Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Original SATA SSD ගන්න තැනක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං හිතන්නෙ ඔතන තියෙන්නෙ 1TB model එකේ TBW එක. https://www.adata.com/us/specification/503?tab=specification 120GB model එකේ TBW එක හරියට කියලා නෑ කොහෙවත්. අනුමාන කරොත් ඒකත් 70 වගේ ඇත්තෙ.

ඔව්. අනික ඔය අපි ගන්න budget / low end SSD ඔක්කොම වගේ එකම performance. HDD එකකින් SSD එකකට මාරු වෙනකොට දැනෙන ලොකු වෙනස ඔය budget SSD එකකින් mid range SSD එකකට ගියා කියලා දැනෙන්නෙ නෑ. ඒ හින්දා හොඳ brand එකකින් අඩුවටම ගන්න තියෙන එකක් ගත්තාට අවුලක් නෑ. සල්ලි ප්‍රශ්නයක් නැති high end build එකකට නම් Samsung හරි වෙන හොඳ SSD එකක් ගන්න ඕනි

මට නම් Kingston A400 හොඳයි. දවසට පැය 12 ට වඩා පාවිච්චි කරපු laptop එකක C drive එකට පාවිච්චි කරේ. මාසෙකට 1% විතර health එක අඩුවුණේ, එහෙම බැලුවොත් මට තව මාස 50 ක් (අවු 4ක්) විතර අවුලක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්. සාමාන්‍ය පාවිච්චියක් තියෙන කෙනෙක්ට නම් අවු 10ක් විතර යයි health එක 50% වෙන්න. එච්චරකල් upgrade නොකර ඉන්නෙ නෑනෙ.

මං SSD ගන්න බලද්දි දැක්ක දේ තමයි මෙහේ තියෙන budget SSD වලින් Lexar වල තමයි වැඩිම TBW තියෙන්නෙ. ඔය හේතුව හින්දා NM620 එකක් ගත්තා desktop එකට. දැන් මාස 4ක්. තවම health එක 100% තියෙනවා. හැබැයි අර Kingston SATA SSD එක තරම්වත් මේ NVMe එකේ performance නෑ වගේ දැනෙනවා වෙලාවකට.

TL;DR

Kingston A400 තමයි මෙහේ හොඳ brand එකකින් අඩුවටම ගන්න තියෙන SATA SSD එක.

[QUOTE="xVOLDYx, post: 29062848, member: 576519"] මං හිතන්නෙ ඔතන තියෙන්නෙ 1TB model එකේ TBW එක. [URL]https://www.adata.com/us/specification/503?tab=specification[/URL] 120GB model එකේ TBW එක හරියට කියලා නෑ කොහෙවත්. අනුමාන කරොත් ඒකත් 70 වගේ ඇත්තෙ. ඔව්. අනික ඔය අපි ගන්න budget / low end SSD ඔක්කොම වගේ එකම performance. HDD එකකින් SSD එකකට මාරු වෙනකොට දැනෙන ලොකු වෙනස ඔය budget SSD එකකින් mid range SSD එකකට ගියා කියලා දැනෙන්නෙ නෑ. ඒ හින්දා හොඳ brand එකකින් අඩුවටම ගන්න තියෙන එකක් ගත්තාට අවුලක් නෑ. සල්ලි ප්‍රශ්නයක් නැති high end build එකකට නම් Samsung හරි වෙන හොඳ SSD එකක් ගන්න ඕනි මට නම් Kingston A400 හොඳයි. දවසට පැය 12 ට වඩා පාවිච්චි කරපු laptop එකක C drive එකට පාවිච්චි කරේ. මාසෙකට 1% විතර health එක අඩුවුණේ, එහෙම බැලුවොත් මට තව මාස 50 ක් (අවු 4ක්) විතර අවුලක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්. සාමාන්‍ය පාවිච්චියක් තියෙන කෙනෙක්ට නම් අවු 10ක් විතර යයි health එක 50% වෙන්න. එච්චරකල් upgrade නොකර ඉන්නෙ නෑනෙ. මං SSD ගන්න බලද්දි දැක්ක දේ තමයි මෙහේ තියෙන budget SSD වලින් Lexar වල තමයි වැඩිම TBW තියෙන්නෙ. ඔය හේතුව හින්දා NM620 එකක් ගත්තා desktop එකට. දැන් මාස 4ක්. තවම health එක 100% තියෙනවා. හැබැයි අර Kingston SATA SSD එක තරම්වත් මේ NVMe එකේ performance නෑ වගේ දැනෙනවා වෙලාවකට. TL;DR Kingston A400 තමයි මෙහේ හොඳ brand එකකින් අඩුවටම ගන්න තියෙන SATA SSD එක. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom