Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
Opera_mini_වල_සිංහල_Active_කරගමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Opera_mini_වල_සිංහල_Active_කරගමු

ගොඩාක් දෙනෙක් තමන්ගෙ mobile එකේ පාවිච්චි කරන browser එක තමා Opera mini..

පාවිච්චි කරන්න ගොඩාක් ලේසි විදියට මේක හදලා තියනව.ඒක නිසා තමා ලෝකෙ ගොඩක් අය මේක පාවිච්චි කරන්නෙ...

ඉතින් අපි මේක පාවිච්චි කරනකොට අපිට එන අවුලක් තමා මේකෙ සිංහල අකුරු වැඩ කරන් නැති එක..අපිට සිංහල අකුරු පේන්නෙ කොටු ගොඩක් විදියට....

මේක ගොඩාක් අයට බලපානවා මොකද Facebook එකේ සමහර අය සිංහලෙන් Posts දානවා... ඒව අපිට බලන්න විදියක් නෑනෙ

ඒ අවුල හදාගන්න විදියක් තියනවා....එතකොට Opera mini එකේ සිංහල වැඩ කරනවා

මෙන්න මෙහෙමයි කරන්න ඕනි...

මුලින්ම Opera mini එකට ගිහින් ඒකෙ Address bar එකේ මේක ටයිප් කරන්න... ඊට පස්සෙ Goto ක්ලික් කරන්න

[CODE][SIZE="3"]opera:config[/SIZE][/CODE]

ඊට පස්සෙ මෙන්න මෙහෙම එකක් එනවා...

ඕකෙ පහලම තියනවා Use bitmap fonts for complex scripts

අන්න ඒක Yes කරන්න...1st ටයිම් යනකොට ඕක No කියලා තියෙන්නෙ.....

දැන් Save කරන්න...

දැන් බලන්නකෝ සිංහල තියන පේජ් එකක් ඕපන් කරලා..

මේක මට කියල දුන්නෙ අපේ එලකිරි එකේම සහෝදරයෙක්....ගොඩක් අයට වැදගත් වෙයි කියල හිතුන නිසා එක දැම්මෙ..හොද නම් කමන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා....

[QUOTE="djdush, post: 9712416, member: 25262"] [b]Opera_mini_වල_සිංහල_Active_කරගමු[/b] [CENTER][IMG]http://desirefanatics.files.wordpress.com/2010/03/opera_mini_logo.jpg[/IMG] [/CENTER] [SIZE="3"][COLOR="Blue"] ගොඩාක් දෙනෙක් තමන්ගෙ mobile එකේ පාවිච්චි කරන browser එක තමා Opera mini.. පාවිච්චි කරන්න ගොඩාක් ලේසි විදියට මේක හදලා තියනව.ඒක නිසා තමා ලෝකෙ ගොඩක් අය මේක පාවිච්චි කරන්නෙ...[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Blue"] ඉතින් අපි මේක පාවිච්චි කරනකොට අපිට එන අවුලක් තමා මේකෙ සිංහල අකුරු වැඩ කරන් නැති එක..අපිට සිංහල අකුරු පේන්නෙ කොටු ගොඩක් විදියට....[/COLOR][/SIZE]:eek: :eek: [SIZE="3"][COLOR="SeaGreen"]මේක ගොඩාක් අයට බලපානවා මොකද Facebook එකේ සමහර අය සිංහලෙන් Posts දානවා... ඒව අපිට බලන්න විදියක් නෑනෙ[/COLOR][/SIZE]:sorry: :sorry: :sorry: [CENTER][IMG]http://i51.tinypic.com/25umgzt.jpg[/IMG][/CENTER] [SIZE="3"][COLOR="Blue"]ඒ අවුල හදාගන්න විදියක් තියනවා....එතකොට Opera mini එකේ සිංහල වැඩ කරනවා[/COLOR][/SIZE] :cool: :yes: [SIZE="3"][COLOR="SeaGreen"]මෙන්න මෙහෙමයි කරන්න ඕනි...[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Red"]මුලින්ම Opera mini එකට ගිහින් ඒකෙ Address bar එකේ මේක ටයිප් කරන්න... ඊට පස්සෙ Goto ක්ලික් කරන්න[/COLOR][/SIZE] [CENTER] [CODE][SIZE="3"]opera:config[/SIZE][/CODE] [IMG]http://i52.tinypic.com/25r1js1.jpg[/IMG][/CENTER] [SIZE="3"][COLOR="Red"]ඊට පස්සෙ මෙන්න මෙහෙම එකක් එනවා...[/COLOR][/SIZE] [SIZE="3"] ඕකෙ පහලම තියනවා [COLOR="Red"]Use bitmap fonts for complex scripts[/COLOR] [/SIZE] [CENTER][IMG]http://i55.tinypic.com/maugcz.jpg[/IMG][/CENTER] [COLOR="Red"][SIZE="3"][U]අන්න ඒක Yes කරන්න[/U]...1st ටයිම් යනකොට ඕක No කියලා තියෙන්නෙ..... දැන් Save කරන්න...[/SIZE][/COLOR]:yes: :yes: [SIZE="3"] දැන් බලන්නකෝ සිංහල තියන පේජ් එකක් ඕපන් කරලා..[/SIZE] :cool: :cool: :cool: [CENTER] [IMG]http://i55.tinypic.com/ajrp80.jpg[/IMG] [IMG]http://i54.tinypic.com/2ecoot0.jpg[/IMG] [SIZE="3"][COLOR="SeaGreen"] මේක මට කියල දුන්නෙ [URL="http://www.elakiri.com/forum/member.php?u=162362"]අපේ එලකිරි එකේම සහෝදරයෙක්[/URL]....ගොඩක් අයට වැදගත් වෙයි කියල හිතුන නිසා එක දැම්මෙ..හොද නම් කමන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා....[/COLOR][/SIZE]:yes: :cool: :D :D[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom