Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Operation "EPIC FAILURE" 😄
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Social media වලින් යුද්ධ කරන උන්ට කවද්ද බං යුද්ධ තේරුණේ.

2009 දි ප්රභාකරන් කාරයා පැනල දුවනකල් උතුරු පළාත්වල හිටපු උන්ගෙ මොළ හෝදල තිබ්බ හැටි මතකනෙ. ලංකාවෙ හමුදාව කනවා, ඉන්දියාව අැවිත් බේර ගන්නවා වගේ බයිලා කොච්චර නම් ගහලද තිබ්බෙ. එක පාරම හුළං වුණාට පස්සෙ තමයි ඉතින් වැඩේ හැටි තේරුණේ.

එ් කාලෙ දාපු වැඩ ටික තමයි මුනුත් social media වලින් දාන්නෙ. කිලෝ 100, 200 අඩු කුලේ fuel oil explosive ටිකක් අතරින් පතර වැදිලා කහ පාටට ගිනි ගද්දි ඉන්දියන් film බලල එ් effect බලාපොරොත්තු වෙන ගොන් හැත්තට උෟරු ජුවල්.

උන් අැත්තටම කරන්නෙ යුද්ධයක් නෙවෙයිනෙ ඉතින්. යුධමය වශයෙන් හොඳටම කාලා ඉන්නෙ. ඉතිරි වෙලා තියෙන මොන මොනවා හරි ටික ඔහේ දමල ගහන එකයි දැන් කරන්නෙ. කොළඹ බස්වලට බෝම්බ ගැහුවාම යුද්දෙ නවතියි කියල හීන බැලුවා වගේම තමයි.

ඔහොම හිතාගෙන හිටපන්. එකපාරම dim වෙලා යන news එකක් එයි. ඊට පස්සෙ තේරෙයි වැඩේ හැටි. ගුනබුස

[QUOTE="IndrajithGamage, post: 31312098, member: 581741"] Social media වලින් යුද්ධ කරන උන්ට කවද්ද බං යුද්ධ තේරුණේ. 🤣🤣 2009 දි ප්රභාකරන් කාරයා පැනල දුවනකල් උතුරු පළාත්වල හිටපු උන්ගෙ මොළ හෝදල තිබ්බ හැටි මතකනෙ. ලංකාවෙ හමුදාව කනවා, ඉන්දියාව අැවිත් බේර ගන්නවා වගේ බයිලා කොච්චර නම් ගහලද තිබ්බෙ. එක පාරම හුළං වුණාට පස්සෙ තමයි ඉතින් වැඩේ හැටි තේරුණේ. එ් කාලෙ දාපු වැඩ ටික තමයි මුනුත් social media වලින් දාන්නෙ. කිලෝ 100, 200 අඩු කුලේ fuel oil explosive ටිකක් අතරින් පතර වැදිලා කහ පාටට ගිනි ගද්දි ඉන්දියන් film බලල එ් effect බලාපොරොත්තු වෙන ගොන් හැත්තට උෟරු ජුවල්. 🤣 උන් අැත්තටම කරන්නෙ යුද්ධයක් නෙවෙයිනෙ ඉතින්. යුධමය වශයෙන් හොඳටම කාලා ඉන්නෙ. ඉතිරි වෙලා තියෙන මොන මොනවා හරි ටික ඔහේ දමල ගහන එකයි දැන් කරන්නෙ. කොළඹ බස්වලට බෝම්බ ගැහුවාම යුද්දෙ නවතියි කියල හීන බැලුවා වගේම තමයි. 😅 ඔහොම හිතාගෙන හිටපන්. එකපාරම dim වෙලා යන news එකක් එයි. ඊට පස්සෙ තේරෙයි වැඩේ හැටි. ගුනබුස [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom