Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Overthinking
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

To quote Maverick : Don't think, Just do!

මොකක් ගැන වුණත් හිතන්න කලින් එ්ක ගැන හිතලා, ඊට පස්සෙ උඹට ගන්න පුළුවන් හෝ උඹ ගත යුතු action එකක් තියෙනවද කියල හිතල බලහන්.

උදාහරණයක් විදිහට උඹෙ කෙල්ලගෙ හැසිරීම අනුව එ්කිට වෙන සීන් එකක් තියෙනවද කියල හිතෙන එක ගනින්. එයා කියපු දෙයක් හරි, හැසිරීමක් හරි ගැන Over Think කරනවා කියල ගනින්. එ්ක ගැන හිත හිතා ඉන්න කලින් බලන්න ඕන වැදගත්ම දේ එ්ක ගැන හිතල උඹට ගන්න මොකක් හරි action එකක් තියෙනවද නැද්ද කියන එක. එහෙම දෙයක් නැත්නම් හොඳම දේ එ්ක ඕන විදිහකට වෙන්න අැරලා වෙන දෙයක් කරන එක.

මනස වෙන පැත්තකට යොමු කරන්න එක එක්කෙනාට විවිධ ක්‍රම හරි යන්න පුළුවන්. තමන්ගෙ අවධානය ගොඩක් අවශ්‍ය දෙයක් කරන එකයි හොඳම දේ. උදාහරණයක් විදිහට අවධානය හොඳට අවශ්‍ය game එකක් ගහන එක, autopilot එකේ කරන්න පුරුදු නැති යමක් කරන එක (මේක තමන්ට හුරු නුහුරු දේවල් මත තීරණය වෙනවා), අැඟ වෙහෙසලා යමක් කරන එක, කොටින්ම මේ වගේ එළකිරියට අැවිත් මොකෙක්ට හරි උත්තරයක් ලියල දාන එක වුණත් එහෙමයි. සරළවම වෙනත් දෙයක් ගැන හිතන ගමන් හරියට කරන්න බැරි දෙයක් වෙන්න ඕන.

ටිකක් වෙලා එහෙම කරද්දි අපේම ඔලුවෙන් අරක ඉබේම අයින් කරනවා. ඊට පස්සෙ අවුලක් නැහැ. දිගටම ඔහොම කරල පුරුදු වුණාම හිතලම තමන්ට අවධානය වෙනස් කරගන්න හැකියාව එනවා. එතකොට හරි.

සරලම දේ තමයි තමන්ට වෙනසක් කරන්න බැරි හෝ උවමනාවක් නැති දේවල් ගැන හිතන එක සම්පූර්ණයෙන්ම මග අරින්න බලන එක.

[QUOTE="IndrajithGamage, post: 30704006, member: 581741"] [SIZE=5] To quote Maverick : Don't think, Just do! මොකක් ගැන වුණත් හිතන්න කලින් එ්ක ගැන හිතලා, ඊට පස්සෙ උඹට ගන්න පුළුවන් හෝ උඹ ගත යුතු action එකක් තියෙනවද කියල හිතල බලහන්. උදාහරණයක් විදිහට උඹෙ කෙල්ලගෙ හැසිරීම අනුව එ්කිට වෙන සීන් එකක් තියෙනවද කියල හිතෙන එක ගනින්. එයා කියපු දෙයක් හරි, හැසිරීමක් හරි ගැන Over Think කරනවා කියල ගනින්. එ්ක ගැන හිත හිතා ඉන්න කලින් බලන්න ඕන වැදගත්ම දේ එ්ක ගැන හිතල උඹට ගන්න මොකක් හරි action එකක් තියෙනවද නැද්ද කියන එක. එහෙම දෙයක් නැත්නම් හොඳම දේ එ්ක ඕන විදිහකට වෙන්න අැරලා වෙන දෙයක් කරන එක. මනස වෙන පැත්තකට යොමු කරන්න එක එක්කෙනාට විවිධ ක්‍රම හරි යන්න පුළුවන්. තමන්ගෙ අවධානය ගොඩක් අවශ්‍ය දෙයක් කරන එකයි හොඳම දේ. උදාහරණයක් විදිහට අවධානය හොඳට අවශ්‍ය game එකක් ගහන එක, autopilot එකේ කරන්න පුරුදු නැති යමක් කරන එක (මේක තමන්ට හුරු නුහුරු දේවල් මත තීරණය වෙනවා), අැඟ වෙහෙසලා යමක් කරන එක, කොටින්ම මේ වගේ එළකිරියට අැවිත් මොකෙක්ට හරි උත්තරයක් ලියල දාන එක වුණත් එහෙමයි. සරළවම වෙනත් දෙයක් ගැන හිතන ගමන් හරියට කරන්න බැරි දෙයක් වෙන්න ඕන. ටිකක් වෙලා එහෙම කරද්දි අපේම ඔලුවෙන් අරක ඉබේම අයින් කරනවා. ඊට පස්සෙ අවුලක් නැහැ. දිගටම ඔහොම කරල පුරුදු වුණාම හිතලම තමන්ට අවධානය වෙනස් කරගන්න හැකියාව එනවා. එතකොට හරි. සරලම දේ තමයි තමන්ට වෙනසක් කරන්න බැරි හෝ උවමනාවක් නැති දේවල් ගැන හිතන එක සම්පූර්ණයෙන්ම මග අරින්න බලන එක.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom