Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Opera Mini එකෙන් සිoහල .........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Opera Mini එකෙන් සිoහල .........

දැන් හුඟාක් ශ්රී ලාංකික web sites සිංහල භාෂා වෙන් තමයි publish කරන්නේ, ඒ වල Sinhala fonts පාවිච්චි වෙනවා, දැන් තියෙන හුඟක් computers වලනම් Sinhala font support එක තියෙනවා, ඒක නිසා ඒවා computer එකේනම් බලන්න පුලුවනි, අව්ලක් නෑ. ඒත් අපේ හුඟක් අයගේ phones වල sinhala support නෑ. සිංහල වෙබ් සයිට් එකකට ගියොත් වැටෙන්නේ කොටු වගයක් විතරයි. ඒත් දැන් Opera mini සිංහල version එකෙන් අපිට ඒ සිංහල web sites බලා ගන්න පුලුවනි. මේකේ තියෙන තවත් විශේශත්වයක් තමයි phone එකේ original font එකට කිසිම හානියක් නොකර, ඒ කිව්වේ system fonts වෙනස් කරන්නේ නැතුව සිංහල web sites බලන්න පුලුවන්.

ඔයලා ගාව දැනටමත් opera mini තියෙනවනම් මේක අයේ download කරන්න ඔනේ නෑ. නැති අය මෙතනින් download කරගන්න.

www.getjar.com

Java versions වලට sinhala support දෙන්නේ පොඩි setting එකකින්. ඔනේම Opera Mini version එකක මේ setting එක තියෙනවා. ඉස්සෙල්ලාම Address bar එකේ opera:config කියලා type කරලා Ok කරන්න, ඊට පස්සේ පොඩ්ඩකට internet connect වෙයි. ඊට පස්සේ load වෙන්නේ Opera mini Power user settings වගයක්. ඔකේ යටින්ම තියෙනවා අපිට ඔනේ කරන setting එක. "Use bitmap fonts for complex scripts" කියන එක "NO" කියලා තියෙන්නේ, (පින්තූරෙ බලන්න). ඒක "YES" කරලා save කරන්න, එච්චරයි. දැන් බලන්නකො කොහොමද පේන්නේ කියලා.....

මම මෙතනින් Copy කරලය් ගත්තේ.........

http://sefunworld.blogspot.com/2010/11/phone-web-sites-opera-mini-sinhala.html

[QUOTE="kalugirawa, post: 10525457, member: 362763"] [b]Opera Mini එකෙන් සිoහල .........[/b] [SIZE="4"]දැන් හුඟාක් ශ්රී ලාංකික web sites සිංහල භාෂා වෙන් තමයි publish කරන්නේ, ඒ වල Sinhala fonts පාවිච්චි වෙනවා, දැන් තියෙන හුඟක් computers වලනම් Sinhala font support එක තියෙනවා, ඒක නිසා ඒවා computer එකේනම් බලන්න පුලුවනි, අව්ලක් නෑ. ඒත් අපේ හුඟක් අයගේ phones වල sinhala support නෑ. සිංහල වෙබ් සයිට් එකකට ගියොත් වැටෙන්නේ කොටු වගයක් විතරයි. ඒත් දැන් Opera mini සිංහල version එකෙන් අපිට ඒ සිංහල web sites බලා ගන්න පුලුවනි. මේකේ තියෙන තවත් විශේශත්වයක් තමයි phone එකේ original font එකට කිසිම හානියක් නොකර, ඒ කිව්වේ system fonts වෙනස් කරන්නේ නැතුව සිංහල web sites බලන්න පුලුවන්. ඔයලා ගාව දැනටමත් opera mini තියෙනවනම් මේක අයේ download කරන්න ඔනේ නෑ. නැති අය මෙතනින් download කරගන්න. [/SIZE] [url]www.getjar.com[/url] [SIZE="4"]Java versions වලට sinhala support දෙන්නේ පොඩි setting එකකින්. ඔනේම Opera Mini version එකක මේ setting එක තියෙනවා. ඉස්සෙල්ලාම Address bar එකේ opera:config කියලා type කරලා Ok කරන්න, ඊට පස්සේ පොඩ්ඩකට internet connect වෙයි. ඊට පස්සේ load වෙන්නේ Opera mini Power user settings වගයක්. ඔකේ යටින්ම තියෙනවා අපිට ඔනේ කරන setting එක. "Use bitmap fonts for complex scripts" කියන එක "NO" කියලා තියෙන්නේ, (පින්තූරෙ බලන්න). ඒක "YES" කරලා save කරන්න, එච්චරයි. දැන් බලන්නකො කොහොමද පේන්නේ කියලා.....[/SIZE] [IMG]http://img143.imageshack.us/img143/3849/38363020.jpg[/IMG] [IMG]http://img405.imageshack.us/img405/3017/211vn.jpg[/IMG] මම මෙතනින් Copy කරලය් ගත්තේ......... [url]http://sefunworld.blogspot.com/2010/11/phone-web-sites-opera-mini-sinhala.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom