Our Maths School ...

TesterFor

Member
Feb 7, 2018
7
3
0
https://play.google.com/store/apps/details?id=www.edudept.gov.mathsschool&hl=en

ගණිතය විෂයය සඳහා සකසන ලද Mobile App එකකි. මෙමගින් දරුවන්ගේ ගණිත හැකියාව වර්ධනය වේ. මෙම ගණිත ප්‍රශ්ණපත්‍ර දරුවා විසින් සිදුකළ යුතු අතර, එයට අදාල ප්‍රතිඵලයද දරුවාටම බලා ගත හැකිය. එබැවින් මෙය දරුවනට ඉතා වැදගත් මෘදුකාංගයකි. මෙම මෘදුකාංගය භාවිතා කිරීමේ දී හා භාගත කිරීමෙිදී මෘදුකාංගය සඳහා කිසිඳු මුදලක් අය නොකෙරේ...

Machanla meka balala adu padu kiyapalla podi un innawa nam Grade 6 walin eha wage unta meka karanna deepalla. me prasna pathra sakasanne me visaya pilibanda honda sampath dayakayan pirisak visin...

Bump ekak hari deela sub ekak deepalla...
 

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    good luck මචන් මමත් පොඩි app දෙකක් හැදුවා මේ දවස්වල ත් එකක් හදනගමන් එහෙන් මෙහෙන් ඇහිදගෙන කරන්නේ