Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
Orgasm හෙවත් සුරතාන්තය කාන්තාවන්ට අහිමිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Orgasm හෙවත් සුරතාන්තය කාන්තාවන්ට අහිමිද?

රිමියකු හා කාන්තාවක ශාරීරික බාහිර පෙනුමෙන් වගේම ශරීර අභ්‍යන්තරයෙන්ද විශාල වෙනස්කම් රාශියක් උසුලනු ලබනවා. විශේෂයෙන්ම කාන්තාවක හා පිරිමියෙකු සතුව ලිංගිකව විශාල වෙනස්කම් රාශියක් තිබෙනවා. ඒ අතර ලිංගිකත්වය ප්‍රධානයි.

කාන්තාවක ලිංගිකව ක්‍රියාශ්‍රීලි වීමට, මෙන්ම තෘප්තිමත්භා්බාවයට පත්වීමට බොහෝ කරුණු බලපානු ලබනවා. ඒ අතර ස්පර්ශය , පරිසර උෂ්ණත්වය , ආරක්ෂාකාරී වටපිටාව , මානසික තත්ත්ව ආදී විශේෂයි.

සුරාන්තය (Orgasm) ලෙස හඳුන්වන්නේ කාන්තාවක් සහ පුරුෂයෙක් අතර ලිංගික සබඳතාවයකදී එහි උපරිම වින්දනීය ස්ථානයකට පැමිණීම වේ. මෙය යුවල සම්බන්ධතාවයකදී ඉතා වැදගත් සාධකයක්වන අතර ලිංගික තෘප්තියේ පරිපූර්ණත්වයකට ඉතා වැදගත් වේ.

කාන්තාවක ලිංගික හැසිරීමකදී පිරිමියකු හා සාපේක්ෂව වැඩි වේලාවක් සුරාන්තයට පත් නොවී සිටිමට හැකි අතර බොහෝ විට පුරුෂයා කාන්තාව සුරාන්තයට පත්වීමට ප්‍රථම පුරාන්තයට පත්වෙයි.

මේ හේතුවෙන් කාන්තාවක සැබෑ ලෙස තෘප්තිමත්භාවයට පත් නොවන අතර බොහෝ පවුල් සංස්ථා අවුලෙන් වියවුලට පත් වීමට තවත් ප්‍රධානතම කාරණාවක් ලෙස මෙය හැඳින්විය හැකියි.

එමෙන්ම කාන්තාවන්ට දිගින් දිගටම සුරාන්තයට ළඟාවීමේ ඇති හැකියාව ඇති අතර පුරුෂයකු සුරාන්තයට පත්වීමෙන්ම අනතුරුම අක්රියශ්රීකර්මණ්යලි වේ.

කාන්තාවක හා පුරුෂයකු අතර පවතින ලිංගික ක්‍රියාවන් වලදී අභ්‍යන්තර එක්වීමකට ප්‍රථම කාන්තාව බාහිර ලිංගික ක්‍රියාකාරකම් තුළින් එහි උච්චතම අවස්ථාවට පත් කළයුතු අතර පසුව අභ්‍යන්තර ලිංගික එක්වීමක් දක්වා එය දිගු කර ගත හැකිය. ඒ තුළින් ස්ත්‍රිය හා පුරුෂයා එකවර සුරාන්තයට පත්වල අතර එයින් දෙදෙනාම ලිංගික තෘප්තිමත්භාවයට පත්වේ.

බොහෝවිට කාන්තාවක සුරාන්තයට පත්වීමට නොහැකි වනුයේ ඇය තුළ ඇති ලැජ්ජා සහගත භාවය නිසාය.යි. සුරාන්තයට ළඟා වන විට තමා සතුව තිබූ සියලු ම මානසික සහ කායික පාලනයන් ගිලිහී යයි. සුරාන්තයට ආසන්නයේදී මෙම පාලනය තබා ගැනීමට උත්සහ කිරීමේදි සුරාන්තයන් ළඟා කර ගැනීමට ඉතාමත් අපහසු වේ.

මෙම පාලනය තබා ගැනීමට උත්සහ කෙරෙන මූලිකම හේතුව , තම සහකරුවා තමා පිළිබඳ වැරදි ලෙස දකීවි හෝ තමාට නිග්‍රහ කරයි හෝ තමාට විසුළු කරයි යන බියනිසා හැකියි. කෙසේවෙතත් මෙහි වැදගත්ම කාරණයනම් ලිංගික එක්වීමකදී මෙන්ම එකිනෙකා සුරාන්තයට පත්වන තුරුම , එකිනෙකා තෘප්තිමත් වන තුරුම සහකරු හෝ සහකාරිය සමග දොඩමළු වීම එකිනෙකාගේ අදහස් හුවමාරුව ඉතාමත් වැදගත් සාධකයක් ලෙස දැක්විය හැකිය.

බොහෝ විට සුරාන්තයට පත්වන කාන්තාවකගේ මෙවැනි ලක්ෂණ දැකගත හැකිය. තනපුඩු විශාල වීම, මුහුණ ආශ්රිත පෙදෙසෙහි රතු වීමක් දක්නට ලැබීම, හෘද ස්පන්දය වැඩිවී හුස්ම ගැනීමේ වේගය වැඩිවිම, යෝනි ශ්‍රාවයන් වැඩි වීම, අතපය තද වීම, ශරීරයේ යම්කිසි ගැස්මක් ඇතිවීම ආදිය හැඳින්විය හැකිය. මෙය එකිනෙකාගේ ශරීරය අනුව වෙනස් වන අතර ඇතැම් විට මද ශබ්දයක් මුවින් නිකුත් වීම ඇතැමුන්ට සිදුවන අතර තවත් අයට එසේ නෙවේ.

ඔබටද සුරාන්තයේ උපරිම ආස්වාදය විඳිය හැකි අතර ඊට කිසිවක් බාධාවක් නොකරගත යුතුය.

උපුටා ගැනීම - www.her.lk

[QUOTE="wijaindu, post: 23139508, member: 421102"] [b]Orgasm හෙවත් සුරතාන්තය කාන්තාවන්ට අහිමිද?[/b] [SIZE="4"]රිමියකු හා කාන්තාවක ශාරීරික බාහිර පෙනුමෙන් වගේම ශරීර අභ්‍යන්තරයෙන්ද විශාල වෙනස්කම් රාශියක් උසුලනු ලබනවා. විශේෂයෙන්ම කාන්තාවක හා පිරිමියෙකු සතුව ලිංගිකව විශාල වෙනස්කම් රාශියක් තිබෙනවා. ඒ අතර ලිංගිකත්වය ප්‍රධානයි. කාන්තාවක ලිංගිකව ක්‍රියාශ්‍රීලි වීමට, මෙන්ම තෘප්තිමත්භා්බාවයට පත්වීමට බොහෝ කරුණු බලපානු ලබනවා. ඒ අතර ස්පර්ශය , පරිසර උෂ්ණත්වය , ආරක්ෂාකාරී වටපිටාව , මානසික තත්ත්ව ආදී විශේෂයි. සුරාන්තය (Orgasm) ලෙස හඳුන්වන්නේ කාන්තාවක් සහ පුරුෂයෙක් අතර ලිංගික සබඳතාවයකදී එහි උපරිම වින්දනීය ස්ථානයකට පැමිණීම වේ. මෙය යුවල සම්බන්ධතාවයකදී ඉතා වැදගත් සාධකයක්වන අතර ලිංගික තෘප්තියේ පරිපූර්ණත්වයකට ඉතා වැදගත් වේ. කාන්තාවක ලිංගික හැසිරීමකදී පිරිමියකු හා සාපේක්ෂව වැඩි වේලාවක් සුරාන්තයට පත් නොවී සිටිමට හැකි අතර බොහෝ විට පුරුෂයා කාන්තාව සුරාන්තයට පත්වීමට ප්‍රථම පුරාන්තයට පත්වෙයි. මේ හේතුවෙන් කාන්තාවක සැබෑ ලෙස තෘප්තිමත්භාවයට පත් නොවන අතර බොහෝ පවුල් සංස්ථා අවුලෙන් වියවුලට පත් වීමට තවත් ප්‍රධානතම කාරණාවක් ලෙස මෙය හැඳින්විය හැකියි. එමෙන්ම කාන්තාවන්ට දිගින් දිගටම සුරාන්තයට ළඟාවීමේ ඇති හැකියාව ඇති අතර පුරුෂයකු සුරාන්තයට පත්වීමෙන්ම අනතුරුම අක්රියශ්රීකර්මණ්යලි වේ. කාන්තාවක හා පුරුෂයකු අතර පවතින ලිංගික ක්‍රියාවන් වලදී අභ්‍යන්තර එක්වීමකට ප්‍රථම කාන්තාව බාහිර ලිංගික ක්‍රියාකාරකම් තුළින් එහි උච්චතම අවස්ථාවට පත් කළයුතු අතර පසුව අභ්‍යන්තර ලිංගික එක්වීමක් දක්වා එය දිගු කර ගත හැකිය. ඒ තුළින් ස්ත්‍රිය හා පුරුෂයා එකවර සුරාන්තයට පත්වල අතර එයින් දෙදෙනාම ලිංගික තෘප්තිමත්භාවයට පත්වේ. බොහෝවිට කාන්තාවක සුරාන්තයට පත්වීමට නොහැකි වනුයේ ඇය තුළ ඇති ලැජ්ජා සහගත භාවය නිසාය.යි. සුරාන්තයට ළඟා වන විට තමා සතුව තිබූ සියලු ම මානසික සහ කායික පාලනයන් ගිලිහී යයි. සුරාන්තයට ආසන්නයේදී මෙම පාලනය තබා ගැනීමට උත්සහ කිරීමේදි සුරාන්තයන් ළඟා කර ගැනීමට ඉතාමත් අපහසු වේ. මෙම පාලනය තබා ගැනීමට උත්සහ කෙරෙන මූලිකම හේතුව , තම සහකරුවා තමා පිළිබඳ වැරදි ලෙස දකීවි හෝ තමාට නිග්‍රහ කරයි හෝ තමාට විසුළු කරයි යන බියනිසා හැකියි. කෙසේවෙතත් මෙහි වැදගත්ම කාරණයනම් ලිංගික එක්වීමකදී මෙන්ම එකිනෙකා සුරාන්තයට පත්වන තුරුම , එකිනෙකා තෘප්තිමත් වන තුරුම සහකරු හෝ සහකාරිය සමග දොඩමළු වීම එකිනෙකාගේ අදහස් හුවමාරුව ඉතාමත් වැදගත් සාධකයක් ලෙස දැක්විය හැකිය. බොහෝ විට සුරාන්තයට පත්වන කාන්තාවකගේ මෙවැනි ලක්ෂණ දැකගත හැකිය. තනපුඩු විශාල වීම, මුහුණ ආශ්රිත පෙදෙසෙහි රතු වීමක් දක්නට ලැබීම, හෘද ස්පන්දය වැඩිවී හුස්ම ගැනීමේ වේගය වැඩිවිම, යෝනි ශ්‍රාවයන් වැඩි වීම, අතපය තද වීම, ශරීරයේ යම්කිසි ගැස්මක් ඇතිවීම ආදිය හැඳින්විය හැකිය. මෙය එකිනෙකාගේ ශරීරය අනුව වෙනස් වන අතර ඇතැම් විට මද ශබ්දයක් මුවින් නිකුත් වීම ඇතැමුන්ට සිදුවන අතර තවත් අයට එසේ නෙවේ. ඔබටද සුරාන්තයේ උපරිම ආස්වාදය විඳිය හැකි අතර ඊට කිසිවක් බාධාවක් නොකරගත යුතුය. උපුටා ගැනීම - [url]www.her.lk[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom