Original song එක හොයල දෙන්න පුලුවන්ද?

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Original song එක හොයල දෙන්න පුලුවන්ද?

    මේ වීඩියෝ එක ෆේස්බුක් එකේ තිබ්බේ දැන් දාල තිබ්බේ..මේකේ ඔරිජිනල් එක හොයල දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්..

     

    TDesh86

    Member
    Apr 15, 2009
    241
    19
    0
    39
    macho

    wachana clear na macho...type karapanko poddak..man me 4n eken baluwe.clear madi...hoyamu lyrics tikak kiyapan balanna
     
    • Like
    Reactions: 541100

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    සන්දවතියක නෙතඟ බැල්මක බැදී..
    ඔය ටික තමයි මුලින්ම ඇහෙන්නේ.. මටත් පැහැදිලි මදි බන්..
     

    TDesh86

    Member
    Apr 15, 2009
    241
    19
    0
    39
    hewwata meka thama hambune machan..
    Me cover ekakda ban..meyagema original ekakda dan na
    By Chinthaka Thalpalwila

     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    hewwata meka thama hambune machan..
    Me cover ekakda ban..meyagema original ekakda dan na
    By Chinthaka Thalpalwila


    අම්මට සිරි , මම හිතන්නේ ඔරිජිනල් එකත් මුගේම තමයි.. තැන්ක්ස් මචන් මේක හොයල දුන්නට.. එල එල..