Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Our President Mahinda Rajapaksa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරිසේන පබයෙක් වෙන්න ඇති නොවෙන්නත් ඇති ...

ඔය කෑ ගහන කවුරු කවුරුත්

කවුරුහරි ලොක්කෙක් ගාව පබයෙක් වගේ වෙනවා !

ජොබ් එකකට හරි නේද ?

තමන්ගේ දෙයක් කරන්නේ මේ ලෝකේ කීදෙනාද ?

මහින්දව පක්ෂ සම්මේලනයේදී යෝජනා කලේ ජනාධිපති අපේක්ෂකයාට..

අනුර බණ්ඩාරනායක

යෝජනාව අනුමත කලේ....

මංගල සමරවීර

හැම මාධ්‍ය සාකච්ඡාවකම මංගල සමරවීර ශ්‍රී පති සූරියආරච්චි !

එදා UNP කාරයොත් කිව්වේ මංගලගේ පබයෙක් කියලා මහින්ද !

මහින්ද පබයෙක් වෙන්න ඇති නොවෙන්නත් ඇති ...

ඒ මතය වෙනස් කරන එක ඒ ඒ කෙනාගේ කාර්යය.... තමා පබයෙක් නොවන වග

තමන්ට උදවු කල මිනිසුන්ගේ අත හපා කන්න නැතුව...

ජනතාවට තියෙන්නේ කිරලා මැනලා බලලා කතිරේ ගහන එක !

මුන් අපිට කන්න බොන්න නිකන් දෙන්නේ නැහැනේ !

අනික දන්සල් හැමදාම නැහැනේ !

නොමල ගෙකින් අබ ඇටයක් ගේන්න කිව්වා වගේ තමයි !

චන්දෙකදී සුපිරිසිදු සෑම අතින්ම සත්ගුණවත් මිනිහෙක් හොයන එක !

හැමෝගෙම වැරදි තියෙනවා අඩු වැඩි වශයෙන් !

සමරුන්ගේ වැරදි අපිට එලි පිට පේනවා !

සමහරු ජන්දේ ගන්න සීරියස් කතාවක් බුද්ධිමත් විදිහට කරන්නේ නැහැ හිනාවෙනවා දස අතේ !

සමහරු ජන්දේ ගන්න බොරු පොරොන්දු දෙනවා කරගන්න බැරි ! අතේ පැලවෙන !

මම ඇතුළු මොකා මොක කිව්වත් !

දැන් ජන්දේ දාන්න ඕන කාටද කියලා මිනිස්සු හැම කෙනාම තීරනය කරලා තියෙන්නේ !

ඒ තීන්දුව ගන්නේ මොන රටක් වුනත් අදාල පාලකයා රටේ පාලනය ගෙන යන කාලයේදී අත විදින සිදුවීම් මත කෙරෙන කාර්ය්ය මත මිසක් !

ජනාධිපතිවරණය ප්‍රකාශ කල දවසේ ඉදන් ජන්දය දෙන දවස දක්වා කාලය තුල නෙමේ !

ඒ නිසා කවුරු කවුරුත් ඔය කාගේවත් අදහස් වෙනස් කරන්න ඉන්නවා නම් !

ඒ අයට කියන්න තියෙන්නේ sorry කියලා තමයි !

ජනතාවට  වෙලා ගොඩක් කල් !

ඒකයි අපි අපේ රටේ මිනිස්සු පිටරට එකාලගේ බැල මෙහෙවරකම් කරන්න පිටරට යවන්න වෙලා තියෙන්නේ ! ....

ඒකයි අපි අපේ රටේ මිනිස්සුන්ව පිටරට එකාලගේ බැල මෙහෙවරකම් කරලා එවන සල්ලි රටේ ප්‍රධාන ආදායම් මාර්ගය වෙලා තියෙන්නේ ! ....

ඒකයි අපේ රටේ මිනිස්සුන්ට වගා කරන බවභෝග විකුණගන්න බැරුව ලොරි පිටින් විසි කරන්න වෙලා තියෙන්නේ ! ....

ඒකයි අපේ රටේ මිනිස්සුන්ට 1990 ඉදලා තියෙන වකුගඩු රෝගයට විසදුමක් නැතුව විදවලා මැරෙන්න වෙලා තියෙන්නේ ! ....

ඒකයි අපේ රටේ මිනිස්සුන්ට ජන්ද කාලෙට එක එකාගේ රෙද්දවල්, සාරි, ෆෝන්, පොත්, බඩුමලු ගන්න පස්සෙන් යන්න වෙලා තියෙන්නේ ! ....

ඒකයි අපේ රටේ මිනිස්සුන්ට රජයේ රස්සාවේ විභාගේ ලිව්වත් රැකියාව ගන්න එක එක අටපාස් නැති මන්ත්‍රීලා ඇමතිලා පස්සේ යන්න වෙලා තියෙන්නේ ! ....

ඒකයි අපේ රටේ මිනිස්සුන්ට රජයේ රස්සාවේ පත්වීම අරගෙනත් ඒ ආණ්ඩුව ඕන වෙලාවට හේතුවක් නැතිව පත්වීම අහෝසි කරාම ගෙදරට වෙලා ඉන්න තියෙන්නේ ! ....

[QUOTE="gobaby, post: 17570412, member: 31392"] :rolleyes::rolleyes::rolleyes::rolleyes: [SIZE="4"] සිරිසේන පබයෙක් වෙන්න ඇති නොවෙන්නත් ඇති ... ඔය කෑ ගහන කවුරු කවුරුත් කවුරුහරි ලොක්කෙක් ගාව පබයෙක් වගේ වෙනවා ! ජොබ් එකකට හරි නේද ? තමන්ගේ දෙයක් කරන්නේ මේ ලෝකේ කීදෙනාද ? --------------------------------------------------------------------- මහින්දව පක්ෂ සම්මේලනයේදී යෝජනා කලේ ජනාධිපති අපේක්ෂකයාට.. අනුර බණ්ඩාරනායක යෝජනාව අනුමත කලේ.... මංගල සමරවීර හැම මාධ්‍ය සාකච්ඡාවකම මංගල සමරවීර ශ්‍රී පති සූරියආරච්චි ! එදා UNP කාරයොත් කිව්වේ මංගලගේ පබයෙක් කියලා මහින්ද ! මහින්ද පබයෙක් වෙන්න ඇති නොවෙන්නත් ඇති ... ඒ මතය වෙනස් කරන එක ඒ ඒ කෙනාගේ කාර්යය.... තමා පබයෙක් නොවන වග තමන්ට උදවු කල මිනිසුන්ගේ අත හපා කන්න නැතුව... ------------------------------------------------------------ ජනතාවට තියෙන්නේ කිරලා මැනලා බලලා කතිරේ ගහන එක ! මුන් අපිට කන්න බොන්න නිකන් දෙන්නේ නැහැනේ ! අනික දන්සල් හැමදාම නැහැනේ ! ------------------------------------------------------------ නොමල ගෙකින් අබ ඇටයක් ගේන්න කිව්වා වගේ තමයි ! චන්දෙකදී සුපිරිසිදු සෑම අතින්ම සත්ගුණවත් මිනිහෙක් හොයන එක ! හැමෝගෙම වැරදි තියෙනවා අඩු වැඩි වශයෙන් ! සමරුන්ගේ වැරදි අපිට එලි පිට පේනවා ! ------------------------------------------------------------ සමහරු ජන්දේ ගන්න සීරියස් කතාවක් බුද්ධිමත් විදිහට කරන්නේ නැහැ හිනාවෙනවා දස අතේ ! සමහරු ජන්දේ ගන්න බොරු පොරොන්දු දෙනවා කරගන්න බැරි ! අතේ පැලවෙන ! ------------------------------------------------------------ [COLOR="Red"]මම ඇතුළු මොකා මොක කිව්වත් ! දැන් ජන්දේ දාන්න ඕන කාටද කියලා මිනිස්සු හැම කෙනාම තීරනය කරලා තියෙන්නේ ! ඒ තීන්දුව ගන්නේ මොන රටක් වුනත් අදාල පාලකයා රටේ පාලනය ගෙන යන කාලයේදී අත විදින සිදුවීම් මත කෙරෙන කාර්ය්ය මත මිසක් ! ජනාධිපතිවරණය ප්‍රකාශ කල දවසේ ඉදන් ජන්දය දෙන දවස දක්වා කාලය තුල නෙමේ ! ඒ නිසා කවුරු කවුරුත් ඔය කාගේවත් අදහස් වෙනස් කරන්න ඉන්නවා නම් ! ඒ අයට කියන්න තියෙන්නේ sorry කියලා තමයි ! [/COLOR] ------------------------------------------------------------ [COLOR="Indigo"]ජනතාවට :P වෙලා ගොඩක් කල් ![/COLOR] ඒකයි අපි අපේ රටේ මිනිස්සු පිටරට එකාලගේ බැල මෙහෙවරකම් කරන්න පිටරට යවන්න වෙලා තියෙන්නේ ! .... ඒකයි අපි අපේ රටේ මිනිස්සුන්ව පිටරට එකාලගේ බැල මෙහෙවරකම් කරලා එවන සල්ලි රටේ ප්‍රධාන ආදායම් මාර්ගය වෙලා තියෙන්නේ ! .... ඒකයි අපේ රටේ මිනිස්සුන්ට වගා කරන බවභෝග විකුණගන්න බැරුව ලොරි පිටින් විසි කරන්න වෙලා තියෙන්නේ ! .... ඒකයි අපේ රටේ මිනිස්සුන්ට 1990 ඉදලා තියෙන වකුගඩු රෝගයට විසදුමක් නැතුව විදවලා මැරෙන්න වෙලා තියෙන්නේ ! .... ඒකයි අපේ රටේ මිනිස්සුන්ට ජන්ද කාලෙට එක එකාගේ රෙද්දවල්, සාරි, ෆෝන්, පොත්, බඩුමලු ගන්න පස්සෙන් යන්න වෙලා තියෙන්නේ ! .... ඒකයි අපේ රටේ මිනිස්සුන්ට රජයේ රස්සාවේ විභාගේ ලිව්වත් රැකියාව ගන්න එක එක අටපාස් නැති මන්ත්‍රීලා ඇමතිලා පස්සේ යන්න වෙලා තියෙන්නේ ! .... ඒකයි අපේ රටේ මිනිස්සුන්ට රජයේ රස්සාවේ පත්වීම අරගෙනත් ඒ ආණ්ඩුව ඕන වෙලාවට හේතුවක් නැතිව පත්වීම අහෝසි කරාම ගෙදරට වෙලා ඉන්න තියෙන්නේ ! .... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom