Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Our President Mahinda Rajapaksa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙකටනම් පුකෙනුත් හිනා ගියා ඔයි ..

තමුන්නසෙගෙ රජය විදෙශ විනිමය උපයන්න තෙ පොල් රබර් හො ඇගලුම් ක්ශෙත්‍ර දියුනු කරනව වෙනුවට තිබුනු ඇගලුම් කම්හල් ,තෙ ෆැක්ටරි වැහිල යන ගානට ටැක්ස් ගහන ගමන් එව වැහිල යනකොට විදෙශ විනිමය විදිහට ජතික ආදායමෙන් සියට 10 ක්ම හම්බ කරගන්න විකල්පයක් හැටියට දියුනු කරපු ක්සෙත්රයක් තියනව

එක තමයි වහල් සෙවයට මිනිස්සු රට යවන එක . අරාබි කරයොන්ගෙ , කොරියා කරයොන්ගෙ අනිත් රටවල බැල මෙහෙවර කම් කරල තියන පොඩි පොඩි ජොබ් කරල දුක් විදල එවන සල්ලි තමයි යකො උබ ඉන්න රටෙ ජතික ආදායමෙන් සියට 10 ම වෙන්නෙ .. දැන් උබලගෙ රජයෙන් අවුරුද්දට රට යවන්ඩ ඔනි ගාන ටාගට් තියනව මෙච්චර ගානක් අවෘද්දකට රට යවන්ඩ ඔනි කියල ටාගට් එකකටයි රට යවන්නෙ මිනිස්සුන්ව ..

රට යන මිනිහට අවුරුදු 2 ඉදල ලන්කාවට ආව කියල රටෙ ආර්තික තත්වෙත් එක්ක එ මිනිහට ලන්කාවෙ දෙයක් කරන්ඩ පුලුවන් කමක් හම්බ වෙන්නෙ නැ , එතකොට කරන්නෙ ආපහු රට යන එක , අවුරුද්දෙ ටාගට් කවර් වෙන්නනම් එහෙම අවිත් ඉදල හරියන්නෙ නැ ..

කාපට් එකෙ ගිහින් දරු පවුලත් එක්ක වැඩි කලයක් ඉන්ඩ මෙ රජයට දෙන්ඩලු

පුකෙනුත් හිනා යනව ඔයි . ලන්කාවෙ බහුතරයක් උනු අසරන ගතු නොදන්න මිනිස්සු ඔය කතා විස්වාස කරයි ඉතින් පවු එ අහින්සක මිනිස්සු

[QUOTE="marachoon, post: 17567974, member: 461504"] [SIZE="5"][COLOR="DarkRed"]මෙකටනම් පුකෙනුත් හිනා ගියා ඔයි .. තමුන්නසෙගෙ රජය විදෙශ විනිමය උපයන්න තෙ පොල් රබර් හො ඇගලුම් ක්ශෙත්‍ර දියුනු කරනව වෙනුවට තිබුනු ඇගලුම් කම්හල් ,තෙ ෆැක්ටරි වැහිල යන ගානට ටැක්ස් ගහන ගමන් එව වැහිල යනකොට විදෙශ විනිමය විදිහට ජතික ආදායමෙන් සියට 10 ක්ම හම්බ කරගන්න විකල්පයක් හැටියට දියුනු කරපු ක්සෙත්රයක් තියනව එක තමයි වහල් සෙවයට මිනිස්සු රට යවන එක . අරාබි කරයොන්ගෙ , කොරියා කරයොන්ගෙ අනිත් රටවල බැල මෙහෙවර කම් කරල තියන පොඩි පොඩි ජොබ් කරල දුක් විදල එවන සල්ලි තමයි යකො උබ ඉන්න රටෙ ජතික ආදායමෙන් සියට 10 ම වෙන්නෙ .. දැන් උබලගෙ රජයෙන් අවුරුද්දට රට යවන්ඩ ඔනි ගාන ටාගට් තියනව මෙච්චර ගානක් අවෘද්දකට රට යවන්ඩ ඔනි කියල ටාගට් එකකටයි රට යවන්නෙ මිනිස්සුන්ව .. රට යන මිනිහට අවුරුදු 2 ඉදල ලන්කාවට ආව කියල රටෙ ආර්තික තත්වෙත් එක්ක එ මිනිහට ලන්කාවෙ දෙයක් කරන්ඩ පුලුවන් කමක් හම්බ වෙන්නෙ නැ , එතකොට කරන්නෙ ආපහු රට යන එක , අවුරුද්දෙ ටාගට් කවර් වෙන්නනම් එහෙම අවිත් ඉදල හරියන්නෙ නැ .. කාපට් එකෙ ගිහින් දරු පවුලත් එක්ක වැඩි කලයක් ඉන්ඩ මෙ රජයට දෙන්ඩලු පුකෙනුත් හිනා යනව ඔයි . ලන්කාවෙ බහුතරයක් උනු අසරන ගතු නොදන්න මිනිස්සු ඔය කතා විස්වාස කරයි ඉතින් පවු එ අහින්සක මිනිස්සු[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom