Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Today at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Today at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
OPPO Super VOOC Flash Charge ගැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිනෙන් දින දියුණුවන බැටරි ආරෝපණ තාක්ෂණයේ නවතම පෙරළිය – OPPO Super VOOC Flash Charge

[ATTACH]66867[/ATTACH]

ජංගම දුරකථන, ටැබ්ලට් යන්ත්ර අද ලෝකේ අපට නැතිවම බැරි දෙයක් බවට පත්වෙලා. මුළු දවස පුරාම ජංගම දුරකථන එක්ක ජීවත් වෙන අයට තියෙන ලොකුම ප්රශ්ණය තමයි ජංගම දුරකථන බැටරිය දිනකටවත් ප්රමාණවත් නොවීම. ඒ වගේම බැටරිය චාර්ජ් කරගන්න ගතවෙන කාලය වැඩිවීමත් ලොකු ගැටළුවක්. ඉතින් මේ ප්රශ්ණ වලට විසඳුමක් විදියට නොයෙකුත් සමාගම් වැඩි ආයුකාලයක් ඇති බැටරි වගේම ක්ෂණිකව බැටරි චාර්ජ් කල හැකි බැටරි ආරෝපණ තාක්ෂණයන් එළිදැක්වූවා.

අපි අද කතාකරන්නට යන්නේ OPPO සමාගම විසින් හඳුන්වා දුන් Super VOOC Flash Charge බැටරි ආරෝපණ තාක්ෂණය පිළිබඳවයි. Super VOOC Flash Charge යනු 2014 වසරේදී OPPO විසින් හඳුන්වා දුන් VOOC Flash Charge හි අලුත්ම නිකුත්වයි. මෙය දැනට ලොව පුරා මිලියන 18කට අධික පිරිසක් භාවිත කරනු ලබනවා.

මුල් VOOC Flash Charge තාක්ෂණය හරහා මිනිත්තු 5ක් වැනි කෙටි කාලයක් චාර්ජ් කිරීමෙන් පැය 2කට අධික කතා කාලයක් ලබාගත හැකි වූ අතර නව Super VOOC Flash Charge හරහා මිනිතුත් 5ක් චාර්ජ් කිරීමෙන් පැය 10කට ආසන්න කාලයක් දුරකථන සංවාදයේ යෙදීමට භාවිත කරන්නාට හැකි වනවා. මීට අමතරව මිනිත්තු 15ක වැනි ඉතාමත් සුළු කාලයකදී 2500mAh බැටරියක් සම්පූර්ණයෙන් ආරෝපණය කරන්නටත් OPPO සමාගමට හැකිව තිබෙනවා.

මේ නව තාක්ෂණයේදී වෝල්ට් 5ක වෝල්ටීයතාවයක් යටතේ, අඩු උෂ්ණත්වයකදී බැටරිය ආරෝපණය කෙරෙන නිසාවෙන් එය බැටරියේ ආයුකාලය සඳහාත් වැදගත් තාක්ෂණයක්. මෙවැනි බැටරි තාක්ෂණික දියුණු වීම් නිසාවෙන් අප දිනෙන් දින තව තවත් නව තාක්ෂණය වෙත නැඹුරු වනු ඇති අතර ඒ හරහා එදිනෙදා කටයුතු වඩාත් පහසුවෙන් සිදුකරගැනීමට ඔබට හැකියාව ලැබෙනු ඇත.

source:techguru.lk

[QUOTE="deanXX, post: 20918453, member: 492830"] [COLOR="Black"][CENTER][SIZE="5"]දිනෙන් දින දියුණුවන බැටරි ආරෝපණ තාක්ෂණයේ නවතම පෙරළිය – OPPO Super VOOC Flash Charge[/SIZE][/CENTER][/COLOR][CENTER] [ATTACH]66867._xfImport[/ATTACH][/CENTER] [SIZE="3"][COLOR="Black"]ජංගම දුරකථන, ටැබ්ලට් යන්ත්ර අද ලෝකේ අපට නැතිවම බැරි දෙයක් බවට පත්වෙලා. මුළු දවස පුරාම ජංගම දුරකථන එක්ක ජීවත් වෙන අයට තියෙන ලොකුම ප්රශ්ණය තමයි ජංගම දුරකථන බැටරිය දිනකටවත් ප්රමාණවත් නොවීම. ඒ වගේම බැටරිය චාර්ජ් කරගන්න ගතවෙන කාලය වැඩිවීමත් ලොකු ගැටළුවක්. ඉතින් මේ ප්රශ්ණ වලට විසඳුමක් විදියට නොයෙකුත් සමාගම් වැඩි ආයුකාලයක් ඇති බැටරි වගේම ක්ෂණිකව බැටරි චාර්ජ් කල හැකි බැටරි ආරෝපණ තාක්ෂණයන් එළිදැක්වූවා. අපි අද කතාකරන්නට යන්නේ OPPO සමාගම විසින් හඳුන්වා දුන් Super VOOC Flash Charge බැටරි ආරෝපණ තාක්ෂණය පිළිබඳවයි. Super VOOC Flash Charge යනු 2014 වසරේදී OPPO විසින් හඳුන්වා දුන් VOOC Flash Charge හි අලුත්ම නිකුත්වයි. මෙය දැනට ලොව පුරා මිලියන 18කට අධික පිරිසක් භාවිත කරනු ලබනවා. මුල් VOOC Flash Charge තාක්ෂණය හරහා මිනිත්තු 5ක් වැනි කෙටි කාලයක් චාර්ජ් කිරීමෙන් පැය 2කට අධික කතා කාලයක් ලබාගත හැකි වූ අතර නව Super VOOC Flash Charge හරහා මිනිතුත් 5ක් චාර්ජ් කිරීමෙන් පැය 10කට ආසන්න කාලයක් දුරකථන සංවාදයේ යෙදීමට භාවිත කරන්නාට හැකි වනවා. මීට අමතරව මිනිත්තු 15ක වැනි ඉතාමත් සුළු කාලයකදී 2500mAh බැටරියක් සම්පූර්ණයෙන් ආරෝපණය කරන්නටත් OPPO සමාගමට හැකිව තිබෙනවා. මේ නව තාක්ෂණයේදී වෝල්ට් 5ක වෝල්ටීයතාවයක් යටතේ, අඩු උෂ්ණත්වයකදී බැටරිය ආරෝපණය කෙරෙන නිසාවෙන් එය බැටරියේ ආයුකාලය සඳහාත් වැදගත් තාක්ෂණයක්. මෙවැනි බැටරි තාක්ෂණික දියුණු වීම් නිසාවෙන් අප දිනෙන් දින තව තවත් නව තාක්ෂණය වෙත නැඹුරු වනු ඇති අතර ඒ හරහා එදිනෙදා කටයුතු වඩාත් පහසුවෙන් සිදුකරගැනීමට ඔබට හැකියාව ලැබෙනු ඇත.[/COLOR][/SIZE] [CENTER]source:techguru.lk[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom