Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Our Vision JVP
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජවිපෙ ජාතික ලැයිස්තුවට හිටපු විගණකාධිපති

මහා මැතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය ජාතික ලැයිස්තුවට හිටපු විගණකාධිපති එස්.සී.මායාදුන්නේ මහතා ප්‍රධාන උගත් විද්වතුන් , නීතිවේදීන් , පරිසරවේදීන්,ජනමාධ්‍යවේදීන්, කලාකරුවන් ගෙන් සමන්විත පුද්ගලයන් 29 දෙනෙකු නම් කරනු ලැබ ඇත.

එම පක්ෂය විසින් සිය ජාතික ලැයිස්තුවට නම් කළ සෙසු පුද්ගලයින් වනුයේ නීතිවේදීන් වන ක්‍රිෂ්මාල් වර්ණසූරිය , උපුල් කුමරප්පෙරුම, මහාචාර්යවරුන් වන ඒ.ජේ.රුහුණු හේවගේ, මහාචාර්ය සුසිරිපාල මානවඩු,මහාචාර්ය කපිල පෙරේරා,ආචාර්ය කේ.එස්.චනද්‍රබෝස්, පරිසරවේදී සජීව චාමිකර , මාධ්‍යවේදී විනී හෙට්ටිගොඩ, කලාකරුවන් වන සරණපාල ජයසූරිය , අනුරුද්ධ ජයසිංහ,අනුර ශ්‍රීනාත් ඇතුළු පිරිසක්ද වෙති.

පාඨක අදහස්.. දේශයේ හෘදසාක්ෂිය

ජවිපෙ ජාතික ලැයිස්තුවට හිටපු විගණකාධිපති සඳහා ලැබී ඇති ප්‍රතිචාර.

ශාමන්ත වෙල්ගම 2015-07-13 09:28:02

ජයවේවා.අප ඉතාම අගය කරන සාධාරන අපක්ෂපාත රජ්‍ය සේවකයෙක්. (බ)

මහේෂ් ප්‍රනාන්දු 2015-07-13 09:30:48

සන්ධාන ලැයිස්තුවට එහෙනම් ආටක නාටක නිලියෝ ටිකක් හොඳයි නේද? (බ)

ප්‍රසාද් 2015-07-13 09:32:54

විද්වතුන් පාර්ලිමේන්තුවට යැවීම ජනතාවගේ වගකීමකි, මෙම මැතිවරණයේදී ජනතාව ඒ වගකීම ඉටුකළ යුතුය. (බ)

ජේ. හෙට්ටිඅරච්චි 2015-07-13 09:33:35

මමත් මෙවර ඡන්දය පාවිච්චි කරන්න ඉන්නෙ ජනතා විමුක්ති පෙරමුණට. අනිත් ප්‍රධාන පක්ෂ දෙකම කරන්නෙ බොරුව බව පේනව. බලයට ආවට පස්සෙ දුන්න පොරොන්දු එකක්වත් ගැන තැකීමක් නෑ. බලයට ආපු වෙලේ ඉදන් බලන්නෙ හම්බ කරන්නෙ කොහොමද කියල. (බ)

මහේෂ් ප්‍රනාන්දු 2015-07-13 09:36:16

ආටක නාටක නිලියෝ එහෙම නැද්ද සන්ධාන ලැයිස්තුවට? (බ)

ප්‍රභාත් කුලතුංග 2015-07-13 09:38:07

අද වෙනකන් අපි කළේ හොරු රැලක්, කුඩු කාරයෝ රැලක්, එතනෝල් කාරයෝ, පවුල් බලය පත්කරලා නිහඩව බලා හිටපු එක. අද මේ දේ වෙනස් කළ යුතු දවස ඇවිත් තියෙනවා. උගතුන් පිරිසක් සමග රට ඉදිරියට ගෙනයන්න ජේවීපී එකට ජන්දය දිය යුතුයි. (බ)

මහේෂ් 2015-07-13 09:39:37

අනිත් දෙකෙන් කවුරුන්ව දාවිද? අනර්කලීව එහෙම? (බ)

වින්සන්ට් 2015-07-13 09:48:42

බුද්ධිමත් ශ්‍රී ලාංකිකයන්ගේ සතුටට හේතු වෙනවාට සැක නැත. කොළ පාට, නිල්පාට දේශපාලනය මඟින් වංචාව සහ දුෂණය ඉවත් කළ නොහැකි බව සහතිකය. එය ඉවත්කර ගැනීම රටේ දියුණුවයි. රටේ දියුණුව ජනතාවගේ යහපතයි. ජනතාවගේ නිවැරදි තේරුම් ගැනීම රටේ අනාගතය විය හැකිය. (බ)

ජයන්ත 2015-07-13 09:54:17

අනේ අපිට නම් නිලියක් දෙකක් ඕනෙමයි. නැත්නම් අපි ඡන්දය දෙන්න නැහැ. උගතුන් මොකටද අපිට නේද? (බ)

ජයන්ත 2015-07-13 09:56:12

මේ පක්ෂය විතරයි මේ රටට ආදරේ. සියලුම දෙනා එකතු වෙලා අපි යවමු රතු කොල්ලෝ කෙල්ලෝ ටිකක් රටට වැඩ කරන්න. (ම)

[QUOTE="maxboysl, post: 18663568, member: 346679"] [SIZE="5"][B]ජවිපෙ ජාතික ලැයිස්තුවට හිටපු විගණකාධිපති මහා මැතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය ජාතික ලැයිස්තුවට හිටපු විගණකාධිපති එස්.සී.මායාදුන්නේ මහතා ප්‍රධාන උගත් විද්වතුන් , නීතිවේදීන් , පරිසරවේදීන්,ජනමාධ්‍යවේදීන්, කලාකරුවන් ගෙන් සමන්විත පුද්ගලයන් 29 දෙනෙකු නම් කරනු ලැබ ඇත. එම පක්ෂය විසින් සිය ජාතික ලැයිස්තුවට නම් කළ සෙසු පුද්ගලයින් වනුයේ නීතිවේදීන් වන ක්‍රිෂ්මාල් වර්ණසූරිය , උපුල් කුමරප්පෙරුම, මහාචාර්යවරුන් වන ඒ.ජේ.රුහුණු හේවගේ, මහාචාර්ය සුසිරිපාල මානවඩු,මහාචාර්ය කපිල පෙරේරා,ආචාර්ය කේ.එස්.චනද්‍රබෝස්, පරිසරවේදී සජීව චාමිකර , මාධ්‍යවේදී විනී හෙට්ටිගොඩ, කලාකරුවන් වන සරණපාල ජයසූරිය , අනුරුද්ධ ජයසිංහ,අනුර ශ්‍රීනාත් ඇතුළු පිරිසක්ද වෙති. පාඨක අදහස්.. දේශයේ හෘදසාක්ෂිය ජවිපෙ ජාතික ලැයිස්තුවට හිටපු විගණකාධිපති සඳහා ලැබී ඇති ප්‍රතිචාර. ශාමන්ත වෙල්ගම 2015-07-13 09:28:02 ජයවේවා.අප ඉතාම අගය කරන සාධාරන අපක්ෂපාත රජ්‍ය සේවකයෙක්. (බ) මහේෂ් ප්‍රනාන්දු 2015-07-13 09:30:48 සන්ධාන ලැයිස්තුවට එහෙනම් ආටක නාටක නිලියෝ ටිකක් හොඳයි නේද? (බ) ප්‍රසාද් 2015-07-13 09:32:54 විද්වතුන් පාර්ලිමේන්තුවට යැවීම ජනතාවගේ වගකීමකි, මෙම මැතිවරණයේදී ජනතාව ඒ වගකීම ඉටුකළ යුතුය. (බ) ජේ. හෙට්ටිඅරච්චි 2015-07-13 09:33:35 මමත් මෙවර ඡන්දය පාවිච්චි කරන්න ඉන්නෙ ජනතා විමුක්ති පෙරමුණට. අනිත් ප්‍රධාන පක්ෂ දෙකම කරන්නෙ බොරුව බව පේනව. බලයට ආවට පස්සෙ දුන්න පොරොන්දු එකක්වත් ගැන තැකීමක් නෑ. බලයට ආපු වෙලේ ඉදන් බලන්නෙ හම්බ කරන්නෙ කොහොමද කියල. (බ) මහේෂ් ප්‍රනාන්දු 2015-07-13 09:36:16 ආටක නාටක නිලියෝ එහෙම නැද්ද සන්ධාන ලැයිස්තුවට? (බ) ප්‍රභාත් කුලතුංග 2015-07-13 09:38:07 අද වෙනකන් අපි කළේ හොරු රැලක්, කුඩු කාරයෝ රැලක්, එතනෝල් කාරයෝ, පවුල් බලය පත්කරලා නිහඩව බලා හිටපු එක. අද මේ දේ වෙනස් කළ යුතු දවස ඇවිත් තියෙනවා. උගතුන් පිරිසක් සමග රට ඉදිරියට ගෙනයන්න ජේවීපී එකට ජන්දය දිය යුතුයි. (බ) මහේෂ් 2015-07-13 09:39:37 අනිත් දෙකෙන් කවුරුන්ව දාවිද? අනර්කලීව එහෙම? (බ) වින්සන්ට් 2015-07-13 09:48:42 බුද්ධිමත් ශ්‍රී ලාංකිකයන්ගේ සතුටට හේතු වෙනවාට සැක නැත. කොළ පාට, නිල්පාට දේශපාලනය මඟින් වංචාව සහ දුෂණය ඉවත් කළ නොහැකි බව සහතිකය. එය ඉවත්කර ගැනීම රටේ දියුණුවයි. රටේ දියුණුව ජනතාවගේ යහපතයි. ජනතාවගේ නිවැරදි තේරුම් ගැනීම රටේ අනාගතය විය හැකිය. (බ) ජයන්ත 2015-07-13 09:54:17 අනේ අපිට නම් නිලියක් දෙකක් ඕනෙමයි. නැත්නම් අපි ඡන්දය දෙන්න නැහැ. උගතුන් මොකටද අපිට නේද? (බ) ජයන්ත 2015-07-13 09:56:12 මේ පක්ෂය විතරයි මේ රටට ආදරේ. සියලුම දෙනා එකතු වෙලා අපි යවමු රතු කොල්ලෝ කෙල්ලෝ ටිකක් රටට වැඩ කරන්න. (ම)[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom