ කැමති නම් මට Rep+ එකක් දීල ගියාට වරදක් නෑ නේද..

[QUOTE="malindajr, post: 8892301, member: 188174"] [CENTER][SIZE=3]යාලුවනේ මම ඔයගොල්ලන්ට කියල දෙන්න යන දේ බොහෝ දෙනෙක් හරිහැටි දන්නේ නැහැ කියල මට හිතෙනවා.කොහොම කොහොමහරි දන්නා කට්ටියට හොදට දන ගන්නත් නොදන්නා කට්ටියට දැන ගන්නත් තමයි මේ........ මේක හරි පරිස්සමෙන් කරන්න ඕන දෙයක්.වැරදීමක් උනොත් මෝල් ටොපි ගිල්ල වගේ තියෙයි.[/SIZE] [SIZE=3]:Pමම දැන් කියල දෙන්න යන්නේ අපේ සාමාන්‍ය වර්ණ තීරය වෙනුවට අපිම වෙනස් කරගත් අපේම වර්ණ තීරයක් ලස්සනට නිර්මාණය කරගන්නේ කොහොමද කියලයි. මුලින්ම ඔබේ ඩෙස්ටොපයේ Right click කර ඉන් ලැබෙන මෙනුවෙන් Nvidia control panel select කරන්න.ඉන්පසු ලැබෙන වින්ඩෝවෙන් දකුණු පස ඇති Display section එකෙන් Adjust desktop colour setting තෝරන්න.දැන් පහත පරිදි ඔබේ settings වෙනස් කර වෙනස වටහා ගන්න. 1.section - Do not anything. 2.section - Select use nvidia settings->colour channel:All channels->Brightness:+50%->Contrast:+40%->Gamma:+0.75% 3.section - Digital vibrance:+60%->Hue:7' [/SIZE][SIZE=3][COLOR=Red]Note this[/COLOR][/SIZE][SIZE=3] - මෙය සමහර විට ඔබේ මොනිටරය සහ වීඩියෝ කාඩ් එකත් එක්ක එක එක ආකාරයෙන් දිස් විය හැකි උනත් සාමාන්‍ය පොදු දෙය මෙය බව තරයේ මතක තබාගන්න.තවද මෙම වෙනස් කම් අත්හදා බැලීමට කිසිසේත් බය නොවන්න.මොකද කියනවනම් ඉහත ඇති 2.section එකේ other applications control colour settings සදහා නැවත tick එක දැමු විට පරණ ආකාරයට එය යථා තත්වයට පත්වේ. මගේ අන්තර්ජාල වේගය අඩු නිසා ස්ක්‍රීන් ෂොට් දැම්මේ නැහැ.සෝරි වෙන්න ඕනේ.:rofl::rofl::rofl:[/SIZE] [SIZE=3] දැන් ඔබ දකින සැබෑම වෙනසට ඔබ කැමති නම් මට Rep+ එකක් දීල ගියාට වරදක් නෑ නේද..:rolleyes:[/SIZE] [SIZE=3] [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom