Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Orange Juice Machine
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් තැන තැන ඉන්නව නේද දොඩම්, ඇඹුල් දොඩම්, වගේ මිරිකන පළතුරු වලින් එවෙලෙම fruit juice හදල දෙන අය hut වල. රහයි සහ වෙලාවෙ හැටියට වටිනව.  මොකක්ද මැශිමක් තියාගන දොඩම් බෑය බෑය කපල දාල lever එකක් අතින් කැරකෙව්වහම සුටුස් ගාල juice වැටෙනව යට කෝප්පෙට. ඉතින් මාත් ඔය එකක් බොන ගමන් ඇහුව මෙයින් එකක් කොහෙන්ද ගන්නෙ කියල. ගෑස් පහ හන්දියේ වීදුරු කඩ වල තියනවලු රුපියල් 5000 යිලු.

පස්සෙ දවසෙ ගෙන්නගත්ත එයින් එකක් මරු බං. දොඩම් ගෙඩි 3ක් කපල දාල බැලුව තනිකර ලොකු වීදුරුවක් පිරෙන්න එනව . සීනි චුට්ටකුයි ලුණු චුට්ටකුයි දාල බිව්ව අම්මේ singapore ගිහින් බීපුව මතක් වෙන්න රිදුන. මෙයින් එකක් අරන් ගෙදර තියන් හිටු සිඞහලු. ඔය කොකා කෝල අනන් මනන් බොන්න යන ගානෙන් මේව බොන්න පුළුවන් නියමෙට. Food city එකේ දොඩම් ගෙඩි 5ක් 6ක් වගේ වෙයි රුපියල් 230ක් වගේ. ගෙඩි 1ක් දාල වතුර චුට්ටක් එක්ක දාල බිව්වත් රහයිනෙ. එහෙම බැලුවොත් මෙගා බෝතල් එකකට වඩා බොන්න පුළුවන් 100% natural healthy orange juice . ගෙදරට එන සොන්නයින්ටත් හදල දීල රිද්දන්න පුළුවන්.

[QUOTE="hancok, post: 21369995, member: 119642"] [SIZE="4"][IMG]http://i1347.photobucket.com/albums/p714/godhancok/nigga_zpsgx7cvi56.jpg~original[/IMG] දැන් තැන තැන ඉන්නව නේද දොඩම්, ඇඹුල් දොඩම්, වගේ මිරිකන පළතුරු වලින් එවෙලෙම fruit juice හදල දෙන අය hut වල. රහයි සහ වෙලාවෙ හැටියට වටිනව. :yes: මොකක්ද මැශිමක් තියාගන දොඩම් බෑය බෑය කපල දාල lever එකක් අතින් කැරකෙව්වහම සුටුස් ගාල juice වැටෙනව යට කෝප්පෙට. ඉතින් මාත් ඔය එකක් බොන ගමන් ඇහුව මෙයින් එකක් කොහෙන්ද ගන්නෙ කියල. ගෑස් පහ හන්දියේ වීදුරු කඩ වල තියනවලු රුපියල් 5000 යිලු. [IMG]https://n1.sdlcdn.com/imgs/a/u/x/Kalsi-Manual-Juicer-Juicer-Mixer-SDL006091557-1-f5c73.jpg[/IMG] පස්සෙ දවසෙ ගෙන්නගත්ත එයින් එකක් මරු බං:love:. දොඩම් ගෙඩි 3ක් කපල දාල බැලුව තනිකර ලොකු වීදුරුවක් පිරෙන්න එනව:shocked: . සීනි චුට්ටකුයි ලුණු චුට්ටකුයි දාල බිව්ව අම්මේ singapore ගිහින් බීපුව මතක් වෙන්න රිදුන:sorry:. මෙයින් එකක් අරන් ගෙදර තියන් හිටු සිඞහලු.:yes: ඔය කොකා කෝල අනන් මනන් බොන්න යන ගානෙන් මේව බොන්න පුළුවන් නියමෙට. Food city එකේ දොඩම් ගෙඩි 5ක් 6ක් වගේ වෙයි රුපියල් 230ක් වගේ. ගෙඩි 1ක් දාල වතුර චුට්ටක් එක්ක දාල බිව්වත් රහයිනෙ. එහෙම බැලුවොත් මෙගා බෝතල් එකකට වඩා බොන්න පුළුවන් 100% natural healthy orange juice:cool: . ගෙදරට එන සොන්නයින්ටත් හදල දීල රිද්දන්න පුළුවන්. :lol::lol: [/SIZE] [IMG]http://www.howtomakeorangejuice.com/files/photos/Orange_Juice_Recipes_Copyright_2012.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom