Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Our mission for your path to success
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...

1. දඹුල්ල අනවසර පල්ලිය

1992.05.28 වැනි දින නිකුත් කළ අංක 716/13 දරන අති විශේෂ ගැසට් පත්‍රයෙන් පූජා ප්‍රදේශයට අදාල ඉඩම් රජයට අත්පත් කර ගන්නා ලදී. එකී ගැසට් පත්‍රයේ කැබලි අංක 51 යනුවෙන් දක්වා ඇත්තේ ප්‍රශ්නගත ඉඩමයි. එම ඉඩමේ විස්තරය ගැසට් පත්‍රයේ සඳහන් වන්නේ මෙසේය.

කැබලි අංක 51 – ඉඩමේ නම ( ගන්සූරියා වත්ත. වරිපනම් අංක 44, නුවර පාර. විස්තරය ( වත්ත – අවුරුදු 10 – 15 ක් පමණ වයෑසැති පොල්ගස් 10 ක්, අඹ ගස් 01 ක්, කොස්ගස් 01 ක් හා උළු හා සීට් සෙවිලි කළ කපරාරු කරන ලද ස්ථිර ගොඩනැඟිල්ලක් ඇත. හිමිකම් කියන අය – රජය, මුල් හිමිකම් කියන අය ( දඹුල්ල නුවර පාර අංක 44 හි පදිංචි කේ. මොහොමඩ් ආදම් අබ්දුල් හා අහමදු ලෙබ්බේ මොහමදු සිද්දික් සහ දඹුල්ල රජමහා විහාරයේ භාරකරුවන් ( ප්‍රමාණය – හෙක්ටයාර් 0.024 එම ගැසට් පත්රයේම එයට යාබද ඉඩමක් ගැන මෙසේ විස්තර කර ඇත. කැබැලි අංක 60 - ඉඩමේ නම ( මිල්ලගහ වත්ත, වරිපනම් අංක 1-3-5- හා 7 කිත්සිරි මාවත, විස්තරය ( වත්ත අවුරුදු 10 – 15 ක් වයසැති අඹගස් 04 ක්, පොල් ගස් 01 ක්, ඇස්බැස්ටස් සෙවිළි කළ කපරාරු කරන ලද ස්ථිර ගොඩනැඟිල්ලක්, ස්ථිර වැසිකිළියක් සහ ස්ථිර බුදුමැඳුරක් ඇත. හිමිකම් කියන අය ( රජය, මුල් හිමිකම් කියන අය ( දඹුල්ල කණ්ඩලම පාර, ප්‍රේමදාස ස්ටෝර්ස්හි පදිංචි ජී. ලියනගේ ප්‍රේමදාස හා දඹුල්ල රජමහා විහාරයේ භාරකරුවන් ප්‍රමාණය ( හෙක්. 0.103

1992 වර්ෂයේ නිකුත්කළ එකී ගැසට් නිවේදනයේ අංක 51 ට අයත් එම ස්ථානයේ පල්ලියක් හෝ යාඥ මඬුවක් තිබුනේ නම් එය එහි සඳහන් නොවීමටත්, කැබලි අංක 60 හි බුදුමැදුරක් තිබුණු බවට සඳහන් වීමටත් හේතුව කුමක්දැයි පැහැදිලිය. ඇත්ත වශයෙන්ම එවැනි පල්ලියක් හෝ මඩුවක් හෝ අදාළ එකී ස්ථානයේ නොතිබූ බවයි. එය අප සතුව ඇති ප්‍රබල ලිඛිත සාක්ෂියකි. 1960 ගණන්වල සිට අදාළ ස්ථානයේ පල්ලියක් තිබූ බවට කරන ප්‍රකාශ අමූලික බොරුය. එසේම දඹුල්ල රජමහා විහාරයේ හිමිකම්ද එහි සඳහන්ව ඇති බව සිහිබුද්ධියෙන් යුතුව සැලකිය යුත්තකි.

2.පොතුවිල් මුහුදු මහා විහාරය - අන්තවාදීන්ගේ ආක්‍රමණය

ස්ථානය පොතුවිල් මුහුදු මහා විහාරයයි. දිනය පසුගිය 08 වැනිදායි. වේලාව සවස 3.00 පමණ විය. පොතුවිල් මුහුදු මහා විහාරයට අයත් භූමියට ඩෝසර් රථයක් පැමිණෙන්නේ විසි දෙනකුගෙන් පමණ යුත් කණ්ඩායමක් සමගය. කිසිදු අවසරයකින් තොරව එසේ පැමිණි කණ්ඩායම පුදබිමට අයත් භූමිය ඩෝසර් කිරීමට පටන් ගනී. එම ශබ්දය ඇසුණු විහාරාධිපති වරකාපොළ ඉන්ද්‍රසිරි හිමි පැමිණ බලන විට සිදුවන්නේ කුමක්දැයි සිතාගත නොහැකිව වික්ශිප්ත විය. මොහොතකින් උන්වහන්සේට සියල්ල පැහැදිලි විය. පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම් කර ඇති භූමිය මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් විසින් ඩෝසර් කරමින් තිබෙන බව උන්වහන්සේට අවබෝධ විය. වහා ක්‍රියාත්මක වූ ඉන්ද්‍රසිරි හිමියෝ විහාරස්ථානයේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා සමග එම ක්‍රියාවට එරෙහිව තම විරෝධය පළ කළහ. එහෙත් ඒ වගක් නොගත් පැමිණි පිරිස විහාරාධිපති හිමියන්ට සහ පොලිස් නිලධාරියාට තර්ජනය කර ඔවුන් ආ කාර්යය දිගටම කරගෙන ගියේ තමන්ට එම ඉඩම් සඳහා ඔප්පු තිබෙන බව ද පවසමිනි. පසුව පොලිසිය මැදිහත්වීමෙන් ඩෝසර් කිරීම නතර කිරීමට ක්‍රියා කළ අතර, අවසානයේ විහාරස්ථානයට පොලිස් ආරක්ෂාව යෙදීය.

සියල්ල එතැනින් අවසන් නැත. එමෙන්ම මෙය ආරම්භයද නොවේ. මීට පෙරද පොතුවිල් මුහුදු මහා විහාරය සහ එම විහාරස්ථානයේ වැඩවාසය කළ බෞද්ධ භික්ෂුන් වහන්සේලාට මෙවැනි අඩන්aතේට්ටම්වලට ලක්වීමට සිදුවිය.

පොතුවිල් මුහුදු මහ විහාරය නැගෙනහිර පළාතේ සිංහල බෞද්ධ උරුමයේ සංකේතයකි. නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ, පානම්පත්තුවේ, පොතුවිල් ආසනයේ නැගෙනහිර වෙරළ තීරයේ මෙම පූජා භූමිය පිහිටා ඇත. ක්‍රි.පූ. 2 වැනි සියවසට අයත් යෑයි සැලකෙන මෙම විහාරස්ථානය එවක හැඳින්වූයේ රුහුණු මහා විහාරය නමිනි. සිංහලයේ 28 වැනි රජු වූ මහාදාඨික මහානාගරජු දවස මෙම විහාරස්ථානය ඉදිවී ඇත. මුහුද ආසන්නයේ පිහිටා ඇති නිසා පසුකාලීනව මෙය මුහුදු මහා විහාරය බවට පත්වී ඇති බව ජනප්රවාදයේ පවතී. පොතුවිල් මුහුදු මහ විහාරයේ ඓතිහාසිකත්වය වඩා තීව්ර කරනුයේ කාවන්තිස්ස රජ දවස මෙරට ඇතිවු මුහුද ගොඩගැලීමේදී මුහුදට පාකර හැරි විහාරමහා දේවිය මුහුදේ පාවී ඇවිත් ගොඩබැස්සේ මෙම ස්ථානයට බව සඳහන්වීමයි. එය වඩාත් තහවුරු කරන සාධක වනුයේ කාවන්තිස්ස රජු හා විහාරමහා දේවියගේ සරණ මංගල්‍යය වූ ස්ථානය වන ලාහුගල මඟුල් මහ විහාරය මේ ආසන්නයේ පිහිටා තිබීම සහ දේවි කුමරිය ගැන කාවන්තිස්ස රජු විසමූ “කෝ කුමරිය” – කෝමාරිය මෙම විහාරයට ආසන්නයේ පිහිටීම නිසාය. මෙම විහාර භූමියේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ද, කාවන්තිස්ස හා විහාරමහා දේවියගේ යෑයි සැලකෙන ප්‍රතිමා දෙකක්ද, ඓතිහාසික වශයෙන් ඉතා වැදගත්වන්නා වූ පුරා වස්තූන් සමූහයකින්ද යුක්තය. එම පුරාවස්තු මෙම ස්ථානයේ ඓතිහාසිකත්වයේ සාධකය.

මුස්ලිම් අන්තවාදීන් පොතුවිල් විහාරස්ථානයේ බෝධීන් වහන්සේ පස් වතාවක් විනාශ කිරීමට උත්සාහ දරා ඇත. බෝධීන් වහන්සේ අද වනවිට සුරක්ෂිතව ඇත්තේ බෝධි ප්‍රාකාරය නිසාය. එමෙන්ම 2004 නොවැම්බර් 04 වැනිදා විහාර ධර්ම ශාලාව ඉදිකිරීමට මුල් ගල තැබීමට උත්සාහ කළද වයි. එම්. නවුෆඩ් නමැති ප්‍රාදේශීය ලේකම්වරයා එය අනවසර ඉදිකිරීමක් ලෙස තහනම් කර ඇත. බෞද්ධ පූජාභූමියක ධර්ම ශාලාවක් ඉදිකිරීම තහනම් වුවද එම භූමියේ අනවසර ඉදිකිරීම් කිසිදු බාධාවකින් තොරව සිදුවෙයි. මේ නීති කාගේද? අන්තවාදීන් විහාරස්ථානයට යන මාර්ගයේ දෙපස අල්ලාගෙන ඇත. (එකල බස් රථයකින් කෙළින්ම විහරස්ථානයට පැමිණීම සඳහා පුළුල් වූ මාර්ගයක් තිබිණි.) එම නිසා විහාරස්ථානයට වාහනයකින් ගමන් කිරීම දුෂ්කර අතර වන්දනාකරුවන්ට කිලෝමීටරය පමණ දුරක් පයින් ගමන් කිරීමට සිදුවේ. මුහුදු මහා විහාරය පිළිබඳ සටහන් කර තිබූ සිංහල නාම පුවරුව මුස්ලිම් අන්තවාදීන් විසින් කඩා බිඳ දමා ඇති අතර ඉතිරිව ඇත්තේ එහි සැකිල්ල පමණකි. එනිසා මෙම පුදබිම සොයා ගැනීමද අතිදුෂ්කරය. විහාරස්ථානයට පිවිසෙන මාර්ගය ආරම්භයේ මුස්ලිම් පල්ලියක ආකෘතියකට සාදන ලද නාම පුවරුවක අවසානයේ පුරාවිද්‍යා ස්ථානය යනුවෙන් පමණක් සටහන් කර ඇත. එහි මුහුදු මහා විහාරය යනුවෙන් කිසිදු සටහනක් නැත. මේ කාරණා නිසා මුහුදු මහා විහාරය දැක ගැනීමට පැමිණෙන බෞද්ධයන් දුෂ්කරතාවට පත්ව ඇත.

විහාර භූමියේ ඇති බුද්ධ ප්රතිමාවන් සොයාගත් මුල් වකවානුවේ සුරක්ෂිතව පැවැති අතර පසුකාලීනව මුස්ලිම් ආක්‍රමණයන් හේතුවෙන් එම පිළිම විනාශ වී ඇත. මෑතකදී බුද්ධ ප්‍රතිමාවේ ශීර්ෂය පවා සොයාගෙන ඇත්තේ මුස්ලිම් නිවසක ලිප් ගලකට භාවිත කරමින් තිබියදීය. මුහුදු මහා විහාරයට මෙම ශෝචනීය ඉරණම උදාවීමට පටන්ගත්තේ ත්‍රස්තවාදී ක්‍රියාවන් නිසා එම ප්‍රදේශයේ ජීවත්වූ සිංහල ජනතාව ජීවිත බේරාගැනීමට ප්‍රදේශ අතහැර යැමත් සමගය. ඉන්පසු මුහුදු මහා විහාරය සිංහලයන්ගේ ආරක්ෂාවෙන් මිදුණේය. ඉන් ප්‍රයෝජන ගත් අන්තවාදී මූලධර්මවාදී මුස්ලිම්වරු විහාර භූමිය අයත් පුරාවිද්‍යා රක්ෂිතය තම හිතු මතේ කොල්ලකෑහ. මුස්ලිම් දේශපාලනඥයන්ගේ පිහිටෙන් ඔප්පු සාදාගත්හ. පුරාවිද්‍යා රක්ෂිතයක අන්තනෝමතික ලෙස රැඳී සිටින මොවුහු කිසිදු බාධාවකින් තොරව තම අරමුණු ඉටුකර ගනිමින් සිටිති.

3. කූරගල

කූරගල බුදුගල ලංකා පබ්බතය සහ ගල්ටැම්යාය යයි ආරාම සංකීර්ණ රාශියක් දුරාතීතයේ සිටම මේ ප්‍රදේශයේ පිහිටා තිබුණි. පැරණි කුරුදියවල විහාරය වශයෙන් හඳුනා ගත හැක්කේ ගල්ටැම් යායයි. පලුගහවැව නම් දැනට කැඩී ඇති වැව් බැම්ම හරහා කුරුදියවල විහාරයටත් එතනින් ගල් ඇතිරූ පාරක් ඔස්සේ කූරගල දෙසටත් පාරක් තිබූ බව පැරැණ්නන් කියති. මේ කුරුදියවල විහාරය අනුරාධපුර යුගයේ ඉඳිවූ පංචාවාස ආරාමයෙකි. ලංකා පබ්බතයේ වටිනා සෙල්ලිපි දෙකක් පිහිටා තිබෙන අතර බුදුගල ආරාමයේ ද පධානඝර නොහොත් පියන්ගල් දක්නට ඇත.මේ සියලු සිද්ස්ථාන ඉතිහාසයේ යුග ගණනාවකදී සංවර්ධනයට පත්ව කෝටිටේ යුගයේ දී එකම ආරාම සංකීර්ණයක් බවට පත්වුණ ආකාරය අධ්‍යනය කළ හැකිය. යුරෝපීයන්ගේ යටත් විජිත සමයේ දී මේ ස්ථානය වනගත වන්නට ඇති බවද කල්පනා කළ හැකිය.

මෙම ආරාම සංකීරණයේ පැරණිතම ස්ථානය කූරගලයි. එහි තිබෙන සෙල් ලිපි ක්‍රි.පූ. දෙවනි සියවසට අයත් ලෙසට සලකන නමුත් බෞද්ධ සිද්ධසථානයක් වශයෙන් එය ස්ථාපිතව ඇත්තේ බුදුන් වහණ්සේගේ ලංකාගමනය සිදුවූ අවස්ථාවේදී බවට සාධක පවතී. බුදුන් වහන්සේ තෙවෙනි වර ලංකාවට වැඩිය ගමනේ දී සමන් දෙවියන්ගේ ආරාධනය පරිදි සමන්ත කූඨ මස්තකයේ ශ්‍රී පාද ලාංඡනය පිහිටුවීම පිළිබදව සඳහන් වන නමුත් ජන ප්රවාදයන්ට අනුව මහියංගනයට පැමිණීමට ද ප්‍රථම බුදුන් වහණ්සේ මුහුදු යාත්‍රාවකින් ලංකාවේ වයඹ මුහුදු තීරයට වැඩම කොට ඇත්තල මක්කම නම් ස්ථානයේ ප්‍රථම ශ්‍රී පාද සටහන තබා ඇත. මෙය සිද්ධ වූයේ රාක්ෂ ගෝත්රිකයින්ගේ ආරාධනය පරිදි බව සඳහන්ය. ඒ අනුව ලංකාවේ ශ්‍රී පාද වන්දනාව ඇතිවූයේ යයි මතයෙකි.

කූරගල ද රාක්ෂ ගෝති‍්‍රකයින්ගේ වාස භවනයෙකි. ඔවුහු තෙරුවන් සරණ යෑමෙන් පසුව එහි ගල්ලෙන් භාවනායෝගී රහතුන් වහණ්සේලාට පූජා කොට ඇත. එසේම සිරිපතුල් ලාංඡනයක් ද එහි පිහිටුවා වැඳුම් පිදුම් කරන්නට ආරම්භ කොට ඇත. කූරගල ආශ්‍රීත ජන ප්‍රවාද ජන කවි වල සඳහන් වන ආකාරයට සමන් පව්වට බුදුන් වහණ්සේ වැඩිය ගමනේ දී දිවා විහරණය පිණිස කූරගලට වැඩම කොට ඇත. ඒ සමන් දෙවියන්ගේ ආරාධනයෙනි. එම නිසා මෙම ස්ථානය දිවා ගුහාව යනුවෙන්ද නමක් දිනා තිබේ. අනුරාධපුර යුගයේදී සංවර්ධනය වූ බුදුගල පියන් ගල් ආරාමයේ මෙම ජන ප්‍රවාද තහවුරු කරන සළකුණු කීපයක් ඇත.ඉන් පළමුවැන්න එහි පහළ මළුවේ බෝධියට නුදුරින් ගල් කණුවක සටහන්ව තිබේ. සංඛයක හැඩය ගත් රූපයක් ද ගුවන් යානාවක හැඩයක්ගත් රූපයක් ද එහි ඇත. දෙවැන්නේ ඇත්තේ සිරිපතුල් ලකුණයි. තිත් දෙකෙන් කියැවෙන්නේ සිරිපතුල් දෙකක් ඇති බවයි. තුන් වැන්න සවස්තිකයයි. එය රාක්ෂ ගොත්රිකයින්ගේ ගෝරා පසලම නමි සංකේතයයි. පළමු සළකුණත් දෙවැන්නත් අතර තිබෙන රේඛා චිත්‍රය එක වරම හඳුනා ගන්නට බැරි වුවද කූරගල ජන කවි අතර ඇති එක් කවියෙකින් එයට අවශ්‍ය අරුත දිය හැකි යයි සිතමි.

‘තාරක අසුරා පෙරළු ගල යට කෙටුව සිරිපද පත්ම සටහන සැමට නොපෙනේ’ යයි සඳහන් කවි පදය අනුව කුහර ගල උමං මාර්ගයේ දමා වසා ඇති සිරි පතුල මෙයින් සංකේතවත් වන්නේ යයි සිතමි. සටහනේ දක්වා ඇත්තේ ඒ උමං මාර්ගයයි.

සපරගමු බින්තැන්නේ සිට වන්දනාවට එක්වෙන ජන සමූහයා බුදුගල මේ සංකේතය දැක ශ්‍රද්ධා භක්තියෙන් පිරී ඉතිරී ගොස් සාධු සාධු කියමින් කූරගල කරුණා කරන්නට ඇති බව කල්පනා කරන්නට හැකිය. ඒ සිංහල බෞද්ධ සංස්කෘතියෙන් හික්ම වූ සාධු පිළිවෙතයි

කුරගලින් ඉවත්වන ලෙස අන්තවාදීන්ට දී ඇති දෙවන උසාවි නියෝගය

පෙත්සම් කරුවන් ගේ ඉදිරිපත්කිරීම් හා ජනාධිපති කොමිෂන් සභා වාර්ථාවේ කූරගල ගැන සඳහන් නිර්දේශ පදනම් කොට ගෙන මානව හිමි කම් කොමිසම 2009 වර්ෂයේ දී පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් වරයාට නියොගයක් ලබා දුන්නේය. කුරගල පුරාවිද්‍යා ස්ථානයේ හානි කරක්‍රියාවන් පිළිබඳව කඩිනමින් විභාග කොට අදාළ සැක කරුවන් නිසි අධිකරණයක්ට ඉදිරිපත් කිරීමට කටයුත් කළ යුතු බව එහිදී කියා පාඇත. මෙම මානව හිමිකම් තීන්දුව පදනම් කොට ගෙන පුරාවිද්‍යා නීති අංශය මුස්ලිම් වරුන් වෙත නඩුවක් ගොනු කරන ලදී. එයට පදනම් වූයේ රජයේ ඉඩම් සන්තකය පවරා ගැනීමේ පණතේ පස් වන වගන්තියයි. මෙහිදී කූරගල පුරාවිද්‍යා රක්ෂිතයේ අනවසර කඩපිල් ඉඳිකර ගෙන සිටි ලතීප් මෙහොමඩ් ෆවුසර් මෙහොමඩ් කාදර් සායිබු හා අහමඩ් ලතීෆ් ජාවඩ් වගඋත්තර කරුවන් වූහ. මෙහිදී ඔවුන් ගේ දීර්ඝ කාලීන පදිංචිය හා වෙනත් කරුණු අධිකරණයට ඉදිරිපත් කරන ලද මුත් නිසි බල පත්‍රයක් ඉදිරිපත් කර ගත නොහැකි විය. ඉදිරි පත් කල එකම දේ ග්‍රාම නිලධාරි වාර්තාව හා විදුලි බිල් පත් පමණි. නමුත් පණතේ 9(1) වගන්තිය ප්‍ර කාරව මේවා වලංගු නොවේ . ඒ අනුව බලංගොඩ මහේස්ත්‍රාත් ජී.ඒ.ආර්. ආටිගල මහත්මිය විසින් 2012.04.20 දින පණතේ 10(1) වගන්තිය ප්‍රකාරව වග උත්තර කරුවන් නෙරපිමට නියෝයක් ලබා දුන්නේය.

මෙය ඓතිහාසික නඩු තීන්දුවකි. අඩ සියවසක කාලයක් තිස්සේ අන්‍ය ආගමිකයින් බලයෙන්ම අල්වා ගෙන ඔවුන් ගේ මූලධර්මවාදී ක්‍රියාවන් ව්‍යප්තකළ මේ ස්ථානය නිරවුල් කරලීමට අධිකරණ නිවැරදි තීන්දුවක් පල කොට ඇත. වෙසෙසින්ම පූජ්‍ය කොළොන්නේ ශාන්ත හිමියන් ගේ මූලිකත්වයෙන් කරන ලද නිවැරදි සාමකාමී නීතිමය මැදිහත් වීම මෙම නඩු තීන්දුව දීමට බෙහෙවින්ම ඉවල්වූ බව ප්‍රකාශ කල යුතුය. මෙම තීන්දුවට විරුද්ධව ඇපෑලක් ඉදිරිපත් කරලීමට වග උත්තර කරුවන් දැනට කටයුතු කර ඇති බවද මෙහිදී මතක් කළ යුතුය. පුරාවිද්‍යා රක්ෂිතය අල්වා ගෙන යාඥා මඩු තනා ගෙන සිටින පල්ලි භාරකාර මණ්ඩලයට විරුද්ධව නඩු පැවරීම ඉදිරියේ දී සිදු වනු ඇත. මුස්ලිම් මූලධර්මවාදීන් ට එරෙහිව පෙළ ගැසෙන සාමකාමී සිංහල බෞද්ධ ජනතාව මේ සියල්ල සිදු වන තුරු උපේකෂාවෙන් බලා සිටී.

දෙනෙත් හරින්න !

වනසන්න සතුරු බල,

නංවන්න ජය කෙහෙළි,

රැක ගන්න මේ දෙරණ,

එක්වන්න අපි සමඟ !

[QUOTE="jayalalitha, post: 13119654, member: 401546"] [B] [SIZE=6][URL="http://denethharinna.blogspot.com/2012/07/blog-post.html"]මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...[/URL][/SIZE] [/B] [SIZE=6] 1. දඹුල්ල අනවසර පල්ලිය ___________________ 1992.05.28 වැනි දින නිකුත් කළ අංක 716/13 දරන අති විශේෂ ගැසට් පත්‍රයෙන් පූජා ප්‍රදේශයට අදාල ඉඩම් රජයට අත්පත් කර ගන්නා ලදී. එකී ගැසට් පත්‍රයේ කැබලි අංක 51 යනුවෙන් දක්වා ඇත්තේ ප්‍රශ්නගත ඉඩමයි. එම ඉඩමේ විස්තරය ගැසට් පත්‍රයේ සඳහන් වන්නේ මෙසේය. කැබලි අංක 51 – ඉඩමේ නම ( ගන්සූරියා වත්ත. වරිපනම් අංක 44, නුවර පාර. විස්තරය ( වත්ත – අවුරුදු 10 – 15 ක් පමණ වයෑසැති පොල්ගස් 10 ක්, අඹ ගස් 01 ක්, කොස්ගස් 01 ක් හා උළු හා සීට් සෙවිලි කළ කපරාරු කරන ලද ස්ථිර ගොඩනැඟිල්ලක් ඇත. හිමිකම් කියන අය – රජය, මුල් හිමිකම් කියන අය ( දඹුල්ල නුවර පාර අංක 44 හි පදිංචි කේ. මොහොමඩ් ආදම් අබ්දුල් හා අහමදු ලෙබ්බේ මොහමදු සිද්දික් සහ දඹුල්ල රජමහා විහාරයේ භාරකරුවන් ( ප්‍රමාණය – හෙක්ටයාර් 0.024 එම ගැසට් පත්රයේම එයට යාබද ඉඩමක් ගැන මෙසේ විස්තර කර ඇත. කැබැලි අංක 60 - ඉඩමේ නම ( මිල්ලගහ වත්ත, වරිපනම් අංක 1-3-5- හා 7 කිත්සිරි මාවත, විස්තරය ( වත්ත අවුරුදු 10 – 15 ක් වයසැති අඹගස් 04 ක්, පොල් ගස් 01 ක්, ඇස්බැස්ටස් සෙවිළි කළ කපරාරු කරන ලද ස්ථිර ගොඩනැඟිල්ලක්, ස්ථිර වැසිකිළියක් සහ ස්ථිර බුදුමැඳුරක් ඇත. හිමිකම් කියන අය ( රජය, මුල් හිමිකම් කියන අය ( දඹුල්ල කණ්ඩලම පාර, ප්‍රේමදාස ස්ටෝර්ස්හි පදිංචි ජී. ලියනගේ ප්‍රේමදාස හා දඹුල්ල රජමහා විහාරයේ භාරකරුවන් ප්‍රමාණය ( හෙක්. 0.103 1992 වර්ෂයේ නිකුත්කළ එකී ගැසට් නිවේදනයේ අංක 51 ට අයත් එම ස්ථානයේ පල්ලියක් හෝ යාඥ මඬුවක් තිබුනේ නම් එය එහි සඳහන් නොවීමටත්, කැබලි අංක 60 හි බුදුමැදුරක් තිබුණු බවට සඳහන් වීමටත් හේතුව කුමක්දැයි පැහැදිලිය. ඇත්ත වශයෙන්ම එවැනි පල්ලියක් හෝ මඩුවක් හෝ අදාළ එකී ස්ථානයේ නොතිබූ බවයි. එය අප සතුව ඇති ප්‍රබල ලිඛිත සාක්ෂියකි. 1960 ගණන්වල සිට අදාළ ස්ථානයේ පල්ලියක් තිබූ බවට කරන ප්‍රකාශ අමූලික බොරුය. එසේම දඹුල්ල රජමහා විහාරයේ හිමිකම්ද එහි සඳහන්ව ඇති බව සිහිබුද්ධියෙන් යුතුව සැලකිය යුත්තකි. 2.පොතුවිල් මුහුදු මහා විහාරය - අන්තවාදීන්ගේ ආක්‍රමණය _________________________________________ ස්ථානය පොතුවිල් මුහුදු මහා විහාරයයි. දිනය පසුගිය 08 වැනිදායි. වේලාව සවස 3.00 පමණ විය. පොතුවිල් මුහුදු මහා විහාරයට අයත් භූමියට ඩෝසර් රථයක් පැමිණෙන්නේ විසි දෙනකුගෙන් පමණ යුත් කණ්ඩායමක් සමගය. කිසිදු අවසරයකින් තොරව එසේ පැමිණි කණ්ඩායම පුදබිමට අයත් භූමිය ඩෝසර් කිරීමට පටන් ගනී. එම ශබ්දය ඇසුණු විහාරාධිපති වරකාපොළ ඉන්ද්‍රසිරි හිමි පැමිණ බලන විට සිදුවන්නේ කුමක්දැයි සිතාගත නොහැකිව වික්ශිප්ත විය. මොහොතකින් උන්වහන්සේට සියල්ල පැහැදිලි විය. පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම් කර ඇති භූමිය මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් විසින් ඩෝසර් කරමින් තිබෙන බව උන්වහන්සේට අවබෝධ විය. වහා ක්‍රියාත්මක වූ ඉන්ද්‍රසිරි හිමියෝ විහාරස්ථානයේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා සමග එම ක්‍රියාවට එරෙහිව තම විරෝධය පළ කළහ. එහෙත් ඒ වගක් නොගත් පැමිණි පිරිස විහාරාධිපති හිමියන්ට සහ පොලිස් නිලධාරියාට තර්ජනය කර ඔවුන් ආ කාර්යය දිගටම කරගෙන ගියේ තමන්ට එම ඉඩම් සඳහා ඔප්පු තිබෙන බව ද පවසමිනි. පසුව පොලිසිය මැදිහත්වීමෙන් ඩෝසර් කිරීම නතර කිරීමට ක්‍රියා කළ අතර, අවසානයේ විහාරස්ථානයට පොලිස් ආරක්ෂාව යෙදීය. සියල්ල එතැනින් අවසන් නැත. එමෙන්ම මෙය ආරම්භයද නොවේ. මීට පෙරද පොතුවිල් මුහුදු මහා විහාරය සහ එම විහාරස්ථානයේ වැඩවාසය කළ බෞද්ධ භික්ෂුන් වහන්සේලාට මෙවැනි අඩන්aතේට්ටම්වලට ලක්වීමට සිදුවිය. පොතුවිල් මුහුදු මහ විහාරය නැගෙනහිර පළාතේ සිංහල බෞද්ධ උරුමයේ සංකේතයකි. නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ, පානම්පත්තුවේ, පොතුවිල් ආසනයේ නැගෙනහිර වෙරළ තීරයේ මෙම පූජා භූමිය පිහිටා ඇත. ක්‍රි.පූ. 2 වැනි සියවසට අයත් යෑයි සැලකෙන මෙම විහාරස්ථානය එවක හැඳින්වූයේ රුහුණු මහා විහාරය නමිනි. සිංහලයේ 28 වැනි රජු වූ මහාදාඨික මහානාගරජු දවස මෙම විහාරස්ථානය ඉදිවී ඇත. මුහුද ආසන්නයේ පිහිටා ඇති නිසා පසුකාලීනව මෙය මුහුදු මහා විහාරය බවට පත්වී ඇති බව ජනප්රවාදයේ පවතී. පොතුවිල් මුහුදු මහ විහාරයේ ඓතිහාසිකත්වය වඩා තීව්ර කරනුයේ කාවන්තිස්ස රජ දවස මෙරට ඇතිවු මුහුද ගොඩගැලීමේදී මුහුදට පාකර හැරි විහාරමහා දේවිය මුහුදේ පාවී ඇවිත් ගොඩබැස්සේ මෙම ස්ථානයට බව සඳහන්වීමයි. එය වඩාත් තහවුරු කරන සාධක වනුයේ කාවන්තිස්ස රජු හා විහාරමහා දේවියගේ සරණ මංගල්‍යය වූ ස්ථානය වන ලාහුගල මඟුල් මහ විහාරය මේ ආසන්නයේ පිහිටා තිබීම සහ දේවි කුමරිය ගැන කාවන්තිස්ස රජු විසමූ “කෝ කුමරිය” – කෝමාරිය මෙම විහාරයට ආසන්නයේ පිහිටීම නිසාය. මෙම විහාර භූමියේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ද, කාවන්තිස්ස හා විහාරමහා දේවියගේ යෑයි සැලකෙන ප්‍රතිමා දෙකක්ද, ඓතිහාසික වශයෙන් ඉතා වැදගත්වන්නා වූ පුරා වස්තූන් සමූහයකින්ද යුක්තය. එම පුරාවස්තු මෙම ස්ථානයේ ඓතිහාසිකත්වයේ සාධකය. මුස්ලිම් අන්තවාදීන් පොතුවිල් විහාරස්ථානයේ බෝධීන් වහන්සේ පස් වතාවක් විනාශ කිරීමට උත්සාහ දරා ඇත. බෝධීන් වහන්සේ අද වනවිට සුරක්ෂිතව ඇත්තේ බෝධි ප්‍රාකාරය නිසාය. එමෙන්ම 2004 නොවැම්බර් 04 වැනිදා විහාර ධර්ම ශාලාව ඉදිකිරීමට මුල් ගල තැබීමට උත්සාහ කළද වයි. එම්. නවුෆඩ් නමැති ප්‍රාදේශීය ලේකම්වරයා එය අනවසර ඉදිකිරීමක් ලෙස තහනම් කර ඇත. බෞද්ධ පූජාභූමියක ධර්ම ශාලාවක් ඉදිකිරීම තහනම් වුවද එම භූමියේ අනවසර ඉදිකිරීම් කිසිදු බාධාවකින් තොරව සිදුවෙයි. මේ නීති කාගේද? අන්තවාදීන් විහාරස්ථානයට යන මාර්ගයේ දෙපස අල්ලාගෙන ඇත. (එකල බස් රථයකින් කෙළින්ම විහරස්ථානයට පැමිණීම සඳහා පුළුල් වූ මාර්ගයක් තිබිණි.) එම නිසා විහාරස්ථානයට වාහනයකින් ගමන් කිරීම දුෂ්කර අතර වන්දනාකරුවන්ට කිලෝමීටරය පමණ දුරක් පයින් ගමන් කිරීමට සිදුවේ. මුහුදු මහා විහාරය පිළිබඳ සටහන් කර තිබූ සිංහල නාම පුවරුව මුස්ලිම් අන්තවාදීන් විසින් කඩා බිඳ දමා ඇති අතර ඉතිරිව ඇත්තේ එහි සැකිල්ල පමණකි. එනිසා මෙම පුදබිම සොයා ගැනීමද අතිදුෂ්කරය. විහාරස්ථානයට පිවිසෙන මාර්ගය ආරම්භයේ මුස්ලිම් පල්ලියක ආකෘතියකට සාදන ලද නාම පුවරුවක අවසානයේ පුරාවිද්‍යා ස්ථානය යනුවෙන් පමණක් සටහන් කර ඇත. එහි මුහුදු මහා විහාරය යනුවෙන් කිසිදු සටහනක් නැත. මේ කාරණා නිසා මුහුදු මහා විහාරය දැක ගැනීමට පැමිණෙන බෞද්ධයන් දුෂ්කරතාවට පත්ව ඇත. විහාර භූමියේ ඇති බුද්ධ ප්රතිමාවන් සොයාගත් මුල් වකවානුවේ සුරක්ෂිතව පැවැති අතර පසුකාලීනව මුස්ලිම් ආක්‍රමණයන් හේතුවෙන් එම පිළිම විනාශ වී ඇත. මෑතකදී බුද්ධ ප්‍රතිමාවේ ශීර්ෂය පවා සොයාගෙන ඇත්තේ මුස්ලිම් නිවසක ලිප් ගලකට භාවිත කරමින් තිබියදීය. මුහුදු මහා විහාරයට මෙම ශෝචනීය ඉරණම උදාවීමට පටන්ගත්තේ ත්‍රස්තවාදී ක්‍රියාවන් නිසා එම ප්‍රදේශයේ ජීවත්වූ සිංහල ජනතාව ජීවිත බේරාගැනීමට ප්‍රදේශ අතහැර යැමත් සමගය. ඉන්පසු මුහුදු මහා විහාරය සිංහලයන්ගේ ආරක්ෂාවෙන් මිදුණේය. ඉන් ප්‍රයෝජන ගත් අන්තවාදී මූලධර්මවාදී මුස්ලිම්වරු විහාර භූමිය අයත් පුරාවිද්‍යා රක්ෂිතය තම හිතු මතේ කොල්ලකෑහ. මුස්ලිම් දේශපාලනඥයන්ගේ පිහිටෙන් ඔප්පු සාදාගත්හ. පුරාවිද්‍යා රක්ෂිතයක අන්තනෝමතික ලෙස රැඳී සිටින මොවුහු කිසිදු බාධාවකින් තොරව තම අරමුණු ඉටුකර ගනිමින් සිටිති. 3. කූරගල ________ කූරගල බුදුගල ලංකා පබ්බතය සහ ගල්ටැම්යාය යයි ආරාම සංකීර්ණ රාශියක් දුරාතීතයේ සිටම මේ ප්‍රදේශයේ පිහිටා තිබුණි. පැරණි කුරුදියවල විහාරය වශයෙන් හඳුනා ගත හැක්කේ ගල්ටැම් යායයි. පලුගහවැව නම් දැනට කැඩී ඇති වැව් බැම්ම හරහා කුරුදියවල විහාරයටත් එතනින් ගල් ඇතිරූ පාරක් ඔස්සේ කූරගල දෙසටත් පාරක් තිබූ බව පැරැණ්නන් කියති. මේ කුරුදියවල විහාරය අනුරාධපුර යුගයේ ඉඳිවූ පංචාවාස ආරාමයෙකි. ලංකා පබ්බතයේ වටිනා සෙල්ලිපි දෙකක් පිහිටා තිබෙන අතර බුදුගල ආරාමයේ ද පධානඝර නොහොත් පියන්ගල් දක්නට ඇත.මේ සියලු සිද්ස්ථාන ඉතිහාසයේ යුග ගණනාවකදී සංවර්ධනයට පත්ව කෝටිටේ යුගයේ දී එකම ආරාම සංකීර්ණයක් බවට පත්වුණ ආකාරය අධ්‍යනය කළ හැකිය. යුරෝපීයන්ගේ යටත් විජිත සමයේ දී මේ ස්ථානය වනගත වන්නට ඇති බවද කල්පනා කළ හැකිය. මෙම ආරාම සංකීරණයේ පැරණිතම ස්ථානය කූරගලයි. එහි තිබෙන සෙල් ලිපි ක්‍රි.පූ. දෙවනි සියවසට අයත් ලෙසට සලකන නමුත් බෞද්ධ සිද්ධසථානයක් වශයෙන් එය ස්ථාපිතව ඇත්තේ බුදුන් වහණ්සේගේ ලංකාගමනය සිදුවූ අවස්ථාවේදී බවට සාධක පවතී. බුදුන් වහන්සේ තෙවෙනි වර ලංකාවට වැඩිය ගමනේ දී සමන් දෙවියන්ගේ ආරාධනය පරිදි සමන්ත කූඨ මස්තකයේ ශ්‍රී පාද ලාංඡනය පිහිටුවීම පිළිබදව සඳහන් වන නමුත් ජන ප්රවාදයන්ට අනුව මහියංගනයට පැමිණීමට ද ප්‍රථම බුදුන් වහණ්සේ මුහුදු යාත්‍රාවකින් ලංකාවේ වයඹ මුහුදු තීරයට වැඩම කොට ඇත්තල මක්කම නම් ස්ථානයේ ප්‍රථම ශ්‍රී පාද සටහන තබා ඇත. මෙය සිද්ධ වූයේ රාක්ෂ ගෝත්රිකයින්ගේ ආරාධනය පරිදි බව සඳහන්ය. ඒ අනුව ලංකාවේ ශ්‍රී පාද වන්දනාව ඇතිවූයේ යයි මතයෙකි. කූරගල ද රාක්ෂ ගෝති‍්‍රකයින්ගේ වාස භවනයෙකි. ඔවුහු තෙරුවන් සරණ යෑමෙන් පසුව එහි ගල්ලෙන් භාවනායෝගී රහතුන් වහණ්සේලාට පූජා කොට ඇත. එසේම සිරිපතුල් ලාංඡනයක් ද එහි පිහිටුවා වැඳුම් පිදුම් කරන්නට ආරම්භ කොට ඇත. කූරගල ආශ්‍රීත ජන ප්‍රවාද ජන කවි වල සඳහන් වන ආකාරයට සමන් පව්වට බුදුන් වහණ්සේ වැඩිය ගමනේ දී දිවා විහරණය පිණිස කූරගලට වැඩම කොට ඇත. ඒ සමන් දෙවියන්ගේ ආරාධනයෙනි. එම නිසා මෙම ස්ථානය දිවා ගුහාව යනුවෙන්ද නමක් දිනා තිබේ. අනුරාධපුර යුගයේදී සංවර්ධනය වූ බුදුගල පියන් ගල් ආරාමයේ මෙම ජන ප්‍රවාද තහවුරු කරන සළකුණු කීපයක් ඇත.ඉන් පළමුවැන්න එහි පහළ මළුවේ බෝධියට නුදුරින් ගල් කණුවක සටහන්ව තිබේ. සංඛයක හැඩය ගත් රූපයක් ද ගුවන් යානාවක හැඩයක්ගත් රූපයක් ද එහි ඇත. දෙවැන්නේ ඇත්තේ සිරිපතුල් ලකුණයි. තිත් දෙකෙන් කියැවෙන්නේ සිරිපතුල් දෙකක් ඇති බවයි. තුන් වැන්න සවස්තිකයයි. එය රාක්ෂ ගොත්රිකයින්ගේ ගෝරා පසලම නමි සංකේතයයි. පළමු සළකුණත් දෙවැන්නත් අතර තිබෙන රේඛා චිත්‍රය එක වරම හඳුනා ගන්නට බැරි වුවද කූරගල ජන කවි අතර ඇති එක් කවියෙකින් එයට අවශ්‍ය අරුත දිය හැකි යයි සිතමි. ‘තාරක අසුරා පෙරළු ගල යට කෙටුව සිරිපද පත්ම සටහන සැමට නොපෙනේ’ යයි සඳහන් කවි පදය අනුව කුහර ගල උමං මාර්ගයේ දමා වසා ඇති සිරි පතුල මෙයින් සංකේතවත් වන්නේ යයි සිතමි. සටහනේ දක්වා ඇත්තේ ඒ උමං මාර්ගයයි. සපරගමු බින්තැන්නේ සිට වන්දනාවට එක්වෙන ජන සමූහයා බුදුගල මේ සංකේතය දැක ශ්‍රද්ධා භක්තියෙන් පිරී ඉතිරී ගොස් සාධු සාධු කියමින් කූරගල කරුණා කරන්නට ඇති බව කල්පනා කරන්නට හැකිය. ඒ සිංහල බෞද්ධ සංස්කෘතියෙන් හික්ම වූ සාධු පිළිවෙතයි කුරගලින් ඉවත්වන ලෙස අන්තවාදීන්ට දී ඇති දෙවන උසාවි නියෝගය ________________________________________________ පෙත්සම් කරුවන් ගේ ඉදිරිපත්කිරීම් හා ජනාධිපති කොමිෂන් සභා වාර්ථාවේ කූරගල ගැන සඳහන් නිර්දේශ පදනම් කොට ගෙන මානව හිමි කම් කොමිසම 2009 වර්ෂයේ දී පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් වරයාට නියොගයක් ලබා දුන්නේය. කුරගල පුරාවිද්‍යා ස්ථානයේ හානි කරක්‍රියාවන් පිළිබඳව කඩිනමින් විභාග කොට අදාළ සැක කරුවන් නිසි අධිකරණයක්ට ඉදිරිපත් කිරීමට කටයුත් කළ යුතු බව එහිදී කියා පාඇත. මෙම මානව හිමිකම් තීන්දුව පදනම් කොට ගෙන පුරාවිද්‍යා නීති අංශය මුස්ලිම් වරුන් වෙත නඩුවක් ගොනු කරන ලදී. එයට පදනම් වූයේ රජයේ ඉඩම් සන්තකය පවරා ගැනීමේ පණතේ පස් වන වගන්තියයි. මෙහිදී කූරගල පුරාවිද්‍යා රක්ෂිතයේ අනවසර කඩපිල් ඉඳිකර ගෙන සිටි ලතීප් මෙහොමඩ් ෆවුසර් මෙහොමඩ් කාදර් සායිබු හා අහමඩ් ලතීෆ් ජාවඩ් වගඋත්තර කරුවන් වූහ. මෙහිදී ඔවුන් ගේ දීර්ඝ කාලීන පදිංචිය හා වෙනත් කරුණු අධිකරණයට ඉදිරිපත් කරන ලද මුත් නිසි බල පත්‍රයක් ඉදිරිපත් කර ගත නොහැකි විය. ඉදිරි පත් කල එකම දේ ග්‍රාම නිලධාරි වාර්තාව හා විදුලි බිල් පත් පමණි. නමුත් පණතේ 9(1) වගන්තිය ප්‍ර කාරව මේවා වලංගු නොවේ . ඒ අනුව බලංගොඩ මහේස්ත්‍රාත් ජී.ඒ.ආර්. ආටිගල මහත්මිය විසින් 2012.04.20 දින පණතේ 10(1) වගන්තිය ප්‍රකාරව වග උත්තර කරුවන් නෙරපිමට නියෝයක් ලබා දුන්නේය. මෙය ඓතිහාසික නඩු තීන්දුවකි. අඩ සියවසක කාලයක් තිස්සේ අන්‍ය ආගමිකයින් බලයෙන්ම අල්වා ගෙන ඔවුන් ගේ මූලධර්මවාදී ක්‍රියාවන් ව්‍යප්තකළ මේ ස්ථානය නිරවුල් කරලීමට අධිකරණ නිවැරදි තීන්දුවක් පල කොට ඇත. වෙසෙසින්ම පූජ්‍ය කොළොන්නේ ශාන්ත හිමියන් ගේ මූලිකත්වයෙන් කරන ලද නිවැරදි සාමකාමී නීතිමය මැදිහත් වීම මෙම නඩු තීන්දුව දීමට බෙහෙවින්ම ඉවල්වූ බව ප්‍රකාශ කල යුතුය. මෙම තීන්දුවට විරුද්ධව ඇපෑලක් ඉදිරිපත් කරලීමට වග උත්තර කරුවන් දැනට කටයුතු කර ඇති බවද මෙහිදී මතක් කළ යුතුය. පුරාවිද්‍යා රක්ෂිතය අල්වා ගෙන යාඥා මඩු තනා ගෙන සිටින පල්ලි භාරකාර මණ්ඩලයට විරුද්ධව නඩු පැවරීම ඉදිරියේ දී සිදු වනු ඇත. මුස්ලිම් මූලධර්මවාදීන් ට එරෙහිව පෙළ ගැසෙන සාමකාමී සිංහල බෞද්ධ ජනතාව මේ සියල්ල සිදු වන තුරු උපේකෂාවෙන් බලා සිටී. -- [/SIZE][SIZE=6][COLOR=#FF6600][COLOR=#FF6600][COLOR=#FF6600]දෙනෙත් හරින්න ![/COLOR] [/COLOR][/COLOR][/SIZE] [SIZE=6][COLOR=#FF6600][COLOR=#FF6600]වනසන්න සතුරු බල, නංවන්න ජය කෙහෙළි, රැක ගන්න මේ දෙරණ, එක්වන්න අපි සමඟ ! [/COLOR][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom