Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Onna sabawa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝඨා ජයග්‍රහණය කරවනවාට වඩා වැදගත් කරුණ ව&#3505

මෙවර දේශපාලන තීන්දුව .

Copied

කතා කිරීමට අප්‍රියම මාතෘකාවකි. නමුත් මේ මොහොතේ සියල්ලෝම පාහේ පිල් වලට බෙදී තම තමන්ගේ ජනාධිපති අපේක්ෂකයා තෝරාගෙන හමාරය. මෙය එසේ නොමැතිව වැට උඩ සිටින්නන් කිහිප දෙනෙකු හෝ හරි තීරණයක් ගැනීමට පෙළඹවීම වෙනුවෙනි.

මාගේ දේශපාලන දැනීම ශුන්‍ය වුවද මට දැනෙන යථාර්ථය පිළිබඳ අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් මටද ඇත. එය දැන ගැනීමට නොකැමති අය මෙය නොකියවා සිටියාට කම් නැත. මන්දයත් අනිවාර්යෙන් මෙය කියවා දිරවන්නේ නැති අය මා හට ලේබල් ගැසීමට කිසිම ප්‍රමාදයක් නම් නොවනු ඇති හෙයිනි.

මේ මොහොතේ ජනාධිපති අපේක්ෂකයන් සියල්ලක්ම කරලියට පැමිණ හමාරය. ඒ අතරින් රටට යහපත් වෙනසක් කළ හැකි කිසිවෙක් තවමත් සොයාගත නොහැක. එබැවින් අප කළ යුත්තේ රටට අඩුවෙන්ම අයහපතක් කළ හැකි පුද්ගලයාට සහය දීමය.

ප්‍රධාන අපේක්ෂකයන් දෙපල වන සජිත් ගෝඨා හැර අනිත් අපේක්ෂකයන් කිසිවෙකු හෝ ජනපති වනු යැයි සිතීම විහිලුවකි. නමුත් ඔවුන් ගැන කතා කළ යුතුය. ඔවුන් අතර යහපත් අපේක්ෂකයන් යැයි සිතිය හැකි අය සිටියද ජයග්‍රහණය කළ හැකියැයි සුබවාදී අපේක්ෂාවක් තැබිය හැකි කවරෙකු හෝ නැත. මන්ද ඔවුන්ට කිසි දින බහුතර මනාප ලබාගැනීමට නොහැකි නිසාවෙනි. සමාජ මාධ්‍යවල ඔවුන් යම් කිසි ප්‍රගතියක් ලබා ඇති බව සත්‍යයකි. නමුත් එය ප්‍රමාණවත් නැත. සමාජ මාධ්‍ය පරිශීලනය නොකරන බහුතර වැඩිහිටියන් ඔවුන් වෙත නතු කර ගැනීමට සාධනීය වැඩ පිළිවෙළක් ඔවුන්ට නැත.

කරලියට පැමිණ ඇති ප්‍රධාන අපේක්ෂකයන් පිළිබඳව එකින් එක සිතා බලමු.

නාගානන්ද- සියල්ලන්ටම පෙර තම ජනාධිපති ව්‍යාපාරය ආරම්භ කළේ මොහුය. නමුත් මොහු තවමත් බ්‍රිතාන්‍ය පුරවැසියෙකි. ජන සම්මත ව්‍යවස්ථාවක් පිළිබඳ පාරම් බාමින් සිටියි. තවමත් එය කියවීමට හෝ ලැබී නොමැත. ව්‍යවස්ථාව සාදන්නේ කව්ද කින්ද මන්ද කිසිත් අනාවරණය කර නැත. කැසිනෝ ගැන කිසිත් නොදනී. නමුත් නිවසේ තමා ඉදිරිපිට තිබූ කැසිනෝ කට්ටලය නොහඳුනයි. තමාගේ නම තමාම කියවමින් තමාව තමා විසින්ම පුම්බා ගන්නට මහත් ප්රයාසයක් දරයි. මගේ හැඟීම මොහු තවත් එක් පම්පෝරි කාරයෙක් පමණි. විකල්පයක් සොයමින් සිටි පිරිසගේ මරුකතරට දිය පොදක් ඉසින්නනට ප්‍රථමයෙන්ම සහ උපාය මාර්ගිකව සමත්වීම නිසා සාර්ථකව යම් පිරිසක් තමා වෙත ආකර්ෂණය කරගෙන සිටියි.

ජෙනරල් මහේෂ් සේනානායක- විකල්ප අතරින් සාධනීය යැයි මට හැඟෙන එකම විකල්පය මොහුය. දැනට මොහු වටා සිටින පිරිස යැයි මා අනුමාන කරන්නේ ආචාර්ය අජිත් කොලොන්නේ ඇතුලු පිරිසය. විමල් වීරවංශ පවසන ලෙසින් මොහු ඇමරිකන් පිල්ලියකි. විමලේට තමාට එරෙහි සියල්ලෝම ඇමරිකන් කුමන්ත්‍රණය. එබැවින් එය තුට්ටුවකට මායිම් කළ යුතු නැත. මොහු ඇතුලු පිරිස රටට යම් සේවයක් කළ වියතුන් පිරිසකි. එබැවින් ඔවුන්ට මෙරටට යම් වෙනසක් කිරීමේ සැබෑ උවමනාවක් ඇති බව පෙනෙන්නට ඇත. නමුත් ගැටලුවක් ඇත. එනම් මොවුන්ට බහුතර මනාප ගැනීමට නොහැක. මන්ද වහල් මානසිකත්වයෙන් යුතු බහුතරයක් ජනතාව තවමත් සිටින්නේ ප්‍රධාන පක්ශ දෙක සමඟය.

අනුර කුමාර- මොහු ගැන කතා කිරීමටත් අප්‍රිය ජනකය. ජවිපෙට රතු අලි යයි කියන කතාව සනාථ කිරීමට මොහු කළ බොහෝ දේවල් ප්රමාණවත්ය. ජවිපෙ තුල සුනිල් හඳුන්නෙත්ති වැනි සුපිරි චරිත ඇත. නමුත් අනුර කුමාර යනු ජවිපෙ සිටින චාටර්ම චරිතය බව මගේ හැඟීමයි. මොහුට රාජපක්ෂ වරුන් ගෙන් තොර ලෝකයක් නැත. ඔවුන් නොසිටියා නම් අද මොහුට කියන්නට දෙයක් වත් නැති සෙයකි.

ගෝඨාබය- දූශන චෝදනා ඇත. මිනීමැරුම් චෝදනා ඇත. සුදු වෑන් සංස්කෘතිය නිර්මාණය කළා යැයි චෝදනා ඇත. හිටපු ඇමරිකානු පුරවැසියෙකි. බිරිඳ ඇතුලු පවුලේ අය තවමත් ඇමරිකානු පුරවැසියන්ය. වටේ සිටින්නේ අමු හොරු රැලකි. සාටකය පළඳින්නේ නැත. ජාතික ඇඳුම අඳින්නේ නැත. යුද්දය නිම කිරීමට ඉහලම දායකත්වයක් දක්වා ඇත. කොළඹ නගරය මනාවට සකස් කර පෙන්වා ඇත. දක්ශ පරිපාලකයෙකි. හොඳින් හෝ නරකින් තමාට අවශ්‍යය දේ කරයි. උපාධි දාරියෙකි. හොරු රැලක් මෙන්ම වියතුන් පිරිසක්ද පිරිවරාගෙන සිටියි. ඔවුන්ගේ මග පෙන්වීම මත හෝ ගොන් කතා නොකියමින් අනෙකාට මඩ නොගසමින් යම් දැක්මක් සහිත වැඩපිළිවෙළක් ගැන කතා කරමින් සිටියි.

සජිත්- තම පියාගේ පානෙන් තවමත් එළිය බලමින් සිටියි. 70,80 දශකයේ දේශපාලනයේ තවමත් යෙදී සිටියි. කට ඇරියොත් කියන්නේ ගොන් කතාමය. පාරේ මැරෙන හැටි, රණවිරුවන්ගේ දෙපා ලඟට යන හැටි, කාන්තාවන් කෝටිපතියන් කරන හැටි කියමින් තවමත් සුරංගනා කතා දේශපාලනයේ නිරත වී සිටියි. දුප්පතුන්ට ආදායම් මාර්ග ඇති කරමින් සවියක් වන්නේ නැතිව ඔවුන් තවත් හිරකරමින් නයට ගෙවල් ලබා දෙමින් යයි. සිමෙන්ති කොට්ට බෙදමින්, උස නම් කම්කරු මිටිනම් සිකුරුටි රස්සා බෙදමින් අල්ලස් දේශපාලනයේ නිරත වෙයි. කම්බා හොරු රැලක් පිරිවරාගෙන සිටියි. රාජිත, මංගල, බදුර්ඩීන්, හකීම්, ටීඑන්ඒ වැනි දේශද්‍රෝහීන් සහ ත්රස්තවාදීන් ඔහුගේ ප්‍රධාන සගයන් ය. සාමාන්‍ය පෙළ වත් සමත් නැතිබව ඔහුගේම පාර්ශවයෙන් පවසා ඇත. රට ගැන දැක්මක් සහිත දේශපාලන කතාවක් ආසාවකට කියා නැත. තමන්ගේ නම තමන්ම කියාගනිමින් තමන්ව පුම්බා ගැනීමට දරන උත්සාහය නාගානන්ද මෙන්ම මොහුගේද ප්‍රියතම කාරණාවකි. විරුද්ධවාදීන්ට ජම්පර් අන්දන්නට බලාගෙන සිටින වෛරී මඩ දේශපාලනයේ නිරත වී සිටියි.

මේ සියල්ලන් ගැනම මෙසේ විග්රහ කර ගැනීම පමණක්ම ප්‍රමාණවත් නැත. තවමත් මේ රටේ යථාර්තය නම් මේ සියලු දෙනාගෙන් ජනාධිපති වීමට හැකියාව ඇත්තේ විකල්පයකට නොව තට්ටු මාරු ක්‍රමයෙන් මෙතෙක් කල් රට පාලනය කරමින් කාබාසිනිය කළ ප්‍රධාන පක්ෂ දෙකෙන් එක් පාර්ශවයක් නියෝජනය කරන්නෙකුට පමණි.

නමුත්, ඒ කවුරුන් විය යුතුද? පෙර කී ලෙසම අප කළ යුත්තේ රටට අඩුවෙන්ම අයහපතක් කළ හැකි පුද්ගලයාට සහය දීමය.

ගෝඨා හෝ සජිත් දෙදෙනාගෙන් අයෙක් මෙවර ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කිරීම නොඅනුමානය. එය ඕනෑම පොඩි එකෙකුට තේරිය යුතුය. එබැවින් අපට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් තෝරාගැනීමට සිදුවන්නේ ඔවුන් දෙදෙනාගෙන් මෙරටට අඩුම හානියක් කළ හැකි පුද්ගලයාවය. අනෙක් අපේක්ෂකයන්ට කිසි සේත් ජයග්‍රහණය කිරීමට ඉඩක් නොමැති වාතාවරණයක ඔවුන්ට ලබා දෙන චන්දය, චන්දය අපතේ හැරීමක් බව මගේ හැඟීමයි.

සජිත් වටා සිටින්නේ දැනටමත් බලයේ සිටින ආණ්ඩුව සහ පිරිසයි. ඔවුන් පසුගිය අවුරුදු 5 තුල මෙරටට සිදුකළ විනාශය අනෙක් කිසිඳු ආණ්ඩුවකින් සිදුවී නොමැත. මහ බැංකු වංචාවේ සිට සහරාන් බෝම්බ පුපුරවා ගැනීම දක්වා වූ සියලු වළක්වා ගත හැකිව තිබූ ව්‍යවසනයන් සිදූවීමට ඔවුන් ඉඩ හැරියෝය. හොරු ඇල්ලීමට දූශන නැවැත්වීමට යහපාලන ඇතිකිරීමට පැමිණි ඔවුන් අවසානයේ ඇල්ලූ හොරෙක් නැත. රට වසර ගනනකින් ආපස්සට ගෙන ගිය මොව ුන් නැවත වරක් රට ඉල්ලද්දී ඔවුන්ට හුරේ දමන්නට රතිඤ්ඤා දමන්නට බොහෝ දෙනා සිටීම කණගාටුදායකය. රාජිත, බදුර්ඩීන් වැන්නවුන් සහය දක්වන කිසිම කෙනෙකුට සහය නොදෙනවා යැයි කිවූ අය අද උන්ගේ සහය සජිත්ටයි කියද්දී හුරේ දමති. 225 ම එපා කියූ අය අද දෙපිල බෙදී මරා ගනිති.

මේ සියල්ල සමඟ තවත් අමතක නොකළ යුතුම කාරණයකි. ද්‍රවිඩ සහ මුස්ලිම් චන්ද බහුතරය ලැබෙන්නේ කුමන පාර්ශවයටද යන්න නොරහසකි. පසුගිය ජනාධිපතිවරණයේදී ඔවුන්ගේ චන්ද වලින් ජනාධිපති වරයා තීරණය විය. ද්‍රවිඩ මුස්ලිම් ජනතාව ඔවුන්ට අවශ්‍ය අපේක්ෂකයා කෙසේ හෝ පත්කරගනිද්දී සිංහල මෝඩයින් දෙපිල බෙදී මරාගනිති. මෙවර දෙපිල නොව විකල්ප සොයමින් 4, 5ට බෙදී සිංහලයෝ තමාගේම වල නැවත ගොඩ ඒමට නොහැකි ලෙසම කපා ගනිමින් සිටිති.

ඉතින් අපි කල යුත්තේ කුමක්ද? මා ද 2015 දී රාජපක්ෂ පාලනයට එරෙහිව සිරිසේන හා යහපාලනය වෙනුවෙන් චන්දය ප්‍රකාශ කළෙමි. එබැවින් නැවත රාජපක්ෂ වරුන් බලයට ගෙන ඒමට සහය වීම මා ද ප්‍රිය නොකරන කාරණයකි. නමුත් මෙවර වෙනත් විකල්පයක් නොමැත. ඉදිරිපත් වී ඇති විකල්ප වලට ප්‍රමාණවත් සහයක්ද නොමැත. එබැවින් මෙවර රටට අඩුම අයහපතක් සිදුකළ හැකි පුද්ගලයාව තෝරාගැනීමට සිදුවී ඇත. සජිත් ගෝඨා අතරින් ඒ ගෝඨාබය බව මම විශ්වාස කරමි. ඔහු සජිත් මෙන් ගොන් ආතල් සපයන්නේ නැත. වියත්මග, එළිය වැනි සංවිදාන හරහා රට ගොඩනැගීමට වියතුන් පිරිසකට ආමන්ත්‍රණය කරයි. තවත් වැදගත්ම කරුණක් නම් බදුර්ඩීන් වැන්නවුන් සිටින්නේ සජිත් සමඟ බැවින් ඔවුන් පරාජය කිරීමයි.

බෙදී වෙන්වී සිටින සිංහලයන් මෙවර ද තම චන්දය බුද්ධිමත්ව භාවිතා නොකල හොත් එය අපගේ අවසානය වනු ඇත. කළ යුතුව ඇත්තේ ශක්තිමත් විකල්පයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය කාලයක් ලබාගැනීමට තාවකාලිකව හෝ බලය අන්තවාදීන්ගේ ග්‍රහණයට නතුවීමෙන් වළක්වාගැනීමය. එයට ඇති එකම විකල්පය සජිත්ට එරෙහිව සහ ගෝඨාට පක්ශව මෙවර චන්දය භාවිතා කිරීමයි. විකල්ප වෙනුවෙන් මෙවර චන්දය භාවිතා කිරීමට පෙර ශක්තිමත් වික්ල්පයක් බිහිකිරීමට අවශ්‍යය පසුබිම සකස් කරගත යුතුය. හතු පිපෙන්නාක් මෙන් පැමිණෙන විකල්ප සහ ඒවාට බෙදී යන සිංහල චන්ද නිසා වාසිය හිමිවන්නේ සිංහල බෞද්ධ විරෝදී අන්තවාදීන් පිරිවරා සිටින සජිත් පාර්ශවයටයි. එය බුද්ධිමත්ව තේරුම් ගැනීමට විකල්ප සොයනා සියල්ලෝම අවබෝධ කරගත යුතුය. එසේ නොවුනහොත් මෙය අප රටේ අවසානය වනු ඇත. කල යුත්තේ සැබෑ විකල්පයක් බිහිකර ගැනීමට අවශ්‍ය කාලය හා ඉඩකඩ නිර්මාණය කර ගැනීමයි.

මහින්දගෙ කාලෙත් බදුර්ඩීන් හිටියෙ මහින්ද ලඟ, කරුණා පිල්ලෙයාන් ඉන්නෙත් මහින්ද ලඟ, මෙය තවත් එක් තර්කයකි. ඔව්. මහින්ද අන්තවාදීන් ලඟ තබාගෙන සිටියේය. නමුත් දැන් ඔවුන් සිටින්නේ අනෙක් කඳවුරේය. සිංහල බහුතරයකින් මෙවර ගෝඨා ජයග්‍රහණය කළ හොත් නැවතත් ඔවුන් තමා ලඟට ගැනීමට මහින්දට අවශ්‍යය නොවනු ඇත.

ගෝඨා ජයග්‍රහණය කරවනවාට වඩා වැදගත් කරුණ වන්නේ සජිත් පරාජය කිරීමයි. ඉන් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණයේදී ගෝඨා වටා සිටින හොරු රැල පාර්ලිමේන්තු නොයැවීමට අප වග බලාගත යුතුය. එසේ වුවහොත් තවත් අවුරුදු 5ක් මෙරට විනාශ නොවී ඇදගෙන යා හැකි වනු ඇත. ඒ අවුරුදු 5 ශක්තිමත් විකල්පයක් බිහි කිරීමට සහ මිනිසුන්ගේ ආකල්ප වෙනස් කිරීමට සහ දේශපාලන වහල්බව නැති කිරීමට යොදාගත යුතුය.

අවසානයට මට කියන්නට ඇත්තේ...

නැගීසිටිය හැක එක්සත් වී...

බෙදී ගියොත් රට යයි සුන් වී...

දේශපාලන ෆැන්ටසි වලින් ඔබ්බට ගොස් යතාර්ථයට මුහුණ දී වටිනා චන්දය අපතේ නොයවා රටට අඩුවෙන්ම අයහපතක් කළ හැකි පුද්ගලයාට ඔබේ මනාපය පළකරන්න. හැකිතාක් ඔබේ මතය ප්‍රකාශ කරන්න. ලේබල් වදී යැයි බයෙන් තම අදහස සිර කර සිටීමට මෙය කාලය නොවේ. මෙය රටට ලැබෙන අවසන් අවස්තාව විය හැක.

උපුටා ගැනීමකි.

[QUOTE="barath dpriye, post: 24866792, member: 514434"] [b]ගෝඨා ජයග්‍රහණය කරවනවාට වඩා වැදගත් කරුණ වන[/b] මෙවර දේශපාලන තීන්දුව . Copied කතා කිරීමට අප්‍රියම මාතෘකාවකි. නමුත් මේ මොහොතේ සියල්ලෝම පාහේ පිල් වලට බෙදී තම තමන්ගේ ජනාධිපති අපේක්ෂකයා තෝරාගෙන හමාරය. මෙය එසේ නොමැතිව වැට උඩ සිටින්නන් කිහිප දෙනෙකු හෝ හරි තීරණයක් ගැනීමට පෙළඹවීම වෙනුවෙනි. මාගේ දේශපාලන දැනීම ශුන්‍ය වුවද මට දැනෙන යථාර්ථය පිළිබඳ අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් මටද ඇත. එය දැන ගැනීමට නොකැමති අය මෙය නොකියවා සිටියාට කම් නැත. මන්දයත් අනිවාර්යෙන් මෙය කියවා දිරවන්නේ නැති අය මා හට ලේබල් ගැසීමට කිසිම ප්‍රමාදයක් නම් නොවනු ඇති හෙයිනි. මේ මොහොතේ ජනාධිපති අපේක්ෂකයන් සියල්ලක්ම කරලියට පැමිණ හමාරය. ඒ අතරින් රටට යහපත් වෙනසක් කළ හැකි කිසිවෙක් තවමත් සොයාගත නොහැක. එබැවින් අප කළ යුත්තේ රටට අඩුවෙන්ම අයහපතක් කළ හැකි පුද්ගලයාට සහය දීමය. ප්‍රධාන අපේක්ෂකයන් දෙපල වන සජිත් ගෝඨා හැර අනිත් අපේක්ෂකයන් කිසිවෙකු හෝ ජනපති වනු යැයි සිතීම විහිලුවකි. නමුත් ඔවුන් ගැන කතා කළ යුතුය. ඔවුන් අතර යහපත් අපේක්ෂකයන් යැයි සිතිය හැකි අය සිටියද ජයග්‍රහණය කළ හැකියැයි සුබවාදී අපේක්ෂාවක් තැබිය හැකි කවරෙකු හෝ නැත. මන්ද ඔවුන්ට කිසි දින බහුතර මනාප ලබාගැනීමට නොහැකි නිසාවෙනි. සමාජ මාධ්‍යවල ඔවුන් යම් කිසි ප්‍රගතියක් ලබා ඇති බව සත්‍යයකි. නමුත් එය ප්‍රමාණවත් නැත. සමාජ මාධ්‍ය පරිශීලනය නොකරන බහුතර වැඩිහිටියන් ඔවුන් වෙත නතු කර ගැනීමට සාධනීය වැඩ පිළිවෙළක් ඔවුන්ට නැත. කරලියට පැමිණ ඇති ප්‍රධාන අපේක්ෂකයන් පිළිබඳව එකින් එක සිතා බලමු. නාගානන්ද- සියල්ලන්ටම පෙර තම ජනාධිපති ව්‍යාපාරය ආරම්භ කළේ මොහුය. නමුත් මොහු තවමත් බ්‍රිතාන්‍ය පුරවැසියෙකි. ජන සම්මත ව්‍යවස්ථාවක් පිළිබඳ පාරම් බාමින් සිටියි. තවමත් එය කියවීමට හෝ ලැබී නොමැත. ව්‍යවස්ථාව සාදන්නේ කව්ද කින්ද මන්ද කිසිත් අනාවරණය කර නැත. කැසිනෝ ගැන කිසිත් නොදනී. නමුත් නිවසේ තමා ඉදිරිපිට තිබූ කැසිනෝ කට්ටලය නොහඳුනයි. තමාගේ නම තමාම කියවමින් තමාව තමා විසින්ම පුම්බා ගන්නට මහත් ප්රයාසයක් දරයි. මගේ හැඟීම මොහු තවත් එක් පම්පෝරි කාරයෙක් පමණි. විකල්පයක් සොයමින් සිටි පිරිසගේ මරුකතරට දිය පොදක් ඉසින්නනට ප්‍රථමයෙන්ම සහ උපාය මාර්ගිකව සමත්වීම නිසා සාර්ථකව යම් පිරිසක් තමා වෙත ආකර්ෂණය කරගෙන සිටියි. ජෙනරල් මහේෂ් සේනානායක- විකල්ප අතරින් සාධනීය යැයි මට හැඟෙන එකම විකල්පය මොහුය. දැනට මොහු වටා සිටින පිරිස යැයි මා අනුමාන කරන්නේ ආචාර්ය අජිත් කොලොන්නේ ඇතුලු පිරිසය. විමල් වීරවංශ පවසන ලෙසින් මොහු ඇමරිකන් පිල්ලියකි. විමලේට තමාට එරෙහි සියල්ලෝම ඇමරිකන් කුමන්ත්‍රණය. එබැවින් එය තුට්ටුවකට මායිම් කළ යුතු නැත. මොහු ඇතුලු පිරිස රටට යම් සේවයක් කළ වියතුන් පිරිසකි. එබැවින් ඔවුන්ට මෙරටට යම් වෙනසක් කිරීමේ සැබෑ උවමනාවක් ඇති බව පෙනෙන්නට ඇත. නමුත් ගැටලුවක් ඇත. එනම් මොවුන්ට බහුතර මනාප ගැනීමට නොහැක. මන්ද වහල් මානසිකත්වයෙන් යුතු බහුතරයක් ජනතාව තවමත් සිටින්නේ ප්‍රධාන පක්ශ දෙක සමඟය. අනුර කුමාර- මොහු ගැන කතා කිරීමටත් අප්‍රිය ජනකය. ජවිපෙට රතු අලි යයි කියන කතාව සනාථ කිරීමට මොහු කළ බොහෝ දේවල් ප්රමාණවත්ය. ජවිපෙ තුල සුනිල් හඳුන්නෙත්ති වැනි සුපිරි චරිත ඇත. නමුත් අනුර කුමාර යනු ජවිපෙ සිටින චාටර්ම චරිතය බව මගේ හැඟීමයි. මොහුට රාජපක්ෂ වරුන් ගෙන් තොර ලෝකයක් නැත. ඔවුන් නොසිටියා නම් අද මොහුට කියන්නට දෙයක් වත් නැති සෙයකි. ගෝඨාබය- දූශන චෝදනා ඇත. මිනීමැරුම් චෝදනා ඇත. සුදු වෑන් සංස්කෘතිය නිර්මාණය කළා යැයි චෝදනා ඇත. හිටපු ඇමරිකානු පුරවැසියෙකි. බිරිඳ ඇතුලු පවුලේ අය තවමත් ඇමරිකානු පුරවැසියන්ය. වටේ සිටින්නේ අමු හොරු රැලකි. සාටකය පළඳින්නේ නැත. ජාතික ඇඳුම අඳින්නේ නැත. යුද්දය නිම කිරීමට ඉහලම දායකත්වයක් දක්වා ඇත. කොළඹ නගරය මනාවට සකස් කර පෙන්වා ඇත. දක්ශ පරිපාලකයෙකි. හොඳින් හෝ නරකින් තමාට අවශ්‍යය දේ කරයි. උපාධි දාරියෙකි. හොරු රැලක් මෙන්ම වියතුන් පිරිසක්ද පිරිවරාගෙන සිටියි. ඔවුන්ගේ මග පෙන්වීම මත හෝ ගොන් කතා නොකියමින් අනෙකාට මඩ නොගසමින් යම් දැක්මක් සහිත වැඩපිළිවෙළක් ගැන කතා කරමින් සිටියි. සජිත්- තම පියාගේ පානෙන් තවමත් එළිය බලමින් සිටියි. 70,80 දශකයේ දේශපාලනයේ තවමත් යෙදී සිටියි. කට ඇරියොත් කියන්නේ ගොන් කතාමය. පාරේ මැරෙන හැටි, රණවිරුවන්ගේ දෙපා ලඟට යන හැටි, කාන්තාවන් කෝටිපතියන් කරන හැටි කියමින් තවමත් සුරංගනා කතා දේශපාලනයේ නිරත වී සිටියි. දුප්පතුන්ට ආදායම් මාර්ග ඇති කරමින් සවියක් වන්නේ නැතිව ඔවුන් තවත් හිරකරමින් නයට ගෙවල් ලබා දෙමින් යයි. සිමෙන්ති කොට්ට බෙදමින්, උස නම් කම්කරු මිටිනම් සිකුරුටි රස්සා බෙදමින් අල්ලස් දේශපාලනයේ නිරත වෙයි. කම්බා හොරු රැලක් පිරිවරාගෙන සිටියි. රාජිත, මංගල, බදුර්ඩීන්, හකීම්, ටීඑන්ඒ වැනි දේශද්‍රෝහීන් සහ ත්රස්තවාදීන් ඔහුගේ ප්‍රධාන සගයන් ය. සාමාන්‍ය පෙළ වත් සමත් නැතිබව ඔහුගේම පාර්ශවයෙන් පවසා ඇත. රට ගැන දැක්මක් සහිත දේශපාලන කතාවක් ආසාවකට කියා නැත. තමන්ගේ නම තමන්ම කියාගනිමින් තමන්ව පුම්බා ගැනීමට දරන උත්සාහය නාගානන්ද මෙන්ම මොහුගේද ප්‍රියතම කාරණාවකි. විරුද්ධවාදීන්ට ජම්පර් අන්දන්නට බලාගෙන සිටින වෛරී මඩ දේශපාලනයේ නිරත වී සිටියි. මේ සියල්ලන් ගැනම මෙසේ විග්රහ කර ගැනීම පමණක්ම ප්‍රමාණවත් නැත. තවමත් මේ රටේ යථාර්තය නම් මේ සියලු දෙනාගෙන් ජනාධිපති වීමට හැකියාව ඇත්තේ විකල්පයකට නොව තට්ටු මාරු ක්‍රමයෙන් මෙතෙක් කල් රට පාලනය කරමින් කාබාසිනිය කළ ප්‍රධාන පක්ෂ දෙකෙන් එක් පාර්ශවයක් නියෝජනය කරන්නෙකුට පමණි. නමුත්, ඒ කවුරුන් විය යුතුද? පෙර කී ලෙසම අප කළ යුත්තේ රටට අඩුවෙන්ම අයහපතක් කළ හැකි පුද්ගලයාට සහය දීමය. ගෝඨා හෝ සජිත් දෙදෙනාගෙන් අයෙක් මෙවර ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කිරීම නොඅනුමානය. එය ඕනෑම පොඩි එකෙකුට තේරිය යුතුය. එබැවින් අපට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් තෝරාගැනීමට සිදුවන්නේ ඔවුන් දෙදෙනාගෙන් මෙරටට අඩුම හානියක් කළ හැකි පුද්ගලයාවය. අනෙක් අපේක්ෂකයන්ට කිසි සේත් ජයග්‍රහණය කිරීමට ඉඩක් නොමැති වාතාවරණයක ඔවුන්ට ලබා දෙන චන්දය, චන්දය අපතේ හැරීමක් බව මගේ හැඟීමයි. සජිත් වටා සිටින්නේ දැනටමත් බලයේ සිටින ආණ්ඩුව සහ පිරිසයි. ඔවුන් පසුගිය අවුරුදු 5 තුල මෙරටට සිදුකළ විනාශය අනෙක් කිසිඳු ආණ්ඩුවකින් සිදුවී නොමැත. මහ බැංකු වංචාවේ සිට සහරාන් බෝම්බ පුපුරවා ගැනීම දක්වා වූ සියලු වළක්වා ගත හැකිව තිබූ ව්‍යවසනයන් සිදූවීමට ඔවුන් ඉඩ හැරියෝය. හොරු ඇල්ලීමට දූශන නැවැත්වීමට යහපාලන ඇතිකිරීමට පැමිණි ඔවුන් අවසානයේ ඇල්ලූ හොරෙක් නැත. රට වසර ගනනකින් ආපස්සට ගෙන ගිය මොව ුන් නැවත වරක් රට ඉල්ලද්දී ඔවුන්ට හුරේ දමන්නට රතිඤ්ඤා දමන්නට බොහෝ දෙනා සිටීම කණගාටුදායකය. රාජිත, බදුර්ඩීන් වැන්නවුන් සහය දක්වන කිසිම කෙනෙකුට සහය නොදෙනවා යැයි කිවූ අය අද උන්ගේ සහය සජිත්ටයි කියද්දී හුරේ දමති. 225 ම එපා කියූ අය අද දෙපිල බෙදී මරා ගනිති. මේ සියල්ල සමඟ තවත් අමතක නොකළ යුතුම කාරණයකි. ද්‍රවිඩ සහ මුස්ලිම් චන්ද බහුතරය ලැබෙන්නේ කුමන පාර්ශවයටද යන්න නොරහසකි. පසුගිය ජනාධිපතිවරණයේදී ඔවුන්ගේ චන්ද වලින් ජනාධිපති වරයා තීරණය විය. ද්‍රවිඩ මුස්ලිම් ජනතාව ඔවුන්ට අවශ්‍ය අපේක්ෂකයා කෙසේ හෝ පත්කරගනිද්දී සිංහල මෝඩයින් දෙපිල බෙදී මරාගනිති. මෙවර දෙපිල නොව විකල්ප සොයමින් 4, 5ට බෙදී සිංහලයෝ තමාගේම වල නැවත ගොඩ ඒමට නොහැකි ලෙසම කපා ගනිමින් සිටිති. ඉතින් අපි කල යුත්තේ කුමක්ද? මා ද 2015 දී රාජපක්ෂ පාලනයට එරෙහිව සිරිසේන හා යහපාලනය වෙනුවෙන් චන්දය ප්‍රකාශ කළෙමි. එබැවින් නැවත රාජපක්ෂ වරුන් බලයට ගෙන ඒමට සහය වීම මා ද ප්‍රිය නොකරන කාරණයකි. නමුත් මෙවර වෙනත් විකල්පයක් නොමැත. ඉදිරිපත් වී ඇති විකල්ප වලට ප්‍රමාණවත් සහයක්ද නොමැත. එබැවින් මෙවර රටට අඩුම අයහපතක් සිදුකළ හැකි පුද්ගලයාව තෝරාගැනීමට සිදුවී ඇත. සජිත් ගෝඨා අතරින් ඒ ගෝඨාබය බව මම විශ්වාස කරමි. ඔහු සජිත් මෙන් ගොන් ආතල් සපයන්නේ නැත. වියත්මග, එළිය වැනි සංවිදාන හරහා රට ගොඩනැගීමට වියතුන් පිරිසකට ආමන්ත්‍රණය කරයි. තවත් වැදගත්ම කරුණක් නම් බදුර්ඩීන් වැන්නවුන් සිටින්නේ සජිත් සමඟ බැවින් ඔවුන් පරාජය කිරීමයි. බෙදී වෙන්වී සිටින සිංහලයන් මෙවර ද තම චන්දය බුද්ධිමත්ව භාවිතා නොකල හොත් එය අපගේ අවසානය වනු ඇත. කළ යුතුව ඇත්තේ ශක්තිමත් විකල්පයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය කාලයක් ලබාගැනීමට තාවකාලිකව හෝ බලය අන්තවාදීන්ගේ ග්‍රහණයට නතුවීමෙන් වළක්වාගැනීමය. එයට ඇති එකම විකල්පය සජිත්ට එරෙහිව සහ ගෝඨාට පක්ශව මෙවර චන්දය භාවිතා කිරීමයි. විකල්ප වෙනුවෙන් මෙවර චන්දය භාවිතා කිරීමට පෙර ශක්තිමත් වික්ල්පයක් බිහිකිරීමට අවශ්‍යය පසුබිම සකස් කරගත යුතුය. හතු පිපෙන්නාක් මෙන් පැමිණෙන විකල්ප සහ ඒවාට බෙදී යන සිංහල චන්ද නිසා වාසිය හිමිවන්නේ සිංහල බෞද්ධ විරෝදී අන්තවාදීන් පිරිවරා සිටින සජිත් පාර්ශවයටයි. එය බුද්ධිමත්ව තේරුම් ගැනීමට විකල්ප සොයනා සියල්ලෝම අවබෝධ කරගත යුතුය. එසේ නොවුනහොත් මෙය අප රටේ අවසානය වනු ඇත. කල යුත්තේ සැබෑ විකල්පයක් බිහිකර ගැනීමට අවශ්‍ය කාලය හා ඉඩකඩ නිර්මාණය කර ගැනීමයි. මහින්දගෙ කාලෙත් බදුර්ඩීන් හිටියෙ මහින්ද ලඟ, කරුණා පිල්ලෙයාන් ඉන්නෙත් මහින්ද ලඟ, මෙය තවත් එක් තර්කයකි. ඔව්. මහින්ද අන්තවාදීන් ලඟ තබාගෙන සිටියේය. නමුත් දැන් ඔවුන් සිටින්නේ අනෙක් කඳවුරේය. සිංහල බහුතරයකින් මෙවර ගෝඨා ජයග්‍රහණය කළ හොත් නැවතත් ඔවුන් තමා ලඟට ගැනීමට මහින්දට අවශ්‍යය නොවනු ඇත. ගෝඨා ජයග්‍රහණය කරවනවාට වඩා වැදගත් කරුණ වන්නේ සජිත් පරාජය කිරීමයි. ඉන් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණයේදී ගෝඨා වටා සිටින හොරු රැල පාර්ලිමේන්තු නොයැවීමට අප වග බලාගත යුතුය. එසේ වුවහොත් තවත් අවුරුදු 5ක් මෙරට විනාශ නොවී ඇදගෙන යා හැකි වනු ඇත. ඒ අවුරුදු 5 ශක්තිමත් විකල්පයක් බිහි කිරීමට සහ මිනිසුන්ගේ ආකල්ප වෙනස් කිරීමට සහ දේශපාලන වහල්බව නැති කිරීමට යොදාගත යුතුය. අවසානයට මට කියන්නට ඇත්තේ... නැගීසිටිය හැක එක්සත් වී... බෙදී ගියොත් රට යයි සුන් වී... දේශපාලන ෆැන්ටසි වලින් ඔබ්බට ගොස් යතාර්ථයට මුහුණ දී වටිනා චන්දය අපතේ නොයවා රටට අඩුවෙන්ම අයහපතක් කළ හැකි පුද්ගලයාට ඔබේ මනාපය පළකරන්න. හැකිතාක් ඔබේ මතය ප්‍රකාශ කරන්න. ලේබල් වදී යැයි බයෙන් තම අදහස සිර කර සිටීමට මෙය කාලය නොවේ. මෙය රටට ලැබෙන අවසන් අවස්තාව විය හැක. උපුටා ගැනීමකි. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom