මචන්ස්ලා මට දැනගන්න ඕන දැන් මෙන්න මේක බලපල්ල්ල ඔකේ..
මේක දැම්මට වැඩ කරන්නනේ නැහැ ටේබල් 3ක් කනෙක්ට් කරද්දී
හැබය් මේකේ වෙයා කොස් කෝඩ් එක දිෆය්න් කරාම වැඩ...එක වෙන්නේ කොහොමද????

select student.student_no,surname||','||given as full_name,course_name
from student_course,student,course
where course.course_code='BI918' and sem_start='2'
and student.student_no=student_course.student_no
and student_course.course_code=course.course_code;
Code:

where course_code='BI918' and sem_start='2'