Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Otara lept.😐😐
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලටම ගිහින් බලන්න උබට කුණුහරුප කියල පටන් ගන්න තරන් දෙයක් ඒකෙ තිබ්බද කියල.

මම කිව්වෙ විනෝදෙට සත්තු මරන එක ගැන. බේකර් කාරය එහෙම දවසට අලි 10 15 මරල දාල එන්න මස් කන්නවත් විකුණන්නවත් නෙවෙයි ආතල් එකට. ඒක උගෙ පොත් වල සෑහෙන්න තියෙනව. (https://en.wikipedia.org/wiki/Samuel_Baker#Hunting_authority).

උබ ඔය කියන වනචාරින්ගෙන් සුද්ද ණයට ඉල්ලගත්ත ඇමරිකාවෙ සෑහෙන සත්තු ප්‍රමාණයක් මේ වෙනකොට වද වෙලා ගිහින් තියෙනව උන්ගෙ සත්ව කරුනාව නිසා. (https://en.wikipedia.org/wiki/Bison_hunting)

ඉතිහාස කාගෙත් මිතිකල් තමා සුද්ද පටන් ගන්න රෝම ඉතිහාසෙට අනුව වුර්ක කිරි බීල තමා සහෝදරයො දෙන්න රෝමෙ පටන් ගන්නෙ. (https://en.wikipedia.org/wiki/History_of_Rome). ඔය ක්වන්ටම් පිසික්ස් කරන ප්රොපාලත් ඉන්නෙ ඉරිදට පල්ලි ගිහින් බයිබලේ කියවන.

ස්කෝලෙ ගිහිල්ලත් පුක පලාගත්ත කතා ඕනි තරන් අහල තියෙනව. පිරිවෙන් මූලික අධ්‍යපන ක්‍රමයක් එන්න ප්‍රධාන හේතුව ඒ කාලෙ දැනුමට වඩා අතේ පයේ හයියට මුල් තැන තිබ්බ නිසා කාටවත් පොතේ පතේ දැනුම අද තරන් අවශ්‍ය නොවීම. ලන්කාවෙ තමා දැන් අපි සින්ග ගිහින් එන්ගලන්තෙ ගිහින් ඉගෙන ගන්නව වගේ ඇවිත් ඉගෙන ගන්න විශ්ව විද්‍යල කීපයක් තිබිල තියෙන්නෙත්. උබ ඔය කතාවට ඕනි ගෙස්ච එක ගන්නෙ සෑහෙන කරුනු කාරනා ගොඩක් හලාගෙන. මීට අවුරුදු 500කට කලින් අද තියෙන අද්යපන ක්රමයම ඕනි නෑ ඒක ඒ කාලෙට ඕනි විදියට සෑහෙන දියුණු ලෙවල් එකකින් තිබ්බ.

ෆයිනලි උබටවත් මටවත් කියන්න බෑ සුද්ද ආවෙ නැත්තන් මේක මෙහෙම වෙයි කියල කියන්න. ඒත් සුද්ද නෙවෙයි ඩෙෆිනීට්ලිම ඔය කියන සත්ව කරුණාවයි මනුස්ස ගති ලක්ෂණයි අරගෙන ආවෙ මෙහෙට. සුද්දගෙ පාලන ක්‍රමය යටත් කරගෙන ඒ යටත් කරගත්ත රටෙන්ම උන්ට යටත් පාලක පන්තියක් හදල ඒකෙන් පාලනය කරගෙන යන එක. ඒකට ඕනි අත්තිවාරම තමා දැම්මෙ. ඕනි නන් ලිස්ට් එකකින් කීපයක් කියන්නන් උන්ගෙ තිබ්බ ජඩ ගති.

1. පුරාවස්තු මන්කොල්ල කෑම ( ඊජිප්තුවෙ ඔය පිරමීඩ ඉතුරු උනා කියන්නෙ ගලවල නැවට පටවන්න බැරි නිසා,..)

2. වචනෙ නන් වචනෙ වගේ කෙලින් වැඩ නෑ ( 1815 ගිවිසුම සහ ඒක උල්ලන්ගනය,...)

3. වහල් වෙලදාම

4. genocide ( වේල්ලස්සෙ, ඇමරිකාවෙ සමහර රතු ඉන්දියන් ජන කොටස්.....)

5. ආතල් එකට පරිසරය විනාස කරන එක

සුද්දගෙන් ඉගෙන ගන්න ඒත් මේ වගේ ඔලුවෙ තියාගෙන උන් තමා මේ ලෝකෙම ශිෂ්ට සම්පන්න කරේ කියල හිතන් ඉන්න එපා. ලෝකෙම ශිෂ්ට සම්පන්න කරන්න හැම ජාතියකම හැම රටකම මිනිස්සු සම්බන්ධ වෙලා ලේ හලල තියෙනව ඒ ක්‍රෙඩිට් එක ලෝකෙ ඉන්න මිනිස්සු හැමෝටම අයිති දෙයක් එක ජනවර්ගයකට විතරක් අයිති දෙයක් නෙවෙයි.

ඇගිලි 4ක් ඔය පැත්තට තියෙන්නෙ පුලුවන් නන් හොයාගන්න.

[QUOTE="හෙළයෙක්, post: 27448178, member: 503645"] මුලටම ගිහින් බලන්න උබට කුණුහරුප කියල පටන් ගන්න තරන් දෙයක් ඒකෙ තිබ්බද කියල. මම කිව්වෙ විනෝදෙට සත්තු මරන එක ගැන. බේකර් කාරය එහෙම දවසට අලි 10 15 මරල දාල එන්න මස් කන්නවත් විකුණන්නවත් නෙවෙයි ආතල් එකට. ඒක උගෙ පොත් වල සෑහෙන්න තියෙනව. ([URL]https://en.wikipedia.org/wiki/Samuel_Baker#Hunting_authority[/URL]). උබ ඔය කියන වනචාරින්ගෙන් සුද්ද ණයට ඉල්ලගත්ත ඇමරිකාවෙ සෑහෙන සත්තු ප්‍රමාණයක් මේ වෙනකොට වද වෙලා ගිහින් තියෙනව උන්ගෙ සත්ව කරුනාව නිසා. ([URL]https://en.wikipedia.org/wiki/Bison_hunting[/URL]) ඉතිහාස කාගෙත් මිතිකල් තමා සුද්ද පටන් ගන්න රෝම ඉතිහාසෙට අනුව වුර්ක කිරි බීල තමා සහෝදරයො දෙන්න රෝමෙ පටන් ගන්නෙ. ([URL]https://en.wikipedia.org/wiki/History_of_Rome[/URL]). ඔය ක්වන්ටම් පිසික්ස් කරන ප්රොපාලත් ඉන්නෙ ඉරිදට පල්ලි ගිහින් බයිබලේ කියවන. ස්කෝලෙ ගිහිල්ලත් පුක පලාගත්ත කතා ඕනි තරන් අහල තියෙනව. පිරිවෙන් මූලික අධ්‍යපන ක්‍රමයක් එන්න ප්‍රධාන හේතුව ඒ කාලෙ දැනුමට වඩා අතේ පයේ හයියට මුල් තැන තිබ්බ නිසා කාටවත් පොතේ පතේ දැනුම අද තරන් අවශ්‍ය නොවීම. ලන්කාවෙ තමා දැන් අපි සින්ග ගිහින් එන්ගලන්තෙ ගිහින් ඉගෙන ගන්නව වගේ ඇවිත් ඉගෙන ගන්න විශ්ව විද්‍යල කීපයක් තිබිල තියෙන්නෙත්. උබ ඔය කතාවට ඕනි ගෙස්ච එක ගන්නෙ සෑහෙන කරුනු කාරනා ගොඩක් හලාගෙන. මීට අවුරුදු 500කට කලින් අද තියෙන අද්යපන ක්රමයම ඕනි නෑ ඒක ඒ කාලෙට ඕනි විදියට සෑහෙන දියුණු ලෙවල් එකකින් තිබ්බ. ෆයිනලි උබටවත් මටවත් කියන්න බෑ සුද්ද ආවෙ නැත්තන් මේක මෙහෙම වෙයි කියල කියන්න. ඒත් සුද්ද නෙවෙයි ඩෙෆිනීට්ලිම ඔය කියන සත්ව කරුණාවයි මනුස්ස ගති ලක්ෂණයි අරගෙන ආවෙ මෙහෙට. සුද්දගෙ පාලන ක්‍රමය යටත් කරගෙන ඒ යටත් කරගත්ත රටෙන්ම උන්ට යටත් පාලක පන්තියක් හදල ඒකෙන් පාලනය කරගෙන යන එක. ඒකට ඕනි අත්තිවාරම තමා දැම්මෙ. ඕනි නන් ලිස්ට් එකකින් කීපයක් කියන්නන් උන්ගෙ තිබ්බ ජඩ ගති. 1. පුරාවස්තු මන්කොල්ල කෑම ( ඊජිප්තුවෙ ඔය පිරමීඩ ඉතුරු උනා කියන්නෙ ගලවල නැවට පටවන්න බැරි නිසා,..) 2. වචනෙ නන් වචනෙ වගේ කෙලින් වැඩ නෑ ( 1815 ගිවිසුම සහ ඒක උල්ලන්ගනය,...) 3. වහල් වෙලදාම 4. genocide ( වේල්ලස්සෙ, ඇමරිකාවෙ සමහර රතු ඉන්දියන් ජන කොටස්.....) 5. ආතල් එකට පරිසරය විනාස කරන එක සුද්දගෙන් ඉගෙන ගන්න ඒත් මේ වගේ ඔලුවෙ තියාගෙන උන් තමා මේ ලෝකෙම ශිෂ්ට සම්පන්න කරේ කියල හිතන් ඉන්න එපා. ලෝකෙම ශිෂ්ට සම්පන්න කරන්න හැම ජාතියකම හැම රටකම මිනිස්සු සම්බන්ධ වෙලා ලේ හලල තියෙනව ඒ ක්‍රෙඩිට් එක ලෝකෙ ඉන්න මිනිස්සු හැමෝටම අයිති දෙයක් එක ජනවර්ගයකට විතරක් අයිති දෙයක් නෙවෙයි. ඇගිලි 4ක් ඔය පැත්තට තියෙන්නෙ පුලුවන් නන් හොයාගන්න. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom