Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Oscar සම්මාන උළෙල ගැන.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Oscar සම්මාන උළෙල ගැන.

මේක මගේ පලවෙනි post එක..කියන්නේ යන්නේ oscar award එක ගැන..මේ දවස් වල ගොඩක් IQ competition වල මේක ගැන ප්‍රශ්න දැකපු නිසා මේක ගැන මම බැලුවා..මීට කලින් එලකිරියේ මේක ගැන threads ගිහින් තියෙනවද දන්නේ නෑ..

Oscar කියන්නේ මොකක්ද?

ඇකඩමි සම්මාන (Academy Awards) නමින් හදුන්වන “Oscar” සම්මාන උළෙල මුලින්ම පටන් ගන්නේ 1929 Hollywod වල Rooswelt කියන හෝටලේදි..මේ සම්මාන උළෙලේ ප්‍රදානම අරමුණ තමයි ඇමෙරිකානු චිත්‍රපට කර්මාන්තය වෙනුවෙන් කලාත්මක හා තාකෂණික දායකත්වය සැපයු නිර්මාණ සහ එම නිර්මාපකයන් අතුරින් එහි විශිටයන් ඇගයීම. මේකේ විශේෂත්වය තමයි ලෝකේ තියෙන පරණම විනෝදාස්වාදය සඳහා වූ සම්මාන උළෙල වීම. මේ වගේම එමි සම්මාන (Emmy Awards) රුපවාහිනී වැඩසටහන් සඳහා, ටෝනි සම්මාන (Tony Awards) වේදිකා නාට්‍ය සඳහා, ග්රෑමි සම්මාන (Grammy Awards) සංගීතය සහ පටිගත කල සංගීතමය නිර්මාණ සඳහා පිරිනැමීම මෙම සම්මාන උළෙලෙන් පස්සේ පටන් අරන් තියෙනවා.

කොහොමද සම්මාන දෙන්නේ?

සම්මාන දෙන විදිය ආරම්භයේ ඉඳල අද වෙනකොට වෙනස් කම් වෙලා තියෙන නිසා දැනට දෙන විදිය ගැන දැනගැනීම වැදගත්.

Academy of Motion Picture Arts and Sciences (AMPAS) කියන ආයතනය මෙම සම්මාන සඳහා නිර්දේශිත සිනමා නිර්මාණ සහ ජයග්රාහි නිර්මාණ තේරීම සිදුකරනු ලබනවා. මෙය සාමාජික සංඛ්‍යාව 6000 ඉක්මවූ සංගමයක්. මෙහි සිනමාව සඳහා විවිධ ශේෂ්ත්රයන්ගෙන් සාමාජිකයන් අන්තර්ගතයි. 25% විතර ඉන්නේ නළු නිලියන්.

සම්මාන සඳහා නිර්මාණ තේරීම

යම් සිනමා නිර්මාණයක් සම්මාන සඳහා සුදුසුකම් ලැබීමට පෙර වසරේ ජනවාරි 1 දින මද්යම රාත්‍රියේ සිට දෙසැම්බර් 31 මද්යම රාත්‍රිය අතර දිනයකදී ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් අන්ජලීසේ නුවර දින 7ක් එක දිගට ප්‍රදර්ශනය විය යුතුයි. උදාහරණයක් විදියට 2010 වසරේ පැවති oscar සම්මාන උළෙලේදී හොඳම සිනමා පටයට හිමි සම්මානය දිනා ගත් Hurt Locker චිත්‍රපටය නිකුත් උනේ 2008 දි උනත් එය ලොස් ඇන්ජලීස් නුවර ප්‍රදර්ශණය කර තිබුනේ 2009දී.

විදේශ සිනමා පටයක් නම් එය ඉංග්‍රීසි උපසිරසි සහිතව දර්ශනය කල යුතු අතර එක රටකට ඉදිරිපත් කර හැක්කේ එක සිනමා පටයක් පමණයි.

සිනමා පටයක් අවම වශයෙන් මිනිත්තු 40 ක දාවන කාලයකින් යුක්ත විය යුතුයි.

මෙම සිනමා උළෙලේ සම්මාන දිනා ගැනීමට එහි චන්දය හිමි චන්ද දායකින්ගේ බහුතර චන්දය ලැබිය යුතු අතර එම චන්ද දායකන්ගෙ අවදානය දින ගැනීම වෙනුවෙන් සිනමා නිර්මාපකයන් ඉතා විශාල මුදලක් වය කරනවා. මෙහි ගැටලුකාරී තත්වයක් 2010 ඇති වෙනවා Hurt Locker චිත්‍රපටයේ නිෂ්පාදකයෙක් නුසුදුස්සෙක් බවට පත් වෙනවා.ඊට හේතුව චන්දය හිමි සාමාජිකයන් අනිසි ලෙස බලපෑම් කර තම චිත්‍රපටය හොඳම චිත්‍රපටය ලෙස නිර්දේශ කිරීම.

Oscar නම.

මෙම සිනමා උළෙල ආරම්භයේදී හැඳින්වුයේ ඇකඩමි සම්මාන උළෙල කියල. එත් යම් සිදුවීමකට පස්සේ මේකේ නම වෙනස් වෙනවා. මේකේ දෙන සම්මානය නිර්මාණය කරලා තියෙන්නේ George Stanley කියන මුර්ති ශිල්පියා. ඔහු ඒ අඹන්නේ Emilio Fernández කියන මෙක්සිකානු නළුවෙක්ගේ රූපය. දැනට දෙන සම්මානය හැදෙන්නේ මේ මුලින් අම්බපු සම්මානයේ අනුරූප විදියට. රත්රන් ආලේපිත බ්රිටනියෙම් කියල ලෝහෙන් හදල තියෙන්නේ..

නම හැදිච්ච විදියට තියෙන ප්‍රධානම කතාව තමයි..මාග්‍රට් හෙරික් කියන Academy of Motion Picture Arts and Sciences (AMPAS) එකේ හිටපු ප්‍රධාන විධායක ලේකම් කෙනෙක් 1931 දි මුල් වරට මේ සම්මානය දැකලා කියලා තියෙනවා “මෙයා හරියටම අපේ Oscar අන්කල් වගේ ” කියලා..එතන ඉඳන් මේ සම්මානයට Oscar කියලා නම වැටුනා කියල කියනවා..තවත් කතාවක් තියෙනවා..ඒ තමයි මේ සංගමේ හිටපු සභාපති කෙනෙක් වෙච්ච බේට් ඩේවිස් මේකට එයාගේ පළමු සැමියාගේ නම “ හර්මන් ඔස්කාර් නෙල්සන්” කියන එකෙන් ඔස්කාර් කෑල්ල අරගෙන තිබ්බා කියන එක.

2017 Oscar රාත්‍රිය

2017 පෙබරවාරි 26 වෙනිදා, ඇමෙරිකාවේ හොලිවුඩ් හී dolby නාට්‍යාගාරයේ පැවැත්වෙන්නේ 89 වෙනි Oscar සම්මාන උළෙල. ප්‍රවීණ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන ජිමි කිමෙල් තමයි වැඩසටහන මෙහෙයවන්නේ. මේකෙදි ප්‍රධාන සම්මාන 24 පිරිනැමෙනවා. Moonlight චිත්‍රපටය හොඳම චිත්‍රපටය හිමි සම්මානය ඇතුළුව සම්මාන 3ක් දිනද්දී, La La Land සම්මාන 14කට නිර්දේශ වෙමින් සම්මාන 6ක් දිනාගන්නවා.

මෙහිදී සිදුවූ විශේෂතම සිදුවීම තමයි හොඳම චිත්‍රපටය හිමි සම්මානය දෙද්දී එක නම කියන්න ආපු වොරෙන් බීටි (Warren Beatty) සහ ෆෙයි ඩනාවෙයි (Faye Dunaway) හොඳම චිත්‍රපටය ලෙස La La Land චිත්‍රපටයේ නම කීම. පස්සේ සංවිධායකයෙක් ඇවිත් එක හරිගස්සනවා. මේක සිද්ද උනේ වැරදි නම සහිත ලියුම් කවරයක් දීම නිසා කියල තමයි සංවිදායකන් පස්සේ කිව්වේ.

2017 Oscar ප්‍රධාන සම්මාන ලාභින්

හොඳම නළුවා - Casey Affleck (Manchester by the Sea)

හොඳම සහය නළුවා - Mahershala Ali (Moonlight)

හොඳම නිළිය - Emma Stone (La La Land)

හොඳම සහය නිළිය - Viola Davis (Fences)

හොඳම චිත්‍රපටය - Moonlight

හොඳම පරිගණක ත්රිමානකරණ චිත්‍රපය - Zootopia

හොඳම සිනෙමාකරණය - La La Land

හොඳම ඇඳුම් නිර්මාණය- Colleen Atwood (Fantastic Beasts and where to Find Them)

හොඳම අධ්‍යක්ෂණය - Damien Chazelle (La La Land)

හොඳම වාර්තා වැඩසටහන - Made in America (Ezra Edelman, Caroline Waterlow)

[QUOTE="branson, post: 21469226, member: 562290"] [b]Oscar සම්මාන උළෙල ගැන.[/b] [SIZE="4"][COLOR="red"][B]මේක මගේ පලවෙනි post එක[/B][/COLOR]..කියන්නේ යන්නේ oscar award එක ගැන..මේ දවස් වල ගොඩක් IQ competition වල මේක ගැන ප්‍රශ්න දැකපු නිසා මේක ගැන මම බැලුවා..මීට කලින් එලකිරියේ මේක ගැන threads ගිහින් තියෙනවද දන්නේ නෑ.. 😃 [B][COLOR="Red"]Oscar කියන්නේ මොකක්ද?[/COLOR][/B] ඇකඩමි සම්මාන (Academy Awards) නමින් හදුන්වන “Oscar” සම්මාන උළෙල මුලින්ම පටන් ගන්නේ 1929 Hollywod වල Rooswelt කියන හෝටලේදි..මේ සම්මාන උළෙලේ ප්‍රදානම අරමුණ තමයි ඇමෙරිකානු චිත්‍රපට කර්මාන්තය වෙනුවෙන් කලාත්මක හා තාකෂණික දායකත්වය සැපයු නිර්මාණ සහ එම නිර්මාපකයන් අතුරින් එහි විශිටයන් ඇගයීම. මේකේ විශේෂත්වය තමයි ලෝකේ තියෙන පරණම විනෝදාස්වාදය සඳහා වූ සම්මාන උළෙල වීම. මේ වගේම එමි සම්මාන (Emmy Awards) රුපවාහිනී වැඩසටහන් සඳහා, ටෝනි සම්මාන (Tony Awards) වේදිකා නාට්‍ය සඳහා, ග්රෑමි සම්මාන (Grammy Awards) සංගීතය සහ පටිගත කල සංගීතමය නිර්මාණ සඳහා පිරිනැමීම මෙම සම්මාන උළෙලෙන් පස්සේ පටන් අරන් තියෙනවා. [B][COLOR="red"]කොහොමද සම්මාන දෙන්නේ?[/COLOR][/B] සම්මාන දෙන විදිය ආරම්භයේ ඉඳල අද වෙනකොට වෙනස් කම් වෙලා තියෙන නිසා දැනට දෙන විදිය ගැන දැනගැනීම වැදගත්. Academy of Motion Picture Arts and Sciences (AMPAS) කියන ආයතනය මෙම සම්මාන සඳහා නිර්දේශිත සිනමා නිර්මාණ සහ ජයග්රාහි නිර්මාණ තේරීම සිදුකරනු ලබනවා. මෙය සාමාජික සංඛ්‍යාව 6000 ඉක්මවූ සංගමයක්. මෙහි සිනමාව සඳහා විවිධ ශේෂ්ත්රයන්ගෙන් සාමාජිකයන් අන්තර්ගතයි. 25% විතර ඉන්නේ නළු නිලියන්. [B][COLOR="red"]සම්මාන සඳහා නිර්මාණ තේරීම[/COLOR][/B] යම් සිනමා නිර්මාණයක් සම්මාන සඳහා සුදුසුකම් ලැබීමට පෙර වසරේ ජනවාරි 1 දින මද්යම රාත්‍රියේ සිට දෙසැම්බර් 31 මද්යම රාත්‍රිය අතර දිනයකදී ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් අන්ජලීසේ නුවර දින 7ක් එක දිගට ප්‍රදර්ශනය විය යුතුයි. උදාහරණයක් විදියට 2010 වසරේ පැවති oscar සම්මාන උළෙලේදී හොඳම සිනමා පටයට හිමි සම්මානය දිනා ගත් Hurt Locker චිත්‍රපටය නිකුත් උනේ 2008 දි උනත් එය ලොස් ඇන්ජලීස් නුවර ප්‍රදර්ශණය කර තිබුනේ 2009දී. විදේශ සිනමා පටයක් නම් එය ඉංග්‍රීසි උපසිරසි සහිතව දර්ශනය කල යුතු අතර එක රටකට ඉදිරිපත් කර හැක්කේ එක සිනමා පටයක් පමණයි. සිනමා පටයක් අවම වශයෙන් මිනිත්තු 40 ක දාවන කාලයකින් යුක්ත විය යුතුයි. මෙම සිනමා උළෙලේ සම්මාන දිනා ගැනීමට එහි චන්දය හිමි චන්ද දායකින්ගේ බහුතර චන්දය ලැබිය යුතු අතර එම චන්ද දායකන්ගෙ අවදානය දින ගැනීම වෙනුවෙන් සිනමා නිර්මාපකයන් ඉතා විශාල මුදලක් වය කරනවා. මෙහි ගැටලුකාරී තත්වයක් 2010 ඇති වෙනවා Hurt Locker චිත්‍රපටයේ නිෂ්පාදකයෙක් නුසුදුස්සෙක් බවට පත් වෙනවා.ඊට හේතුව චන්දය හිමි සාමාජිකයන් අනිසි ලෙස බලපෑම් කර තම චිත්‍රපටය හොඳම චිත්‍රපටය ලෙස නිර්දේශ කිරීම. [B][COLOR="red"]Oscar නම.[/COLOR][/B] මෙම සිනමා උළෙල ආරම්භයේදී හැඳින්වුයේ ඇකඩමි සම්මාන උළෙල කියල. එත් යම් සිදුවීමකට පස්සේ මේකේ නම වෙනස් වෙනවා. මේකේ දෙන සම්මානය නිර්මාණය කරලා තියෙන්නේ George Stanley කියන මුර්ති ශිල්පියා. ඔහු ඒ අඹන්නේ Emilio Fernández කියන මෙක්සිකානු නළුවෙක්ගේ රූපය. දැනට දෙන සම්මානය හැදෙන්නේ මේ මුලින් අම්බපු සම්මානයේ අනුරූප විදියට. රත්රන් ආලේපිත බ්රිටනියෙම් කියල ලෝහෙන් හදල තියෙන්නේ.. නම හැදිච්ච විදියට තියෙන ප්‍රධානම කතාව තමයි..මාග්‍රට් හෙරික් කියන Academy of Motion Picture Arts and Sciences (AMPAS) එකේ හිටපු ප්‍රධාන විධායක ලේකම් කෙනෙක් 1931 දි මුල් වරට මේ සම්මානය දැකලා කියලා තියෙනවා “මෙයා හරියටම අපේ Oscar අන්කල් වගේ ” කියලා..එතන ඉඳන් මේ සම්මානයට Oscar කියලා නම වැටුනා කියල කියනවා..තවත් කතාවක් තියෙනවා..ඒ තමයි මේ සංගමේ හිටපු සභාපති කෙනෙක් වෙච්ච බේට් ඩේවිස් මේකට එයාගේ පළමු සැමියාගේ නම “ හර්මන් ඔස්කාර් නෙල්සන්” කියන එකෙන් ඔස්කාර් කෑල්ල අරගෙන තිබ්බා කියන එක. [B][COLOR="red"]2017 Oscar රාත්‍රිය[/COLOR][/B] 2017 පෙබරවාරි 26 වෙනිදා, ඇමෙරිකාවේ හොලිවුඩ් හී dolby නාට්‍යාගාරයේ පැවැත්වෙන්නේ 89 වෙනි Oscar සම්මාන උළෙල. ප්‍රවීණ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන ජිමි කිමෙල් තමයි වැඩසටහන මෙහෙයවන්නේ. මේකෙදි ප්‍රධාන සම්මාන 24 පිරිනැමෙනවා. Moonlight චිත්‍රපටය හොඳම චිත්‍රපටය හිමි සම්මානය ඇතුළුව සම්මාන 3ක් දිනද්දී, La La Land සම්මාන 14කට නිර්දේශ වෙමින් සම්මාන 6ක් දිනාගන්නවා. මෙහිදී සිදුවූ විශේෂතම සිදුවීම තමයි හොඳම චිත්‍රපටය හිමි සම්මානය දෙද්දී එක නම කියන්න ආපු වොරෙන් බීටි (Warren Beatty) සහ ෆෙයි ඩනාවෙයි (Faye Dunaway) හොඳම චිත්‍රපටය ලෙස La La Land චිත්‍රපටයේ නම කීම. පස්සේ සංවිධායකයෙක් ඇවිත් එක හරිගස්සනවා. මේක සිද්ද උනේ වැරදි නම සහිත ලියුම් කවරයක් දීම නිසා කියල තමයි සංවිදායකන් පස්සේ කිව්වේ. [B][COLOR="red"]2017 Oscar ප්‍රධාන සම්මාන ලාභින්[/COLOR][/B] හොඳම නළුවා - Casey Affleck (Manchester by the Sea) හොඳම සහය නළුවා - Mahershala Ali (Moonlight) හොඳම නිළිය - Emma Stone (La La Land) හොඳම සහය නිළිය - Viola Davis (Fences) හොඳම චිත්‍රපටය - Moonlight හොඳම පරිගණක ත්රිමානකරණ චිත්‍රපය - Zootopia හොඳම සිනෙමාකරණය - La La Land හොඳම ඇඳුම් නිර්මාණය- Colleen Atwood (Fantastic Beasts and where to Find Them) හොඳම අධ්‍යක්ෂණය - Damien Chazelle (La La Land) හොඳම වාර්තා වැඩසටහන - Made in America (Ezra Edelman, Caroline Waterlow)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom