Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Auto News & Industry updates
Oxygen sensor එකේ ගැටළු ඇතිවිට පෙන්වන ලක්ෂණ මොනවාද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Oxygen sensor එකේ ගැටළු ඇතිවිට පෙන්වන ලක්ෂණ මොනවාද ?

අපි මුලින්ම බලමු Oxygen sensor එක කියන්නේ මොකක්ද කියලා.

මේ උපකරණයෙන් තමයි ඔබේ වාහනයේ දහනයට අවශ්‍ය වාතයේ Oxygen level එක මනින්නේ. එමගින් වාතය හා ඉන්ධන නියමිත ප්‍රමාණයෙන් මිශ්‍ර කර engine එක වෙත යොමු කරනවා. එමගින් ඔබේ වාහනයේ හොදම performance ලබා ගැනීමට හැකි වෙනවා. එනම් Oxygen sensor එක ඔබේ වාහනයේ performance හා fuel efficiency එක හොදින් පවත්වාගෙන යාමට ලොකු දායකත්වයක් දරනවා.

එහෙනම් අපි එකින් එක බලමු Oxygen sensor එක fail වෙනකොට වාහනයේ දකින්නට පුළුවන් ලක්ෂණ.

අංක 1 – Check engine light on

සාමානයෙන් තාක්ෂණයෙන් ඉහල වාහන වල engine එකේ system එක මගින් Oxygen sensor එකේ signals පරික්ෂා කරයි. Oxygen sensor එකේ යම්කිසි දෝෂයක් නිසා signal එක වෙනස් උනොත් එය අපට පෙන්වන්නේ Check engine light එක on කර විය හැකියි.

අංක 2 – අඩු ඉන්ධන පිරිමැස්ම

දෝෂ සහිත Oxygen sensor එකක් engine එක අධික ලෙස ක්‍රියා කිරීමට හෝ අඩු ලෙස ක්‍රියා කිරීමට හේතු විය හැකි අතර එමඟින් ඉන්ධන නාස්ති වන අතර ඉන්ධන පිරිමැස්ම අඩු කරයි.

අංක 3 – Rough idle

දෝෂ සහිත Oxygen sensor එකක් engine එකේ Idle එකේ ගුණාත්මක භාවයට බලපෑ හැකිය.එය එන්ජිම ඉතා වේගයෙන් ක්‍රියා විරහිත වීමට හෝ මන්දගාමී වීමට හෝ එක වර නැවතීමට හේතු විය හැක. මෙය වාහනයේ vibration, ගැස්සීම් හෝ ඇනහිටීමට බලපෑ හැකිය.

අංක 4 – අඩපන වූ acceleration එක

දෝෂ සහිත Oxygen sensor එකක් ඔබ accelerate කරන විට හෝ කඳු ඉහළට ධාවනය කරන විට එන්ජිම vibration, ගැස්සීම් වීමට හෝ බලය නැති වීමට හේතු විය හැක.

https://automantransmission.com/oxygen-sensor-එකේ-ගැටළු-ඇතිවිට-පෙන්වන/

[QUOTE="Auto Man Transmission, post: 29762043, member: 584298"] Oxygen sensor එකේ ගැටළු ඇතිවිට පෙන්වන ලක්ෂණ මොනවාද ? අපි මුලින්ම බලමු Oxygen sensor එක කියන්නේ මොකක්ද කියලා. මේ උපකරණයෙන් තමයි ඔබේ වාහනයේ දහනයට අවශ්‍ය වාතයේ Oxygen level එක මනින්නේ. එමගින් වාතය හා ඉන්ධන නියමිත ප්‍රමාණයෙන් මිශ්‍ර කර engine එක වෙත යොමු කරනවා. එමගින් ඔබේ වාහනයේ හොදම performance ලබා ගැනීමට හැකි වෙනවා. එනම් Oxygen sensor එක ඔබේ වාහනයේ performance හා fuel efficiency එක හොදින් පවත්වාගෙන යාමට ලොකු දායකත්වයක් දරනවා. එහෙනම් අපි එකින් එක බලමු Oxygen sensor එක fail වෙනකොට වාහනයේ දකින්නට පුළුවන් ලක්ෂණ. අංක 1 – Check engine light on සාමානයෙන් තාක්ෂණයෙන් ඉහල වාහන වල engine එකේ system එක මගින් Oxygen sensor එකේ signals පරික්ෂා කරයි. Oxygen sensor එකේ යම්කිසි දෝෂයක් නිසා signal එක වෙනස් උනොත් එය අපට පෙන්වන්නේ Check engine light එක on කර විය හැකියි. අංක 2 – අඩු ඉන්ධන පිරිමැස්ම දෝෂ සහිත Oxygen sensor එකක් engine එක අධික ලෙස ක්‍රියා කිරීමට හෝ අඩු ලෙස ක්‍රියා කිරීමට හේතු විය හැකි අතර එමඟින් ඉන්ධන නාස්ති වන අතර ඉන්ධන පිරිමැස්ම අඩු කරයි. අංක 3 – Rough idle දෝෂ සහිත Oxygen sensor එකක් engine එකේ Idle එකේ ගුණාත්මක භාවයට බලපෑ හැකිය.එය එන්ජිම ඉතා වේගයෙන් ක්‍රියා විරහිත වීමට හෝ මන්දගාමී වීමට හෝ එක වර නැවතීමට හේතු විය හැක. මෙය වාහනයේ vibration, ගැස්සීම් හෝ ඇනහිටීමට බලපෑ හැකිය. අංක 4 – අඩපන වූ acceleration එක දෝෂ සහිත Oxygen sensor එකක් ඔබ accelerate කරන විට හෝ කඳු ඉහළට ධාවනය කරන විට එන්ජිම vibration, ගැස්සීම් වීමට හෝ බලය නැති වීමට හේතු විය හැක. [URL]https://automantransmission.com/oxygen-sensor-%e0%b6%91%e0%b6%9a%e0%b7%9a-%e0%b6%9c%e0%b7%90%e0%b6%a7%e0%b7%85%e0%b7%94-%e0%b6%87%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b7%92%e0%b6%a7-%e0%b6%b4%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b7%80%e0%b6%b1/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom